fa
Feedback
𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

رفتن به کانال در Telegram

☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑‍🎓 Toutorials 👨🏼‍🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷

نمایش بیشتر
1 173
مشترکین
-324 ساعت
-77 روز
-2430 روز
آرشیو پست ها
Vote කරපු නැති 83 දෙනා Mk ?

Ethical Hacking වලට Interesting කෙනෙක් නම් ඔයා Linux Fundamentals 🧑‍💻 ගැන අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනී
Anonymous voting

Genie Web Payment Gateway පාවිච්චි කරන අය ඉන්නවද ? ඉන්නවා නම් Comment එකක් දාන්න

*🫵🏻 Need Fundamentals Vro 🥹*
*🫵🏻 Need Fundamentals Vro 🥹*

❤️✍
❤️✍

Usb Wifi Adapter ❤️ Way to Delivery
Usb Wifi Adapter ❤️ Way to Delivery

500 ට තව පොඩ්ඩයි ❤️✨️
500 ට තව පොඩ්ඩයි ❤️✨️

ළමයිනේ Limited Stock එකක් තියෙන්නේ ගන්න අය ඉක්මනට Confirm කරන්න ❤️😭

මෙන්න මේ Product දෙක තමයි තියෙන්නේ Prices වෙනස් මේවාගේ Performance වෙනස් නිසා
+8
මෙන්න මේ Product දෙක තමයි තියෙන්නේ Prices වෙනස් මේවාගේ Performance වෙනස් නිසා

ඔයාලට එකපාර Payment කරන්න බැරි නම් 2 Months ඇතුලත Complete කරන්න පුලුවන් ඔයාලගේ Payment එක

⭕️ ඔයාලා Wifi Adapters ගන්න හිතන් ඉන්නවා නම් ගොඩක් හොඳ අවස්ථාවක් අපිට එක ආයතනයකින් ලබාදෙන්න කැමැති උනා.‼️ ඒත් ගන්න පිරිස අනුව තමයි මේකේ Offer එක තීරණය වෙන්නේ ඉතින් Rs.50,000කට විතර තියෙන Adpters Replicate අපිට 10,000 කට විතර ගන්න පුලුවන්.ඊටත් අඩුවෙන් ගන්න පුලුවන් ගන්න පිරිස ගොඩක් හිටියොත් ඉතින් මේකේදි ගොඩක්ම වටින දේ තමයි 🔹Monitor Mode 🔹Packets Injections වගේ අපිට වැදගත් Features අපිට මේකේ ගන්න පුලුවන් කිසිම Third Party ක්‍රම පාවිච්චි කරන්න ඕනී වෙන්නේ නෑ.Windows / mac Kali Linux / Parrot යන Operating Systems ඔක්කොගෙම කිසිම Issue එකක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ආසාවක් තියෙන අය Comment එකක් දාගෙන යන්න.

බලපු නැති අය ගොඩක් ඉන්නවා නේද තව 😕 ඔයාලා හොයන්නේ gf ගේ Whatsapp Hack කරමු වගේ Video නම් දැන්ම Channel එකෙනුයි Group වලිනුයි අයින් වෙන්න පුලුවන් 😌

වචන පොඩ්ඩක් පැටෙලෙන ගතියක් තිබ්බානම් වැඩිය හිතන්න එපා. සනීප නෑ ටිකක් 😩

ඔන්න ගයිස් එහෙනම් Premiere එකට සෙට් වෙමු. මන් 1st Time මේක Try කරේ සෙට් වෙලාම බලමු 📍https://youtu.be/y235K5nBDRo Like | Comm
ඔන්න ගයිස් එහෙනම් Premiere එකට සෙට් වෙමු. මන් 1st Time මේක Try කරේ සෙට් වෙලාම බලමු 📍https://youtu.be/y235K5nBDRo Like | Comment | Share

Online ඉන්න Active අය Reactions දාගෙන යන්න බලන්න ... Youtube Premiere එකට සෙට් වෙමුද ? 8.45 වෙද්දි Video එක දානවා ❤️

😝😝😝😝
😝😝😝😝

⭕️ ඔයාලා Ikman හරි Facebook Market Place වල හරි Item Sell කරනවා නම් මේක ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න.‼️ ඔයාලාගේ Items ගන්න මුවාවෙන් Bank Details ඉල්ලයි, ඔයාලාගේ Mobile Numbers Connect කරලානම් තියෙන්නේ සාමාන්‍ය Payment කරද්දි 2 Factor Auth එකක් විදියට OTP එන විදියට තියෙනවා නම් දැනට ඒකට කිසිම Security එකක් නෑ... මොකද SIM Replicate කරන ගොඩක් අය මේක නිකම් Mafia එකක් වගේ කරගෙන යනවා.. මේකේ Technical පැත්ත ගැන වෙනම Article එකකින් ගේන්නම් ඕනි අය Reactions දාගෙන යන්න.. මතක තියාගන්න පුලුවන් තරම් Online Market Place වල ගණුදෙනු කරද්දි පරිස්සම් වෙන්න. මේක කියන්න හිතුණේ ඇත්තටම මෙහෙම සිද්ධියක් වෙලා තියෙන නිසා. ඒත් මටත් තාම හිතාගන්න බැරි කොටසක් තියෙනවා සාමාන්‍යයෙන් SIM Replicate කරනවා නම් දේවල් දෙකක් ඕනී එහෙම නැත්තම් Clone කරන SIM එක physically තියෙන්න ඕනී.. ප්‍රශ්ණය ඉක්මනට විසඳගන්න බලමු.

🔹මගේ පරණ Wifi Deauth Attack Tutorial එකේ Screen Recordings ටික හම්බුනා.🧑‍💻 ඉතින් ඉස්සර Phone එකෙන් Edit කරලානේ Videos හැදුවේ ඒ නිසා Quality එක ගැන නම් කතාකරලා වැඩක් නැ 🥲. මං හිතුවේ ආයේ Voice කරලා Video එක Remake කරන්න ඔයාලගේ අදහස මොකක්ද ? පල්ලෙහායින් Comment එකක් දාගෙන යන්න.

Comment Bellow 😌✍
Comment Bellow 😌✍