🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
کانال بسته
ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01
نمایش بیشتر1 599
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🌿 Hemlo මගේ රත්තරන් යාලුවේ පුංචි competition එකක් තියන්න යන්නෙ 📫
Gift For Winners 🥀
🥇1st Place :-
1. 900+ And 300+ Bot Broadcast
2. My Paid Font Database Access For Lifetime
3. Group Admin For Lifetime
4. 190+ Positive Reactions For 1 Post
5. 2.2K Channel 1 Post Broadcast
6. 5TB Dropbox Account
🥈2nd Place :-
1. 900+ Bot Broadcast
2. My Paid Font Database Access For 6 months
3. Group admin for 6 months
4. @Gajaman_Movie_Bot Username
5. 3TB Dropbox Account
🥉3rd Place:-
1. 300+ Bot Broadcast
2. My Paid Font Database Access For 3 months
3. 1.6K Channel 1 Post Broadcast
මේවා තමා ඒ අදාල Places වලට භම්බෙන Gift 🌚
🌙🌿 මේ competition එකට සහභාගී වෙන්න කැමති අය @InukaRanmira_Bot ට මැසේජ් එකක් දාන්න 🌝
Minimum Votes - 150 😎
Channel Link - https://t.me/+c8oBVEKPAD84ZGY1
Send Your Name As this Example
Name - Name
Username - @Name
Competition Starting Date - 30/03/2023
Competition Ending Date - 07/3/2023
▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱
🌿 Hemlo මගේ රත්තරන් යාලුවේ පුංචි competition එකක් තියන්න යන්නෙ 📮
Gift For Winners 🌷
🥇1st Place :-
1. 900+ And 300+ Bot Broadcast
2. My Paid Font Database Access For Lifetime
3. Group Admin For Lifetime
4. 190+ Positive Reactions For 1 Post
5. 2.2K Channel 1 Post Broadcast
6. 5TB Dropbox Account
🥈2nd Place :-
1. 900+ Bot Broadcast
2. My Paid Font Database Access For 6 months
3. Group admin for 6 months
4. @Gajaman_Movie_Bot Username
5. 3TB Dropbox Account
🥉3rd Place:-
1. 300+ Bot Broadcast
2. My Paid Font Database Access For 3 months
3. 1.6K Channel 1 Post Broadcast
මේවා තමා ඒ අදාල Places වලට භම්බෙන තෑගි 🏓
🌙🌿 මේ competition එකට සහභාගී වෙන්න කැමති අය @InukaRanmira_Bot ට මැසේජ් එකක් දාන්න 🌝
🤫 තෑගි ගොඩාක් හම්බෙනවා හොදේ
Minimum Votes - 150 😎
▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱
☃️ Organized By ° 🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ °
▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱
🌿 Hemlo මගේ රත්තරන් යාලුවේ පුංචි competition එකක් තියන්න යන්නෙ 📮
Gift For Winners 🌷
🥇1st Place :-
1. 900+ And 300+ Bot Broadcast
2. My Paid Font Database Access For Lifetime
3. Group Admin For Lifetime
4. 190+ Positive Reactions For 1 Post
5. 2.2K Channel 1 Post Broadcast
6. 5TB Dropbox Account
🥈2nd Place :-
1. 900+ Bot Broadcast
2. My Paid Font Database Access For 6 months
3. Group admin for 6 months
4. @Gajaman_Movie_Bot Username
5. 3TB Dropbox Account
🥉3rd Place:-
1. 300+ Bot Broadcast
2. My Paid Font Database Access For 3 months
3. 1.6K Channel 1 Post Broadcast
මේවා තමා ඒ අදාල Places වලට භම්බෙන තෑගි 🏓
🌙🌿 මේ competition එකට සහභාගී වෙන්න කැමති අය @InukaRanmira_Bot ට මැසේජ් එකක් දාන්න 🌝
🤫 තෑගි ගොඩාක් හම්බෙනවා හොදේ
Minimum Votes - 150 😎
▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱▱
☃️ Organized By ° 🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ °
කෙසේවෙතත් මේ සිදුවීමෙන් පසුව BreachForums හී පළ කර තිබූ පෝස්ට් එකක් මගින් සදහන් කර ඇත්තේ නව නායකත්වයක් යටතේ දිගටම වෙබ් අඩවිය පවත්වාගෙන යන බවයි. නමුත් මේ වන විට වෙබ් අඩවිය අක්‍රීය වී තිබෙනවා.
Yandex source code Leak, DC Health Link breach, Australian telecommunications company
Optus breach ආදී මෑතක සිදුවූ ප්‍රධාන පෙලේ දත්ත සොරාකම් වල දත්ත පවා මෙම forum එක තුළ පලවිය.
