Zeon Opera Higher Education Center - Horana
رفتن به کانال در Telegram
نمایش بیشتر
411
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-27 روز
-830 روز
در حال بارگیری داده...
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26اکتبر '26
اکتبر '260
در 0 کانالها
سپتامبر '26
+4
در 0 کانالها
Get PRO
اوت '26
+2
در 0 کانالها
Get PRO
ژوئیه '26
+3
در 1 کانالها
Get PRO
ژوئن '26
+3
در 0 کانالها
Get PRO
مه '26
+3
در 0 کانالها
Get PRO
آوریل '26
+7
در 13 کانالها
Get PRO
مارس '26
+7
در 0 کانالها
Get PRO
فوریه '26
+5
در 0 کانالها
Get PRO
ژانویه '26
+2
در 0 کانالها
Get PRO
دسامبر '25
+8
در 0 کانالها
Get PRO
نوامبر '25
+21
در 5 کانالها
Get PRO
اکتبر '25
+9
در 4 کانالها
Get PRO
سپتامبر '25
+11
در 2 کانالها
Get PRO
اوت '25
+12
در 2 کانالها
Get PRO
ژوئیه '25
+30
در 21 کانالها
Get PRO
ژوئن '25
+6
در 0 کانالها
Get PRO
مه '25
+28
در 0 کانالها
Get PRO
آوریل '25
+105
در 22 کانالها
Get PRO
مارس '250
در 1 کانالها
Get PRO
فوریه '250
در 21 کانالها
Get PRO
ژانویه '250
در 4 کانالها
Get PRO
دسامبر '240
در 0 کانالها
Get PRO
نوامبر '240
در 0 کانالها
Get PRO
اکتبر '240
در 0 کانالها
Get PRO
سپتامبر '240
در 0 کانالها
Get PRO
اوت '240
در 0 کانالها
Get PRO
ژوئیه '240
در 0 کانالها
Get PRO
ژوئن '240
در 0 کانالها
Get PRO
مه '240
در 0 کانالها
Get PRO
آوریل '240
در 0 کانالها
Get PRO
مارس '24
+3
در 0 کانالها
Get PRO
فوریه '24
+5
در 0 کانالها
Get PRO
ژانویه '24
+6
در 0 کانالها
Get PRO
دسامبر '23
+4
در 0 کانالها
Get PRO
نوامبر '23
+4
در 0 کانالها
Get PRO
اکتبر '23
+5
در 0 کانالها
Get PRO
سپتامبر '23
+7
در 0 کانالها
Get PRO
اوت '23
+6
در 0 کانالها
Get PRO
ژوئیه '23
+6
در 0 کانالها
Get PRO
ژوئن '23
+13
در 0 کانالها
Get PRO
مه '23
+12
در 0 کانالها
Get PRO
آوریل '23
+3
در 0 کانالها
Get PRO
مارس '23
+3
در 0 کانالها
Get PRO
فوریه '23
+11
در 0 کانالها
Get PRO
ژانویه '23
+59
در 0 کانالها
Get PRO
دسامبر '22
+236
در 0 کانالها
Get PRO
نوامبر '22
+47
در 0 کانالها
Get PRO
اکتبر '22
+8
در 0 کانالها
Get PRO
سپتامبر '22
+10
در 0 کانالها
Get PRO
اوت '22
+11
در 0 کانالها
Get PRO
ژوئیه '22
+268
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 10 اکتبر | 0 | |||
| 09 اکتبر | 0 | |||
| 08 اکتبر | 0 | |||
| 07 اکتبر | 0 | |||
| 06 اکتبر | 0 | |||
| 05 اکتبر | 0 | |||
| 04 اکتبر | 0 | |||
| 03 اکتبر | 0 | |||
| 02 اکتبر | 0 | |||
| 01 اکتبر | 0 |
پستهای کانال
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
AL 2027 Revision | DBMS ආරම්භ වේ..✨
ICT | භානුක ඒකනායක
🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.
