𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
رفتن به کانال در Telegram
☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑🎓 Toutorials 👨🏼🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷
نمایش بیشتر1 178
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+57 روز
+1430 روز
آرشیو پست ها
1 178
Android devices වල Chrome WebView කියන්නේ apps තුළ web content display කරන්න use කරන component එකක්.
මෙය Android 11 සිට Android 14 දක්වා තිබෙන devices වල සාර්ථකව භාවිතා වේ.CVE-2025-12092
කියන්නේ WebView එකේ තියෙන Intent Injection vulnerability එකක්, ඒක හරහා attacker කෙනෙක්ට Remote Code Execution (RCE) කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා.
Intent Injection කියන්නේ මොකක්ද?Intent කියන්නේ Android apps අතර data හුවමාරු කිරීමේ method එකක්. Intent Injection කියන්නේ attacker කෙනෙක් malicious Intent එකක් inject කරලා, target app එක හරහා unwanted action වලට හෝ code run කරන්නට උත්සාහ කිරීමයි.
CVE-2025-12092 VulnerabilityAffected Versions: Android 11, 12, 13, 14 WebView components Impact: Remote Code Execution (RCE) Attack Vector: Attacker app එකක්, victim device එකේ vulnerable WebView app එකට malicious Intent එකක් inject කරනවා. Effect: Injected Intent එක හරහා attacker code execution permissions ලැබෙන අතර, device එකේ system commands run කරන්න පුළුවන්.
මෙහෙම Exploit කරන්නෙ කොහොමද?1. Attacker app එක victim device එකේ install කරලා, background වල WebView open කරන app එක හෝ service එක detect කරනවා. 2.Malicious Intent එක construct කරලා, victim app එකට send කරනවා. 3.Victim app එක Intent process කරන විට attacker code execution allowed වෙයි. අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰 meka gana mata wisthr kiyannko
1 178
Hacker කෙනෙක් ඔයාගේ Location Track කරන්නේ කොහොම ද කියලා දන්නවද ?
මේක 99.99% Accurate
දැනගන්න ඕනි අය comment එකක් දාගෙන යන්න
1 178
ඕනී කෙනෙක්ට කියලා කරගන්න පුලුවන් Select කරන profile එක ඔයාගේ යාලුවෙක්ගේ උනත් ඔයාට Win කරන්න පුලුවන්
Hurry Up 🙃🙃🙃🙃
1 178
Supiry Agentic AI එකක් ඕනීද ?
ඔයාලා දන්නවද මේක අනිත් ඒවාත් එක්ක වෙනස් වෙන්නේ ඇයි කියලා. මෙතනදි ඇත්තටම වෙන්නේ මනුස්සයෙක්ව සම්පුර්ණයෙන් Replace වෙන එක
Chatgpt mode එක ගත්තොත් එයා අපිට දෙන code එක අපි Run කරලා errors තිබ්බොත් අපි එයාට කියන්න ඕනී මෙතන errors තියෙනවා කියලා. හැබැයි Agentic Ai එකක්දි එයාලාම test කරලා errors එයාලම fix කරගෙන එයාලම enhance කරගෙන අපිට final out එක දෙනවා
පොඩි පොඩි Development වලට සුපිරි බඩුවක් තමයි මේක.
මං අර කලින් ඔයාලට දුන්න Manus Ai එකත් ඒ වගේ එකක් තමයි
1 178
AI Agent වල Next Generation Model එක
මේකනම් එන්න එන්නම් පිස්සුවක් වෙනවා, ඔයාලා දැනටමත් chatgpt, deepseek, grok, claude වගේ Ai Model පාවිච්චි කරලා තියෙනවානේ.
Manus Ai Model එක Godfather ද කියලා හිතෙනවා මේක use කරලා බැලුවම, පිස්සු හැදෙනවා Options වලට
Sandbox Environment
WebSite Building and Hosting
එකම අවුල මේකේ දවසට තියෙන්නේ credit 300ක් වගේ ඒත් ඒකෙන් සෑහෙන්න වැඩක් කරගන්න පුලුවන්.
වෙන කතා ඕනී නම් ඔයාලාම ගිහින් හොඳ prompt එකක් දීලා try කරලා බලන්න 💀
මෙන්න Link එක ❤️🥹
1 178
Mission Complete: Operation Intercept ✅
Congratulations! 🥳 to the operatives who uncovered the truth behind the cartel’s network. You cracked codes, exposed hidden trails, and pierced through layers of deception.
This wasn’t just a challenge it was a test of real-world skill, courage, and instinct. Whether you found the answers or held the line, you played your part in Phantom’s mission.
Stay vigilant. Stay sharp. Until the next operation.
