fa
Feedback
𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

رفتن به کانال در Telegram

☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑‍🎓 Toutorials 👨🏼‍🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷

نمایش بیشتر
1 173
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-2330 روز
آرشیو پست ها
🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 🟢 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්
🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 🟢 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය පරිගණක ජාල සහ පරිශීලකයන්ට Attack කරන්න පුලුවන් ගොඩක් සුලභ සහා භායනකම Attack එකක් විදියට සළකන්න පුලුවන්. මේකේ සරළ අදහස ගත්තොත් පුද්ගලයින් දෙදනෙක් අතර සිද්දවෙන රහසිගත සන්නිවේදනයකදී ඒකට අතරමැදි පුද්ගලයෙකු ලෙස සම්බන්ද වෙලා සන්නිවේදනයට බාද කරලා ඒ Communicataion එක අවුල් කරන එක තමයි වෙන්නෙ. අද මේ Artical එකෙන් මේන්න මේ ගැන තේරෙන විදියට කතා කරමු.
1) මොකක්ද මේ MITM Attack එකක් කියන්නේ.

2 MITM Attack වර්ග සහ උදාහරණ

3) මේවා වැඩකරන්නේ කොහොමද ?

4) කොහොමද Simple MITM Attack එකක් කරන්නේ ?

5) MITM Attack ගැන මගේ අත්දැකීම 6) MITM Attacks නවත්තනේ කොහොමද ? 7) සාරාංශය

🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය
🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය පරිගණක ජාල සහ පරිශීලකයන්ට Attack කරන්න පුලුවන් ගොඩක් සුලභ සහා භායනකම Attack එකක් විදියට සළකන්න පුලුවන්. මේකේ සරළ අදහස ගත්තොත් පුද්ගලයින් දෙදනෙක් අතර සිද්දවෙන රහසිගත සන්නිවේදනයකදී ඒකට අතරමැදි පුද්ගලයෙකු ලෙස සම්බන්ද වෙලා සන්නිවේදනයට බාද කරලා ඒ Communicataion එක අවුල් කරන එක තමයි වෙන්නෙ. අද මේ Artical එකෙන් මේන්න මේ ගැන තේරෙන විදියට කතා කරමු.

🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑‍💻✍️ 🟢 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය
🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑‍💻✍️ 🟢 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය පරිගණක ජාල සහ පරිශීලකයන්ට Attack කරන්න පුලුවන් ගොඩක් සුලභ සහා භායනකම Attack එකක් විදියට සළකන්න පුලුවන්. මේකේ සරළ අදහස ගත්තොත් පුද්ගලයින් දෙදනෙක් අතර සිද්දවෙන රහසිගත සන්නිවේදනයකදී ඒකට අතරමැදි පුද්ගලයෙකු ලෙස සම්බන්ද වෙලා සන්නිවේදනයට බාද කරලා ඒ Communicataion එක අවුල් කරන එක තමයි වෙන්නෙ. අද මේ Artical එකෙන් මේන්න මේ ගැන තේරෙන විදියට කතා කරමු.
1️⃣
) මොකක්ද මේ MITM Attack එකක් කියන්නේ.

2️⃣) MITM Attack වර්ග සහ උදාහරණ

3️⃣) මේවා වැඩකරන්නේ කොහොමද ?

4️⃣) කොහොමද Simple MITM Attack එකක් කරන්නේ ?

5️⃣) MITM Attack ගැන මගේ අත්දැකීම 6️⃣) MITM Attacks නවත්තනේ කොහොමද ? 8️⃣) සාරාංශය

🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය
🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය පරිගණක ජාල සහ පරිශීලකයන්ට Attack කරන්න පුලුවන් ගොඩක් සුලභ සහා භායනකම Attack එකක් විදියට සළකන්න පුලුවන්. මේකේ සරළ අදහස ගත්තොත් පුද්ගලයින් දෙදනෙක් අතර සිද්දවෙන රහසිගත සන්නිවේදනයකදී ඒකට අතරමැදි පුද්ගලයෙකු ලෙස සම්බන්ද වෙලා සන්නිවේදනයට බාද කරලා ඒ Communicataion එක අවුල් කරන එක තමයි වෙන්නෙ. අද මේ Artical එකෙන් මේන්න මේ ගැන තේරෙන විදියට කතා කරමු.
1) මොකක්ද මේ MITM Attack එකක් කියන්නේ.

