𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
رفتن به کانال در Telegram
☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑🎓 Toutorials 👨🏼🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷
نمایش بیشتر1 173
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-2330 روز
آرشیو پست ها
1 173
අපේ Video Lessons (Course)වැඩේ Videos විදියටම කරන්න වෙන එකක් නැති පාටක් තියෙන්නේ.Edit කරන්නයි එක එක ඒවා කරන්න වෙලාවක් නැති නිසා..
මන් පුලුවන් ටිකකට Videos හදන්නම් අනිත් ටික Live වගේ තමා කරන්න වෙන්නේ ❤️🥺
ඔයාලා පොඩ්ඩක් කියන්න බලන්න විසඳුමක්
1 173
ඉතින් මේ Article එක ලියන්න මූලිකම හේතුව උනේ මම දැකපු තවත් Article එකක්..
ඉතින් ඒ Article එක ලියලා තිබ්බේ ChatGPT පාවිච්චි කරලා මේ වගේ Self Code එක වෙනස් කරගන්න පුලුවන් Keylogger එකක් ගැන.
මෙතනින් එහාට ඒ Article එකම ඔයාලට කියවන්න මම දාන්නම්.
" අහල තියනවද black mamba ගැන?
සමහර විට මේ වෙනකොට වෙන කොට ඔයාලා එක black mamba කෙනෙක් ගැන අහල ඇති. ඒ උග්‍ර විෂ තියෙන සර්ප විශේෂයක්.
හැබැයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්ලැක් මම්බා කියන සර්පයා ගැන නම් නෙවෙයි. මම කතා කරන්නෙ මුල්ම වරට කෘතීම බුද්ධියක් එක්ක එකතු වෙලා හදපු පරිඝනක වෛරසය ගැන.
HAYS ආයතනයේ ජෙෆ් සිම්ස් කියන පරිගණක ආරක්ෂන විශේෂඥයා ChatGPT උදව් කරගෙන මුල්ම වතාවට තමන්ගේ හැඩය වෙනස් කර ගන්න පුළුවන් විදියට, එහෙමත් නැතිනම් තමන් විසින් ම තමන්ව ප්‍රතිනිර්මාණය කර ගන්න පුළුවන් විදියට පරිගණක වැඩසටහනක් හදනවා (ඇත්තෙන්ම මේක කී ලොගර් එකක්; ඒ කියන්නෙ ටයිප් කරන දේවල් එකතු කරලා ප්‍රහාරකයාට ලබාදෙන වර්ගයේ මෘදුකාංගයක්.) අන්න ඒ වැඩසටහන පරිගණක ආරක්ෂණ ක්ෂේත්රයේ ලොකු බලපෑමක් මේ වෙනකොට ඇති කරලා තියෙනවා. හේතුව තමයි මේ වැඩසටහන තමන් විසින්ම තමන්ව ප්‍රතිනිර්මාණය කර ගන්න නිසා මේක අඳුර ගන්න තියෙන අපහසුතාවය.
සාමාන්‍යයෙන් මේ වගේ අනිෂ්ඨ මෘදුකාංගයක් එහෙමත් නැත්තම් මැල්වෙයාර් එකක් හඳුනාගන්නේ පරිගණකයේ තියෙන antivirus මෘදුකාංගය හරහා. නමුත් බොහෝ වෙලාවට ආයතන වල මේ සඳහා EDR හෝ XDR වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා. මේ මෘදුකාංග දෙකේ කාර්යය තමයි යම්කිසි වූ තර්ජනයක් (මැල්වෙයා එකක්) කලින් හඳුනා ගතහොත් ඒ සඳහා වන ප්‍රතික්‍රියා මාර්ග automatically තනියම ගන්න තියෙන හැකියාව. නමුත් ඒ සඳහා "තර්ජනය කලින් හඳුනාගැනීම" අවශ්‍ය වෙනවා. මේ කලින් හඳුනාගැනීම සිද්ධ කරන්නේ මේ මදුකාංගවල තියෙන කේත වල ඇඟිලි සලකුණ එහෙමත් නැත්නම් ඒ කේත වල වර්ගීකරණයෙන් වගේ කියලා අපට සරළවම හඳුන්වන්න පුළුවන්. නමුත් නිතරම සිය හැඩය වෙනස් කරගන්න මේ වගේ කෘතිම බුද්ධිය භාවිතා කරන වැඩසටහන් මේ ක්‍රමවේදය හරහා හඳුනාගන්න එක කරන්න බැහැ.