නව මොන්ටානා - ගම්පහ
සඳුදා පෙ.ව. 8.00 - 2.00
සිසුල්කා - රත්නපුර
අඟහරුවාදා පෙ.ව. 8.00 - 2.00
රොටරි - නුගේගොඩ
බදාදා පෙ.ව. 7.30 - 1.30
සියෝන් ඔපෙරා - හොරණ
බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 2.00
ගුරුමඩල - කළුතර
සිකුරාදා පෙ.ව. 7.30 - 1.30
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල
සඳුදා පෙ.ව. 8.00 - 2.00
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2027 Revision ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330
🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram
https://t.me/beict2027
▶️ WhatsApp
https://chat.whatsapp.com/KjMAemxBtPiD9VTTfbc2RK
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨
ICT | භානුක ඒකනායක
| 2 | بدون متن... | 4 |
| 3 | 🎓 2027 ඉතිහාසය (History) SPEED REVISION 🚀
එන්න, මුල ඉඳන් ලස්සනට ඉගෙන ගන්න... ✨
👨🏫 දිල්ශාන් කොඩිකාර (Dilshan Kodikara)
අපේ කාලයේ ගුරුවරයෙක්
🎓 BA (sp) dip in history university of kelaniya
📍 ස්ථානය: ZEON OPERA, Horana
🗓️ දිනය: සඳුදා
⏰ වෙලාව: පෙ.ව. 8.30-2.00
📞 විමසීම්: 076 68 23 995 / 072 17 32 220 📲 | 21 |
| 4 | 2028 A/L ජයග්‍රහණයේ ආරම්භය – Zeon Opera වෙතින්!
ඔබේ උසස් පෙළ සිහිනයට ශක්තිමත් අඩිතාලමක් දමන්නට කාලය එළඹ ඇත! 2028 A/L සියලුම විෂය ධාරාවන් සඳහා වන Theory පන්ති මාලාව දිවයිනේ ප්‍රමුඛතම දේශක මණ්ඩලයේ මෙහෙයවීමෙන් දැන් ආරම්භ වේ.
A/L 2028 THEORY - ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
මෙහෙයවීම: භානුක ඒකනායක සර්
දිනය: සෑම ඉරිදාම
වේලාව: ප.ව. 2.15 - 4.15
නිවැරදිම සිද්ධාන්ත, පූර්ණ විෂය ආවරණය සහ මුල සිටම විභාගයට සූදානම් කරවන වැඩපිළිවෙල සමඟින් ඔබේ "A" සාමාර්ථය තහවුරු කරගන්න!
Zeon Opera Higher Education Center - හොරණ
විමසීම්: 070 680 2 680 | 034 225 9006
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
Telegram නාලිකාව: https://t.me/zeonopera
WhatsApp සමූහය: https://chat.whatsapp.com/D3vMDbfsDr87vUgPGiecIU | 46 |
| 5 | https://www.facebook.com/share/r/19NyWdCHLc
මේ භානුක සර්ගේ චූටි දෝණි.. 💗✨
ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වෙන තරඟයකට සර්ගේ චූටි දෝණිත් සහභාගී වෙලා තියෙනවා. 🥰
ඉතින් අපි හැමෝම එකතු වෙලා පුංචි දෝණිට අපේ ආදරණීය සහයෝගය ලබා දෙමු. 🤍✨
වීඩියෝ එකට ❤️ Like එකක් දාලා, පුංචි Comment එකක් දාන්න අමතක කරන්න එපා! 🥹💕
පුංචි දෝණිව දිනවන්න අපි හැමෝම එකතු වෙමු! 🏆💗 | 44 |
| 6 | ආඩම්බරයි ශ්‍රී ලංකා! 🌟
හෙල්ල විසිකිරීමේ (Javelin Throw) අංශයෙන් ලෝක මලල ක්‍රීඩා අවසන් ශූරතාවලියේ (World Athletics Ultimate Championship) ශූරතාව දිනාගත් අපේ රටේ අභිමානය වන රුමේෂ් තරංගට අපගේ උණුසුම් සුබ පැතුම්! 🎉
මෙම විශිෂ්ඨ ජයග්‍රහණයට අමතරව රුමේෂ් තරංග දැක්වූ තවත් සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක්:
* ඩයමන්ඩ් ලීග් අවසාන ශූරතාව (2026): ඩයමන්ඩ් ලීග් අවසාන තරග ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වීම.
* පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල (2026): මීටර් 89.75 ක දක්ෂතාවක් දක්වමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රන් පදක්කම දිනා ගැනීම.
* ජාතික වාර්තාව සහ මීටර් 90 සීමාව: රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62 ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීම සහ මීටර් 90 සීමාව ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකිකයා වීම.
අපේ රටට අභිමානයක් ගෙන දුන් රුමේෂ්ට ඉදිරි අනාගතයට අපගේ සුබ පැතුම්! 🏆✨ | 53 |
| 7 | 𝟎𝟔 𝐌𝐎𝐍𝐓𝐇 𝐂𝐄𝐑𝐓𝐈𝐅𝐈𝐂𝐀𝐓𝐄 𝐂𝐎𝐔𝐑𝐒𝐄 𝐈𝐍 𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇
𝘖𝘧𝘧𝘦𝘳𝘦𝘥 𝘣𝘺 𝘊𝘳𝘰𝘸𝘯𝘴 𝘊𝘰𝘭𝘭𝘦𝘨𝘦 𝘰𝘧 𝘏𝘪𝘨𝘩𝘦𝘳 𝘌𝘥𝘶𝘤𝘢𝘵𝘪𝘰𝘯
☑️ ජොබ් එකට, කැම්පස් එකට අවශ්‍යයම 𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 ටික හදාගන්න හොරණ තියෙන හොඳම තැනට ඔයත් එන්න..‼️
☑️ ඉංග්‍රීසි මව් බස වන තරුණ භාෂා පුහුණුකරුවෙකු වන 𝐒𝐓𝐄𝐏𝐇𝐄𝐍 𝐉𝐄𝐑𝐄𝐌𝐈𝐀𝐇 මෙහෙයවන මාස 6 ක 𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 සහතිකපත්‍ර පාඨමාලාව හෙට උදේ 9 ට ඇරඹේ.
( හෙට ඇතුල්වීම නොමිලේ!
☑️ යාලුවොත් එක්කම ඔයත් හෙට ඇවිත්ම බලන්න. ආවොත් අනිවාර්යයෙන්ම ආස හිතෙයි..💯
🔘 𝗭𝗘𝗢𝗡 𝗢𝗣𝗘𝗥𝗔 ( 𝗛𝗼𝗿𝗮𝗻𝗮 )
( සදුදා පෙ.ව 09 - 1.30 )
( අතර මැද විවේකයක් ලබා දේ. )
📲 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝘂𝘀 : 𝟬𝟳𝟭 𝟴𝟭𝟴 𝟯𝟮 𝟯𝟯
*⭕ JOIN NOW👇*
https://chat.whatsapp.com/Eq2kFzNvJ1ZIdJEjO4muc8 | 48 |
| 8 | 𝟎𝟔 𝐌𝐎𝐍𝐓𝐇 𝐂𝐄𝐑𝐓𝐈𝐅𝐈𝐂𝐀𝐓𝐄 𝐂𝐎𝐔𝐑𝐒𝐄 𝐈𝐍 𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇
𝘖𝘧𝘧𝘦𝘳𝘦𝘥 𝘣𝘺 𝘊𝘳𝘰𝘸𝘯𝘴 𝘊𝘰𝘭𝘭𝘦𝘨𝘦 𝘰𝘧 𝘏𝘪𝘨𝘩𝘦𝘳 𝘌𝘥𝘶𝘤𝘢𝘵𝘪𝘰𝘯
☑️ ජොබ් එකට, කැම්පස් එකට අවශ්‍යයම 𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 ටික හදාගන්න හොරණ තියෙන හොඳම තැනට ඔයත් එන්න..‼️
☑️ ඉංග්‍රීසි මව් බස වන තරුණ භාෂා පුහුණුකරුවෙකු වන 𝐒𝐓𝐄𝐏𝐇𝐄𝐍 𝐉𝐄𝐑𝐄𝐌𝐈𝐀𝐇 මෙහෙයවන මාස 6 ක 𝐒𝐏𝐎𝐊𝐄𝐍 𝐄𝐍𝐆𝐋𝐈𝐒𝐇 සහතිකපත්‍ර පාඨමාලාව හෙට උදේ 9 ට ඇරඹේ.
