cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

𝗣𝗲𝗿𝗰𝘆 𝗝𝗮𝗰𝗸𝘀𝗼𝗻 𝐅𝐚𝐧𝐬 🇱🇰🇱🇰 ˢᴸ ᵒᶠᶠⁱᶜⁱᵃˡ 【】ℙ𝕁𝔽𝕊𝕃™️°【】

🔰ඔයත් පර්සි ජැක්සන් පොත් කියවපු ෆෑන් කෙනෙක්ද? 🔰දෙවිවරු, උපදෙවිවරු, රාක්ෂයෝ ගැන දැනගන්න කැමතිද? 🔰දැනට translate වෙලා නැති පොත් කියවන්න එකතු වෙන්න 🔰 Group : https://t.me/PERCY_JACKSON_FAN_SL 🔥Our Rick Riodan Books Bot : @RickRiodanBooks_all_bot

نمایش بیشتر
پست‌های تبلیغاتی
4 826
مشترکین
-1324 ساعت
-467 روز
+58330 روز
توزیع زمان ارسال

در حال بارگیری داده...

منابع ترافیک
  • مشترکین 80.76%
  • کانال ها 2.05%
  • از طریق پیوند 2.38%
  • گروهها 6.32%
  • جستجو در تلگرام 1.91%
  • پیام های مستقیم 1.35%
  • دیگر 4.46%
تجزیه و تحلیل انتشار
پست هابازدید ها
به اشتراک گذاشته شده
ديناميک بازديد ها
01
දොම්නසක් ඇතත් හදවතේ හිර කරන් එළියකට ප්‍රිය වුවත් අඳුරේම ගුලි වෙමින් ආදරය පැතුවත් විරහවම ලබමින් හේඩිස්ගේ පුත්‍රයෙක් දිවි ගෙවයි තනියෙන් 🖤...නිකෝ...🖤 #P_J_F_S_L_Presents 💍 #Cabin_hades ☠ #Pj_poem 💫 #Skyra_Griffin😈
1230Loading...
02
තිබුණි සොඳුරු අතීතයක් මගේ සිත තුළ සටහන් වී නමුත් එය මැවීමක් යැයි කියයි දෙවියෙකු විසින් විශ්වාස කළ නොහැක එය නමුදු එය වේය සත්‍යය තිබුණි සිත තුළ චකිතයක් එතැන් පටන්............ ඔහු මා හැරදා යාවිදෝ කියා නමුත් දැන් මා දනිමි ඔහු මා හැරදා නෙයන බව පයිපර් විසින් ...... #P_J_F_S_L_Presents💍 #Cabin_Hephaestus🛠 #PJ_poem💫 #James_Golder
1170Loading...
03
"Only a hero, someone with strength , a true heart and great courage would do such a thing. No one in kronos's army would dare try to bear that weight, even upon pain of death" "luke did it" I said
1760Loading...
04
Media files
1811Loading...
05
I picked up the god statue Bianca had retrieved from the junkyard for nico "The only statue he didnt have" She'd said. A last gift from his sister
1770Loading...
06
Media files
1912Loading...
07
Puzzle No.1
1690Loading...
08
ඉස්තූතියි
1380Loading...
09
ආයෙ දැක්කෙ නෑ දන්නෙ නෑ කියන්න එපා
1410Loading...
10
අනිත් එක 8:10 වෙද්දි දෙනවා
240Loading...
11
8ට එක පසල් එකක් දෙනවා
1390Loading...
12
https://telegra.ph/%E0%B6%85%E0%B7%83%E0%B6%B4%E0%B6%AD-%E0%B7%81%E0%B6%B4%E0%B6%BA-06-08 #P_J_F_S_L_Presents💍 #Cabin_Hepheastus #PJ_Story💫 #Jake_mason
1852Loading...
13
https://telegra.ph/%E0%B6%85%E0%B7%83%E0%B6%B4%E0%B6%AD-%E0%B7%81%E0%B6%B4%E0%B6%BA-06-08 #P_J_F_S_L_Presents💍 #Cabin_Hepheastus #PJ_Story💫 #Jake_mason
10Loading...
14
Erebos's Rising - Legacy of Light – Telegraph https://telegra.ph/Ereboss-Rising---Legacy-of-Light-06-08
1753Loading...
15
අවුරුද්දක් දෙකක් නොව ශතවර්ෂ ගානක් මම මේ මහා බර දරා සිටින්නෙමි අත්හැරියොත් එක මොහොතක් විනාශ වේ මුළු ලෝකයක් පලිගනිමි කෙසේ හෝ ඒ දෙවියන්ගෙන් මේ මහා බර මගේ හිස මත පැටවූ මෙහෙයවමි රුදු රකුසු සේනා සියලු දෙවි රජ දහනට මොකද මමයි ඔවුන්ගේ ජෙනරල් ඇට්ලස්......... #P_J_F_S_L_Presents💍 #Cabin_Hephaestus🛠 #PJ_poem💫 #James_Golder
1650Loading...