ඒ වැඩේ වෙන්නෙ මෙහෙමයි. මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම වැඩසටහන කරන්නේ ChatGPT හරහා අලුත්ම කේත ප්‍රමාණයක් ලබාගන්න එක. ඊට පස්සේ ලබා ගත්ත කේතය හරහා මේ වැඩසටහන නැවත වතාවක් තමන් විසින්ම තමන්ව ප්‍රතිනිර්මාණය කර ගන්නවා, ඒ කියන්නේ කියන්නෙ තමන්ගෙ තියෙන අනිෂ්ට ක්‍රියාමාර්ග සේරම අලුත් කේතයට අනුගත කරනවා. ඒක හරියටම ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ එන T1000 රොබෝව වගේ. එතකොට මේ වැඩසටහනට නිශ්චිත හැඩයක් නෑ.
අන්න ඒ නිසා මේ වෙනකොට පරිගණක ආරක්ෂක ක්ෂේත්‍රයේ මේ ගැන ලොකු කතාබහක් අලුතෙන්ම නිර්මාණය වෙලා තියෙනවා. සාම්ප්‍රදායික පද්ධති ආරක්ෂක ක්‍රමවේද මේ වගේ අලුත් අභියෝගයක් හමුවේ සෑහෙන දුරකට අඩපන වූ නිසාම මේ වසර ඇතුලේ ඒ ක්‍රමවේද වල ලොකු වෙනස්කම් වෙයි කියලා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. බොහෝවිටම ඒවාගේ හඳුනාගැනීම් ක්‍රමවේද කෘතිම බුද්ධිය හා සහසම්බන්ධව මේ කාර්‍යය ඉෂ්ඨ කරාවිය කියන එකත්, ChatGPT වගේ කෘතීම බුද්ධියක් මුදාහරිනකොට එහි ක්‍රියාකාරකම් පාලනයත් මේ වසරේ අවධානයට යොමුවෙන කරුණු අතර තිබෙනු ඇතැයි අපි සිතනවා."
References
📍https://www.hyas.com/blog/blackmamba-using-ai-to-generate-polymorphic-malware
.
.
.
🌙🌿 Please react & comment to post "/
Writen By : @Kap_Official
==================================
Join our channel ✅ : @hack_kap0
Our community ✅ : @Hack_Kap
Happy Hacking 🥷🏻
Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏
1 173
🌿මොකක්ද මේ Polymorphic Virus එකක් කියලා කියන්නේ 🧑💻✍
හැඳින්වීම :
ඇත්තටම Polymorphic Virus එකක් කියලා කියන්නේ, සාමාන්‍ය Virus එකක් එහෙමත් නැත්තම් Malware එකකට වඩා ගොඩක් වෙනස් වෙනස් විශේෂයක්.
ඉතින් මේකේ තියෙනේ විශේෂත්වය තමයි, මේ Malware Source Code එකේ අන්තර්ගතය හැමතිස්සෙම එයාටම ආවේණික විදියට එයා විසින්ම වෙනස් කරගන්න එක
දැන් ඔයාලා බලනවා ඇති මේකේ තියෙන බලපෑම් මොකක්ද කියලා. Anitivirus Software ගැන ඔයාලා දන්නවනේ ඉතින් ඒවායේන් Malware, Virus , Trojan වගේ දේවල් Detected කරගන්නේ, ඒ ඒ Virus,Trojan වලටම අනන්‍ය වෙච්ච Codes පාවිච්චි වෙන නිසා. එතකොට Antivirus එකෙන් Automatically අර පුරුදු Codes වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා ඒවා හඳුනගෙන.
