4 367
مشترکین
-524 ساعت
-67 روز
-6530 روز
آرشیو پست ها
4 363
https://youtube.com/playlist?list=PLuLSCa3SKRM5nzM5--yx2zrZAQt7B2RSR&si=H7IqKd2tqKyrTNA4
විද්‍යුත් රසායනය කාට හරි ඕනි නම්
4 363
https://youtube.com/playlist?list=PLuLSCa3SKRM74fRad08xvhbw2dKK2bDVL&si=oDZh7m6gzlt1cakG
අයනික සමතුලිතතාව, කාට හරි ඕනි නම්
4 363
Hello ලමයි අද අපි revision program එකෙන්
. N අඩංගු කාබනික සංයෝග වලින් පරිවර්තන ටිකක් කරලා...
කාබනික සංයෝග වල අම්ල භශ්ම ප්‍රභලතාව කතා කරනවා...
වෙලාව රෑ 9.00-10.30
4 363
අද රෑ 9ට සෙට් වෙන්න, ටිකක් පරකු වෙන්න පුලුවම් පටන් ගන්න.. 9.00-9.30 අතර පටන් ගන්නවා..
පැය එකහමාරක් වගේ අපි N අඩංගු කාබනික සංයෝග බලමු
4 363
So sorry, අපි හෙටම කරමු,
දැන් කැමරා එක සෙට් කරනකොට දැක්කේ, ඊයේ සිසිජි අරන් ගියා කැමරාව, එනකොට බඩු එවලා තියෙන්නේ අඩුවෙන් අර සිසිජි එකේ ඉන්න කෙට්ටූම කෙට්ටු අය්යා...
4 363
මට අද ශෙශන් එක කරන්න වෙන්නේ රෑ 11ට වගේ...
Live එන අය ඉන්නවනම් 👍 එකක් දාගෙන යන්න.. නැත්නම් අපි හෙට කරමු..
4 363
27 බදාදා රෑ 9.00ට N අඩංගු කාබනික සංයෝග වල ප්‍රතික්‍රියා ආවර්ජනය
28 බ්‍රහස්පතින්දා රෑ 9.30ට
2015 2016 2024 2025 සමාවයවික ප්‍රශ්න සාකච්චාව
29 සිකුරාදා රෑ 9.00
කාණ්ඩ විශ්ලේශනය සහ සංයෝග වල ජලද්‍රාවයතාවය ආවර්ජනය...
4 363
හෙට රෑ ඔයාලට..
Revision program එක යටතේ...
සමාවයවික කෙටිසටහනක් කරලා සමාවයවික ප්‍රශ්න සාකච්චා කරනවා... හිතන විදිය කියලා දෙනවා...
රෑ. 8.00-10.30