2 MITM Attack වර්ග සහ උදාහරණ

3) මේවා වැඩකරන්නේ කොහොමද ?

4) කොහොමද Simple MITM Attack එකක් කරන්නේ ?

5) MITM Attack ගැන මගේ අත්දැකීම 6) MITM Attacks නවත්තනේ කොහොමද ? 7) සාරාංශය

🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය
🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය පරිගණක ජාල සහ පරිශීලකයන්ට Attack කරන්න පුලුවන් ගොඩක් සුලභ සහා භායනකම Attack එකක් විදියට සළකන්න පුලුවන්. මේකේ සරළ අදහස ගත්තොත් පුද්ගලයින් දෙදනෙක් අතර සිද්දවෙන රහසිගත සන්නිවේදනයකදී ඒකට අතරමැදි පුද්ගලයෙකු ලෙස සම්බන්ද වෙලා සන්නිවේදනයට බාද කරලා ඒ Communicataion එක අවුල් කරන එක තමයි වෙන්නෙ. අද මේ Artical එකෙන් මේන්න මේ ගැන තේරෙන විදියට කතා කරමු.
1) මොකක්ද මේ MITM Attack එකක් කියන්නේ.

2 MITM Attack වර්ග සහ උදාහරණ

3) මේවා වැඩකරන්නේ කොහොමද ?

4) කොහොමද Simple MITM Attack එකක් කරන්නේ ?

5) MITM Attack ගැන මගේ අත්දැකීම 6) MITM Attacks නවත්තනේ කොහොමද ? 7) සාරාංශය

🌿 Man-In-the-Middle Attack :: Explain (සිංහල) 🧑🏼‍💻✍🏻 හැඳින්වීම : Man-in-the-Middle එහෙමත් නැත්තම් MITM යන ප්‍රහාර වර්ගය පරිගණක ජාල සහ පරිශීලකයන්ට Attack කරන්න පුලුවන් ගොඩක් සුලභ සහා භායනකම Attack එකක් විදියට සළකන්න පුලුවන්. මේකේ සරළ අදහස ගත්තොත් පුද්ගලයින් දෙදනෙක් අතර සිද්දවෙන රහසිගත සන්නිවේදනයකදී ඒකට අතරමැදි පුද්ගලයෙකු ලෙස සම්බන්ද වෙලා සන්නිවේදනයට බාද කරලා ඒ Communicataion එක අවුල් කරන එක තමයි වෙන්නෙ. අද මේ Artical එකෙන් මේන්න මේ ගැන තේරෙන විදියට කතා කරමු.
1) මොකක්ද මේ MITM Attack එකක් කියන්නේ.

2 MITM Attack වර්ග සහ උදාහරණ

3) මේවා වැඩකරන්නේ කොහොමද ?

4) කොහොමද Simple MITM Attack එකක් කරන්නේ ?

5) MITM Attack ගැන මගේ අත්දැකීම 6) MITM Attacks නවත්තනේ කොහොමද ? 7) සාරාංශය

එක Artical එකකින් නම් මට මේක කියලාදීලා ඉවර කරන්න බැරිවෙයි මොකද සමහර වචන, දේවල් පවා අලුතින්ම Explain කරන්නේ නැතුව කියලා දෙන්න අමාරුයි. කියලා දුන්නත් තේරුම් ගන්න අමාරුයි නේ #MITM #MITM-Attack-Explain

දිගම දිග Artical එකක් ලියන්න Scatch එක ගැහුවා යාලුවනේ about MITM Attack..🧑🏼‍💻😎

06) සාරාංශය ඉතින් අද Artical එකෙන් කතා කරේ ගොඩක් අය නිතරම කතාවෙන Artical එකක් ගැන. මේකෙදි Whatsapp Vulnerability ගැන, ඒවා වැඩ කරපු විදිය ගැන ඒවායේ විස්තරත්, මගේ අත්දැකීම් සහ මේවායෙන් ආරක්ශා වෙන විදියත් කතා කලා. මේක ඇත්තටම ලොකු විස්තරයක්, මන් හිතනවා නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා ඒ වගේම මේ Artical එක කියව්වට පස්සේ ආයෙත් Whatsapp Hack කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ගොඩක් දුරට අහන එකක් නෑ කියලා. දැන් Idea එකක් එන්න ඕනී කොහොමද ඒ වගෙ දෙයක් ඇත්තටම වෙන්නේ කියලා References 📍"WhatsApp Vulnerabilities: How to Protect Yourself," Forbes, 2021 📍"WhatsApp hack: Is any app or computer truly secure?" BBC News, 2019 . . . 🌙🌿 Please react & comment to post "/ Writen By : @Kap_Official ================================== Join our channel ✅ : @hack_kap0 Our community ✅ : @Hack_Kap Happy Hacking 🥷🏻 Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏

