fa
Feedback
2022 PAPER CLASS | MAHEN JECOB

2022 PAPER CLASS | MAHEN JECOB

کانال بسته

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
839
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
news mp3.mp32.99 MB

Photo from Isuru B. Rathnayake - TPC

🚨💬💬💬💬💬💬🔈 ✅2025 FINAL PAPERS✅ Paper Class - Level 3 ඇරඹේ . ⭐ආරම්භය⭐ 📆 අගෝස්තු 4 සඳුදා (මහනුවර / කුරුණෑගල / කෑගල්ල) 📆අගෝස්තු 7 බ්‍රහස්පතින්දා (මාතලේ / අනුරාධපුර ) ✍️සතියකට එක බැගින් මාස තුනකට ප්‍රශ්න පත්‍ර කට්ටල 12ක් ලියවා එකතු කර ලකුණු සලකුණු කර ආපසු ලබා දේ.✍️ ✅ඊලඟ සතියේ දී මහේන් ජේකබ් ගුරුතුමා විසින්ම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනු ලැබේ. ✅ 📌එක් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් මුළු විෂය නිර්දේශයෙන්ම සැකැසූ උසස් පෙළ විභාග ආකෘතියේම MCQ (50), ව්‍යුහගත රචනා (4) සහ රචනා ප්‍රශ්න (8) අඩංගු ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.📌 🕖පිළිතුරු සැපයීම සඳහා ලැබෙන සම්පුර්ණ කාලය පැය 4යි විනාඩි 30කි✔️ . 🧑‍💻(විශ්වවිද්‍යාල වරම් ලද අති දක්ෂ කණ්ඩායමක් නිරන්තරයෙන් ඔබට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙනු ඇත.)🧑‍💻 💵මාසයක් සඳහා අය කිරීම  -  රු. 2400/- (Paper Only) 💵 සිද්ධාන්ත පන්ති සඳහා සහභාගී වන සිසුන්ට Paper Class සඳහා අය කිරීම රු. 1200/- 🔴(මේ සඳහා සිද්ධාන්ත පන්තියට සහ Paper Class එකට එක වර ගෙවීම් කල යුතුයි.) 🔴(Online ගෙවීම් කරන සිසුන් 2025 Theory සහ 2025 Final Papers (Level 03) පන්ති දෙකම තෝරාගෙන ගෙවීමේදී මෙම සහනය හිමි වේ.) 😄Theory Physical + Paper = 4000/- 😄Theory Online + Paper = 4200/- (nozero.lk වෙබ් අඩවිය හරහා මෙතෙක් theory පන්තියට සහභාගී වූ සිසුන් mjphysics.lk වෙබ් අඩවියට මාරු වෙන්න.) 📱වැඩි විස්තර -  0751230193 📱මහනුවර No. Zero - සඳුදා / අඟහරුවාදා /බදාදා / බ්‍රහස්පතින්දා 📱කුරුණෑගල Sipwin - සඳුදා / අඟහරුවාදා /බදාදා / බ්‍රහස්පතින්දා 📱කෑගල්ල First Class - සඳුදා 📱මාතලේ Sipway - බ්‍රහස්පතින්දා 📱අනුරාධපුර Aurous - බ්‍රහස්පතින්දා ➡️අදාළ දින වලදී ප්‍රශ්න පත්‍රය Sessions 5 ක් යටතේ පැවැත්වේ.➡️ 1️⃣Session 01 ආරම්භය - පෙ.ව.08.00 (MCQ 8 - 9.45 | SE & Essay 9.45 - 12.30) 2️⃣Session 02 ආරම්භය - පෙ.ව.09.00 (MCQ 9 - 10.45 | SE & Essay 10.45 - 1.30) 3️⃣Session 03 ආරම්භය - පෙ.ව.10.00 (MCQ 10 - 11.45 | SE & Essay 11.45 - 2.30) 4️⃣Session 04 ආරම්භය - පෙ.ව.11.00 (MCQ 11 - 12.45 | SE & Essay 12.45 - 3.30) 5️⃣Session 05 ආරම්භය - ප.ව. 12.00  (MCQ 12 - 1.45 | SE & Essay 1.45 - 4.30) ✅ඉහත Session දෙකක් අතර පැමිණෙන සිසුන්ට ඊට පෙර Session එකට හෝ පසු Session එකට සම්බන්ධ විය හැක .✅

10 බදාදා කුරුණෑගල revision පංතිය උදේ 7 සිට 1 පැවැත්වේ. එදින "ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර" පාඩම ඉගැන්වේ. එදින paper class එකේ දී 26 paper එක සඳහා පිළිතුරු ලිවීමට 1.30 සිට කාලය ලබාදේ. 25 paper එකේ discussion එක zoom online පංතියක් ලෙස සිකුරාදා රාත්‍රී 9 සිට සිදු කෙරේ. එදින 1.30 සිට 4.30 පමණ දක්වා 2024 කුරුණෑගල theory පංතිය පැවැත්වේ. (බ්‍රහස්පතින්දා පෝය දින නිවාඩුව නිසා)

කුරුණෑගල paper class සහ online paper class අය වෙනුවෙන් පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රයේ repeat video එක අද සවස 2 සිට NoZero TV YouTube channel එක හරහා විකාශය වේ. (මහනුවර paper class එකේ දී මෙය සාකච්ඡා කල නිසා ඔවුන්ට මෙය නැරඹීමට අවශ්‍ය නැත.)

කෑගල්ලට

2012 සිට 2018 දක්වා පේපර්ස් වල ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 01 සාකච්චාව අවසන්.. 2012 ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 01 https://youtu.be/CWku4Z7KGT4 2013 ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 01 https://youtu.be/CfcdgLWESRs 2014 ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 01 https://youtu.be/EZNqFoPeLS4 2015 ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 01 https://youtu.be/ylwnPR92Ov8 2016 ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 01 https://youtu.be/GMWclMocGxE 2017 ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 01 https://youtu.be/Omj_QEF4E1Y 2018 ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 01 https://youtu.be/bZto3AdnUnY