16
🎮👾 ℂ𝔸𝔹𝕀ℕ 𝔾𝔸𝕄𝔼𝕊 👾🎮 සියලු දෙනාගේ ඉල්ලීම් පරිදි මේ සතියෙ Weekend games ලෑස්ති කරා Cabin Hades☠ එකෙන්. අද රෑ 8 ට ඒ ගේම් එක තියනවා. මේක කලින් වගේම Fallen Phrase puzzle එකක්.👹 පර්සි ජැක්සන් පොත්වල තියෙන බොහොම ප්‍රසිද්ධ සහ වඩාත් සිත්ගන්නා සුළු කියමන් වගේ දේවල් වගයක් හිස්තැන් එක්ක ඔයාලට දෙනවා. මේක ඔයාලට ලේසි කරන්න ඒ හිස්තැන්වලට එන්න ඕනෙ අකුරුත් අපි යටින් දාලා තියෙන්නෙ.💀 හිස්තැන් පුරෝලා ඔයාලගෙ උත්තර පුලුවන් ඉක්මනට අපිට එවන්න. Puzzle එක අපි චැනල් එකට දානවා  එතකොට ඒක ඔයාලගෙ cabin වලට forward කරගන්න. Puzzle එක ඉවර කරන්න ඔයාලට විනාඩි විස්සක් දෙනවා. ඉතින් phrases 2ක හිස්තැන් පුරවන්න දෙන්න අපි තීරනේ කරා. අනික මේ phrase එකක තියෙන අකුරු ගානෙන් 25% ක් විතරක් ඔයාලට හරි තැන්වල දීලා තියෙන්නෙ ඉතුරු ටික ඔයාලා ගලපන්න ඕනේ. ඉතින් විනාඩි විස්සක් ඇතුළත ඔයගොල්ලෝ මේ ගේම් එක කරන්න ඕනෙ. 🛑Special Note: එක කැබින් එකකින් එක්කෙනෙක් එවන්න. ඒ එවනකොට තමන්ගේ කැබින් එක මොකක්ද කියලත් දාන්න. චැනල් එකට Phrase එක දාලා මිනි.20කට පස්සෙ එවන උත්තරවලට ලකුනු නොලැබේ. @Craizy_Queen මෙයාට ඔයාලාගෙ උත්තර එවන්න. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. Cabin Hades☠
1771Loading...
17
ආදරෙයි මං කිව්වෙ නුඹ හට සසරෙ ගමනක් එක්ව යන්නට ඉතින් බැරි නම් එක්ව ඉන්නට වෙන්ව යන්නම් අතැර දිවියම #P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_poem💫 #Hestia
1511Loading...
18
ඇය ප්‍රඥාවන්ත ඇතීනාගේ දියණියකි. වංකගිරි සහ පැරණි පුරාවෘත්ත හරහා, ඇගේ මනස, ආයුධයක් සේ තියුණුයි සහ විශ්වාසයි. ප්‍රඥාවේ බැල්මෙන් සහ ධෛර්ය සම්පන්නව, ඇගේ හදවත ආදරය හා ගවේෂණයන් සමඟ පැටලී ඇත, පාසි මොළය හා ඇය කවදා හෝ එක්වනු ඇත. #P_J_F_S_L_Presents💍 #Cabin_Hephaestus🛠 #PJ_Poem💫 #Nikolaos_Keegan
1490Loading...
19
ප්‍රේමෙහි පුෂ්පය පිපී වැඩෙන විට දිනෙන් දිනම හොඳ සරුවූ වැඩෙන්න නොහැකිව වියැකී ගියානේ කරලා මුළු ලොව අදුරූ භවයෙන් භවයට පතාන එන්නම් නුඹෙ රුව පමණක් සොයපූ සිටින්න ප්‍රේමිය මා පැමිණෙන්නම් ප්‍රේමයේ නාමෙන් තැවුනූ.... #P_J_F_S_L_Presents #Cabin_Hades #PJ_Poem #Bianka
1550Loading...
20
කුණාටු හා සාගරයේ හදවත වූ පොසෙයිඩන්ගේ මුහුදෙන් වීරයෙක් නැගිට්ටා. මුහුදේ ඇස් සහ හදවත ඉතා නිර්භීතයි, ඔහු බොහෝ දුර, ලෝකය බේරා ගැනීමට ගමන් කළේය. මාරාන්තික මෙන්ම අඩ ලේ දරුවෙකි, ඔහු අන්ධකාරය හරහා සටන් කළේය, ආලෝකය පසුපස හඹා ගියේය. රිප්ටයිඩය සහ මිතුරන් සිටින විට, ඔහු තම ඉරණමට බිය නොවීය. #P_J_F_S_L_Presents💍 #Cabin_Hephaestus🛠 #PJ_Poem💫 #Nikolaos_Keegan
1610Loading...
