fa
Feedback
🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

کانال بسته

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01

نمایش بیشتر
1 599
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
ඇත්තටම RDP කියන්නේ මොකක්ද ගොඩක් අය කියලා තිබ්බනේ RDP ගැන Post එකක් ගේන්න කියලා ඔන්න එහෙනම් අද Post

හැමෝම Join වෙන්න

ඉස්සරහට ඔයාලගේ request වලට Post දෙන්න බලන්නම්

මේ දවස් ටිකේ Channel එක පොඩ්ඩක් inactive ඇති මට exam නිසා තව ටික දවසක් යනකොට Channel එක Normal වෙයි

ඔයැයිලට Post ඕනේ Topic එක Comment කොරම්න

හේ හේ රත්තරං යාලුවනේ 🙆‍♀️ 🥶අද මම ඔයෛලට ඇස් රතු වෙන විලුවක් නෙමෙයි කරන්න යන්නේ කන් රත් වෙන අත්තක් කියන්න යන්නේ.😂🤚 මේක මම හිතන විදියට මේ පොස්ට් එක කියෝන උන්ගෙන් 75% කටම අදාල වෙයි.😲 එනම් තව වෙලා කතා කර කර ඉන්නේ නැතුව මොකක්ද මේ සීන් එක කියලා🤥. අද සීන් එක වැදගත් වෙන්නේ Gb WhatsApp Or Gb WhatsApp Base කරලා හදලා තියන WhatsApp එකක් Use කරන අපේ ලොකු අයියල ටිකට. 🫣අ එක දැක්ක විතරයි ඉතුරු එවුවො කියවන්නේ නැතුව යන්න එපා.🫠 හරි මොකක්ද මේ ජාතික ප්‍රශ්නේ 🫥 🤕මෙන්න මේකයි ජාතික ප්‍රශ්නේ Gb WhatsApp එක හෝ වෙනත් Official නොවන WhatsApp Use කරන උන් දන්නවා ඇති මේ සීන් එක.😶‍🌫️ උබල ගොඩක් වෙලාවට ඔය වගේ ඒවා Use කරන්නේ ඒවගෙන් දෙන Features හින්දනේ.🤒 උබල දන්නේ නැනේ ඒ උනාට උබලගේ Data උන්ගේ  Sever එකකට Upload වෙනවා කියල.🫤 හී හී උබලට Delete වෙච්ච msg බලද්දී නිකං වත් හිතුනේ නැද්ද කොමද එම වෙන්නේ කියල.😥 ඒම වෙන්නේ ඉතිං අරේම තමා. කොම උනත් දැන් උබලගේ චරිතෙ Left වෙලා ඉවරයි.🫢 වල්* 4to එකක් ඒම කාට හරි යවුවනම් උබ මේකෙන් උබේ වල් ** ලේෆ්ට් දැන්.🙁🤚 ⚠️ උබලට මොනාද මේ ගැන කියන්න තියෙන්නේ අදහස් ප්‍රකාශ කරන්න සම්පුර්ණ අයිතිය පහලින් දෙනවා.😛 ඔය චුටි මොල ගෙඩිය ඇතුලේ තියන ඔක්කොම කියාගෙන පලයල්ලා පහලින් ⚠️ Credit -  @Mr_Sirimath

අද Post එක GB WhatsApp ගැන ❤️‍🔥

අද Post එක GB WhatsApp ගැන ❤️‍🔥

දාන post ගැන මොකද හිතෙන්නේ
Anonymous voting

දාන post ගැන මොකද හිතෙන්නේ
Anonymous voting

USB-C Port එක Encrypt කිරීමට Apple සමාගම කටයුතු කර​යි Apple සමාගම විසින් මීලග නිකුත් කිරිමට නියමිත iPhone 15 Series එක සමගින්
USB-C Port එක Encrypt කිරීමට Apple සමාගම කටයුතු කර​යි Apple සමාගම විසින් මීලග නිකුත් කිරිමට නියමිත iPhone 15 Series එක සමගින් ඔවුන්ගේ Lightning Port එක USB Type C Port එක මගින් Replace කිරිමට නියමිත වනවා. කෙසේ වෙතත් මෙය මෙතෙක් කල් Lightning Port එක මගින් iPhone සදහා තිබු එක් අනන්‍යතාවයක් අහිමි යාමක් ලෙස සදහන් කරන්න පුලුවන්. මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH තාක්ෂණික පාරදීසයට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ Reaction Plz . . . 📢

අපේ Channel එක
Anonymous voting

ChatGPT හරහා බල ගැන්වෙන නව Bing සෙවුම් යන්ත්‍රය පරිශීලයන්ට නිකුත් කිරීම අරඹ​යි Microsoft සමාගම විසින් OpenAl සමඟ එක්ව ChatGPT
ChatGPT හරහා බල ගැන්වෙන නව Bing සෙවුම් යන්ත්‍රය පරිශීලයන්ට නිකුත් කිරීම අරඹ​යි Microsoft සමාගම විසින් OpenAl සමඟ එක්ව ChatGPT හා Bing සෙවුම් යන්ත්‍රය ඒකාබද්ධ කොට NewBing නමින් නව Chat Bot කෙනෙක් එළිදැක්වූ බව මීට පෙර අපි ඔබට වාතථා කළා. පසුගිය සතියේ සිට මේ New Bing භාවිතා කිරීම සඳහා Microsoft සමාගම විසින් පරිශීලයන්ට Waitlist එකකට Add විය හැකි ලෙස The New Bing වෙබ් අඩවිය යොදා තිබූ අතර ඉතා ඉක්මනින් ඒ සඳහා ඇතුළත් වූ පරිශීලක පිරිස මිලියනයේ සීමාව පසු කර තිබෙනවා. මේ වන විට එම Waitlist එකට Join වූ පරිශීලකයන් සදහා (Microsoft Edge Browser එකෙහි Can, Dev Version භාවිතා කරන්නන් සියල්ලම ඇතුළත්ව) මෙම New Bing Ai Chatbot භාවිතා කිරීමට අවස්ථාව Microsoft සමාගම විසින් ලබා දෙමින් පවතිනවා. මේ සඳහා එසේ තෝරාගත් පරිශීලකයන්ට e-mail එකක් මඟින් ඒ බව දැනුම් දීමක් කොට තිබෙනවා. ඒත් සමඟ මොවුන් මේ New Bing පිළිබඳව Feedbacks ද පරිශීලයාගෙන් ඉල්ලා තිබෙනවා. Corry Corry Post එක ටිකක් දිගයි කමක් නෑ කියවන්න "කියවීම මිනිසා සම්පුර්ණ කරයි" කියල කියමනක් තියෙනවා නෙහ් 🥲 Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

Programming වලට ආස අයට පොඩි උපදෙස් ටිකක් අපි හැමෝම දන්න @MalithRukshan අයියගෙන් ❤️