fa
Feedback
🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

کانال بسته

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01

نمایش بیشتر
1 599
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
New Whatsapp User Interface Source - Wabetainfo
New Whatsapp User Interface Source - Wabetainfo

🔍WhatsApp Android App එක Redesign කිරීමට සුදානම් වේ🔨 🏮Android සදහා වෙන WhatsApp App එක ළගදිම Redesign වෙන බවට Meta සමාගම ව
🔍WhatsApp Android App එක Redesign කිරීමට සුදානම් වේ🔨 🏮Android සදහා වෙන WhatsApp App එක ළගදිම Redesign වෙන බවට Meta සමාගම විසින් WhatsApp හි නිල Blog අඩවිය ඔස්සේ වාර්තා කර තිබෙනවා.📜 ඒ අනුව Android WhatsApp App එකත් iOS WhatsApp App ආකාරයට Redesign විමට නියමිත වෙනවා.🔨 🔋මේ අනුව දැනටමත් WhatsApp Beta පරිශීලකයන්ට සදහා Beta Version 2.23.8.4 සමගින් මෙම Redesign කරන ලද නව User Interface එක ලබා දී ඇති තිබෙනවා.🏝 . . . ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup #Smart_Tech #Smart #Whatsapp #Redesign #Android #Meta Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

එලොන් මස්ක් Twitter icon එක වෙනුවට doge icon එක ආදේශ කරයි…! Elon Musk විසින් Twitter හි Blue bird ලාංඡනය ඉවත් කර ඒ සදහා meme
එලොන් මස්ක් Twitter icon එක වෙනුවට doge icon එක ආදේශ කරයි…! Elon Musk විසින් Twitter හි Blue bird ලාංඡනය ඉවත් කර ඒ සදහා meme photo එකක් මෙන්ම Cryptocurrency හි Dogecoin icon එකද වන Doge icon එක ආදේශ කර තිබෙනවා. Social media හි ජංගම හා ඩෙක්ස්ටොප් Home page තුල Twitter ලාංඡනය සදුදා රාත්‍රියේ සිට Shiba බල්ලෙකුගේ ඡායාරූපයකින් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. කෙසේ නමුත් මෙම වෙනස් කිරීමත් සමග එම Cryptocurrency හි මිල 25% කින් ඉහල ගොස් තිබෙනවා. Dogecoin එකල ජනප්‍රිය doge meme එකක් මත පදනම් වූ අතර, එහි වර්ණවත් විකට පෙළකින් වට වූ Shiba Inu බල්ලෙකු ඇතුළත් වෙනවා. එය විහිලු ස්භාවක් ගතතතද Dogecoin වල දැන් වටිනාකම ඩොලර් බිලියන 13කටත් වඩා වැඩි අගයක් ගන්නවා. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ට්විටර් අත්පත් කර ගැනීම සඳහා මස්ක් ඩොලර් බිලියන 44 ක් (පවුම් බිලියන 35 ක්) ගෙවා තිබෙනවා. . . . ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup #Smart_Tech #Smart #Twitter #Elon_Musk #Logo #DogeCoin Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

Twitter එක පැත්තේ එහෙම ගියාද...? 👀 Bye bye Larry Bird 💙

ඔයාල දන්නවද ලෝකයේ මිල අධිකම Phone Number එක තමයි, 666-6666 .මේක අලෙවි වෙන්නෙ ඩොලර් මිලියන 2.75කට.ඒ කටාර් වෙන්දේසියකදි.හොදම දේ
ඔයාල දන්නවද ලෝකයේ මිල අධිකම Phone Number එක තමයි, 666-6666 .මේක අලෙවි වෙන්නෙ ඩොලර් මිලියන 2.75කට.ඒ කටාර් වෙන්දේසියකදි.හොදම දේ තමයි මේක මිලට අරගෙන තියෙන්නෙ නිර්නාමික ගැනුම්කරුවෙක් විසින්. මන් Call එකක් නම් අරගත්තෙ නෑ.හැබැයි මට හිතෙන්නෙ අරගත්තොත් වැටෙයි ඔබ ආවරණ කලාපයෙන් බැහැරව ඇත කියල.අරන් බලමුද? Give Some Reacts Written By - @KanishLK

