2022 PAPER CLASS | MAHEN JECOB
کانال بسته
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
839
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
https://youtu.be/GGmwVNX9WuQ
දෙසැ 19 Special MCQ paper
Question (22)
මැදින් පෙලූ තන්තුවක පස්වන ප්‍රසංවාදය කෙළවරක් විවෘත නලයක් සමග පලමු උපරිතානයෙන් අනුනාද වේ.නලයේ මූලිකය සමග මෙම අවස්ථාවේ 300Hz සරසුලක් කම්පනයේ පැවතුණේ නම් තන්තුවේ මූලික සංඛ්‍යාතය ?? ( #nozerophysics #isurub)
Repost from 2023 Physics Revision | Mahen Jecob
මෙවර 2023 උසස්පෙළ (theory/revision) විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා "මිනුම් උපකරණ" පාඩම සම්පූර්ණයෙන් නැවත මතක් කර දෙන වීඩියෝවක් නැරඹීමට ඇත. ඒ සඳහා ජනවාරි මස 3 වන දින දක්වා කාලය ලබාදී ඇත.
මහනුවර පන්තිය සඳහා nozero.lk වෙබ් අඩවිය හරහා
Online පන්තිය සඳහා nozero.lk හා mjphysics.lk වෙබ් අඩවි හරහා
කුරුණෑගල පන්තිය සඳහා sipwinonline.lk වෙබ් අඩවිය හරහා
2024 Physics Revision කාලසටහන සහ වැඩපිළිවෙළ 🙏🏆️💯❤ (ගොඩයන්න ගොඩවෙන්න) #nozerophysics #isurub #physics #explorenphy6
