fa
Feedback
📝💖*සිහින සිත්තම්*💖📝

📝💖*සිහින සිත්තම්*💖📝

کانال بسته

සිහිනවලට අරුතක් එක් කරන සිහින සිත්තම් #ගී පද රස විදින්නවි #සින්දු අහන්න #නිසදැස් කියවන්න අප සමඟ එකතු වන්න

نمایش بیشتر
1 239
مشترکین
-224 ساعت
-17 روز
+530 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+18
در 0 کانال‌ها
اوت '26
+59
در 0 کانال‌ها
Get PRO
ژوئیه '26
+55
در 0 کانال‌ها
Get PRO
ژوئن '26
+63
در 0 کانال‌ها
Get PRO
مه '26
+83
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+104
در 0 کانال‌ها
Get PRO
مارس '26
+62
در 0 کانال‌ها
Get PRO
فوریه '26
+95
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+68
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+52
در 0 کانال‌ها
Get PRO
نوامبر '25
+42
در 0 کانال‌ها
Get PRO
اکتبر '25
+51
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+57
در 0 کانال‌ها
Get PRO
اوت '25
+72
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+102
در 0 کانال‌ها
Get PRO
ژوئن '25
+101
در 0 کانال‌ها
Get PRO
مه '25
+76
در 0 کانال‌ها
Get PRO
آوریل '25
+98
در 0 کانال‌ها
Get PRO
مارس '25
+111
در 0 کانال‌ها
Get PRO
فوریه '25
+76
در 0 کانال‌ها
Get PRO
ژانویه '25
+65
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+57
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+51
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+57
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+80
در 0 کانال‌ها
Get PRO
اوت '24
+61
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+57
در 0 کانال‌ها
Get PRO
ژوئن '24
+74
در 0 کانال‌ها
Get PRO
مه '24
+57
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+75
در 0 کانال‌ها
Get PRO
مارس '24
+68
در 0 کانال‌ها
Get PRO
فوریه '24
+58
در 0 کانال‌ها
Get PRO
ژانویه '24
+84
در 0 کانال‌ها
Get PRO
دسامبر '23
+108
در 0 کانال‌ها
Get PRO
نوامبر '23
+137
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+132
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+117
در 0 کانال‌ها
Get PRO
اوت '23
+119
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+138
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+161
در 0 کانال‌ها
Get PRO
مه '23
+176
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+476
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
10 سپتامبر+1
09 سپتامبر+1
08 سپتامبر+1
07 سپتامبر+1
06 سپتامبر+4
05 سپتامبر+4
04 سپتامبر+4
03 سپتامبر0
02 سپتامبر+1
01 سپتامبر+1
پست‌های کانال
2