4) මගේ අත්දැකීම. ඉතින් මගේ අත්දැකීම ගැන කිව්වොත්, GIF සහා RCE එක ගැන දැනගෙන හිටියෙම නෑ මුලදි.. ඒත් වාසනාවකට වගේ Audio Calls Vuln එක ගැන නම් මුලදිම දැනගන්න ලැබුණා India වල හිටපු යාලුවෙක්ගෙන් එයා මට පැහැදිලි කරලා දීලා මට කරන විදියත් ඒකට ඕනී දේවලුත් දුන්නා. ඒත් ඉතින් ඒ දවස් වල Legel පැත්තට මම ටිකක් බර වැඩි නිසා ඒ ගැන මොකුත් කරන්න ගියේ නම් නැ. 2019 මුල දී හරි 2018 December වල දී හරි තමයි මේ ගැන දැනගන්න හම්බුණේ. මන් Script ටික අරන් තියලා තිබ්බේ මගේ පරණ Device එකක. ඒක හදාගන්න පුලුවන් උනොත් ඒක වැඩ කරන විදිය හරි තේරුම් ගන්න පුලුවන් වෙන්න මන් ඔයාලට දෙන්නම්. මේ වගේම Vulnerbiltiy එකක් හම්බුණා Snapchat එකේ ඒකෙනම් හැබැයි Device එක Control කරන්න පුලුවන්ද කියලා නම් හොයාගන්න බැරි උනා හැබැයි, Geolocation එකනම් Track කරන්න පුලුවන් උනා Accurately. ඒකනම් තාම තියෙනව නැද්ද කියන්න නම් දන්නේ නෑ, ඔයාලා හොයලා බලන්න. 5) මේවායෙන් ආරක්ශා වෙන්නෙ කොහොමද ? මන් හිතනවා දැන් ඉන්න සමාජය මේ ගැන ටිකක් හෝ දැනුමක් තියෙන නිසා ආරක්ශා වෙනවා කියලා කලින්ට වඩා... i) Whatsapp Updated Version පාවිච්චි කරන මොකද අපි නොදැනුවත්මම අපේ Version එක Vulnerble වෙන්න පුලුවන්. ii) Two-Factor Authentication enable කරගන්න අනිවාරෙන්ම. iii) සැක සහිත , ගොනු Links,images,Videos එකපාරටම Open කරන්න යන්න එපා විශේෂයෙන් පිටරට නම්බර්ස් වලින් එන දේවල්. iv) වැදගත්ම දේ ඔයා මොන Feild එකේ හිටියත් Social Engineering පිළිබඳව අනිවාර්යයෙන් ඉගෙන ගන්න.

03) ඒවා ක්‍රියා කරන ආකාරය. ගොඩක් වෙලාවට, Whatsapp Vulnerbilities Exploited කරන්නේ Malicious Code එකක් හෝ Files use කරලා. සමහර අවස්ථාවල Social Engineering Method පාවිච්චි කරලත් Attacker ට Victim ව අහු කරගන්න පුලුවන්. අපි උදාහරණයක් ගමුකෝ... ඔයාලට මතක අර පොඩි මල්ලිව අර HACK KAP කියලා මගේ Channel Name එක දාගෙන,Videos, Post අනම් මනම් Share කර කර පිස්සුවක් කෙලියේ, මන් ඉතින් ඒ පුන්චි මල්ලිව හොයාගත්තානේ. ඉතින් අපි එයාගෙන් මේක පැහැදිලි කරගමු. හිතන්නකෝ මන් දැන් එයාගේ Details ඔක්කොම දන්න නිසා, Whatsapp Number එකට Crafted GIF එකක් යවන්න හදන්නේ කියලා. මන් මෙතනදි Crafted GIF එක Code කරලා තියෙන්නේ Target Device එකට ගිහින් Victim මේක Open කරපු ගමන් ඒ GIF එක ඇතුලේ තිබුණු Code එක Execute වෙන්න. ඉතින් මන් ඒකෙදි මගේ Device එකකට Connection එකක් හදාගන්න පුලුවන් ව්දියට තමයි Code කරලා තියෙන්න්නෙ. අර පොඩි මල්ලි දැන් ඒක Open කරපු නිසා මට පුලුවන් දැන් එයාගේ Device එකේ ඕනී දෙයක් කරන්න... මෙන්න මේ විදියට Audio Calls Vulnerbility එකත් පාවිච්චි කරන්න පුලුවන් මෙතනදි එයා Call එක Answer කරත් නැතත් එයාට Spyware එකක් Install කරන්න පුලුවන් කමක් තියෙනවා ඒ හරහා ඕනීම දෙයක් කරන්න පුලුවන්.

