TechTokᴸᴷ
رفتن به کانال در Telegram
Explore the tech world 🌍 Buy ads: https://telega.io/c/TechTokLK
نمایش بیشتر1 605
مشترکین
-224 ساعت
-97 روز
-2830 روز
آرشیو پست ها
1 604
Repost from N/a
😊 Free Youtube Premium 🎁
🚶♂️ පුන්චිම පුන්චි Task 4 ක් කරලා 1M Youtube 😊 Premium එකක් දිනා ගමුද
⚪️ ඔයාලට කරන්න තියෙන්නේ පහලින් දාලා තියෙන Task 4 Complete කරලා Screenshot එකක් @Nowry77 මේ Account එකට දාන්න විතරයි ✔️
Task 4 හරියට Complete කරලා තියෙනවනම් Youtube 😊 Premium එකක් ලබා ගන්න පුලුවන් 💝
😊 Task 1
🔷https://alphio.ai/?ref=L5C8WAPA&channelId=42
👆 මේ Refaral link එකෙන් ගිහින් Account එකක් හදන්න ✔️
😊 Task 2
🔗 discord.gg/n8CXg6sDdm
👆 මේ Discord 🔵 Server එකට Join වෙලා Verification එක කරන්න ( Easy Verification එකක් තියෙන්නේ ) 🤨
😊 Task 3
🔗 https://t.me/+0a6aH9oOG2ViMGEx
👆 මේ Telegram 😀 Community එකට Join වෙන්න
😊 Task 4
Active Crypto, Trading Related Community 3 ක links එවන්න ✔️
හැමෝටම සුබ පැතුම් ❤️ 💃
1 604
Prize: 2yrs+ anniversary
Hosted By: TechToklk Network
Giveaway Conditions:
Must be a member of @TechTokLK
Entries: 0
Giveaway Ends In: 0d 0h 4m
To participate in the giveaway, press the button below!
1 604
Kttiygen udwwk ona
Me grp ekt "
My Vote is for Number 61 " kiyl msg ekk dala dennko 🥹
අද දවස විතරයි තියෙන්නෙ හැමෝම help එකක් දෙන්න 🥹❤️1 604
Repost from ✨ Nowry's Market
📣 Bitget Sri Lanka Official Update!🦆Bitget exchange එකෙන් ලංකාවේ users ලා වෙනුවෙන්ම වෙන්වුණු official community එක දැන් open කරලා තියෙන්නේ. මේකට මුලින්ම එකතු වෙන අයට විතරක් ලැබෙන විශේෂ වාසි කිහිපයක් තියෙනවා☑️ ✅ Direct Admin Support (සිංහලෙන්ම උදව් ගන්න පුළුවන්) ✅ Early Member Rewards & Merch (T-shirts/Caps giveaway) ✅ Exclusive Trading Signals & Events දැනටමත් සීමිත පිරිසක් ඉන්නේ. පස්සේ Join වෙද්දී මේ rewards නැති වෙන්න පුළුවන්. දැන්ම register වෙලා ඉන්න✔️: 🔗Join Here: https://t.me/+cz1seTtK9nc4MDNl
1 604
Repost from CuteQuoteLK
😎 ඔයාලට මතක ඇති අපි මස 4කට විතර කලින් quote bot ගේ beta version එකක් release කළා. ඉතින් මේ beta version එකේදී bugs ගොඩක් තිබුන වගේම හරියට maintains එකක් උනෙත් නැහැ 🧑💻. ඉතින් හරියටම මාස 3 කට විතර කලින් අපි bot ව stop කළා ඒ ටික fix කරලා official version එකක් release කරන්න 😈. finally මාස 3ක මහන්සියේ ප්‍රතිපලයක් විදිහට ගොඩක් දුරකට stable version එකක් release කරන්න අපිට අද පුළුවන් උනා 😈.
specially මේක වෙනුවෙන් මහන්සි උන @PichchaMala, @DarkLuciferXD,@Sithijatd,@Eagle0000Z,@KrishDev,@Janithsadanuwan,@MrItzme මේ අය විතරක් නෙමෙයි නම් වශයෙන් කියන්න අමතක වුන ගොඩක් අයගේ output එකක් තමයි මේක 🧑🎓 . anyway මේකේ features ගැන නම් මන් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. උඩ post වල ඒ ගැන ඇති. මෙතැනදී අලුතෙන් දුන්න දේවල් ගැන විතරක් කියන්නම්🥳.
ඔයාලට multi template feature එක mainly මේ update එකෙන් දීල තියෙනවා (
/template) වගේම background images 5 set කරන්නත් chance එක දීල තියෙන්නේ (/setbackgeound, /backgrounds). premium users ලට premium emojis එක්කම image එක generate කරගන්න පුළුවන් මේ update එකෙන්.
අහ් කියන්න බැරි උනා නේ ඔයාලට ඕනි template (custom template) එකක් තියෙනවා නම් අපිට request එකක් කරන්න 😇and channel කරන අයට ඒක helpful වෙයි කියල මම හිතනවා. ඒක ගැන වැඩි විස්තර දැන ගන්න @cutequotecontactBot ට message එකක් දන්න ✌️.
මාස 3ක් මහන්සි වෙලා හැදුව කියල කිව්වේ පොස්ට් එක interest වෙන්න විතරයි හොදේ 😠. දවස් 2 කට කලින් @DarkLuciferXD මල්ලි මතක් කලාට පස්සේ තමයි අයෙත් හදන්න ගත්තේ 👀. bugs තියෙන්න පුළුවන් තව ඒක නිසා එහෙම error or bug එකක් හොයාගත්තොත් message එකක් දාන්න❤️.1 604
The bot has been updated❗️
Everyone, please restart the bot by using the '/start' command. ❤️@ChatGPTtheAIbot 🤖
