cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

🌻.නිසදැස් 🌻.Artical(ලිපි) 🌻.Story 🌻.කවිනිර්මාණ 🌻.Motivation පන්හිඳ තුලින් කියවිය හැක... මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න. YourRequests/අදහස් -: @NaughtyOffbot ✍️Author - @NaughtyOffbot 🌻 #Chathu ™ #CGAT

نمایش بیشتر
پست‌های تبلیغاتی
4 050
مشترکین
-224 ساعت
+1727 روز
+34930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

ඇයත් ගියා මාත් ඇඩුවා හැරුනේ නෑ ඇයත් ඉවසගත්තා මාත් සතුටින් ඉදී ඇයත් හිනාවෙන්නම් බොරුවට හරි මාත් Gethmina Bandara |° ✍
نمایش همه...
12
Photo unavailableShow in Telegram
ඔයා දන්නවද මං ඔයා මගේ වෙනකන් කොච්චර බලං ඉන්නවද කියලා සුදු වෙලාවකට ඇස් දෙකෙන් කදුලු බේරෙන්නේ ඔයා ගැනම කල්පනා කරලා කියලා ඔයා දැනගත්තානම් මාව මේ විදිහට මග බලන් ඉන්න කවදාවත් ඔයා දෙන එකක්නම් නෑ මක් හරි ආදරෙයි ඔයාට කවදාමහරි මගේ ගාවට එන්න ඔයා මං එතකන් ඔයා වෙනුවෙන් ම මේ හිත පරිස්සම් කරන් බලන් ඉන්නම්... එන්න හරිද මගෙ ලස්සන ලමයෝ... Gethmina Bandara |° ✍️
نمایش همه...
25
Photo unavailableShow in Telegram
🌼♥️
نمایش همه...
18
Photo unavailableShow in Telegram
⚡❤️
نمایش همه...
13
Photo unavailableShow in Telegram
🫀❤️
نمایش همه...
🥰 13 6
පුතා :- අම්මේ..... අම්මා :- කියන්න මගෙ පුතු පුතා :- ඇයි අම්මේ තාත්තා රණ්ඩු කරන්නේ අම්මා එක්කලා. අම්මා :- විහිලුවටනේ පුතු.. මගෙ පුතු බය වුනාද. පුතා:- නෑ... අම්මි මට බොරු කියන්නේ විහිලුවට අම්මිට ගහන්නේ නෑනේ. අම්මා :- තාත්තට තරහ ගිහින්නෙ පුතු ඒකනේ ගැහුවේ අම්මිට පුතා :- අම්මිට රිදුණද තාත්තා හරි නරකයි.😟 අම්මා :- ඒම කියන්න එපා පුතු තාත්ති පුතුට ආදරෙයිනේ. පුතා :- ඉතින් තාත්තට පුලුවන්නේ අම්මිටත් ආදරේ කරන්න. අම්මා :- තාත්ති පුතේ අම්මිට ඉස්සර ආදරෙයි. පුතා :- ඇයි අම්මිට දැන් ආදරේ නැත්ද. අම්මා :- ම්ම්ම්ම්. ආදරෙයි පුතු මගෙ පුතු දැන් ගිහින් සෙල්ලම් කරන්නකෝ.. පුතා :- හා අම්මි. දරුවෝ නිසාම හිතේ වේදනාව හංගන් වේදනාකාරී බැඳීමක් අස්සෙම හිරවෙලා දුකෙන් කල් ගෙවන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට තමන්ගේම මනුස්සයා එයාගේ දෙමව්පියෝ තමන්ට වෙනස්කම් කරද්දිත් චෝදනා කරද්දිත් ඉවසගෙන දරුවො මත්තෙම නැහීගෙන ගිනි ගොඩක පිච්චෙන්නේ දරු සෙනෙහස අම්මා කෙනෙක්ගේ හිතක වාන් දාන හින්දා අම්මෙක්ගේ ආදරේ ඒ තරම්ම ප්‍රබලයි , ශක්තිමත් තමන්ගේ වේදනාව හංගන් දරුවට ආදරේ දෙන්න තරම් ඇයගේ දරාගැනීම හරි පුදුමාකරයි , ඒකයි දෙවැනි බුදුන් අම්මා කියන්නෙත්.... ආදරණීය අම්මාලට උපහාරයක්ම වේවා... Gethmina Bandara |° ✍️
نمایش همه...
45❤‍🔥 4
Photo unavailableShow in Telegram
දන්නවද මචන්.... කවුරු කොහොම කීවත් උබට ඉන්නේ උබම විතරයි දවසක උබේ ලගින්ම ඉන්න උබේ අම්මයි තාත්තයිත් සදහටම උබව තනිකරලා යනවා බං උබේ සහෝදර සහෝදරියොනුත් එහෙමයි උන්ටත් ජීවිත තියේ බං ඒ නිසා උනුත් උබව තනිකරනවා ඉතින් බං උබටම දරාගන්න වෙනවා උබව ඒක තේරුම් ගනින් මචන් ප්‍රශ්න එයි උබට උබ විතරයි කියලා ඔලුවේ තියාගෙන දරාගනින් මචන්... ගෑනුන්ට විතරක් නෙමේ බං පිරිමි අපිටත් පුලුවන් දරාගන්න ආයෙම කියන්නම් උබට උබ විතරයි මචං 😇💪 Gethmina Bandara |° ✍️
نمایش همه...
💯 32 7👍 2 1
අනේ මංදා ලමායි ඔයාලනම් එන්න එන්නම රියෑක්ෂන් අඩුයි කොමෙන්ට්ස් අඩුයි කියවන්න ඔයාලා අකැමතිද ඒම නැත්තන් මං ලියන ඒවා වැඩක් නැතුවද මටම හිතාගන්න බෑ..... කිසි කෙනෙක්ගෙන් රිප්ලයි එකක් නෑ ඉස්සර වගේ බොට්ට මැසේජ් එකක් දාලා වැරදි අඩුපාඩු කියන්න, එතකොට රික්වෙස්ට් කරන්න කවුරුත් නෑ දැන් හේතුවනම් මං දන්නේ නෑ ඒකට ඒත් එහෙම වෙනකොට ලීව එක ඇතිදෝ කියලත් හිතෙනවා.... ඇගයීමක් නැතිවෙද්දි ලමායි එපා වෙනවනේ පෝස්ට් දාන්න එතකොට ඉතින් දවස ගානේ ලියවෙන නිසදැස් ටික මගේ Ex පොතටම සීමා වෙයි කණගාටුයි හොදටම...😔🙂
نمایش همه...
24
නිසදැස් Request කරන අය බොට්ට රික්වෙස්ට් කරන්න....
පුලුවන් ඉක්මනට ලියලා චැනල් එකට දාන්නම්....
@Naughtyoffbot මැසේජ් එකක් දාන්න ඔයාගේ Request එක කියලා ගෙත්මිණ ✍
نمایش همه...
❤‍🔥 9 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.