ආදරය යනු බලෙන් රඳවා තබා ගැනීමක් නොව, නිදහස තුළ එකිනෙකාගේ විශ්වාසය සහ සන්සුන්කම රඳවා ගනිමින් එකට ගමන් කිරීමකි. විශේෂයෙන්ම සමරිසි සබඳතාවක දී එය වඩාත් අර්ථවත් වන්නේ සමාජීය බාධක සහ අභියෝග මැද එකිනෙකාට ශක්තියක් වෙමින්, අනෙකාගේ පෞද්ගලිකත්වයට සහ නිදහසට ගරු කරමිනි. සබඳතාවක් දිගුකල් පවත්වා ගැනීමට නම් හඹා යෑමක් හෝ තරඟකාරීත්වයක් නැතිව, සහජයෙන්ම උදාවන විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය අත්‍යවශ්‍ය වේ. කිසිදු බියකින් හෝ සැකයකින් තොරව, අනෙකාගේ ආදරය තුළ තමන්ටම ආවේණික වූ නිදහසින් යුතුව ජීවත් වීමට ඉඩ සැලසීම සැබෑ බැඳීමක සැබෑ ස්වභාවයයි. මෙම වැඩසටහනට මගේ ලස්සන සිතුවිලි, 'කුපිඩ්' සහ 'ටයිටස් පුතා' ඇතුළු 'කූල් බොයිස්' සමූහයේ සියලුම ආදරණීය හදවත් වෙත මගේ හදපිරි ආදරයෙන් යුතුව සමර්පණය කරමි. අහස පුරා දහස් ගණන් තරු තිබුණත් ලෝකයම එළිය කරන සඳ ඔබ පමණයි තරඟයක් හෝ බියක් නැති මේ ගමන තුල අපේ ලෝකය සජීවීව බබළනවා ඇත මල් පිපෙන වාර ගැන සිතමින් නොසිටම මේ වසන්තය අපේම කර ගන්නවා ඇත කිසිදු සැකයකින් තොරව අත්වැල් බැඳගෙන අපි දෙදෙනා සදාකාලයටම රැඳෙනවා ඇත මීට නුවන් අයියා
135
3
ආදරය යනු බලෙන් රඳවා තබා ගැනීමක් නොව, නිදහස තුළ එකිනෙකාගේ විශ්වාසය සහ සන්සුන්කම රඳවා ගනිමින් එකට ගමන් කිරීමකි. විශේෂයෙන්ම සමරිසි සබඳතාවක දී එය වඩාත් අර්ථවත් වන්නේ සමාජීය බාධක සහ අභියෝග මැද එකිනෙකාට ශක්තියක් වෙමින්, අනෙකාගේ පෞද්ගලිකත්වයට සහ නිදහසට ගරු කරමිනි. සබඳතාවක් දිගුකල් පවත්වා ගැනීමට නම් හඹා යෑමක් හෝ තරඟකාරීත්වයක් නැතිව, සහජයෙන්ම උදාවන විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය අත්‍යවශ්‍ය වේ. කිසිදු බියකින් හෝ සැකයකින් තොරව, අනෙකාගේ ආදරය තුළ තමන්ටම ආවේණික වූ නිදහසින් යුතුව ජීවත් වීමට ඉඩ සැලසීම සැබෑ බැඳීමක සැබෑ ස්වභාවයයි. මෙම වැඩසටහනට මගේ ලස්සන සිතුවිලි, 'කුපිඩ්' සහ 'ටයිටස් පුතා' ඇතුළු 'කූල් බොයිස්' සමූහයේ සියලුම ආදරණීය හදවත් වෙත මගේ හදපිරි ආදරයෙන් යුතුව සමර්පණය කරමි. අහස පුරා දහස් ගණන් තරු තිබුණත් ලෝකයම එළිය කරන සඳ ඔබ පමණයි තරඟයක් හෝ බියක් නැති මේ ගමන තුල අපේ ලෝකය සජීවීව බබළනවා ඇත මල් පිපෙන වාර ගැන සිතමින් නොසිටම මේ වසන්තය අපේම කර ගන්නවා ඇත කිසිදු සැකයකින් තොරව අත්වැල් බැඳගෙන අපි දෙදෙනා සදාකාලයටම රැඳෙනවා ඇත මීට නුවන් අයියා.
1
4
මගේ ජීවිතේ ගොඩක් ආදරේ කරපු එකම පුද්ගලයා ඔයා විතරයි. ❤️ ඒත් ඔයා මගේ හිත කොච්චර රිද්දුවත්, මම ඔයාට ගොඩක් ආදරේ කළා. ඒ ආදරේ ඔයාට කවදාවත් තේරුම් ගන්න බැරි වුණා. ඔයා එක්ක හිටපු ඒ කාලේ මට කවදාවත් අමතක කරන්න බැහැ. ඒත් දැන් මම ඒ හැම දෙයක්ම අමතක කරන්න ගොඩක් උත්සාහ කරනවා සුද්දා. කවදාවත් ඔයා ආයෙත් මගේ ළඟට ආවත්, මම ඔයාව ආයෙත් භාරගන්නේ නැහැ. මොකද සුද්දා, ඔයාගේ ආදරේ බොරුවක් වුණත්, ආයෙත් ඔයාව මගේ ළඟට අරගෙන මගේ ආදරේ බොරුවක් කරන්න මට බැහැ. හැබැයි එක දෙයක් හැමදාමත් එහෙමයි… මම ඔයාට ආදරෙයි. ඒ ආදරේ මගේ හිත ඇතුළෙම හැමදාමත් තියෙයි, රත්තරන්. ❤️ Nicky hasith
132
5
හිරු නොදන්නවා උනත් සූරියකාන්ත මලත් පෙම් බැන්දා හිරුට හැමදාමත්...🌻 ඒ හිත නොදන්නවා උනත් හිතින් ආදරේ කලා මම ඒ රූපෙටත්...🙃 ටිකෙන් ටික අපි ගොළු උනත් දොඩමළු වුනු කාලේ මතක ටික ඇති මට හෙටත්....❤️‍🩹 ඔය ඇස් මගහැරෙනකොට හිත ටිකක් රිදුනත් අනේ ඒ හුරතලී ගැන කොහොම හිතන්න්ද අහිතක්....🥹 නොලබෙනා බව දැන දැනත් තව එක පරක් කතා කරන්න මග බලන් ඉන්නවා මම හැමදාමත්...🙃 Even though I know.🥀 You'll never be mine Why do i still create so many hopes Vim
115
6
بدون متن...