Fitzpatrick හෙවත් Pompompurin පසුගිය බ්‍රහස්පතින්දා දින ඩොලර් 300,000ක ඇප මත මුදා හරින ලද අතර
පසුගිය මාතර් 24 වන දා වජර්නියා අධිකරණය වෙත ඔහුව ඉදිරිපත් කරනු ලැබුවා.
.
.
.
.
❤️🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1
✨ Courses : https://t.me/Smart_TechLK_Backup
#Smart_Tech #Smart #Pompompuri #FBI #BreachForums
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
නඩුවට සම්බන්ධ FB| නියෝජිතයා පවසා සිටින්නේ Fitzpatrick අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, BreachForums හී හිමිකරු හා "Pompompuri" ලෙස පෙනී සිටියේ තමන් බව පිළිගත් බවයි. Pompnmpurin විසින් BreachForums නිමර්ණය කළේ FBl විසින් මීට සමානම forum එකක් වූ RaidForums තහනම් කිරීමත්
සමඟය.
මොහු නීති උල්ලංඝනය කිරිමි ගණනාවකට සම්බන්ධ වී ඇති අතර, ඒවායින් බොහොමයක් FBI ඉලක්ක කර සිදු කර ඇති ඒවාය. 2021 දී, Pompompurin FBl හි විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ව්‍යාජ සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීම් දහස් ගණනක් යැවීමට සම්බන්ධ සිදුවීමේ වගකීමද භාරගෙන ඇත. ඔභෞතික හා ඩිජිටල් තජර්න පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් FBI හි තොරතුරු බෙදාගැනීමේ වැඩසටහනක් වන Infragard හී දත්ත සොරකමකටද මොහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
තවදුරටත් Bleeping Computer වෙබ් අඩවිය සදහන් කරන්නේ 2021 දී සිදු වූ Robinhood breach එකට හා පසුගිය නොවැම්බර් මාසයේ සිදුවූ Twitter user handles සහ email ලිපින leak එකටද Pompompurin සම්බන්ධ බවයි.
BreachForums හි නිර්මාතෲ අත්අඩංගුවට !
Krebs on Security සහ Bleeping Computer වෙබ් අඩවි විසින් වාතරිා කළ පරිදි, BreachForums නම් online hacker forum හී නිමර්මාතෲ ලෙස සැක කෙරෙන පුද්ගලයාව FBI විසින් පසුගිය මාතර් 17 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Conor Brian Fitzpatrick, "Pompompurin" නමින් පෙනී සිටි ඔහුව, බදාදා තම නිව් යෝකර් නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, අධිකරණ ගොනු කිරීම් යුගලයකට අනුව, ප්‍රවේශ උපාංග වංචා (access device fraud) සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
තව ඔයාලට Post ඕනේ Topics Comment කරන්න
පුලුවන් ඉක්මනට Post දෙන්නම්
05. Link Previews on Status
මෙන්න අන්තිම එක මේකෙදි ඔයා Status දාන Link එකට Preview එකක් වැටෙනවා
✍️Post By @InukaRanmira
.
.
.
.
❤️🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1
✨ Courses : https://t.me/Smart_TechLK_Backup
#Smart_Tech #Smart #Whatsapp #Update #Status
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
04. Status Profile Rings for New Updates
මේකෙදි ඔයාට Status Section එකට යන්නේ නැතුව Status දාල තියෙන්නේ කවුද කියල බලාගන්න මේකෙදි අදාල කෙනාගේ Profile එක වටේ කොළ පාටින් Ring එකක් වැටෙනවා
03. Status Reactions
මෙන්න 3 වෙනි එක මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ යාලුවෙක් හරි කවුරු හරි දාන Status එකකට Reactions දාන්න
02. Voice Status
මේක තමා 2 වෙනි Feature එක මේකෙදි පුළුවන් ඔයාගේ Voice Message එකක් Status දන්න
මේකට කරන්න ඕනේ Status Section එකේ තියෙන Pencil Icon එක Click කරලා Voice Icon එක Click කරන එක විතරයි
මොනවද මේ අලුතෙන් ආපු WhatsApp Status Features
01. Private Audience Selector
මේකෙදි ඔයාට පුළුවන් ඔයා දාන Status එක පෙන්න ඕනේ කාටද පෙන්න ඕනේ නැත්තේ කාටද කියන එක Select කරන්න පුළුවන්
අද Post එක අලුතෙන් ආපු Whatsapp Status Features ගැන ❤️🔥
රෑ වෙලා Post එක දෙන්නම්
Status පිස්සොන්ට නම් මේක ගොඩක් වැදගත් වෙයි 🫣