21
දෑගිල්ලෙන් බැඳි සෙනෙහස  අභියස කාලය ගත වූ අයුරූ නොදැනෙන තරමට අප පෙම් කෙරුවද භවයෙන් භවයට පතපූ නුඹෙ අත අරගෙන පසු කර යන්නට ලොව බැඳි සුවිසල් පවුරූ අප දුටු සිහිනය නිම වූවානේ සිහිනෙන්වත් ලෙස නොපැතූ #P_J_F_S_L_Presents #Cabin_Hades #PJ_Poem #Bianka
1700Loading...
22
https://telegra.ph/Invited-by-the-Gods-06-07-2
1732Loading...
23
Nico's sword #P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_Creation 🎨 #Erebus
1790Loading...
24
Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ 😀 ටෙලිග්‍රැම් එකෙන් සීමිත පිරිසකට දෙන ෆ්‍රී චාන්ස් එක දැන් ලංකාවටත් 😎🇱🇰 (👎Not Fake🚫) ✅ ටෙලිග්‍රැම් එකෙන් දෙන මේ Free Chance එක දැන්ම අරන් බලන්න 😏 (සීමිත පිරිසකට දෙන්නෙ ඔයත් ඒ අතරට එන්න 👍) 🔹 Free ක්‍රිකට් 🔹 Free ෆිල්ම්ස් 🔹 Free Internet (නොමිලේ ඩේටා) 🔹 Free Education 🔹 Free Memes 🔹 Free සිංදු 😀ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න මේ Free Chance එකෙන් Free (නොමිලේ) අත්විදින්න පුලුවන් 😀😎 ➡️ මේ Post එක ටික වෙලාවයි තියෙන්නෙ මිස් කරගන්නෙ නැතුව යට Add now ඔබලා දැන්ම මේ Free අවස්ථාව ලබා ගන්න ✔️
1511Loading...
25
#P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_Art 🎨 #Erebus
2190Loading...
26
ඔය හිත මගේ නොවනා බව මට දැනිලා දැන් කල් හුගක් වෙනවා මගෙ හිත බිඳිලා එනමුත් ඔබෙන් ඇහුවා ආලෙද කියලා ඔය හිත වෙනස් වී මා වෙත එයි කියලා සම්මත අ'සම්මත කම් ඔබ අහක දැමූ මා මෙහි සිටියදී වෙනතක පෙම් බැඳපූ ඔබ ගැන දැන ගෙනත් නිහඬව කල් ගෙවපූ මට හොද වැඩියි මේ මහ දුක ලැබුනූ #Reply_poem #P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_poem💫 #Hestia
2250Loading...
27
සම්මත..අ'සම්මත කම් මට කුමකටැයි.. නොනිවෙන රාගෙ ආලෙ දෙක මට එක සමයි.. එහ්හ්..ඇති බවයි..නැති බවයි.. නැති දෙයක් ඇති ලෙස විමසන්නෙ කුමකටැයි.. #reply_poem #P_J_F_S_L_Presents💍 #Cabin_Poseidon 🌊 #PJ_poem 💫 #Agenor
2181Loading...
28
God Hephaestus මහ මෙරක් ඔබට ආදරය කෙරුවා සෑම තැනදිම " ආදරෙයි ද " ඇසුවා ඒ හැම මොහෙතේ නුඹ මා මග හැරියා නමුදු ප්‍රේමය මා සමග නැති බවද දැනුනා හිමි අහිමි බැඳීමක සිරවෙලා සිටියා සෑම රෑකම හිතත් තනිවී ඉකි බින්දා සිහිනෙන් පමණක් මා නුබේම වූවා සම්මත පෙමක මා අයිතියක් සෙවුවා #P_J_F_S_L_Presents #Cabin_Hades #PJ_poem #Bianca
2030Loading...
29
#P_J_F_S_L_Presents💍 #Cabin_Athena🦉 #PJ_art💫 #Kathleen_Stark✨
2121Loading...
30
#P_J_F_S_L_Presents💍 #Cabin_Athena🦉 #PJ_art💫 #Kathleen_Stark✨
10Loading...
31
Ghost king #P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_Art 🎨 #Erebus
2190Loading...
32
https://telegra.ph/Dream-of-a-Love-part-08-06-06 #P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_Story💫 #Dorian_Riddle🪄
2272Loading...
33
#P_J_F_S_L_Presents #Cabin_Hades #PJ_Video #Bianka
2390Loading...
