cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

" MoTiVaTiOn OnLy " 💐🍁

❛❛ දකින හීන සැබෑ කරගන්න වගේම ජීවිතය සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වෙන්න.. ❜❜ හීන වෙනුවෙන් කැපවෙන ඔබට ජය...🤗👊 🙃Cross Promotion..(6k+ Only @Newbotslbot ( #FOLLOW_US ) Buy ads: https://telega.io/c/rainb0wenglish

نمایش بیشتر
پست‌های تبلیغاتی
6 398
مشترکین
-624 ساعت
-577 روز
-37230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Repost from ® LIFE SECRET 🥷
Photo unavailableShow in Telegram
කාටද ඕණ Perfect ගැහැණියක්....!!! බොබ් මාලේගෙන් , වරක් නිවේදකයෙක් අහනව " සුන්දර වගෙම පරිපූර්ණ නැත්නම් Perfect ගැහැණුන් ඉන්නවද කියල." + බොබ් උත්තර දෙනව - " කවුද ගැහැණියකගෙ පරිපූර්ණත්වයක් හොයන්නෙ? " " ඔබ බලන්න සඳ දිහා. සද හරි ලස්සනයි. ඒ උනාට සඳ පුරාම තියෙන්නෙ ආවාට නේද? එහෙනම් සඳ පරිපූර්ණත් නැහැ නේද? " " ඔබ මුහුද දෙස බලන්න. මුහුද හරිම සුන්දරයි, බොහෝ වේලා ඒ දෙස බලා සිටිය හැකී. නමුත් ඔබ දන්නව මුහුද කෙතරම් ගැඹුරුද, ඒ වගෙම අදුරුද කියල. ඒ වගෙම මුහුදෙ කිසිම රසයක් නැහැ. මොකද මුහුද පුරාම තියෙන්නෙ ලුණු...!!! " " ඔබ අහස දෙස බැලුවොත් අහසත් හරිම සුන්දරයි. නමුත් වලාකුලු පිරුණු අහස හරිම අක්‍රමවත් ඒ වගෙම අපිලිවෙලයි. " " මේ නිසා සුන්දර හැමදේම පරිපූර්ණ නැත්නම් , perfect වෙන්න ඕණ කියල දෙයක් නැහැ. සුන්දර හැමදේම perfect නොවුනත් සුවිශේෂ විය හැකී. ❕" " මේ නිසා හැම ගැහැණියක්ම තවත් අයෙකුට perfect නොවුනත් සුවිශේෂී විය හැකී. " මේ නිසා පරිපූර්ණ ගැහැණුන් සොයා යන්න එපා. සුවිශේෂී ගැහැණුන් සොයා යන්න. නිදහස්ව, පොලොවෙ පය ගහල ඉන්න උත්සහ ගන්න. තමන් කැමති දේ මිස අනුන් කැමති වන දේ කිරීමෙන් වලකින්න. Cp 🥀✨🖤
نمایش همه...
12
Repost from ® LIFE SECRET 🥷
Photo unavailableShow in Telegram
සමහර දරුණුම සිදුවීම් වලට පස්සෙත් මම මිනිස්සුන්ට සමාව දෙන්න තීරණය කරන්නේ ඒ මිනිස්සු සමාව ලබන්න සුදුසු නිසාම නෙවෙයි, මට නිදහස් වෙන්න ඕනේ නිසයි. සමාව නොදී මනුස්සයෙක්ව ජීවිතේ ඉතුරු කරාම ඒ මනුස්සයා නිසා දැනුන සමහර වේදනාවන් තරහක් විදිහට අපි එක්ක පවතිනවා. ඉතින් අපිට අපිව සනීප කරගන්න ඕනේ නම් මිනිස්සුන්ට සමාව දෙන්න ඕනේ ❤ ✨🖤🥀 Cp
نمایش همه...
12
Repost from ® LIFE SECRET 🥷
00:29
Video unavailableShow in Telegram
මුණගැසුණු සියල්ලෝම ගමනාන්තය දක්වා ගමන් සංචාරය ප්‍රතික්ෂේප කරා.... ඉතින් මම කිසිවෙකු මුන නොගැසී ඉන්නට තීරණය කරා..
✍️ Theesh
نمایش همه...
oYYQxAfcUgEQKhRiEwgMI0FE09BedmBnDTBYBn.mp41.46 MB
6
نمایش همه...
අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතුම කතාවක් | ඔයා ඔයාට ආදරය කරන්න ඕන ඇයි ? |Self Love | ආදරේ කරන්න ඕනී ඇයි

අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතු කතාවක් ඔයා, ඔයාට ආදරය කරන එක වැදගත් ඇයි? Self Love ආදරයේ සොදුරුතම පැතිකඩ self love #viral #love #srilanka #song #music #sad #tranding #quotes #newsong #motivation #selflove #lover #suisside #newmusic #bhfyp #likeforlikes #followforfollowback #photography #fortnite #funny #meme #m #applemusic #s #rapper #fashion #podcast #producer #game #a #twitter #xbox #playstation #itunes #likes #vlog #sub #trap #streamer #live #o #games #f #youtube #youtuber #instagram #music #love #spotify #tiktok #follow #like #explorepage #youtubers #youtubechannel #gaming #twitch #video #instagood #hiphop #memes #viral #subscribe #gamer #rap #facebook #explore #ps #art #soundcloud #k #artist #trending #youtube #youtubegaming #youtubemusic #youtubeindia #youtubekids #youtuberindonesia #youtubeitalia #youtubeuse #youtubegamer #youtubelife #youtubesubscribers #youtubersbrasil #youtubebrasil #youtubelive #youtubecommunity #youtubeblogger #youtubecreator #youtuberewind #youtuberp #youtubevlogger #youtubepremium #youtube #meme #viral #explorepage #likes #bhfyp #tiktok #trending #live #hiphop #video #youtube #rap #gaming #fortnite #gamer #game #games #xbox #producer #youtuber #selflove #selflovechallenge #selflovepractices #selflovejourney #selflovequote #selflovecoach #selflovevideoediting #ideafunnightmaharagama 𝚠𝚎𝚕𝚕𝚌𝚘𝚖𝚎😽❤️‍🩹

01:30
Video unavailableShow in Telegram
ඉන්න විදිහ නෙවෙයි වැදගත් මේ වැඩේ ඉවර අවසාන කරන විදිහ #Motivation_Only #Dreamspirit
نمایش همه...
3.54 MB
32
نمایش همه...
ලොව අතිබිහිසුණු ස්ත්‍රී දුෂණය දෙවෙනි කොටස | ගැහැණු ළමයි අහන්නම ඕනී කාතාවක් | Junko furuta |

👍 3
https://youtu.be/ny2mh295gAM?si=7PPiczb8_wq1mV2l Study Tips playlist එකේ 1st Video එක 🥹💗.බලලා Like කරලා 💗
نمایش همه...
මතක වර්ධනයට Mind Map || ආමාරු පාඩම් මතක තියාගන්න || Secret Study Tips || Test || Tips for Studying

මතක වර්ධනයට Mind Maps ආමාරු පාඩම් මතක් තියාගන්න Mind Maps Study Tips Secret Study Tips Tips For Studying For Exams Exam Ol Al #exam #mindmaps #motivation #mindmaths #studylife #studyvibes #study #quotes #viral #trnding #tranding #srilanka #secret #secrets #tips #tipsforexam #fypage #foryou #feel #ff #mind #YouTube #Vlog #Tutorial #Music #Funny #DIY#Travel #Fitness #alone Voice : Nethmi Ayodya.. Editing : Ramika Liyanage.. 🅆🄴🄻🄻🄲🄾🄼🄴💗

00:15
Video unavailableShow in Telegram
The best crypto signals all in one! Over 200% profit in the last 7 days from Dex signals alone and many% profit from futures and spot signals 🚀🤑 Have you seen anyone with better results? 🤷‍♂️ my summer offer: For just $1 (free) per month you get everything 🚀📈🔥🚀💴🤑💰Spot, Futures, Dex Signals, Airdrops, Analysis, Strategies, Hidden Information 💰 What are you waiting for? Join our free channelThe link is open for 24 hours 👇👇👇 ins1derGM ins1derGM ins1derGM ins1derGM
نمایش همه...
20240625-45983-1663gxk4.01 KB
👍 1
00:15
Video unavailableShow in Telegram
The best crypto signals all in one! Over 200% profit in the last 7 days from Dex signals alone and many% profit from futures and spot signals 🚀🤑 Have you seen anyone with better results? 🤷‍♂️ my summer offer: For just $1 (free) per month you get everything 🚀📈🔥🚀💴🤑💰Spot, Futures, Dex Signals, Airdrops, Analysis, Strategies, Hidden Information 💰 What are you waiting for? Join our free channelThe link is open for 24 hours 👇👇👇 ins1derGM ins1derGM ins1derGM ins1derGM
نمایش همه...
20240625-45983-1663gxk4.01 KB
කාලෙකින් නුවර එලිය පැත්තේ ගියා ඔයාලට කොහොමද හොදින් ඉන්නවද ? ❤️‍🩹❤️🌍🖤 Life is beautiful when you are there Traveling around the world is your life! 🖤🌍❤️❤️❤️‍🩹🥹 #NuwaraEliya #Haputale #Hatton #Sunsetvibes #Mr.Daruuu #Motivation_Only
نمایش همه...
1.11 MB
3.38 MB
5.45 MB
37.41 MB
9.21 MB
15.81 MB
7.33 MB
7.40 MB
7.06 KB
2🥰 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.