( හෙට ඇතුල්වීම නොමිලේ!
☑️ යාලුවොත් එක්කම ඔයත් හෙට ඇවිත්ම බලන්න. ආවොත් අනිවාර්යයෙන්ම ආස හිතෙයි..💯
🔘 𝗭𝗘𝗢𝗡 𝗢𝗣𝗘𝗥𝗔 ( 𝗛𝗼𝗿𝗮𝗻𝗮 )
( සදුදා පෙ.ව 09 - 1.30 )
( අතර මැද විවේකයක් ලබා දේ. )
📲 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝘂𝘀 : 𝟬𝟳𝟭 𝟴𝟭𝟴 𝟯𝟮 𝟯𝟯 | 1 |
| 9 | 🔴2027 ජීව විද්‍යාව Paper Class ආරම්භය 🧬
⏰*සැප්තැම්බර් 11 සිකුරාදා හෙට සවස 2.30 ට*
🩸*පළමු දින නොමිලේ*
🩺_ජීව විද්‍යාවේ රසමුසු තැන් සොයා යන්නට කළුගංතොට උසම තැනදී හමුවෙමු._
👨🏫මෙහෙයවීම.
කොළඹ රාජකීය විද්‍යාලයේ ජීව විද්‍යා දේශක,
චතුරංග නාවලගේ. | 46 |
| 10 | WE ARE HIRING!
Are you a creative Graphic Designer or a skilled Video Editor looking for your next career opportunity? 🎨🎬
📍 Location: Horana
🕒 Job Type: Full-Time
💰 Attractive Salary & Benefits
🎨 Graphic Designer
Create engaging social media posts, promotional materials & marketing creatives
Develop creative concepts and visual contents
Maintain brand consistency across designs
Proficiency in Adobe Photoshop & Illustrator is preferred
🎬 Video Editor
Edit engaging videos for social media and promotional contents
Create reels, short-form videos & marketing videos
Add transitions, effects, sound & motion graphics
Experience with Premiere Pro / After Effects / CapCut is an advantage
✨ What We’re Looking For
Ability to create innovative and visually engaging designs
Ability to work independently and as part of a team
Good time management and ability to meet deadlines
Relevant experience and a strong portfolio will be an advantage
📩 Send your CV & Portfolio:
📞 071 252 4596 | 45 |
| 11 | හොරණ හැමෝම ආදරේ කරන තැනක්.. | 61 |
| 12 | 📲 Hiru Star App එක දැන්ම Download කරගෙන සූදානමින් ඉන්න! 👇🏼
📌 Android: https://hiru.lk/0gPGaM
📌 iOS: https://hiru.lk/3vaMCF | 69 |
| 13 | Video from Sithara Sandaruwan | 72 |
| 14 | Photo from Sithara Sandaruwan | 61 |
| 15 | https://www.facebook.com/reel/1769004951107634/
හඬ නිහඬ වුණත්, ගී හඬ සදා අමරණීයයි
නන්දා මාලිනී...🤍 | 81 |
| 16 | 📢 විශේෂ දැනුම්දීමයි! 📢
මෙම මස (අගෝස්තු) 🗓️ 29, 30 සහ 31 යන දින තුනෙහි සියෝන් ඔපෙරා ආයතනය වසා ඇති අතර, 🏢🔒
එම දිනවල කිසිදු පන්තියක් නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 🚫📚
ස්තූතියි! 🙏✨
සියෝන් ඔපෙරා 🎓 | 86 |
| 17 | 📢 ලියුමක් ලියන්න ඉගෙනගමු! 📝✨
හරියට ම රචනාව ලියමු...