01) Whatsapp දුර්වලතා එහෙමත් නැත්තම් Vulnerbilties. මේ වෙනකොට Whatsapp ලගේ Vulnerbilities කිහිපයක්ම හොයාගෙන තියේනවා ඒවා අතරින් අද මෙන්න මේ ටික කතා කරමු. [ ✅ ] Remote Code Execution (RCE) Vulnerbility ඉතින් RCE එකක් කියන්නේ මොකක්ද කියලා මන් මුල ඉඳන්ම කියන්න යන්නේ නෑ මොකද ඒක බොරුවැඩක් නේ. සරළව කිව්වොත් දුරස්ථව කේත (Code) ක්‍රියාත්මක කරන්න (Execute)කරන්න පුලුවන් Vulnerbility මේ Whatsapp Application එක ඇතුලේ තිබිලා තියෙනවා. මේකේ වැඩිදුර විස්තර ඊළඟ Topic එකෙන් කතා කරමු. [ ✅ ] Malicious GIF Vulnerbilites ඉතින් මෙතනදිත් සරළවම වෙන්නෙ කලින් දේම තමා විශේෂයෙන් කියලා මෙතනදි භාවිතා වෙන්නේ Crafted GIF File එකක්. GIF එකක් කියන්නෙ මොකක්ද කියලා දන්නවනේ.... දන්නවා නේද ... ඔව් නේහ්... ඔව් ඔව් ඒක තමයි. ඉතින් මේ Crafted GIF එක පාවිච්චි කරලා Whatsapp Media Library එකටත් Target Device එකේ කලින් වගේම RCE එකක් කරන්න පුලුවන්. මේකෙත් සම්පූර්ණ විස්තරයක් ඊළඟ Topic එකෙන් කතා කරමු. [ ✅ ] Audio Call Vulnerbilities මේක දැක්ක ගමන් මොකක් එහෙමත් පුලුවන්ද කියලා හිතෙයි. හිත හිත ඉන්න එපා ඉතුරු ටිකත් කියවන්න.. ඉතින් එහෙමත් පුලුවන්ද කියන එකට උත්තරය තමයි. ඔව්, පුලුවන් කියන එක, ඉතින් මෙතනදි Attacker ට Target Device එකේ Spyware එකක් install කරන්න පුලුවන් කමක් තියෙනවා. මේකෙන් Device එක Control කරන්නත්, Data උස්සනත්, Victim ව Monitor කරන්නත් පුලුවන් හැකියාවක් තියෙනවා.මේකෙත් සම්පූර්ණ විස්තරයක් ඊළඟ Topic එකෙන් කතා කරමු. 02) Vulnerbilities පිළිබඳ වැඩිදුර විස්තර. [ ✅ ] RCE Vulnerbility Whatsapp වල තියෙන Remote Code Execution (RCE) Vuln එක Exploit කරන්න Attacker කෙනෙකුට පුලුවන් Crafted Massage එක විදියට Crafted MP4 File එකක් යවන්න. එතකොට ඒක Open කරහම ඒකෙ තිබුණු Maliciouse Code Execute වෙනවා මේ හරහා Malware install කරන්න, Sensitive Data උස්සන්න සහා Device එක Control කරන්නත් පුලුවන් කමක් තියෙනවා. මේකේ අවදානම Android සහා iOS යන උපාංග වර්ග දෙකේම Whatsapp වෙත බලපෑ අතර 2019 මැයි මාසයේදි තමයි මේක හොයාගන්න පුලුවන් උනේ. මේ අවුල Android සහ iOS version 2.19.100 ට අඩු Version වල තමා බලගන්න පුලුවන් උනේ. මේක හොයාගත්තට පස්සේ ඉතින් Whatsapp ලා මේක Patched කලා. 2019 දී ඊශ්‍රායලය පදනම් කරගත් සමාගමක් වන NSO Group එක මගින් මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු ඉලක්කගත පුද්ගලයින්ගේ Devices වලට Spyware install කරන්න Whatsapp එකෙ තිබුණු RCE Vuln එක පාවිච්චි කරලා තියෙනවා කියලත් අන්තර්ජාල වාර්තාවල සඳහන් වෙනවා. ඊට අමතරව මෙක්සිකෝව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයක Users ලව Target කරලත් මේ වැඩේ කරලා තියෙනවා. ඉතින් මේ උදාහරණ ප්‍රමාණවත් කියලා හිතෙනවා RCE Vuln එක ගැන කතා කරන්න. [ ✅ ] GIF Vulnerbility Whatsapp GIF Vuln එක තවත් විස්තර කරොත් මේකත් 2019 වසරෙදි තමයි හොයාගන්න පුලුවන් උනේ, ඉතින් මන් කලින් විස්තර කරානේ මේක වෙන්නේ කොහොමද කියලා. මේකෙන් Android Version 2.19.244 ට කලිනුත් iOS Version 2.19.100 ට කලිනුත් තිබුණු Version වල තමයි මේ Vulnerbility එක බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. [ ✅ ] Whatsapp Audio Call Vulnerbility Whatsapp Audio Call Vuln එකත් 2019 දීම තමයි හොයාගෙන තියෙන්නේ. මේකනම් කලින් දෙකටම වඩා ටිකක් සංකීර්ණ දෙයක්. Whatsapp Audio Call එක අතරේදි විශේෂයෙන් සකස් කළ Real-Time Transport Protocol (RTP) ආකරය නිසා Memory buffer Overflow එකක් වෙන නිසා තමයි මේ Vulnerbility එක ඇති වෙලා තියෙන්නේ. මේ Vulnerbility එක Exploit කරන්න නම් Whatsapp Call එකකදි විශේෂයෙන් හදපු RTP Packet එකක් යවන්න වෙනවා. ඉතින් Victim ගේ Device එකෙන් මේ Packet එක Process වෙද්දි තමයි Memory Buffer Overflow එක වෙන්නේ, එතනින් පස්සේ කලින් වගේම Maliciouse code execute කරන්න පුලුවන් කමක් ලැබෙනවා. Android version 2.19.134 ට පෙර සහ iOS version 2.19.51 පෙර Version වල තමයි මේ Vulnerbility එක බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.මේකේදිත් එයාලා ඉක්මනටම Vulnerability Fixed Patch Version එකක් පස්සේ නිකුත් කරා.