ඔයාල දන්නවද FaceBook Logo එකට නිල් පාට යොදාගෙන තියෙන්නෙ Mark Zuckerberg වර්ණ අන්ධතාවයෙන් පෙලෙන් නිසා😱.ඔහුට රතු,කොල පේන්නෙ නෑ
ඔයාල දන්නවද FaceBook Logo එකට නිල් පාට යොදාගෙන තියෙන්නෙ Mark Zuckerberg වර්ණ අන්ධතාවයෙන් පෙලෙන් නිසා😱.ඔහුට රතු,කොල පේන්නෙ නෑ😕.ඒ වගේම තමයි ඔහුට හොදටම පේන්නෙ නිල් පාට විතරයි🥶 Written By - @KanishLK

ඔයාල දන්නවද මාසෙකට පරිගනක වයිරස් 6,000 ක් පමණ Release වෙනවා.මේවගෙන් 90%ක්ම යන්නෙ Emails හරහා.ඔයා මේ Email එකක් Open කරොත් ඔයා
ඔයාල දන්නවද මාසෙකට පරිගනක වයිරස් 6,000 ක් පමණ Release වෙනවා.මේවගෙන් 90%ක්ම යන්නෙ Emails හරහා.ඔයා මේ Email එකක් Open කරොත් ඔයාගෙ Pc එකත් මේ Virus එක හෝ Malware එක එනවා.හොදම දේ තමයි Email Filter එකක් බාවිතා කරන එක Written By - @KanishLK

ChatGPT සේවාව ඉතාලිය ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක් විසින් එරට භාවිතය තහනම් කරයි පසුගියදා ඉතාලි රජය විසින් OpenAI සමාගම විසින් සංවර්ධනය කරන ලද Chatgpt සේවාව භාවිතය තාවකාලික වශයෙන් තම රට තුල සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා. මේත් සමඟ Chatgpt සේවාව වාරණයකට ලක් කල පළමු බටහිර රට බවට ඉතාලිය පත්වුණා. වර්තමානය වෙද්දි මේ බොහෝ දෙනෙකුට මෙම Chatgpt සෙවාව එදිනෙදා ජිවිතය තුළදි නැතුවම බැරි අංගයක් බවට පත්වි අවසන්. නමුත් මෙවැනි පසුබිමක Chatgpt ගැන ලොව පුරා විවිධ දෙසින් ඇසෙන තොරතුරුනම් එතරම් සුභදායි දේවල් නම් නෙවෙයි. මෙවැනි පසු බිමක තමයි Chatgpt සේවාව නිසා පෞද්ගලිකත්වය පිළිබඳව ගැටලු ඇතිවි තිබෙන බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් පවසන්න්නේ. ඒ අනුව අදාළ ගැටලුව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා ඉතාලි රජය අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අනුව ඉතාලිය තුළ Chatgpt සේවාව මාර්තු 31වන දින සිට තාවකාලික වශයෙන් භාවිතය තහනම් කිරීමට කටයුතු කළ බව ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය නිවේදනය කරනු ලැබුවා. Credit Card වර්ග, Credit Card කල් ඉකුත් වීමේ දින සහ Credit Cards වල අවසන් අංක හතර යන දත්ත මෙලෙස අනාරක්ෂිත දත්ත ලෙස ඉතාලි රජය හඳුන්වා දී තිබෙනවා. මේ අනුව ඉතාලි රජය විසින් Open Ai CEO වන Chief Executive Sam Altman හට දන්වා ඇත්තෙ දින 20ක කාලයක් ඇතුලත මෙ සඳහා Counter Evidence ඉදිරිපත් කිරීමට අපොහොසත් උවහොත් OpenAI සමාගම වෙත Euro මිලියන විස්සක් (20mn) හෝ ඊට වැඩි අගයක දඩ මුදලක් OpenAI සමාගම වෙත පනවන බවයි. මීට අමතරව ඔවුන් දැඩි ලෙස පෙන්වා දෙන්නෙ මෙම Chatgpt සේවාව භවිතා කරන පරිශීලකයන් වයසින් කුඩා අයද ලොකු අයද යන කාරණය පිළිබඳව කිසිඳු සොයා බැලීමක් හෝ තහවුරු කර ගැනීමක් සිදුනොවන බැවින් කුඩා දරුවන් විසින් අනිසි ලෙස තම අධ්‍යාපන කටයුතු සඳහා යොදාගැනීමෙන් පාසල් කටයුතු සඳහා විශාල බලපෑම් රාශියක් අනාගතයේදි එල්ල විය හැකි බවයි. මීට අමතරව අද දින BBC පුවත් සේවය මගින් පළකර තිබු ලිපියක සඳහන්ව තිබුනේ චීනය, ඉරානය, කොරියාව සග රුසියාව යන රටවල් විසින්ද මෙම Chatgpt සේවාව තහනම් කර ඇති බවයි. තවද Financial Times විසින් පළකර තිබු ලිපියක සඳහන්ව තිබුනෙ Modern AI Methods වල දැවැන්තයන් ලෙස සැලකෙන Elon Musk හා Yoshua Bongio විසින්ද මෑතකදි එළිදැක්වූ කළ GPT-4ට වඩා දියුණූ AI System එක සංවර්ධනය කිරිම සඳහා මාස හයක විරාමයක් ඉල්ලා ඇත්තේ මෙමගින් සමාජය වෙත එල්ල විය හැකි ප්‍රධාන ගැටලු පෙන්වා දෙමිනුයි. හොඳම හා වඩාත් ආරක්ෂාකාරිම AI එක සංවර්ධනය කිරිම සඳහා Google සමාගම හා Open AI සමාගම අතර සීතල යුද්දයක් ඇතිවි තිබෙන මෙවැනි මොහොතක මෙය Google සමාගම සඳහා ඉතාමත් වාසිදායක සිදුවීමක් වනවා. කෙසේ නමුත් මෙ Chatgpt සේවාව හරියට භාවිත කරන කෙනෙකුට මෙය මුදල් ඉපැයිය හැකි මාර්ගයක් ද වන අතර එදිනෙදා ජීවිතයේ සාමනය දෙයක් සොයා ගැනීම සඳහා භාවිත කරන සාමාන්‍ය කෙනෙකුට නම් මෙය තවත් Google, Bing, Yahoo, Yandex, Baidu වැනි නිකන්ම නිකන් Search Engine එකක් පමණි. . . . ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup #Smart_Tech #Smart #AI #OpenAI #Banned #artificialIntelligence Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