84
7
ප්‍රේමය මායාවද? මං බලන බලන හැම පැත්තෙම ඔයාගෙ රුවම මට මැවිල පේන්නෙ මොකද කියල මට හිතාගන්න බෑ ඒක ඇතටම ඔය ඇස් වලින් වෙච්ච මත්වීමක් දැන් ඉතින් මං කොහේ යන්නද මට මාව අතරමං කරපු ඔය ආත්මය අත්හැර. ආදරෙයි. Gayashan
1
8
අප්‍රකාශිත ආදරයක නිහඬ හැඟීම් එක්ක, මෙන්න හිතට දැනෙන නිසදැසක්. ❤️ නුඹට නොකියූ කතාව… නුඹ ළඟින් ගෙවෙන හැම මොහොතකම, නොදැනෙන්නට මම හිත හංගගත්තා… වචන අතරින් නොකියූ දේවල්, නුඹේ දෑස් තුළින් කියවන්න උත්සාහ කළා… නුඹ සිනාසෙන හැම වෙලාවකම, මගේ ලෝකයම මඳක් ලස්සන වුණා… ඒත් ඒ ලස්සනට නමක් දෙන්නට, මගේ දෙතොල්වලට කවදාවත් ධෛර්යයක් තිබුණේ නැහැ… ඉතින් නුඹ නොදැනුවත්වම, මගේ හිතේ නිහඬම තැනක නුඹ වෙනුවෙන් පුංචි ලෝකයක් හදාගෙන, දුරින් ඉඳන්ම නුඹේ සතුට ප්‍රාර්ථනා කරනවා… සමහර ආදර කතා කවදාවත් වචන වෙන්නේ නැහැ… ඒවා හිතේම ඉපදිලා, හිතේම මියැදෙමින්, ජීවිත කාලයක් පුරාවට මතකයක් වෙලා ඉතිරි වෙනවා… මගේ කතාවත් එහෙමයි— නුඹට නොකියූ, නුඹ නොදන්නා, ඒත් මගේ හිතට අමතක නොවන අප්‍රකාශිත ආදරයක්… ❤️ 🌙 නිහඬ හදවත් වෙනුවෙන්… ❤️
1
9
අප්‍රකාශිත ආදරයක නිහඬ හැඟීම් එක්ක, මෙන්න හිතට දැනෙන නිසදැසක්. ❤️ නුඹට නොකියූ කතාව… නුඹ ළඟින් ගෙවෙන හැම මොහොතකම, නොදැනෙන්නට මම හිත හංගගත්තා… වචන අතරින් නොකියූ දේවල්, නුඹේ දෑස් තුළින් කියවන්න උත්සාහ කළා… නුඹ සිනාසෙන හැම වෙලාවකම, මගේ ලෝකයම මඳක් ලස්සන වුණා… ඒත් ඒ ලස්සනට නමක් දෙන්නට, මගේ දෙතොල්වලට කවදාවත් ධෛර්යයක් තිබුණේ නැහැ… ඉතින් නුඹ නොදැනුවත්වම, මගේ හිතේ නිහඬම තැනක නුඹ වෙනුවෙන් පුංචි ලෝකයක් හදාගෙන, දුරින් ඉඳන්ම නුඹේ සතුට ප්‍රාර්ථනා කරනවා… සමහර ආදර කතා කවදාවත් වචන වෙන්නේ නැහැ… ඒවා හිතේම ඉපදිලා, හිතේම මියැදෙමින්, ජීවිත කාලයක් පුරාවට මතකයක් වෙලා ඉතිරි වෙනවා… මගේ කතාවත් එහෙමයි— නුඹට නොකියූ, නුඹ නොදන්නා, ඒත් මගේ හිතට අමතක නොවන අප්‍රකාශිත ආදරයක්… ❤️ 🌙 නිහඬ හදවත් වෙනුවෙන්… ❤️ මගේ ආදරණීය සහෝදර Randeer අයියා, Cupid අයියා, ඒ වගේම Cool Boys මහ ගෙදරේ නොකියූ ආදරයක් හිතේ සඟවාගෙන සිටින මගේ වගේම සියලුම හදවත් එක්ක… නෙප්චූන්
