733
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Physics Night Express
Season 2
මුලු ලංකාවටම නොමිලේ Physics ගොඩදාලා දෙන වැඩේ පටන් ගන්නයි යන්නේ...🔥
+2023 අතිසාර්ථකව කරපු වැඩසටහන වගේම 2024 අපි පෙබරවාරි 4 වෙනිදා සිට සෑම ඉරිදාම රාත්‍රී 10 ට පැවැත්වෙනවා.
+රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක මේ වැඩසටහන ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. 🤍
වැඩේ සරලවම මෙහෙමයි,හැම සතියෙම ඉරිදට Physics theory කොටසක් උගන්නලා Past Paper ප්‍රශ්න සාකච්චා කරනවා.(උදා÷ඩොප්ලර් ආචරණය,ප්‍රතිරෝධ පද්ධති,තාප ගති විද්‍යාව)
විභාගය දක්වාම මේ වැඩේ යනවා.විභාගය වෙද්දි සිලබස් එකෙන් ලොකු කොටසක් ආවරණය වෙලා තියේවි.අඩු මට්ටම් වල ඉන්න අයට ලොකු ප්‍රයෝජනයක් තියෙන විදියට 0 ඉදන්ම හැමදේම කියල දෙනවා.
❗2024 A/L විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ ❗
සම්බන්ධ වීමට Whatsapp හෝ Telegram group වලට add වෙන්න.
Whatsapp https://chat.whatsapp.com/CCA6PXegoGHKhy6dpPn9ra
Telegram
https://t.me/physics22p
වැඩිදුර විමසීම්,
Pamuditha Dulara
Voice/Whatsapp 0702047540
Repost from Daily targets for biology🍀📗
🌼 මේ පාරත් හිතෙන හිතෙන පන්තියට ගිහින් අනාථ වෙන් නැතිව හරිම තැනින් Chemistry තේරෙන්න ඉගෙන ගන්න එන්න....🌝❤️
🌼මුල සිට සුපිරි theory note එකක් එක්ක tutes,question packs,daily boost වගේ ගොඩක් වැඩ එක්ක ඔයාලට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්.
🌼රසායනික ගණනය ගොඩදාගත්ත ගමන් inorganic ,organic සුපිරියටම cover කරගෙන මුල ඉදන්ම exam papers කරගෙන යන්න විශේෂ අවස්ථාවක් ලබා දෙනවා...
🌼මේ පාරත් අපේ Special past papers class එක හැම theory point එකක්ම මතක් කරලා විවරණය කරලා short notes ගස්සලා exam එකට මාස ගානකට කලින් ඉදන්ම පටන්ගෙම Revision එකත් එක්කම කරන් යන්න බලාපොරොත්තු වෙනවා...🤍
🌼රෝග දරුණු වෙන්න නොදී දැන්ම අවශ්‍ය බෙහෙත් අවශ්‍ය මාත්‍රාවට ගන්න අපේ Chemistry පන්තියට join වෙන්න...😍
🌼Tutes ගෙදරටම ගෙන්වා ගත හැක.
✨පෙබරවාරි මුල් සතියේ පලමු පාඩම ආරම්භ වේ.
2024 Physics පේපර් එකේ A+ එකක්ම දාමුද? 🔥
ඔයා දැන් මොන මට්ටමක හිටියත් ඒ තත්වෙට යන්න එකතු වෙන්න.
⭕තවත් ළමයි 10 කට පමණක් ඉඩකඩ ඇත.
+Theory
+Practical
+Past paper/Model Paper
ඔක්කොම එක පන්තියකින්.
වැඩි විස්තර පහල වීඩියෝ එකේ,
https://youtu.be/-dQuvJy5PkI?si=HPEWuuqMWxxlGrA9
🛑 එක් එක් ශිෂ්‍යයාගේ ප්‍රතිඵලයට වග කියන,පෞද්ගලික අවධානයක් ලැබෙන ලංකාවේ එකම Online පන්තිය
*PHYSICS SPECIAL REVISION CLASS*
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා,
voice/whatsapp
0702047540
Repost from Daily targets for biology🍀📗
2024 Speed Revision
⭕මේ පන්තිය තුලදි ඔයාලට Chemistry syllabus එක මුල සිට ආවර්ජනය කරනු ලැබේ.
⭕ලමයි සීමීත පිරිසක් පන්තියට බදවා ගන්නා අතර
⭕එකිනෙකා කෙරෙහි වෙනවෙනම පෞද්ගලිකව අවදානයක් යොමුකර වැඩ කරන බව සොයා බලනු ලැබේ.
⭕අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අසා විසදාගත හැකි අතර
⭕මෙම පන්තිය Online class එකක් වුවද කතා බහ කරමින් පන්තිය සිදු කෙරේ.