ඔබත් 9, 10 හෝ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක් ද? එහෙනම් මේ අගනා අවස්ථාව මඟහැරගන්න එපා! 🤩
🎉 වැඩසටහන: නොමිලේ සම්මන්ත්‍රණය
🎓 කා සඳහා ද: 9, 10, 11 ශ්‍රේණි සඳහා
🗓️ දිනය: අගෝස්තු 19 බදාදා
⏰ වේලාව: උදේ 8.00 - 12.00
📍 ස්ථානය: හොරණ ZEON OPERA ආයතනයේ දී | 73 |
| 18 | Photo from Sithara Sandaruwan | 61 |
| 19 | 🌟 COMMERCE වලට මීටරයක් වෙන්න ආසයිද? 🌟
10 වසරේ COMMERCE කරන ඔයාට ආදරණීය ඔපෙරාවෙන් පුංචි තෑග්ගක්... 🎁
📢 මාස 3ක් නොමිලේ! (අපිට ඔයාගෙන් සතයක්වත් එපා...) 🤩
❓ දෙවන වාර විභාගයේ COMMERCE වලට ලකුණු කීයද?
❓ Accounting ප්‍රශ්න වලට උත්තර ලියාගන්න බැරි වුනාද?
💡 10 වසරේ පාඩම් ටික මුල ඉදලා පිළිවෙලට ඉගෙන ගෙන තුන්වෙනි වාරේ COMMERCE වලට ලකුණු 80/90ක් ගන්න ආසයිද? 📈
📚 පාඩම් කරන්න ලේසි වෙන හදපු විශේෂ Short Notes පොතකුත් ඔයාට ලැබෙනවා.
✨ "අතීතය කුමක් වුවත් ඔබ අද ගන්නා තීරණය මත ඔබේ අනාගත ජයග්‍රහණය තීරණය වනු ඇත" 🏆
👨🏫 මෙහෙයවීම:
COMMERCE මධුශංක සම්පත් (Madhushanka Sampath) B.Sc (mgt)Sp.
GRADE 10 පන්ති කාලසටහන:
⏰ සඳුදා ප.ව. 2.30 - 5.00 (I කාණ්.)
⏰ සඳුදා ප.ව. 5.30 - 8.00 (II කාණ්.)
⏰ ඉරිදා ප.ව. 1.30 - 4.00 (III කාණ්.)
📍 ස්ථානය: ZEON OPERA Higher Education Center, හොරණ
📲 පන්ති සඳහා ලියාපදිංචි වීමට 071 276 9679 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. | 56 |
| 20 | *රචනා පේපර් එකේ ලඝු කොටස ගොඩදාගන්න වියුති ටිකවත් මතක නෑ නේද.??*
*එහෙනම් එන්න මුල ඉඳන් වියුති ටිකත් මතක් කරගෙන රචනා එකේ ලඝු ටික ගොඩදාගන්න අගෝස්තු 21 උදේ 8.00ට හොරණ Zeon Opera ආයතනයට..(හොරණ පොලීසියට හැරෙන පාර ළඟම ඇති ආයතනය)*
*උදේ 8.00 ඉඳන් දවල් 2.00 වෙනකම්..*
*අය කිරීම රු 300 ක් පමණයි..*
*(AC Hall)*
අනිවාර්යයෙන්ම ලඝුපොතත් අරගෙන ඔයාගෙ යාලුවො ටිකත් එක්කගෙන ඔයත් එන්න..
*පුලුවන් තරම් මේක ඔයාගෙ යාලුවන්ටත් share කරන්න..* | 47 |
