cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

BS ජාතික පාසල 2022 A/L

ජාතික ප්‍රතිඵලයක් උදෙසා.. BS ජාතික පාසල.. දෙශාන් පතිනායක

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 538
مشترکین
+124 ساعت
+117 روز
-730 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
ඔබට තවමත් 2024 0 TO 100 ජූලි මාසයට සම්බන්ධ විය හැකිය.. ජූලි මාසයට අදාල සියලු ඒකවල recording ලබාගත හැකිය.. වැඩි විස්තර සදහා 2024 ලෙස සදහන් කර 0714010667 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
نمایش همه...
🔴 2024 0 TO 100 පන්තිය සදහා ජූලි මාසයට ලියාපදිංචි විය හැකිය... 🔴 2024 0 TO 100 ප්‍රතිඵල ලැබුනු පසු 2 nd Shy / 1 st Shy සියලු දෙනාට ආරම්භවූ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන පන්තිය ⭕ ගාස්තු ගෙවීම් ක්‍රමවේදය ♦️  0 TO 100 Revision ( Theory සමග Revision 12 / 13 වසර මුල සිට Short Note සමග ) + Paper Class + Home Paper පන්ති සදහා ගාස්තුව රු.3000/- ♦️ Paper Class  + Home Paper 1500/- ♦️ Paper Class Only ගාස්තුව රු.1000/- ගාස්තු ගෙවීම් පිළිබඳව👇 ⭕️ පියවර අංක 1 පහත ගිණුම් අංක අතරින් ඔබට පහසු බැංකු ගිණුමක් තෝරාගෙන ගෙවීම් කල හැකිය. ✳️ BANK OF CEYLON (BOC) ගිණුම් අංකය - 87945248 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Peoples Bank ගිණුම් අංකය - 357200130007747 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Commercial Bank ගිණුම් අංකය - 8114004274 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Sampath Bank ගිණුම් අංකය - 112354628689 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ HNB ගිණුම් අංකය - 018020821350 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy ඉහත සියලු බැංකු ගිණුම් සදහා Deposit Payment , Online Payment සිදුකල හැකිය. 🔴 එම රිසිට් පත පහත පරිදි වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු, වෙබ් අඩවියේ අදාල පන්තිය තෝරා රිසිට් පත upload කරන්න. ඊට පෙර සම්පූර්ණ පණිවිඩයම අධ්‍යයනය කරන්න ⭕️ පියවර අංක 2 🔴 Web අඩවියේ ලියාපදිංචි වීම දැනුවත් කිරීම 👇 https://youtu.be/kb4Bg_3JVtQ Web 👇 www.bsdeshanpathinayake.lk 🔴 රිසිට් පත් upload කිරීම දැනුවත් කිරීම https://youtu.be/AOwDQd-A7lU ⭕ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට පෙර ඉහත link එකේ වීඩියෝවන් අනිවාර්යයෙන් අධ්‍යයනය කරන්න. ⭕ සියලු සිසුන්ට පහත link එකෙන් වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකිය. https://bsdeshanpathinayake.lk/register ⭕ සිසුන් Upload කරන රිසිට් පතේ මුද්‍රිත පැත්තේ පහත විස්තර පෑනකින් ලිවිය යුතුය.