2 610
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئیه '24
ژوئیه '24
+2
در 0 کانالها
ژوئن '240
در 0 کانالها
Get PRO
مه '240
در 0 کانالها
Get PRO
آوریل '240
در 0 کانالها
Get PRO
مارس '24
+4
در 0 کانالها
Get PRO
فوریه '240
در 0 کانالها
Get PRO
ژانویه '24
+1
در 0 کانالها
Get PRO
دسامبر '23
+17
در 0 کانالها
Get PRO
نوامبر '23
+21
در 0 کانالها
Get PRO
اکتبر '23
+12
در 0 کانالها
Get PRO
سپتامبر '23
+7
در 0 کانالها
Get PRO
اوت '23
+6
در 0 کانالها
Get PRO
ژوئیه '23
+12
در 0 کانالها
Get PRO
ژوئن '23
+6
در 0 کانالها
Get PRO
مه '23
+8
در 0 کانالها
Get PRO
آوریل '23
+6
در 0 کانالها
Get PRO
مارس '23
+12
در 0 کانالها
Get PRO
فوریه '23
+7
در 0 کانالها
Get PRO
ژانویه '23
+10
در 0 کانالها
Get PRO
دسامبر '22
+13
در 0 کانالها
Get PRO
نوامبر '22
+155
در 0 کانالها
Get PRO
اکتبر '22
+685
در 0 کانالها
Get PRO
سپتامبر '22
+29
در 0 کانالها
Get PRO
اوت '22
+35
در 0 کانالها
Get PRO
ژوئیه '22
+4 998
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 07 ژوئیه | +1 | |||
| 06 ژوئیه | +1 | |||
| 05 ژوئیه | 0 |
پستهای کانال
🔴 News Alert 🔴
ප්‍රකට හිමිනමක් ජනපති ඡන්දයට සූදානම් වෙයි
විස්තරය - https://www.todaynewslk.com/archives/28140
| 2 | 🔴 News Alert 🔴
මැතිවරණය ජය ගෙන පැය 24ක් යන්නට මත්තෙන් ෂකීබ් අල් හසන්ගෙන් රසිකයෙකුට කම්මුල් පහරක්
විස්තරය - https://www.todaynewslk.com/archives/28137 | 433 |
| 3 | 🔴 News Alert 🔴
හෝමාගම ජනතාවට ස්වසන අපහසුතා
විස්තරය - https://www.todaynewslk.com/archives/28143 | 423 |
| 4 | 🔴 News Alert 🔴
එළවළු මිල අහස උසට!මුරුංගා කරලක මිල මොණර කොළයක වටිනාකමට සම වෙයි!
විස්තරය - https://www.todaynewslk.com/archives/28134 | 392 |
| 5 | 🛑 *පුවත් සාරාංශය* 🛑
*ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානයෙන් ප්‍රකාශයක්*
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ වැදගත්කම ජපානය අවධාරණය කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී ණයහිමි රටවල් සමග ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණියේය. ණයහිමියන්ගේ කමිටුවේ සාමාජිකයින් ලෙස රටවල් 15ක් සිටින අතර එහි සම සභාපතීත්වය ජපානය, ප්‍රංශය, සහ ඉන්දියාව හොබවයි.
*දයාසිරිට තහනම් නියෝගයක්*
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම් වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ. එම නියෝගය ලබන 21 දක්වා බල පැවැත්වෙන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නියෝග කළේය. | 344 |
| 6 | 🔴 News Alert 🔴
බදු අංකය ලබා ගැනීම සඳහා ලියාපදිංචි නොවන පිරිස් සඳහා දඩ පනවන දිනය පිළිබඳව ප්‍රකාශයක්
විස්තරය - https://www.todaynewslk.com/archives/28113 | 304 |
| 7 | 🔴 News Alert 🔴
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට බංගලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක්
විස්තරය - https://www.todaynewslk.com/archives/28103 | 279 |
| 8 | 🔴 News Alert 🔴
පෙම් සබඳතාවය නතර කළාට සුරූපී පෙම්වතියට පිහියෙන් ඇණ මරා දාලා
විස්තරය - https://www.todaynewslk.com/archives/28110 | 277 |
| 9 | 🔴 News Alert 🔴
අනුර කුමාර හා දිලිත් ජයවීර අතර සජීවී රූපවාහිනි විවාදයක්?