34
අසුරු ක්ෂනයෙන් ගෙවී යන කාලය මනෝභාවය... නැති අවකාශය.. මාන තුනකින් දිවි තනන ආ‍භාශය.. සියලු දුක පුරවනට ආමාශය.. තීරණ නම් දෙවියන්..කොයින්ද උන්ට හිමිකම්... ජීවිත කාලෙ තීරක මරණය කරයි අපායෙන් නිමි නම්.. කුමන ඵලක්ද ජීවිතේ..අස්තිර බව ස්ථිර නම්.. දෙවියොත් නැවෙයි පමානොවී අනාවැකි වලටනම් ~The journey of a Demigod to the camp 🧡⛔️ #P_J_F_S_L_Presents💍 #Cabin_Poseidon 🌊 #PJ_poem 💫 #Agenor ⚔️
2532Loading...
35
😂😂
2580Loading...
36
Poetic? සුරුම් සරා විරහ ඉරා තරහ මරහ දරා, මරා හිතේ පුරා හැඟුම් පුරා දිරූ හැඟුම් සුපුන් කරා බලන බැලුම් පාන කැලුම් ඉඳුම් දෙඩුම් බලම්, විඳිම් සුදම් කරන් නවම් දිනක් සසල හැඟුම් නිසල කරම් #P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_poem💫 #Achilles
10Loading...
37
Poetic? සුරුම් සරා විරහ ඉරා තරහ මරහ දරා, මරා හිතේ පුරා හැඟුම් පුරා දිරූ හැඟුම් සුපුන් කරා බලන බැලුම් පාන කැලුම් ඉඳුම් දෙඩුම් බලම්, විඳිම් සුදම් කරන් නවම් දිනක් සසල හැඟුම් නිසල කරම් #P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_poem💫 #Achilles
3030Loading...
38
#P_J_F_S_L_Presents💍 #Cabin_Hephaestus 🛠 #PJ_art🎨 #Nikolaos_Keegan
2750Loading...
39
#P_J_F_S_L_Presents💍 #Cabin_Hades☠ #PJ_Art 🎨 #Erebus
2820Loading...
40
🫐🫐🫐🫐🫐🫐🫐🫐 🔥ඔන්න telegram premium⚡️ giveaway එකක් 🔥 ⚡️පල්ලෙහා Add Now එක ඔබන්න එතකොට channel ගොඩක් ඇඩ් වෙනව ඒවායේ එකක premium giveaway එකක් තියෙනවා.🥰 ⚠️ඉතිම් ඔයා ඇඩ් කරගන්න තැනට ගියාම චැනල් තෝරන්න එපා😔 එතකොට ඔයාට චාන්ස් එක miss වෙයි.😮 ❗️හෙට තමා ජයග්‍රහණය තෝරන දවස ඉතිම් ඉක්මනින් "Add Now" ඔබන්න❗️
2050Loading...
Photo unavailableShow in Telegram
දොම්නසක් ඇතත් හදවතේ හිර කරන් එළියකට ප්‍රිය වුවත් අඳුරේම ගුලි වෙමින් ආදරය පැතුවත් විරහවම ලබමින් හේඩිස්ගේ පුත්‍රයෙක් දිවි ගෙවයි තනියෙන් 🖤...නිකෝ...🖤 #P_J_F_S_L_Presents 💍 #Cabin_hades ☠ #Pj_poem 💫 #Skyra_Griffin😈
نمایش همه...
🔥 7 3👏 1
Photo unavailableShow in Telegram
තිබුණි සොඳුරු අතීතයක් මගේ සිත තුළ සටහන් වී නමුත් එය මැවීමක් යැයි කියයි දෙවියෙකු විසින් විශ්වාස කළ නොහැක එය නමුදු එය වේය සත්‍යය තිබුණි සිත තුළ චකිතයක් එතැන් පටන්............ ඔහු මා හැරදා යාවිදෝ කියා නමුත් දැන් මා දනිමි ඔහු මා හැරදා නෙයන බව පයිපර් විසින් ...... #P_J_F_S_L_Presents💍 #Cabin_Hephaestus🛠 #PJ_poem💫 #James_Golder
نمایش همه...
🔥 4 1
"Only a hero, someone with strength , a true heart and great courage would do such a thing. No one in kronos's army would dare try to bear that weight, even upon pain of death" "luke did it" I said
نمایش همه...
😍 4🔥 2 1
I picked up the god statue Bianca had retrieved from the junkyard for nico "The only statue he didnt have" She'd said. A last gift from his sister
نمایش همه...
2😱 2🔥 1
ආයෙ දැක්කෙ නෑ දන්නෙ නෑ කියන්න එපා
نمایش همه...
🏆 3
අනිත් එක 8:10 වෙද්දි දෙනවා
نمایش همه...
❤‍🔥 2