fa
Feedback
🇱🇰Meme template 🇱🇰

🇱🇰Meme template 🇱🇰

رفتن به کانال در Telegram

සියලූම මීම්වරුන්ට පින් පිණිස මා සතු මිමී ටෙම්ප්ලේට් බෙදාහැරීම සදහා සාදන ලද චැනලයකි මෙම චැනල පිලිබද අවබෝධය සදහා pinned මැසේජ් කියවන්න Admin - @alokazz Chat group - https://t.me/+7dJPQqwfgmg1Njc1 Buy ads: https://telega.io/c/dan_sapada

نمایش بیشتر
2 778
مشترکین
-224 ساعت
+57 روز
-1030 روز
آرشیو پست ها
බත් කාලා ඈ අදහස දෙන විවිධ ටෙම්ප්ලේට්ස් Tanks :
+2
බත් කාලා ඈ අදහස දෙන විවිධ ටෙම්ප්ලේට්ස් Tanks :

Thanos explaining meme. මෙය සැබවින්ම thanos ගේ test footage එකකි. මෙය මීම් කර්මාන්තයේදී යම්කිසි දෙයක් බර පන්තියෙන් පැහැදිලි කිරීම අර්ථ ගැන්වීමට යොදාගනී.
උදා : මගේ academic downfall එක පිටිපස්සේ නෙතන්යාහු යි මොසාඩ් එකයි ඉන්න විදිය අම්මට පැහැදිලි කරල දෙන මම උදා 2 : Atheists explaining that the pus*y (🐱) isn't real because they have never seen one.

AI Message editor for android (previously mentioned) Telegram android සඳහා වූ නව beta v12.6 හරහා " AI Message Editor " එක හඳු
AI Message editor for android (previously mentioned)
Telegram android සඳහා වූ නව beta v12.6 හරහා " AI Message Editor " එක හඳුන්වාදීලා තියෙනවා. මේ හරහා ප්‍රධානවම පුලුවන්, • අපි දැනට type කරල තියෙන text එකක් Translate කිරීම, • වෙනත් style එකකින් text එක format කිරීම (Available styles : Formal, Short, Savage, Biblical, Zen, Corp, Viking), • ඒ වගේම Grammar mistakes හඳුනාගෙන ඒවා Fix කිරීම. ඊට අමතරව Emojify option එක හරහා අවශ්‍ය තැන්වලට emojis add කිරීමත් සිද්ධ කරන්න පුලුවන්.
P.S : මේක premium feature එකක් නෙවෙයි.නමුත් එක් දිනයක් සඳහා premium user කෙනෙක්ගෙ limit එක සාමාන්‍ය user කෙනෙක්ගේ AI text transformation limit එක වගේ 50x ගුණයක් වෙනවා. (Click here) #new #beta Source : Telegram Updates Sinhala 🇱🇰

✅ The bot has been reactivated and all functions are fully operational again! If you still can’t open the chat with @chelpbot, restart the Telegram app or your device.

🚫 @chelpbot was mistakenly blocked by Telegram due to copyright infringement. We're working to restore it as soon as possible. We apologize for the inconvenience.
~ Channel help Bot owner ( @chelpbot )

🚫 @chelpbot was mistakenly blocked by Telegram due to copyright infringement. We're working to restore it as soon as possible. We apologize for the inconvenience.
~ Channel help Bot owner ( @chelpbot )

ai_dua_em_ve_tia_ft_le_thien_hieu_cukak_remix_audio_lyrics_vi.m4a3.55 MB

Low cortisol vs High cotisol levels මේ cortisol levels වලින් හදන වීඩියෝ වලට යොදාගන්න සිංදුව පහලින් දමා ඇත.
+1
Low cortisol vs High cotisol levels මේ cortisol levels වලින් හදන වීඩියෝ වලට යොදාගන්න සිංදුව පහලින් දමා ඇත.

Ambatukam plant vs zombies edit මෙහි ඔරිජිනල් එඩිට් එකේ යොදා ඇත්තේ gangnam style සිංදුවයි..මේ ටෙම්ප්ලේට් එකේ වෙනත් ආකාරයක් කමෙන්ට් වල ඇත.

Stop Wasting Time & Start Growing 24/7! Channel Owners, it’s time to level up without lifting a finger. We are serving you th
Stop Wasting Time & Start Growing 24/7! Channel Owners, it’s time to level up without lifting a finger. We are serving you the market’s lowest price on professional-grade AI automation. Whether you need daily content generation or bulletproof anti-spam moderation, our bots handle the heavy lifting on 100% autopilot. Focus on scaling your profit while we manage the routine. With our dedicated 24/7 Support Team, we ensure zero bank delays and constant uptime. Stop writing, start growing, and pay once with crypto—it costs less than your daily coffee! 💡 Message now: @WhiteKuro & @HomeForAds

Youtube වීඩියෝ වල thumbnails වලින් හැදුනු memes. මේවයින් සමහර ඒවා නම් edit කරපුවා. මේවා බොහෝවිට comments, stickers ලෙස භාවිත
+7
Youtube වීඩියෝ වල thumbnails වලින් හැදුනු memes. මේවයින් සමහර ඒවා නම් edit කරපුවා. මේවා බොහෝවිට comments, stickers ලෙස භාවිත වේ. ඉස්ටිකර් හදනනම් දැන් ටෙලිග්‍රෑම් එකේ image viewer එකෙන්ම ලේසියෙන් හදන්න පුලුවන් මේ විදියට : https://t.me/tele_sl/1631 (මේ channel එකටත් ජොයින් වෙයම් 🫩)

Depressed lawyer මෙය ජු.ජු.ක කාටූනයේ එන තවත් එක ටෙම්ප්ලේටයකි.මේ දිනවල යම්තාක් දුරකට ප්‍රසිද්ධය. මෙහි වැඩි කොලිටි ටෙම්ප්ලේටය 2වන කමෙන්ට් එක ලෙසද උදාහරණයක් 1වන කමෙන්ට් එක ලෙසද ඇත.

📢 Advertising in this channel You can place an ad via Telega․io. It takes just a few minutes. Formats and current rates: Vie
📢 Advertising in this channel You can place an ad via Telega․io. It takes just a few minutes. Formats and current rates: View details

ආපහු 2.9K වෙලා 💩🥀