විස්තරය - https://www.todaynewslk.com/archives/28107 | 276 |
| 10 | 🛑 පුවත් සාරාංශය 🛑
ව්‍යවස්ථානුකූලව බලය බෙදන්න සූදානම් - ජනපති
ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවැති ජන හමුවකදීය. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් අද හමුවිය.
ජල සම්පාදනයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකට අවතීර්ණ වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා සමග රැස්වීම්වලට සහභාගී නොවීම, ටෙන්ඩර් ඇගයීම් කමිටු සඳහා සහභාගී නොවීම ඇතුළු තවත් වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක් පසුගිය 05 වනදා උදෑසන 8.30 සිට ආරම්භ කළේය. ඒ මේ වන විට පුරප්පාඩුව පවතින අතිරේක සාමාන්‍යාධිකාරී බස්නාහිර සහ අතිරේක සාමාන්‍යාධිකාරී ව්‍යාපෘති යන තනතුරු දෙක සඳහා පුද්ගලයින් කඩිනමින් පත් කරන ලෙසට බල කරමිනි. | 352 |
| 11 | 🔴 News Alert 🔴
සැමියා ඉදිරියේ බස් රථයෙන් ඇඳ වැටුණු කාන්තාවට අත් වූ අවාසනාවන්ත ඉරණම
විස්තරය - https://www.todaynewslk.com/archives/25626 | 420 |
| 12 | 🔴 **News Alert"* 🔴
*"ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දැමීමට තීරණයක්**
විස්තරය - https://www.todaynewslk.com/archives/25618 | 314 |
| 13 | 🔴 News Alert 🔴
ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්! ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වයි!
විස්තරය - https://www.todaynewslk.com/archives/25622 | 315 |
| 14 | 🔴 News Alert 🔴
සීනි හිඟය පාලනයට රජය අවසන් තීරණය ගනී
විස්තරය - https://www.todaynewslk.com/archives/25620 | 304 |
| 15 | 🛑 පුවත් සාරාංශය 🛑
2024 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද
2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද වන බවත් ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවත්ය.
සහල් ආනයනයට තීරණයක්
දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. | 292 |
| 16 | අත්‍යවශ්‍ය පුද්ගලයෙක් සොයන්න මහජන සහය පතයි
විස්තරය - https://www.todaynewslk.com/archives/24718 | 444 |
| 17 | 🔴 News Alert 🔴
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තර වෙයි! මෙරටට ඉන්දියාවෙන් දැවැන්ත ආධාරයක්!
විස්තරය - https://www.todaynewslk.com/archives/24721 | 336 |
| 18 | දෙමාපිය රැකවරණය අහිමි මිණිබිරියව සීයා හා මුණුබුරන් එකතුව වරින් වර දූෂණය කරලා
විස්තරය - https://www.todaynewslk.com/archives/24724 | 335 |
| 19 | 🔴 News Alert 🔴
බංගලාදේශ කණ්ඩායමේ නම්බුව බේරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලැජ්ජා සහගත පිතිකරණය ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි
විස්තරය - https://www.todaynewslk.com/archives/24713 | 335 |
| 20 | මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ?
https://www.todaynewslk.com/archives/24155
ඉන්දීයාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා පිලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව සිටින බවත් ඔහුගේ ආබාධය පිළිබඳව ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති බවත් ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (20) ප්‍රකාශ කර තිබේ. මතීෂ පතිරණ මීට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේ […] | 470 |