01) Whatsapp දුර්වලතා එහෙමත් නැත්තම් Vulnerbilties. මේ වෙනකොට Whatsapp ලගේ Vulnerbilities කිහිපයක්ම හොයාගෙන තියේනවා ඒවා අතරින් අද මෙන්න මේ ටික කතා කරමු. [ ✅ ] Remote Code Execution (RCE) Vulnerbility ඉතින් RCE එකක් කියන්නේ මොකක්ද කියලා මන් මුල ඉඳන්ම කියන්න යන්නේ නෑ මොකද ඒක බොරුවැඩක් නේ. සරළව කිව්වොත් දුරස්ථව කේත (Code) ක්‍රියාත්මක කරන්න (Execute)කරන්න පුලුවන් Vulnerbility මේ Whatsapp Application එක ඇතුලේ තිබිලා තියෙනවා. මේකේ වැඩිදුර විස්තර ඊළඟ Topic එකෙන් කතා කරමු. [ ✅ ] Malicious GIF Vulnerbilites ඉතින් මෙතනදිත් සරළවම වෙන්නෙ කලින් දේම තමා විශේෂයෙන් කියලා මෙතනදි භාවිතා වෙන්නේ Crafted GIF File එකක්. GIF එකක් කියන්නෙ මොකක්ද කියලා දන්නවනේ.... දන්නවා නේද ... ඔව් නේහ්... ඔව් ඔව් ඒක තමයි. ඉතින් මේ Crafted GIF එක පාවිච්චි කරලා Whatsapp Media Library එකටත් Target Device එකේ කලින් වගේම RCE එකක් කරන්න පුලුවන්. මේකෙත් සම්පූර්ණ විස්තරයක් ඊළඟ Topic එකෙන් කතා කරමු. [ ✅ ] Audio Call Vulnerbilities මේක දැක්ක ගමන් මොකක් එහෙමත් පුලුවන්ද කියලා හිතෙයි. හිත හිත ඉන්න එපා ඉතුරු ටිකත් කියවන්න.. ඉතින් එහෙමත් පුලුවන්ද කියන එකට උත්තරය තමයි. ඔව්, පුලුවන් කියන එක, ඉතින් මෙතනදි Attacker ට Target Device එකේ Spyware එකක් install කරන්න පුලුවන් කමක් තියෙනවා. මේකෙන් Device එක Control කරන්නත්, Data උස්සනත්, Victim ව Monitor කරන්නත් පුලුවන් හැකියාවක් තියෙනවා.මේකෙත් සම්පූර්ණ විස්තරයක් ඊළඟ Topic එකෙන් කතා කරමු. 02) Vulnerbilities පිළිබඳ වැඩිදුර විස්තර. [ ✅ ] RCE Vulnerbility Whatsapp වල තියෙන Remote Code Execution (RCE) Vuln එක Exploit කරන්න Attacker කෙනෙකුට පුලුවන් Crafted Massage එක විදියට Crafted MP4 File එකක් යවන්න. එතකොට ඒක Open කරහම ඒකෙ තිබුණු Maliciouse Code Execute වෙනවා මේ හරහා Malware install කරන්න, Sensitive Data උස්සන්න සහා Device එක Control කරන්නත් පුලුවන් කමක් තියෙනවා. මේකේ අවදානම Android සහා iOS යන උපාංග වර්ග දෙකේම Whatsapp වෙත බලපෑ අතර 2019 මැයි මාසයේදි තමයි මේක හොයාගන්න පුලුවන් උනේ. මේ අවුල Android සහ iOS version 2.19.100 ට අඩු Version වල තමා බලගන්න පුලුවන් උනේ. මේක හොයාගත්තට පස්සේ ඉතින් Whatsapp ලා මේක Patched කලා. 2019 දී ඊශ්‍රායලය පදනම් කරගත් සමාගමක් වන NSO Group එක මගින් මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු ඉලක්කගත පුද්ගලයින්ගේ Devices වලට Spyware install කරන්න Whatsapp එකෙ තිබුණු RCE Vuln එක පාවිච්චි කරලා තියෙනවා කියලත් අන්තර්ජාල වාර්තාවල සඳහන් වෙනවා. ඊට අමතරව මෙක්සිකෝව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයක Users ලව Target කරලත් මේ වැඩේ කරලා තියෙනවා. ඉතින් මේ උදාහරණ ප්‍රමාණවත් කියලා හිතෙනවා RCE Vuln එක ගැන කතා කරන්න. [ ✅ ] GIF Vulnerbility Whatsapp GIF Vuln එක තවත් විස්තර කරොත් මේකත් 2019 වසරෙදි තමයි හොයාගන්න පුලුවන් උනේ, ඉතින් මන් කලින් විස්තර කරානේ මේක වෙන්නේ කොහොමද කියලා. මේකෙන් Android Version 2.19.244 ට කලිනුත් iOS Version 2.19.100 ට කලිනුත් තිබුණු Version වල තමයි මේ Vulnerbility එක බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. [ ✅ ] Whatsapp Audio Call Vulnerbility : Whatsapp Audio Call Vuln එකත් 2019 දීම තමයි හොයාගෙන තියෙන්නේ. මේකනම් කලින් දෙකටම වඩා ටිකක් සංකීර්ණ දෙයක්. Whatsapp Audio Call එක අතරේදි විශේෂයෙන් සකස් කළ Real-Time Transport Protocol (RTP) ආකරය නිසා Memory buffer Overflow එකක් වෙන නිසා තමයි මේ Vulnerbility එක ඇති වෙලා තියෙන්නේ. මේ Vulnerbility එක Exploit කරන්න නම් Whatsapp Call එකකදි විශේෂයෙන් හදපු RTP Packet එකක් යවන්න වෙනවා. ඉතින් Victim ගේ Device එකෙන් මේ Packet එක Process වෙද්දි තමයි Memory Buffer Overflow එක වෙන්නේ, එතනින් පස්සේ කලින් වගේම Maliciouse code execute කරන්න පුලුවන් කමක් ලැබෙනවා. Android version 2.19.134 ට පෙර සහ iOS version 2.19.51 පෙර Version වල තමයි මේ Vulnerbility එක බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.මේකේදිත් එයාලා ඉක්මනටම Vulnerability Fixed Patch Version එකක් පස්සේ නිකුත් කරා.