👇 👉වෙබ් අඩවියට ලබා දී ඇති ඔබගේ නම සහ වෙබ් අඩවියේ ලියාපදිංචි අංකය 👉පන්ති සදහා සම්බන්ධ වන Whatsapp අංකය 👉සම්බන්ධ වන පන්තිය 2024 New class ලෙස ද සදහන් කරන්න 👉ගෙවීම් අදාල මාසය සදහන් කර upload කරන්න ⭕ Online Payment කරන අය පමණක් ගාස්තු ගෙවීමේදී පිරවීමට එන කොටසේ Discription හෝ Remark හෝ මුදල් ගෙවන හේතුව දැක්විය යුතු ස්ථානයේ වෙබ් අඩවියේ ලියාපදිංචි අංකය සදහන් කල යුතුය 👉 සැ.යු👇 ⭕ අනිවාර්යයෙන්ම වෙබ් අඩවියේ ලියාපදිංචියට පිරවීමට ලැබෙන Form එකේ ජංගම දුරකථන අංකය ස්ථානයේ පන්තියට සම්බන්ධ වන whatsapp අංකය පමණක් භාවිතා කරන්න. ( මාසික whatsapp paid group සදහා එම අංකය ඇතුලත් වන නිසා ) ⭕ ⭕ ලියාපදිංචියේදී පිරවීමට ඇති Form එකේ ලිපිනය සදහන් කරන ස්ථානයේ ලිපිනය නිවැරදිව සදහන් කල පසු එම තැනම සාමාන්‍ය ඇමතුම් ලබා ගත හැකි ස්ථාවර හෝ ජංගම දුරකථන අංකයක්ද සදහන් කරන්න. ( සමහර අවස්ථා වලදී නිබන්ධන රැගෙන එන ආයතනය විසින් ලිපිනය තහවුරු කර ගැනීමට ඇමතුම් ලබාදෙන නිසා නිවසේ වැඩිහිටියකුගේ හෝ ස්ථාවර අංකයක් සදහන් කිරීම උචිත වේ ) ⭕ පන්ති තෝරා ගැනීමේදී අනිවාර්යයෙන් තමන්ට අදාල පන්තිය පමණක් තෝරන්න. 2024 ඔබ 👉 2023 ප්‍රතිඵල නිකුත් වූ පසු ආරම්භ වූ අලුත්ම පන්තිය තෝරන්න 👉 සියලු පන්ති Recording සහිතයි. 👉 වැඩි විස්තර මෙම සමූහ හරහා දැනුවත් කෙරේ. 🔴 ඔබ වෙබ් අඩවියට upload කරන ගෙවීම් රිසිට්පත සහ නම ලිපිනය සහිත තොරතුරු සියල්ලද නැවත පහත අංකයටම whatsapp මගින්ද යොමු කරන්න. 0741241353 🔴 අදාල ගෙවීම් මාසය අනූව Monthly Paid Group සදහා ද ඇතුලත් වේ. ⭕ ජූනි මස Recording / Tute අවශ්‍යනම් එම මාසයට ගාස්තු ගෙවා ලබාගත හැකිය. ( ආරම්භ මාසය ජූනි ) 🥇 ජාතික ප්‍රතිඵලයක් උදෙසා BS ජාතික පාසල දෙශාන් පතිනායක 🏆️
نمایش همه...
Topic: 2024 A/L | 0 to 100 | ව්‍යාපාර සමාජ වගකීම් හා ආචාර ධර්ම | Business Studies Time: Jul 7, 2024 09:30 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86443087617?pwd=dDlmDSkUkmDbN9haiNNWOj1k5MGTep.1 Meeting ID: 864 4308 7617 Passcode: 661298
نمایش همه...
Photo unavailableShow in Telegram
⭕ 2024 Business Studies ➡️ අද (ජූලි 07) රාත්‍රී 9.30 සිට එක දවසෙන් පැය තුනෙන්., 📌 ව්‍යාපාර සමාජ වගකීම් සහ ආචාරධර්ම අවසන් වේ. ජාතික ප්‍රතිඵලයක් උදෙසා BS ජාතික පාසල - දෙශාන් පතිනායක 🏆✅
نمایش همه...
Topic: 2024 A/L 0 to 100 මෙහෙයුම් කළමනාකරණය Day 1 | Business Stusies Time: Jul 6, 2024 09:45 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/88923895639?pwd=wPEkW3botRn2u79LOnsmmII2V3By5b.1 Meeting ID: 889 2389 5639 Passcode: 754183
نمایش همه...
Photo unavailableShow in Telegram
⭕ අද රාත්‍රී 9.30 ට ලෑස්ති වෙන්න.. "මෙහෙයුම් කළමනාකරණය " පටන් ගන්නවා..🏆✅
نمایش همه...
MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2024 හෙට ( ජූලි 03 ) සාකච්ඡා කෙරෙන ප්‍රශ්න පත්‍රය සහ සම්බන්ධ වීමේ Link ලබා ගැනීම සදහා පහත link එකෙන් Telegram Channel වෙත සම්බන්ධ වන්න. https://t.me/+-gZsUCMByzxhNDg1
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.