1
10
ආදරයයි තනිකමයි එකිනෙකට විරුද්ධ දේවල් කියලා මම හිතාගෙන හිටියා… ඒත් ජීවිතය මට කියලා දුන්නේ ඊට වඩා වෙනස් දෙයක්. සමහර වෙලාවට ආදරය අපිව කෙනෙකුට ළං කරනවා… ඒත් සමහර වෙලාවට ඒ ආදරයම, ඒ කෙනා අපි ළඟ නැති වෙලාවට, අපේ තනිකම තවත් ගැඹුරින් දැනෙන්න සලස්වනවා. තනිකම කියන්නේ වටේට කවුරුත් නැති එකම නෙවෙයි… අපේ හිතේ තියෙන වචන දහස් ගණනක් එකම එක්කෙනෙක්ට කියන්න ඕනේ කියලා හිතෙනවාත්, ඒ කෙනාට ඒවා කියාගන්න බැරිවෙන එක. ආදරය කියන්නේ කෙනෙක්ව හැමදාම අපි ළඟ තියාගන්න එක විතරක් නෙවෙයි… ඒ කෙනා අපි ළඟ නැති වෙලාවකත්, එයාගේ මතකයන් එක්ක අපිට නිහඬව ජීවත් වෙන්න පුළුවන් වීම. සමහර ආදරයන් අපිව සතුටු කරනවා… සමහර ආදරයන් අපිව රිදවනවා… ඒත් සමහර ආදරයන් විතරක්, තනිකම අතරෙත් කෙනෙක්ව මතක් කරගෙන සිනහවෙන්නත්, අඬන්නත් අපිට උගන්වනවා. ඒ නිසා තමයි දැන් මට තේරෙන්නේ… ආදරය කරන්න කෙනෙක් හොයාගන්න එක ලේසි වෙන්න පුළුවන්. ඒත් අපේ තනිකමත්, අපේ නිහඬ බවත්, අපි නොකියන වේදනාවන් පවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එක ගොඩක් දුර්ලභ දෙයක්. අවසානයේ මට තේරුණේ මෙච්චරයි… ආදරය කියන්නේ හැම වෙලාවෙම ළඟින් ඉන්න එක නෙවෙයි… දුරින් හිටියත්, මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියන හැඟීම අපේ හිත තුළ ජීවමානව තියාගන්න පුළුවන් වීමයි. ඒ තමයි. ආදරයයි තනිකමයි අතර තියෙන ඒ ලස්සන… වේදනාකාරී බැඳීම. ❤️‍🩹 Zayn
82
11
රාත්‍රිය මනරම් කියා සඳටත් තරුවලටත් කවි ලියන අතරේ… නුඹ නැති හිස්තැන මගේ හිතට හොරෙන් ඇවිත් මතකවලින් පුරවයි… ළඟින් නොසිටියත් දුරින් හිඳින නුඹේ මතකය සඳ එළිය වගේ මගේ රැයම නිහඬව සරසයි… ඉතින්, නුඹ මා ළඟ නැති බවට හිත හදාගන්නට නොව, නුඹ මගේ මතකයක් වූ බවට හිනැහෙන්නට ඉගෙන ගන්නම්… 🌙🤍 Wathsu
47
12
     අයිතිවාසිකම් ගැන කතා කිරීමට මට අවසර නොතිබුණත්, මම අයිතිවාසිකම් පසෙකලා, කිසිදු බැඳීමකින් තොරව, මගේ මුළු හදවතින්ම ඔබට ආදරය කරමි. අනපේක්ෂිත හිමිවීම් ලස්සන වුවත්, අනපේක්ෂිත අහිමි වීම් විඳදරාගැනීමට ශක්තිමත් විය යුතුය... එබැවින්, දුර සිට, ඔබව අහිමි වීමේ අපූරු අපේක්ෂාව මම ආදරයෙන් බලා සිටිමි. යන අයට යන්න දෙන්න, ඉන්න අයව පරිස්සමට බලාගන්න. Naveen