දන්නවද පරිගනක ආරක්ෂක දිනය කවද්ද කියලා..?🧐ඔව්,පරිගනක ආරක්ෂක දිනය යෙදිල තියෙන්නෙ නොවැම්බර් 30 වෙනිදට.😱මේ උත්සවය සමරන්න පටන් ග
දන්නවද පරිගනක ආරක්ෂක දිනය කවද්ද කියලා..?🧐ඔව්,පරිගනක ආරක්ෂක දිනය යෙදිල තියෙන්නෙ නොවැම්බර් 30 වෙනිදට.😱මේ උත්සවය සමරන්න පටන් ගන්නෙ 1988 ඉදලා.ගොඩක් මිනිස්සු මෙදාට තමන්ගෙ Password අලුත් කරගන්නවා.😎 මෙදා සැරේ ඉදන් පටන් ගමු මොකද කියන්නෙ? Written By - @KanishLK

අද කතාකරන්න යන්නෙ අපි ගොඩක් ගෞරව කරන ආදරය කරන චරිතයක් ගැන.🫡 ඇත්තටම අපි තරම් මේ අසහාය පුද්ගලයාගේ අම්ම, ආච්චි ගැන හිතපු කෙනෙක්
අද කතාකරන්න යන්නෙ අපි ගොඩක් ගෞරව කරන ආදරය කරන චරිතයක් ගැන.🫡 ඇත්තටම අපි තරම් මේ අසහාය පුද්ගලයාගේ අම්ම, ආච්චි ගැන හිතපු කෙනෙක් වෙන නැතුව ඇති.🤫 ඔව්, අද කතාකරන්න යන්නෙ Henry Fischel ගැන!ඔයා මේ නම දන්නේ නැති උනාට ඔයා මේ පුද්ගලයාව දන්නවා. ඔව්, මෙයා තමයි Exams හොයා ගත්තේ😐. මෙයා මේ විශිෂ්ට සොයා ගැනීම කරන්නේ 19 වෙනි සියවසේදී...😿 ඇයි..? 😂 Written By - @KanishLK