ඉතින් දැන් පේනවනේ සැරින් සැරේ වෙනස් වෙන Code එකක් තිබ්බොත් Antivirus වලට මොකවද වෙන්නේ කියලා. එයාලට හරියටම Detected කරගන්න බැරි වෙනවා මේ මොකක්ද කියලා...
1 173
THM ( Try Hack Me) Play කරන කීදෙනෙක් ඉන්නවද?
Giveaway එකක් දෙන්න ඉන්නේ ඉක්මනට කියන්න..
1 173
☘️ අපේ චැනල් එකෙන් ඔයාලට
🔰 Paid EHI
🔰 Paid SKS
🔰 Paid HPI
🔰 Paid V2RAY
🔰 Paid SSH Accounts
🔰 VPS
🔰Reload giveaway
👆 වගේ තව ගොඩක් දේවල් නිකන්ම ගන්න පුළුවන්
1 173
Reaction ගොඩාරියක් එක්ක Comments ගොඩාක් ඕනී දකින හැමෝගෙන්ම ❤️🙃..
මේ විදිය හොඳයි නේද ?
1 173
ඔන්න අද ඉඳන් Course Content ටික හදන්න පටන් ගන්නවා ..
අද එක Lesson එකක් වැඩ සම්පූර්ණයෙන් ඉවර කරා
• Lab Environment (DVWA Lab )
1 173
කෝ බලන්න මන් කලින් දවසේ දාපු Site එකට Register වෙලා අද ඉඳන් හරි වැඩ පටන් ගන්නවා කියලා කරපු කට්ටිය ? ❤️
1 173
මොකුත්ම කරන්නේ නැතුව ඉන්න හිතන්නවත් එපා. මේකෙන්වත් පටන් ගන්න ❤️🧑💻...
Try this...#1
https://www.picoctf.org/
1 173
එහෙනම් ළමයිනේ අවුරුද්ද සුභ කරගන්න හොඳට වැඩ ටික කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️
H4PPY H4CK1NG N3W YE4R
1 173
ඔන්න ළමයිනේ Group එකට අපේ MasterX ගේ අලුත් AI කෙල්ලව Add කරලා තියෙන්නෙ. ඔයාලත් කෙල්ලව පාවිච්චි කරලම බලන්න 😋
/help
1 173
Good Morning Guys😊,
ඔන්න ඉතිම් ගෙනාව Web Designing වල මූලික අඩිතාලම, එහෙමත් නැත්තම් HTML course එකක්🥳. මේක Udemy ලගෙ course එකක්😎. $24.99 වටින මේ course එක Discount එකක් දීල දැන් මේකෙ මිල $18.99 යි🥵. But ඔයාල මගෙන් ගන්නවනම් මේ course එක $11.99 වැනි ඉතා අඩු මුදලකට ගන්න පුලුවන්😇. Web Designing, job එකක් විදිහට කරම්න ඉන්න අයටනම් මේ course එක ගොඩක් වටියි කියල මං හිතනව❣️. මේ course එකේ Original Price($24.99) එකෙන්ම හිතා ගන්න පුලුවන්නේ මේ course එකේ වටිනාකම💸. ඉතින් මේ course එක buy කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් @cybershare_bot මේ බොටාට Mssg එකක් දාන්න💝.
Course එක පිලිබඳ වැඩිවිස්තර සඳහා Click Here
Happy Coding 🫶🏆
Copyrights ©️ 2023 ℂ𝕪𝕓𝕖𝕣 𝕊𝕙𝕒𝕣𝕖『🇱🇰』