🌿 Whatsapp Vulnerbility : Hacking (සිංහල) 😱🚨 හැඳින්වීම : Whatsapp කියලා කියන්නේ දත්ත සන්නිවේදනය කරන්න මිනිස්සු බිලයන ගණනක්
🌿 Whatsapp Vulnerbility : Hacking (සිංහල) 😱🚨 හැඳින්වීම : Whatsapp කියලා කියන්නේ දත්ත සන්නිවේදනය කරන්න මිනිස්සු බිලයන ගණනක් පාවිච්චි කරන Instant Massage Application එකක්. කොහොම නමුත් අපි දන්නවනේ ඕනීම System එකක දුර්වලතා තියෙන්න පුලුවන් කියලා. මොකද මේ System හදලා තියෙන්නෙත් අපි වගේම මිනිස්සු ඉතින් දුර්වලතා නැති වෙන්න විදියක් ඇත්තෙම නැ අපේ දුර්වලතා හඳුනාගන්න පුලුවන් අපිටම වගේම මේ මිනිස්සු හදලා තියෙන System එකෙත් දුර්වලතා හොයාගන්න පුලුවන් වෙන්නෙත් අපිටම තමයි. ඉතින් අද Artical එකෙන්, මේන්න මේ පිළිවලට අපි කතා කරමු. 1) Whatsapp දුර්වලතා එහෙමත් නැත්තම් Vulnerbilities. 2) Vulnerbilities පිළිබඳ වැඩිදුර විස්තර. 3) ඒවා ක්‍රියා කරන ආකාරය. 4) මගේ අත්දැකීම. 5) මේවායෙන් ආරක්ශා වෙන ආකාරය. 6) සාරංශය.

