fa
Feedback
𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

رفتن به کانال در Telegram

☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑‍🎓 Toutorials 👨🏼‍🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷

نمایش بیشتر
1 173
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-2330 روز
آرشیو پست ها
ඉතින් ළමයිනේ මෙන්න ඔයාලා ඉල්ලපු කෝස් ටික ❤️👌🏻 මෙතන ඉල්ලපු ඔක්කොම නැතිව ඇති අනිත් ටිකත් ඉක්මනට දාන්නම් Free තිබ්බටික ඔක්කොම ඉවර වෙලා මේවත් ඉවර වෙන්න කලින් ඉක්මනට Enroll වෙන්න CSS, JavaScript,PHP And Python Programming All in One Course https://www.udemy.com/course/css-javascriptphp-and-python-programming-all-in-one-course/?couponCode=0DD3B0070715E583F3C1 2023-Master in Core Python Programming in 99Days https://www.udemy.com/course/learn-python-programming-with-jafricode-tutorials/?couponCode=4418432C7F6012BF14F8 Bash Beginners Course: Become a Bash Scripting Superhero! https://www.udemy.com/course/bash-scripting-for-beginners-u/ 2023-Learn JavaScript Programming in 7 Days https://www.udemy.com/course/learn-javascript-programming-in-7-days/?couponCode=0A6947BEE554E7AEC12A Core Java - Basics and Object Oriented Programming(FREE) https://www.udemy.com/course/core-java-basics-and-object-oriented-programmingfree/ Java Tutorial for Complete Beginners https://www.udemy.com/course/java-tutorial/ Learn Unity 3D for Absolute Beginners https://www.udemy.com/course/learnunity3d/ Blender Basics https://www.udemy.com/course/blender-basics/ Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏

ඔයාලට ඔනී මොනාහරි Udemy Courses තියෙනවද? හැකින් ගැන නෙමෙයි,😁 ඊට අමතර දේවල්.🧑🏼‍💻 * Python * Arduino * Java Script * Jquery
ඔයාලට ඔනී මොනාහරි Udemy Courses තියෙනවද? හැකින් ගැන නෙමෙයි,😁 ඊට අමතර දේවල්.🧑🏼‍💻 * Python * Arduino * Java Script * Jquery * php /css/bootstrap * Linux Basics * Data Science * Bash Script * Etc... Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏

🙃👌🏻
🙃👌🏻

මීට වඩා දේවල් උගන්වන්න තිබ්බා හැබැයි මෙයාලට සල්ලිත් ගන්න නිසා.🥲🥲
මීට වඩා දේවල් උගන්වන්න තිබ්බා හැබැයි මෙයාලට සල්ලිත් ගන්න නිසා.🥲🥲

Web App Pentesting tip🧑🏼‍💻 Happy Hacking 🥷🏻 #CyberSec #webApp #RedTeam #pentesting Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏
Web App Pentesting tip🧑🏼‍💻 Happy Hacking 🥷🏻 #CyberSec #webApp #RedTeam #pentesting Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏

ඉතින් Gyss🙋‍♀️ ඔයාලට අලුත් දෙයක් දෙන්න හිතුවා ඒ තමයි Basic Ethical Hacking Course එකක් ඔයාලට දෙන්න.😏 ඒවගේම Practically Ethi
ඉතින් Gyss🙋‍♀️ ඔයාලට අලුත් දෙයක් දෙන්න හිතුවා ඒ තමයි Basic Ethical Hacking Course එකක් ඔයාලට දෙන්න.😏 ඒවගේම Practically Ethical Hacking පාවිච්චි කරන්නත් විශේෂ අවස්තාවක් අපේ විදියට කරන්න තමයි Plan කරලා තියෙන්නෙ.😮🙈 එහෙනම් ඉක්මනටම Course එකෙන් සෙට් වෙමු.🤗 🧑‍💻 Hack Kap Hacking Course 🧑‍💻 ◈ Introduction ◈ Lab Environment o Kali Linux o Parrot os o DVWA o Port Swigger (Burpsuite Lab) ◈ Vpn Setup to Hacking OS o Stay Anonymouse o Setup Proxychains ◈ Information Gathering o Nmap / Firewall Bypass (included) o Nikto o WP scan o Google Dorking Web Hacking o What are Web Application Vulnerabiltys? § SQL Injection § IDOR § XSS Attack – Cross-Site Scripting § CSRF § LFI – Local File Inclusion o BeEF Tool o Go Buster Tool o Dirb Tool o Brute Force Attack o Shell Access Wireless Attack o Hashcat Cracking o De Authentication Attack o Wifi Access o MAC Spoofing o DOS Attack o WireShark Basic Social Engineering o Explain about Social Engineering o SET (Toolkit) o Phishing Attack o Email Attack Android Hacking o RAT Tool o Metasploit Framwork Windows Hacking o Shell Access o Antivirus Bypass Steganography Public/Common Vulnarability – CVE ◈ Practicals o Try Hack Me o More CTF challenges o Our method (Secret) Happy Hacking 🥷 Copyright Ⓒ 2023 𝐇𝐀𝐂𝐊|𝐊𝐀𝐏