⭕පන්තිය ජනවාරි 25 වන දින ආරම්භ වන අතර එදිනට සම්පූර්ණ විස්තරයක් ලබාදෙමින් පන්තිය ඉදිරියට කරගෙන යාමට මූලාරම්භය ලබා ගනී.
🌼ඕනැම දරුවෙක්ට එදිනට නොමිලේ සහභාගි විය හැක.
විශේෂ- 1,2,3 පාඩම් අවසන් කල පසුව inorganic සහ organic කිරීමට බලාපොරොත්තු වේ. එම පාඩම් වල AL paper එකට ඇති බලපෑම වැඩි බැවින් ඉක්මනින් අවසන් කර ප්‍රශ්න කිරීමට අවස්ථාව සලසා දෙයි.❤️
🌼Tutes ගෙදරට ගෙන්වා ගත හැක.
2024 speed revision whatsapp group
https://chat.whatsapp.com/If61EGLHJAGBtsul5rvRPB
🌼පන්තිය සිදු කරන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන අතර මේ කෙටිකාලයේ exam එකට වැඩ කල යුතු ආකාරය නිරන්තරයෙන් ඔබව දැනුවත් කරමින් ඒ සදහා මගපෙන්වීම සිදු කරයි.✨
🌼පලමු දින නොමිලේ සම්බන්ධ විය හැක...💕
https://t.me/+35S8_jgK2XExMmM9
ඔයාලට වගේම 2025 අය වෙනුවෙන් මම Free ක්ලාස් කරන ගෲප් එක..2025 අය ඉන්නවනම් ඇඩ් වෙන්න.ඒ වගේම දන්න නංගිල මල්ලිලට ශෙයාර් කරන්න.. ❤️😊
⭕2024 revision පන්තිය මුල සිට ආරම්භ වේ...
⭕සහභාගි වෙන්න අවශ්‍ය අය හෙට දින නොමිලේ පන්තියට සහභාගි විය හැක...
⭕සම්බන්ද වීමට මෙම group එකට join වෙන්න...යාලුවොන්ටත් share කරන්න
https://chat.whatsapp.com/If61EGLHJAGBtsul5rvRPB
ලමයි ඔයාලගේ යාලුවන්ටත් share කරන්න අද පන්තිය free සහභාගි වෙන්න පුළුවන් එනිසා අනිවාර්යයෙන්ම යාලුවොන්ට group එකට add වෙන්න link එක share කරන්න...❤️
අද හවස 6-9 පන්තිය පැවැත්වේ....❤️zoom join වෙන්න හැමෝම සූදානම් වෙලා ඉන්න...✨
Whatsapp group
https://chat.whatsapp.com/IZBqiSw1FRd7Hnen5BrGak
Repost from Daily targets for biology🍀📗
⭕2024 A/L නව පන්ති ආරම්භය⭕
⚡Individual class- ඔබට අවශ්‍ය ඕනෑම පාඩමක් හෝ තියරි කොටසක් අවශ්‍ය පරිදි තනිවම කරවා ගත හැක.
⚡Paper class- individual class එකක් ලෙස හෝ ඉදිරියේදි ආරම්භ වන group class එකට සම්බන්ධ වීමෙන් past papers ප්‍රශ්න සහ model papers ප්‍රශ්න සාකච්ඡාවට ඔබට එකතු විය හැක.
⚡Group class- Revision පන්තියක් වුවද සියලුම theory points ප්‍රශ්නද සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර විභාගය දක්වාම මෙම පන්ති සියල්ල පවත්වාගෙන යයි.
📌සියලු පන්ති ජනවාරි මාසයේ ආරම්භ වන අතර දෙසැම්බර් මාසය තුල ඔබේ සහභාගිත්වය whatsapp msg එකක් එවා තහවුරු කරන්න...
💯සෑම පන්තියක් තුලදීම එකිනෙකා ගැන වෙනවෙනම පෞද්ගලිකව සොයාබලන අතර ඔබට අවශ්‍ය ඕනෑම කරුණක් පෞද්ගලිකව මා සමග සාකච්ඡා කරගත හැක..❤️🪄
Repost from Daily targets for biology🍀📗
💯 2011 සහ 2012 සම්පූර්ණයෙන් විවරණය මේ මාසයේ අවසන් වන අතර 2013 සිට 2022 දක්වා දෙසැම්බර් මාසයේ සම්පූර්ණයෙන් විවරණය කරමින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා..
🖇 පසුවට පසුතැවිලි නොවී ඉතුරු මාසෙන් මාස තුනක වැඩ ගොඩදාගන්න තමන්ගේ උපරිමය කරන්න දැන්ම දෙසැම්බර් මාසයේ ඔයාලගේ ආසනය වෙන්කරවා ගන්න...දෙසැම්බර් 10තෙක් නවක සිසුන් බදවා ගැනේ....