63
13
සමහර ආදර කතා අවසන් වන්නේ වෙන්වීමකින් නොව, කියන්නට තිබූ වචන හදවත තුළම සිරවීමෙනි. ආදරය තිබුණා… ඒත් කියාගන්න බැරි වුණා. ළඟින් ඉන්න ආසාව තිබුණා… ඒත් අයිති කරගන්න තරම් වාසනාවක් තිබුණේ නැහැ. ඒ නිසාම, සමහර මිනිසුන් අපේ ජීවිතයෙන් නිහඬව යනවා— නමුත් ඔවුන් වෙනුවෙන් තිබූ ආදරය අපේ හදවතේ කිසිදාක නොකියූ කතාවක් වෙලා ඉතිරි වෙනවා. සමහර ආදරයන්ට අවසානයක් නැහැ… ඒවාට ඇත්තේ නිහඬව දරාගන්නා සදාකාලික මතකයක් පමණයි. Raz
64
14
කෙසේ කියන්නද නුඹට, මම නුඹට මෙතරම් ආදරය කරන බව… කියන්නට බැරි වූ වදන් හදවතේ තවමත් නිහඬව ඇත. මගේ දෑස් කියාවි ඒ හැමදේම නුඹ නොදනී… නුඹ නොදනී… හමුවුණත් නුඹව, මගේ හිතට තවමත් නුඹ හමු නොවූවා සේ දැනෙන්නේ ඇයිදෝ… අප අතර මේ තරම් දුරක්, අපේ කතාව ආගන්තුකයන්ගේ කතාවක් සේ වෙන්වී ඇත්තේ ඇයිදෝ… මගේ ඇස් පිහාටු මත නුඹේ රුව සිහිනයක් වී නිදයි… කෙසේ කියන්නද, නුඹ මගේ ආදරය බව… නුඹේ දෑස්ද, නුඹේ වදන්ද, නැතහොත් නුඹේ නිහඬ බවද… මම මෙතරම් නුඹට බැඳුණේ කුමක් නිසාදැයි මටවත් නොතේරේ… නුඹ මගේ ආශාවයි, නුඹ මගේ හැඟීමයි, නුඹ මගේ සිහිනයයි… එහෙත් නුඹ මගේ නොවේ. ඒ නිසාමදෝ, හිත මෙතරම් පැමිණිලි කරන්නේ… නුඹ ළඟ සිටියත් දුරයි, පතමින් සිටියත් අහිමියි… හිතට දහසක් වදන් තිබුණත් නුඹ ඉදිරියේ ඒවා මැලවෙයි… දෑස් කඳුළින් පිරුණත් දෙතොල් නිහඬවම සිනාසෙයි… මගේ හදවත නුඹව සොයයි, නිහඬව නුඹ වෙනුවෙන් හඬයි… නුඹ නොදනී… මමත් නොදනිමි ඇයි නුඹ මගේ හදවතේ පැතුමක් වූයේ කියා… නුඹ නොදනී… නුඹ නොදනී… නුඹ මට කොතරම් ආදරණීයද කියා. Ash
54
15
ඇත්තටම ඒකපාර්ශ්වික අදරේකට කොහෙන්ද අයියේ සීමාවක් , කොහෙන්ද සැකයක්, බයක්..... එක තනිකරම විදින්න පුලුවන් හැගීමක් හැබැයි ,!     එහෙම වෙන්නේ අපි ඇත්තටම අදරේ කියන්නේ පරිත්‍යයාග කරන දෙයක් කියලා ඉගෙනගන්න දවසට  අය්යේ.... අපි ලබා ගන්න ඕනේ අයිති කරගන්න ඕනේ කියලා හිතුවම සමහරවිට අපිට විදින්න තියෙන ආදරේ විඳවන්න වෙනවා ........💌💘 Sashindra