🙆‍♀️ඔයාලගේ Support එක ඔනී අපේ වැඩේ ඉක්මනට පටන් ගන්න.🤭 🧑‍💻website එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි.😏 Course Content එකත් ඉවර උන ගමන් ඔයාලට Register වෙන්න පුලුවන්.😌❤️ 🤗දැන් තියෙන්නේ අපේ Community එකේ කස්ටිය වැඩි කරගන්න එක.😆 ඒක තියෙන්නෙ ඔයාලගේ අතේ තමයි.💁‍♀️

🧑‍💻Ethical Hacking Practical ඉගෙන ගන්න ඔයත් කැමතිද ? 💁 කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🤭 Toutorials 👨🏼‍🏫 Events 📆 Pr
🧑‍💻Ethical Hacking Practical ඉගෙන ගන්න ඔයත් කැමතිද ? 💁 කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🤭 Toutorials 👨🏼‍🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 😱Hacking Related හැමදේම ගැන දැන ගන්න දැන්ම Join වෙන්න.🎃 Happy Hacking🥷 Team @HACK KAP

ආයේ කිසිම තැනක Video Share කරන්න අදහසක් නැ අපේ චැනල් ඒකේ විතරයි Video Link Share කරන්නේ. ඊරිසියාවට සමහර උන් Video Report කරනවා ඒකයි පස්නේ.😭😖

ඉතින් යාලුවනෙ, අද අපි කතා කරන්නේ Amazing tool එකක් ගැන. Villain කියලා තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. Villain කියන්නේ Team එකක් විදියට අපි වැඩ කරන්කොට ඒ කියන්නේ Team up වෙලා Ha*ckin*g වගේ දේවල් කරනකොට Reverse shell හවුලේ පාවිච්චි කරන්න පුලුවන් Tool එකක්. • Like | Comment | Share Happy Hacking ***🧑🏼‍💻 https://youtu.be/PWVT4jlKPR0

"An ethical hacker is an unsung hero who commits their effort for the betterment of the society..." Let's learn Ethical Hacki
"An ethical hacker is an unsung hero who commits their effort for the betterment of the society..." Let's learn Ethical Hacking and to play the Capture The Flag challanges with our guest speaker Sithum Nimlaka Abeydheera. Xploid Way: CTF Workshop On 18th of December 2022 from 7pm onwards, Via ZOOM ⚜️ Don't miss your chance 🛑 Registration Link : https://docs.google.com/forms/d/e/1FAIpQLSc-w10AfCSc69v6bLAwDQ2ueereXTki2igtuoNxEdVmbZ9jmg/viewform?usp=sf_link

මේ තියෙන්නේ Data Breach උන රටවල් ටික
මේ තියෙන්නේ Data Breach උන රටවල් ටික

WhatsApp භාවිතා කරන්නන් මිලියන 500 කගේ දත්ත අන්තර්ජාලයෙන් කාන්දු වී ඇත. නොවැම්බර් 16 වන දින, Hacker, වරයෙකු දැන්වීමක් පළ කළේ,
WhatsApp භාවිතා කරන්නන් මිලියන 500 කගේ දත්ත අන්තර්ජාලයෙන් කාන්දු වී ඇත. නොවැම්බර් 16 වන දින, Hacker, වරයෙකු දැන්වීමක් පළ කළේ, ඔවුන් වට්ස්ඇප් පරිශීලක ජංගම දුරකථන අංක මිලියන 487 ක දත්ත ගබඩාවක් විකුණන බව පවසමිනි. දත්ත කට්ටලයේ රටවල් 84ක WhatsApp පරිශීලක දත්ත අඩංගු වේ.

Metasploit Serious එකේ Part-2 https://youtu.be/ILxcQNzquiU මේකෙදි Eternalblue Exploit එක Use කරලා Windows 7 Machine එකක් HACK කරන එක ගැන තමයි කතා කරන්නේ... Part 1 වල මේකේ Introduction එකක් දීලා පැහැදිලි කරා මොන වගේ එකක්ද කියලා Eternalblue Exploit එක.. • LIKE | SHARE | COMMENT HAPPY HACKING !¡

I WOULD HACK FOR YOU 😌
I WOULD HACK FOR YOU 😌

ඔයාලා Request කරන්න, කැමති මොනවගේ Video වලටද කියලා

Next Video
Anonymous voting

ඉතින් අද කතා කරන්නේ Metasploit ගැන.Metasploit කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම Post-Exploitation සඳහා Use කරන Tool එකක්.මේ Tutorial එකේදි මේක Use කරන විදිය ගැන අපි කතා කරමු .ඉතින් මේක ගැන ඉස්සරහට Videos කිහිපයකින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා.. https://youtu.be/fEyw8iTqbL0 • Like | Comment | Share Telegram Group : HACK | KAP https://t.me/Hack_Kap Telegram Channel : https://t.me/+9EJFWJj8oM02ZDZl