cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Tech Leaks

➡️ Tech News Sinhalen ♥️ Official Crypto News Provider : @Crypto_Sinhalen ⚠️️ Copyright Claims Available ⚠️️

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
788
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
Whatsapp Down වෙයි 😵 @Tech_Leaks
نمایش همه...
Photo unavailableShow in Telegram
@Crypto_Sinhalen Channel එකට තාමත් ඔයා Join වෙලා නැත්නම් ඉක්මනටම පහල තියෙන Link එකෙන් මේ දැන්ම Join වෙන්න 👇 👉 T.ME/CRYPTO_SINHALEN 👈
نمایش همه...
Join වෙන්න 👆
Photo unavailableShow in Telegram
Elon Musk විසින් App 'X' නම් අලුත් App එකක් සම්බන්ධයෙන් ඉඟි කර තිබෙනවා .Twitter මිලදී ගැනීම මෙම App X නිර්මාණය කිරීම තවදුරටත් වේගවත් කරන බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා Elon Musk මහතා ඉඟි කරන්නේ "App X" යෙදුම සියලුදේම අන්‍තර්ගතව පැමිණෙන එක් App එකක් බවයි. @Tech_Leaks
نمایش همه...
Photo unavailableShow in Telegram
Petition to Return the Revoked Addresses of Telegram Channels On August 19, Telegram revoked the public addresses of millions of channels around the world without warning their owners. Those channels were often used as personal portfolios, public archives, and directories, which didn't need to post content often. The process made many people upset and brought uncertainty to Telegram itself. Such actions without prior agreements with channel owners make Telegram less trustworthy to be used for any project. The Telegram Info editorial board, @tginfo, and its international volunteers crew demand Telegram to: • Return the confiscated public addresses back to their owners. • Notify the owners of inactive channels about such actions. • Allow users to claim public names that might be at risk. If you want to participate in the petition, react with a 👍 to this post below and share this post with your audience. This is the only possible way to tell Telegram that the majority of its users are against this action. Or if you think this action is a reasonable one, you can always react with a 👎, along with your thoughts about its advantages. Vote here: t.me/tginfoen/1474
نمایش همه...
Photo unavailableShow in Telegram
📉 ඇමරිකානු කොටස් වෙළඳපොලේ අඛණ්ඩ කඩාවැටීම හේතුවෙන් දැනට සිදුව ඇති මුළු අලාභය ඩොලර් ට්‍රිලියන $1.25 ක් බවට වාර්තා වනවා. මේ ඊයේ සිට අද දක්වා Crypto සහ කොටස් වල මිල ගණන් පහත වැටී තිබූ ආකාරයයි. 🔸 Ethereum: -10.8% 🔸 NVIDIA: -9.23% 🔸 Bitcoin : -6.0% 🔸 Google: -5.44% 🔸 Amazon: -4.76% 🔸 Netflix: -4.57% 🔸 Nike: -4.36% 🔸 Microsoft: -3.86% 🔸 Apple: -3.77% 🔸 S&P 500: -3.37% 🔸 Tesla: -2.69% @Crypto_Sinhalen
نمایش همه...
Photo unavailableShow in Telegram
ඔන්න Apple සමාගම විසින් එයාලගෙ iPhone 14 Event එක ලබන මාසෙ, ඒ කියන්නෙ සැප්තැම්බර් 07 වෙනිදා පවත්වන්න නිවේදනය කරලා තියෙනවා. Event Time :- 10.30 P.M. @Tech_Leaks
نمایش همه...
Photo unavailableShow in Telegram
WhatsApp Communities විශේෂාංගය Android වෙත නිකුත් කිරීමට Meta සමාගම විසින් කටයුතු කරයි. @Tech_Leaks
نمایش همه...
Photo unavailableShow in Telegram
Samsung සමාගම විසින් 2023 වසර වනවිට දකුණු කොරියාව තුල #Crypto_Exchange එකක් Launch කිරීමට සූදානම් වන බවට වාර්තාවනවා 🇰🇷. Samsung සමාගම මේ වන විට Crypto සඳහා කිසියම් උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන අතර ඔවුන් විසින් පසුගිය මාසයේදී ඔවුන්ගේම NFT Collection එකක්ද නිකුත් කලා. එපමණක්ම නොවෙයි Samsung සමාගම විසින් Bitcoin Mining සඳහාම නැනෝමීටර 3 ක Chip එකක් නිශ්පාදනය කරන බවටත් නිවේදනය කලා. ඉතින් මේ වගේ විශාල සමාගමක් Crypto වල ආයෝජනය කරන එක ඉතාමත් සුභදායක පුවතක්. @Crypto_Sinhalen
نمایش همه...
Photo unavailableShow in Telegram
Galaxy S23 Ultra දුරකථනය සඳහා 200MP Main Camera Sensor එකක් යොදා ගැනීමට සූදානම් වන බව Samsung සමාගමේ නිෂ්පාදන හවුල්කරුවන් තහවුරු කර තිබෙනවා. මීට අමතරව, Samsung Galaxy S23 Ultra දුරකථනය සඳහා Qualcomm සමාගමේ නවතම 3D Sonic Max Fingerprint sensor එක භාවිතා කිරීමටද Samsung සමාගම සූදානම් වන බවටද තොරතුරු හෙළි වී තිබෙනවා. @Tech_Leaks
نمایش همه...
نمایش همه...
WION Fineprint: Apple asks its users to update the devices urgently | iPhone | Latest English News

Apple company's security experts are warning that everyone should update any Apple device they have immediately. WION tells you why. #Apple #Update #Warning About Channel: WION The World is One News, examines global issues with in-depth analysis. We provide much more than the news of the day. Our aim to empower people to explore their world. With our Global headquarters in New Delhi, we bring you news on the hour, by the hour. We deliver information that is not biased. We are journalists who are neutral to the core and non-partisan when it comes to the politics of the world. People are tired of biased reportage and we stand for a globalised united world. So for us the World is truly One. Please keep discussions on this channel clean and respectful and refrain from using racist or sexist slurs as well as personal insults. Subscribe to our channel at

https://goo.gl/JfY3NI

Check out our website: http://www.wionews.com Connect with us on our social media handles: Facebook:

https://www.facebook.com/WIONews

Twitter:

https://twitter.com/WIONews

Follow us on Google News for latest updates Zee News:-

https://bit.ly/2Ac5G60

Zee Bussiness:-

https://bit.ly/36vI2xa

DNA India:-

https://bit.ly/2ZDuLRY

WION:

https://bit.ly/3gnDb5J

Zee News Apps :

https://bit.ly/ZeeNewsApps