📌කරලා නැති වැඩ ගැන හිතමින් පසුතැවෙන්නා පහුකරගෙන බොහෝ දෙනා තමන්ගේ ranks නිර්මාණය කරගන්නා කාලය එලඹ ඇත...‼️‼️
Repost from Daily targets for Chemistry 💎📘
🛑A/L exam එකට තව දවස් 60කටත් අඩුයි.‼️
⏰Chemistry කරන ලමයෙක්ට මේ කාලේදි කලයුතු වැදගත් ම දේ වෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු ලිවීමයි.
🗓ඉතින් මේ වෙනකොට අඩුම ඔයාලා එකපාරක්වත් 2011 ඉදලා past papers ටික ඉවර වෙලා තියෙන්න ඕන.
🖇මේ වැඩේ තාම හරියට කරන්න බැරි වුන full papers ලියාගන්න බැරි වුන හැබැයි exam එකට කලින් ලියාගන්න ඕන අයට ලොකු තල්ලුවක් දෙන්න තමා මගේ බලාපොරොත්තුව..❤️🔥
📌 chemistry paper එකේ සැකැස්ම
📌 ප්‍රශ්න පත්‍රයට නිවැරැදිව පිලිතුරු ලියන ආකාරය
📌පිලිතුරු ලියන රටාව සහ කාලය කලමණාකරණය
📌ලකුණු ලැබෙන ආකාරය සහ ලකුණු ලබාගැනීමට අනුගමනය කලයුතු වැදගත් කරුණු
📌 විශේෂම දේ සෑම සතියකම විවරණය ලියවීම, ලියන ආකාරය පන්තිය තුලදී කියා දෙනවා..
📌 ලියන විවරණ submit කිරීමට දවසක් ලබා දේ.
📝 සියලු දෙනා වැඩ කරන බව මා විසින් පෞද්ගලිකව සොයා බලනු ලබයි.
🖇 Special- සතියට අදාලව ලියන ප්‍රශ්න කාලෙට අනුව zoom online live ලිවීමට සියලු දෙනාටම අවස්ථාව ලබා දේ.
⭕️Recordings ලබා ගත හැක⭕️
https://chat.whatsapp.com/KGPGbAq5wpH1Uz9w3oyrbL
Repost from Daily targets for biology🍀📗
https://us06web.zoom.us/j/88904620722?pwd=tGsIYZXLYBtKYMRtYUOkeMZYbOk37R.1
puluwn ikmnt join wenna hamoma
මෙතන තියෙනවා දැනට inorganic class එකේ කරපු සියලු කොටස්.....❤️හැමෝම අනිවාර්යයෙන්ම බලන්න පිලිවෙලට...youtube channel එකත් subscribe කරන්න...සියලු free videos මම upload කරනවා...❤️යාලුවොන්ටත් බලන්න share කරන්න...😌✨
https://youtube.com/playlist?list=PLWYSuQsgPsADpgzexcdmxBxyTAcHBhyiz&si=YvfGPc0p2vpE_gaZ
🛑A/L exam එකට තව දවස් 60කටත් අඩුයි.‼️
⏰Chemistry කරන ලමයෙක්ට මේ කාලේදි කලයුතු වැදගත් ම දේ වෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු ලිවීමයි.
🗓ඉතින් මේ වෙනකොට අඩුම ඔයාලා එකපාරක්වත් 2011 ඉදලා past papers ටික ඉවර වෙලා තියෙන්න ඕන.
🖇මේ වැඩේ තාම හරියට කරන්න බැරි වුන full papers ලියාගන්න බැරි වුන හැබැයි exam එකට කලින් ලියාගන්න ඕන අයට ලොකු තල්ලුවක් දෙන්න තමා මගේ බලාපොරොත්තුව..❤️🔥
✴️අපි මේ වැඩේ මේ සතියේ සෙනසුරාදාම පටන් ගන්නවා.මේ පන්තියේදි ඔයාලාට,
📌 chemistry paper එකේ සැකැස්ම
📌 ප්‍රශ්න පත්‍රයට නිවැරැදිව පිලිතුරු ලියන ආකාරය
📌පිලිතුරු ලියන රටාව සහ කාලය කලමණාකරණය
📌ලකුණු ලැබෙන ආකාරය සහ ලකුණු ලබාගැනීමට අනුගමනය කලයුතු වැදගත් කරුණු
📌 විශේෂම දේ සෑම සතියකම විවරණය ලියවීම, ලියන ආකාරය පන්තිය තුලදී කියා දෙනවා..
📌 ලියන විවරණ submit කිරීමට දවසක් ලබා දේ.
📝 සියලු දෙනා වැඩ කරන බව මා විසින් පෞද්ගලිකව සොයා බලනු ලබයි.
🖇 Special- සතියට අදාලව ලියන ප්‍රශ්න කාලෙට අනුව zoom online live ලිවීමට සියලු දෙනාටම අවස්ථාව ලබා දේ.
⭕️Recordings ලබා ගත හැක⭕️
🔆පන්තියේ පලමු දිනය නොමිලේ සහභාගි විය හැක.
