cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

සිත හොයන ඔබ✍️❤️

හද නැවතුණ තැනක🥺💓 හද ගැස්මට ඉඩ දුන් තැනක😊 නුබේ හැගුම අපට ලියන්න නුඹේ වචනවලින් මේ හිත හොයන ඔබේ තැනක🥺💓 https://t.me/sithahoyanaoba

نمایش بیشتر
پست‌های تبلیغاتی
213
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-37 روز
-1130 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
කරුම ගෙවී ගිය පසු සියල්ලෝම නික්ම යති🥀🍂 ..........::::::::::🦋::::::::::.......... Sajini__🤍Pain forever🤍__
نمایش همه...
00:22
Video unavailableShow in Telegram
💫♥️ සිත හොයන ඔබ..♥️💫 හද තනිවුණ තැනක🥺💓 හද ගැස්මට ඉඩ දුන්😊 හිත ඉල්ලන ඔබේ වදන්☺️❤️
نمایش همه...
7.90 KB
♥️💫 JOIN OUR CHANNEL ♥️💫
♥️💫 JOIN OUR GROUP ♥️💫
00:13
Video unavailableShow in Telegram
نمایش همه...
5.55 MB
00:13
Video unavailableShow in Telegram
5.55 MB
එදා හරිම අඳුරි දවසක් ! එදා උඹ එනකොට වෙනදට වඩා පරක්කුයි.උදේ ඉඳලම වැඩ කරලා වැඩ කරලා හෙම්බත් වෙලා බස් හෝල්ඩ් එකේ පැය ගානක් තිස්සෙ හිටගෙන...උඹ එනව දැකපුවාම එක හුස්ම දෙකට කඩාදාලා මූණට හිනාවක් ආරූඪ කරගත්තෙ උඹ ඉස්සරහ හෙම්බත්ව ඉන්න බැරි හින්දා... - සොරි සුදූ චුට්ටක් පරක්කු උනා... - කමක් නෑ... උඹ කියපුවට හනි හනි හනිකට උත්තර දීලා කෝපි එකක් බොන්න යන්නයි ලෑස්තිය... - අයියෙ අද මට ඉක්මනින් ගෙදර යන්න ඕනෙ... - ම්ම්...යමුකො එහෙනං... උඹේ වචනෙට ඉඩ දීලා බස් එකට නැග්ගෙ ඒ තරම් කැමැත්තකින් නොවුනත් උඹේ අත පපුවට තුරුලු කරගෙන යද්දි හිතේ තිබුනු කනස්සල්ල බස් එකේ පිටපැත්තෙන්ම බැහැලා ගියා. - අයියෙ මං යනවා - හරි මැනික , පරිස්සමින් යන්න.හෙට හම්බෙමු. උඹට හංදියෙන් බැහැලා පයින් යන්න තිබ්බෙ ට්ක දුරයි.රෑ වෙලා නිසයි මම උඹව හංදියෙන් බස්සලා එහෙම්ම ගෙදර ගියෙ... - අයියෙ කෝල් එකක්... මහ පාන්දර ජාමෙ නංගි කෑ ගහගෙන ෆෝන් එක අරගෙන ආවෙ කෑ ගහගෙන... - හෙලෝ... ෆෝන් එක කනේ තියාගත් සැනින් එහා පැත්තෙන් කතා කළ ගෑනු කෙනා මොනව්දෝ දොඩවලා කට් කලා...මට ඇහුනෙ ඉස්පිරිතාලෙට එන්න කියනව විතරයි... හිතේ තිබුනු කලබලේට උන්නු විදියටම ඉස්පිරිතාලෙට දිව්වා... - පව්....අම්මා අප්පා නැති කෙල්ල...ඊයෙ රෑලු වෙලා තියෙන්නෙ. - මොනවා වෙලාද - ඇක්සිඩන්ට් එකක්... ඉස්පිරිතාලෙ හරි කසුකුසුව.ඒ එක්කම වයස අවුරුදු විස්සක වගේ හුරුබුහුටි නර්ස් කෙනෙක් ඇවිත් කතා කලා... - ඔයා ඩෝරගෙ කවුද ? - මම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්... - ඔයාට මෙතනින් අත්සනක් දාන්න පුලුවන්ද ? - නර්ස්...ඩෝරට මොනා වෙලාද ? අත්සන් කරන ගමන් නර්ස්ගෙන් ඇහුවෙ හිතේ ලොකු චකිතයක් තියාගෙන... - එයා ඊයෙ රෑ ගෙදර යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා...බෝඩිමේ අය දැකලා තමයි මෙහෙට ගෙනාවෙ.... - නර්ස්....එයා හරි අහිංසකයි.එයාට කාත් කවුරුත් නෑ ඉන්නෙ මං විතරයි....එයාට දැන් මොකද ? මම ඒ ට්කත් ඇහුවෙ හර්ම අමාරුවෙන්... - එයා නැතිඋනා ! - මොකක්...? * ඔව්...එලියෙන් ලොකුවට තුවාලයක් පේන්න තිබුනෙ නෑ...ඒත් එයා ප්‍රෙග්නන්ට් ! * ✍️ නවෝද් ධනංජය
نمایش همه...
Photo unavailableShow in Telegram
උඹේ උණුසුම් තඹර පුඩු ලඟ අදත් අම රස හොයනවා රහස් තැන්වල දුවපු අතැඟිලි අදත් උඹවම හොයනවා පිරිමි කිරි ලඟ ලදරු උඹෙ ගත සොලව සොලවා සිඹිනවා ප්‍රේම මන්තර සොයා ඇවිදින් මගේ යහනෙම නිදනවා__ උඩුකුරුව යටිකුරුව නේකවිද අන්දමින් උඹේ ඩිකි කඳ එහෙ මෙහෙ වදිනවා__🌸 ✍️ නවෝද් ධනංජය
نمایش همه...
00:22
Video unavailableShow in Telegram
💫♥️ සිත හොයන ඔබ..♥️💫 හද තනිවුණ තැනක🥺💓 හද ගැස්මට ඉඩ දුන්😊 හිත ඉල්ලන ඔබේ වදන්☺️❤️
نمایش همه...
7.90 KB
♥️💫 JOIN OUR CHANNEL ♥️💫
♥️💫 JOIN OUR GROUP ♥️💫
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.