52
16
කැමති වෙන්න ඕනි නෑ    ආදරේ කරන්න...❤️ ඒත් දැනෙන්න ඕනි කෙනෙක්ට ආදරේ කරන්න.🧠 ඔයාට කෙනෙක් දැනෙනවා කියන්නේ ඒක උරුමයක් වෙන්නත් පුළුවන් කරුමයක් වෙන්නත් පුළුවන් ❤️❤️❤️❤️❤️❤️ කොහොම වුනත් 😊 සමහර දැනෙන තැන් වල අපිට රැදෙන්න බෑ...👋 අපි රැදෙන තැන්වල සමහර අයට අපිව දැනෙන්නෙත් නෑ...👎👎 කොහොම හරි අපි නවතින්න ඕනි අපිට දැනෙන තැනක....😘😘 සැනසීමෙන් ඉන්න පුළුවන් ජීවිත කාලෙම Ishu
58
17
නොවිමසූ ප්‍රේමය ... මම හිතන්නේ අපි හැමෝම ලඟ තියනවා නොවිමසූ ප්‍රේම කතාවක් සමහරවිට ඒ කතා නොඅසාම රහසේ හැංගිලා තියන එකම හොදයි කියලත් හිතෙනවා ඒත් දවසක අපිට පසු තැවෙන්න උනොත් එදා එයාගෙන් අහන්න තිබ්බා කියලා ඉතිම් ඇත්තටම ප්‍රේමය ප්‍රශ්නයකට ලක් කල යුතු හැගීමක් ද ? නැතිනම් දැනගන්නට ඉඩ හැරිය යුතු හැගීමක් ද ? දන්නවද මේ සින්දුව එව්වෙත් කාලෙකට කලින් මගේ නොවිමසූ ප්‍රේමය , හරියටම programme එකට දවස් කීපයක් තියලා ඉතිම් මටත් කියන්න තියෙන්නේ සිංදුවේ විදිහට යන එන මං දුරයි , නුබට නවතින්න වෙයි , මගේ මැණිකේ මං රහසින් හිතුවා
58
18
සමහර වෙලාවට අපි ආදරේ කියලා හිතාගෙන අල්ලගෙන ඉන්නේ කෙනෙක්ව නෙවෙයි... අපේම බය. "එයා නැති වුණොත් මම මොකද කරන්නේ?" කියන ප්‍රශ්නෙට උත්තර හොය හොය තමයි අපි හිත වෙහෙසවන්නේ. ඒත් කෙනෙක් ඇත්තටම අපේ නම්, හැමදාම එයාගේ ආදරේ ඔප්පු කරන්න කියලා ඉල්ලන්න ඕන වෙන්නේ නැහැ. හැම message එකකින්ම ආදරේ මනින්න ඕන වෙන්නෙත් නැහැ. හැම නිහඬකමක්ම වෙන්වීමක ආරම්භයක් කියලා බය වෙන්න ඕනෙත් නැහැ. මම හිතන්නේ ආදරේ ලස්සනම තැන තියෙන්නේ, තමන් තමන්ව අමතක නොකර අනෙකා ළඟ ඉන්න පුළුවන් තැන. තමන්ගේ හීන අතරමග නවත්තන්නේ නැතුව, තමන්ගේ නිදහස නැති කරගන්නේ නැතුව, "අපි" කියන බැඳීම ඇතුළේ "මම" කියන අනන්‍යතාවටත් ජීවත් වෙන්න ඉඩ දෙන තැන. ඒ වගේම තවත් දෙයක් මට තේරුණා... හැම හමුවීමක්ම හැමදාටම පවතින්න ඕන කියලා නීතියක් නැහැ. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ හැමදාම රැඳෙන්න නෙවෙයි, පාඩමක් උගන්වලා යන්න. ඒ නිසා කවුරුහරි දාලා යනකොට, මුළු ජීවිතයම අසාර්ථක වුණා කියලා හිතන්න නරකයි. සමහර සම්බන්ධකම්වල නියම සාර්ථකත්වය තියෙන්නේ වෛරයකින් තොරව, එකිනෙකාට ගෞරව කරමින් නික්ම යන්න පුළුවන් වීමේ. අවසානයේ මට හිතෙන්නේ... ආදරේ කියන්නේ බලෙන්ම කෙනෙක්ව අල්ලාගෙන ඉන්න එක නෙවෙයි. අත්හරින්න ඕන තැනදී හිත රිදුණත්, වෛරයක් නැතුව සුබ පතන්න පුළුවන් තරම් හිතක් උතුම් කරගැනීම. මොකද ඇත්තටම හරි කෙනා ජීවිතේට ආපු දවසට, ඒ ආදරේ කවදාවත් හිතට බරක් වෙන්නේ නැහැ... හරියට මහන්සි වෙලා නිවහනකට ආවා වගේ සැනසීමක් දැනේවි. Shanel
62
19
අයියෙ ඔයා දන්නවද, මනෝවිද්‍යාවරුන් තහවුරු කරල තියෙනව, යාලුවො දෙන්නෙක්ට ආදරේ කරන්න පුලුවන්,එත් ආදරෙ කරපු දෙන්නෙක්ටවත්,ආදරේ කරන කෙනෙක් එක්කවත් යාලුවෙක් වගේ ඉන්න බෑ.  මෙක අහන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුලුවන්,මේක මහ මෝඩ කතා වක් කියලා. එත් මන් අර කලින් කීව කතාව ඇත්ත අයියෙ. එක නිකම් හරියට මේ වගේ, ඔයාලට පුලුවන් නිල් වතුර එකකට,තව වතුර දාල ඒ වතුර එක අවර්ණ කරනන.එත් ඔයාට කියන්න බෑ එකෙ ඇතුලෙ නිල් නෑ කියලා. පොඩීම හරි නිල් සාන්ද්‍රනයක් තියේ. එ වගේම තමා අර ඔයාලු කම ඇතුලෙ ආදරේ,රාගය අනිවාරෙන්ම තියෙනවා.එක ඔනිම වෙලාවක එලියට එන්න පුලුවන්. ඒ වගේ තමා මගෙ ආදරෙත්.. මගෙන් වැරැද්දක් උනානම් මට එයාට කියන්න තියෙන්නෙ, Yaara main kya karun මාගේ ආදරේ,මා කුමක් කරන්නද..? ඉතින්,දැනෙන දෙයක් මන් කොහොමද නවත්තන්නෙ මාත් මනුස්සයෙක්නේ.. Swetha
64
20
දෑස කදුලින් පිරී ඉතිරී ගියාම මගේ හිත පාරනා මෙ වේදනාව ගතින් දුර ඈත ඈත ඈ ගියාට දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම ආදරේ කියන්නෙම හරි අමුතු හැගීමක්. ඒත් තවත් කෙනෙක්ගෙ ආදරය වෙනුවෙන් බලන් ඉන්න එක වචන වලින් විස්තර කරන්න බැරි දෙයක්. ඒ අප්‍රකාශිත ප්‍රේමය ඔයා වෙනුවෙනුයි මේ සිංදුව... Program එක කරන Randeer අයියත් , Cupid ත් ආදරෙන් එකතු කරගන්නවා. ඒවගේම මේ වෙලාවෙ එකතු වෙලා ඉන්න හැමෝමත් , අප්‍රකාශිත ආදර හිතේ හිර කරන් ඉන්න හැමෝටම පරක්කු වෙන්න එපා කියල මතක් කරගෙනම ඒ කට්ටියවත් එකතු කරන් අපි මේ සිංදුවට යමු. Alvin
78