Name:Rahuking 😈🥀 Official Username:@Rahumann

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ Reaction දැමීම නිසා ඔයාලගෙ Device එකට මොකක් හරි ප්‍රශ්ණයක් ඇති වෙනවද කියන එක..?😹💔නෑ එහෙම
ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ Reaction දැමීම නිසා ඔයාලගෙ Device එකට මොකක් හරි ප්‍රශ්ණයක් ඇති වෙනවද කියන එක..?😹💔නෑ එහෙම කිසිම ප්‍රශ්ණයක් ඇති වෙන්න් නෑ.ඕනනම් KB 15ක් 16ක් යාවි🙂. ඉතින් හිතන්නෙ නැතුව ඔය නිකන් තියෙන Reaction එක ඔබන්න අයියෝ...🥹 Written By - @KanishLK🙂(😂+😹)

ඇමරිකාව Binance වෙත නඩු පවරයි..! ලොව විශාලතම Cryptocurrency platform එක වන Binance, “නීති විරෝධී” Platform එකක් සහ “ව්‍යාජ” අනුකූලතා වැඩසටහනක් ලෙස එක්සත් ජනපද වෙළද භාණ්ඩ අනාගත වෙලද කොමිසම (CFTC) මගින් සදුදා නඩු පවරා තිබෙනවා. එක්සත් ජනපදයේ තහනම් කර තිබියදීත් එක්සත් ජනපද ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගනුදෙනු සිදු කළ බවට චෝදනා කරමින් CTFE මෙලෙස නඩු පවරා තිබෙනවා ඔවුන් චෝදනා කලේ ත්‍රස්තවාදී මූල්‍ය සහ මුදල් විශුද්ධිකරණය හඳුනාගැනීමේ ප්‍රයත්න යටපත් කරමින් පරිශීලකයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට Binance අසමත් වූ බවයි. CFTC විසින් Binance, ප්‍රධාන විධායක Changpeng Zhao සහ හිටපු ඉහල අනුකූලතා විධායක සැමුවෙල් ලිම්ට එරෙහිව නඩු පවරා තිබු අතර චොදනා කලේ එක්සත් ජනපද නිතීන් හිතා මතා මග හැරි බවයි. කෙසේ නමුත් මෙයට පිලිතුරු ලබාදුන් Zhao පැවසුවේ CFTC හි චොදනාවන් අනපේක්ෂිත හා බලාපොරොත්තු සුන්වූ ඒවා බවයි. එලෙසම පැමිණිල්ලේ අඩංගඅ කරුණු අසම්පූර්ණ බවත් ඒවා හට තමන් එකග නොවන බවත් ඔහු පවසා තිබුණා. වසර ගණනාවක් තිස්සේ, නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා සැලසුම් කර ඇති නීතිරීතිවලට අනුකූල වීමට අපොහොසත් වීම සහ නීති විරෝධී දීමනා සඳහා අභිචෝදකයින් සහ සිවිල් විමර්ශකයින් ගුප්තකේතන සමාගම් මෙලෙස ඉලක්ක කර තිබෙනවා. CFTC සඳුදා සිය පැමිණිල්ලේ සඳහන් කළේ අවම වශයෙන් 2019 ජූලි මාසයේ සිට මේ දක්වා, Binance විසින් එක්සත් ජනපද නීති උල්ලංඝනය කරමින් “එක්සත් ජනපද පුද්ගලයන් වෙනුවෙන් භාණ්ඩ ව්‍යුත්පන්න ගනුදෙනු ඉදිරිපත් කර ක්‍රියාත්මක කර ඇති” බවයි CFTC විසින් Binance හි හිටපු ප්‍රධාන අනුකූලතා නිලධාරි සැමුවෙල් ලිම්ට නඩු පැවරුවේ Binance ගේ උල්ලංඝනයන් සදහා උදව් හා අනුබල දීම් ලබාදුන් බවටයි. . . . . ❤️‍🩹 Main Channel : https://t.me/+c8oBVEKPAD84ZGY1 ✨ Courses : https://t.me/Smart_TechLK_Backup #Smart_Tech #Smart #Binace #CFTC Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

හැමෝටම මගෙන් Vote එකක්

Competition Starting.... ❤️❤️‍🔥 Channel Link - https://t.me/+c8oBVEKPAD84ZGY1 Shere and collect votes