🌿 Whatsapp Vulnerbility:Hacking (සිංහල)😱🚨 හැඳින්වීම : Whatsapp කියලා කියන්නේ දත්ත සන්නිවේදනය කරන්න මිනිස්සු බිලයන ගණනක් පා
🌿 Whatsapp Vulnerbility:Hacking (සිංහල)😱🚨 හැඳින්වීම : Whatsapp කියලා කියන්නේ දත්ත සන්නිවේදනය කරන්න මිනිස්සු බිලයන ගණනක් පාවිච්චි කරන Instant Massage Application එකක්. කොහොම නමුත් අපි දන්නවනේ ඕනීම System එකක දුර්වලතා තියෙන්න පුලුවන් කියලා. මොකද මේ System හදලා තියෙන්නෙත් අපි වගේම මිනිස්සු ඉතින් දුර්වලතා නැති වෙන්න විදියක් ඇත්තෙම නැ අපේ දුර්වලතා හඳුනාගන්න පුලුවන් අපිටම වගේම මේ මිනිස්සු හදලා තියෙන System එකෙත් දුර්වලතා හොයාගන්න පුලුවන් වෙන්නෙත් අපිටම තමයි. ඉතින් අද Artical එකෙන්, මේන්න මේ පිළිවලට අපි කතා කරමු. 1) Whatsapp දුර්වලතා එහෙමත් නැත්තම් Vulnerbilities. 2) Vulnerbilities පිළිබඳ වැඩිදුර විස්තර. 3) ඒවා ක්‍රියා කරන ආකාරය. 4) මගේ අත්දැකීම. 5) මේවායෙන් ආරක්ශා වෙන ආකාරය. 6) සාරංශය.

‍ඊළඟ Artical ✍🏻 එක ඔයා හොයපුම එක වෙන්න පුලුවන් 😅 " Whatsapp Hacking (Vulnerbilities) "

https://www.binance.com/en/fan-token/invitation-event?ref=476811924&registerChannel=BFC Binance accounts තියෙන අය Try කරලා බලන්න 14$ හම්බෙනවා ❤️😚

⚡️How To Repeat Unlimited Trials Of KASPERSKY AnTivirus⚡️ This Method Sell 🙆‍♀️❤️

ඔයාලා 🫵🏼 දැනගන්න ආස ඕනීම දෙයක් තියෙනවා නම් කියන්න. ඔයාලට තේරෙන විදියට කියලා දෙන්න ✍🏻 උත්සහා කරන්නම්🧑🏼‍💻