cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Study🌸bunny

Study tips 🌸career paths 🌸education apps and webpages🌸 motivation🌸 about courses🌸about degrees

نمایش بیشتر
پست‌های تبلیغاتی
537
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

🌸rag කරන එක,rag වෙන එක හොදයිද?Anonymous voting
  • ඔව්
  • නෑ.
0 votes
🌸campus යන්න ආසයිද?Anonymous voting
  • ඔව්
  • නෑ.
0 votes
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴 විභාගෙ කල් ගියපු එක ඔයාට බලපාන්නෙ කොහොමද?🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴 🌴2nd/3rd time අත්දැකීමක් දැනටම තියෙනවා විභාගෙ ගැන...සෑහෙනට දැනිලා තියෙන්නෙ....result ඇවිත් රිදිල තියෙන්නෙ කලින් වතාවෙ....teacher ලට කීයාගන්න බැරිව ගොලුවෙලා....නෑදෑයොන්ට විහිලුවක් වෙලා එහෙමනේ ඉන්නෙ....ඒක නිසා ආසන්න වශයෙන් දවස් 50ක් විතර කල් ගියා කියන්නෙ ...ලොකු දෙයක්...ඒ ටික ඇති ඔයාලට හොදට plan කරලා හොද result එකකට යන්න....ඒ හොදටම රිදිච්ච හයිය අරන් වැඩ කරලා result එක දාලම පෙන්න්න. 🌴1st time ඔයාලට සම්පූර්න සතුටක් නම් ලැබෙන්නෙ නෑ විභාගෙ කල් ගියා කියලා...විභාගෙ කල් ගිය එක හොදයි 👍😉ඒ උනත් පලවෙනි පාර A/L ලියන අය කල්පනා කරලා මේ දව 50න් වැඩක් ගත්තොත් හරියට හරි... Time එක ගිහින් තියෙන්නෙ තවත් පරක්කුයි exam කියන්නෙ ඔයලා campus යන්න හරි ,වෙන course එකකටයන්න හරි තවත් පරක්කු වෙනවා නේද? ආර්තික ප්‍රශ්න අපි හැමෝගෙම ගෙවල්වල අඩුවැඩි විදිහට තියන මොහොතක....ඉස්සරහට ඉගෙනගැනීමත් අභියෝගයක් වෙන්න පුලුවන්... මේ ලැබිච්ච දවස් 50න් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕන ..... ඔයාලට තවම රිදිලා නෑ result එකක් ඇවිත්...2nd/3rd අය ඉන්නෙ motivate වෙලා...ලගදිනෙ result ආවෙ...ඒ රිදුම තියෙනවා තාම....ඔයාලට එහෙම නෑ....අන්තිම තප්පරේ වෙනකල් ඉන්න එපා වැඩකරන්න....අඩුම december 05 වෙන්කොට ඔක්කොම පාඩම් ටිකත් ඉවර කරගෙන shortnote ගහල පාඩම් කරලත් ඉවරවෙන්න....december 5 ඉදලා papers time තියලා හරියට කරන්න... 🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴ලැබිච්ච දවස් ගැන සතුටු වෙන්න හදවතින්ම....ඒකෙන් උඅපරිම ප්‍රයෝජන ගන්න....🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
نمایش همه...
🦋විභාගය කල් ගියපු එක ඇත්තටම හොදයිද?Anonymous voting
  • හොදයි
  • හොද නෑ
0 votes
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 උසස්පෙල විභාගය 2023 ජනවාරි 23 තෙක් කල් යයි. 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
نمایش همه...
Photo unavailableShow in Telegram
කතා සාගරයක කිමිදෙන්නට 🤗 ඒකාකාර ජීවිතයෙන් මිදී ❤️ රිදුනු හදවත් සදහා නව අරුතක් ගෙනෙන මාවත සමග එක්වන්න 🤗 🧡 WALLPAPER 💛 POST 💚 කෙටි කතා / නවකතා 💙 නිසදැස්... 💜️ ඕනෑම කෙනෙකුගේ ඕනෑම නිර්මාණයක් 🤗❤️ මෙම චැනලය තුලින් ලබා ගත හැක 👍✔.
نمایش همه...
🤗 OUR CHANNEL 🤗
🤗 OUR GROUP 🤗
☺️ OWNER ☺️
OUR BOT 😎
Photo unavailableShow in Telegram
❇බඩජාරියන් සදහා වෙන් වූ එකම නවාතැන "වාඩිය"🌯🍱🍩🍭🍬 🥙කෑම recipe 🍎රසම රස කැමවල photos 🍇කෑම හදන Videos 🍬කෑම වලට අදාල memes 🩺දේශීය බෙහෙත් වර්ග ‍යන මේ හැමදේම Channel එකේ දානවා.... 🍩🍩ඔයත් දැන්ම join වෙලා  බලන්න🍩🍩 #6k_Subscribers
نمایش همه...
🔷වාඩිය🔷
🟡වාඩිය Channel🟡
Join Now
🔴Owner🔴
🟢Our memes Channel🟢
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 තාවකාලිකව නවත්තලා තිබුන රජයේ තරග විභාග ඊලග මාසයේ ඉදලා පවත්වනවා... ඔක්තෝබර් මස විභාග දින දර්ශනය නිකුත් වෙලා තියෙනවා..... තරග විභාග පවත්වනවා......රජයේ රැකියා සදහා....නමුත් තවම කියන්න බෑ ඉස්සරහ ආර්ථිකය ගැන... Covid හා ආර්ථික ප්‍රශ්න නිසා ගොඩාක් පරක්කු වෙලා තියන විභාග set එක තමා තිය්න්න පටන් ගත්තෙ.... 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
نمایش همه...
🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮 🖤🖤🖤Be motivate 🖤🖤🖤 හොදට ඉගෙනගත්ත බොහෝදෙනෙක්ට ...සමාජයේ ඉන්න මිනිස්සුත් එක්ක වැඩ කරන්න තේරෙන්නෙ නෑ....😇😇😇😇 නමුත් අපි ඒ තැනට එන්න ඕන.....මෝඩයෙක් එක්ක හරි වැඩක් කරන්න උපරිම smart වෙන්න ඕන 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩 🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
نمایش همه...
Photo unavailableShow in Telegram
🍏🍏🍏🍏🍏NVQ ladder🍏🍏🍏🍏🍏 🍏🍎🍏🍎🍏🍎🍏🍎🍏🍎🍏🍎🍏
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.