cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

TRAVEL IN | 🇱🇰 SRI LANKA

💁 Telegram's #No.1 Nature & Travel Blog We are happily providing you with great travel spots all over the world |🍂🎋💚 💁 Enjoy Our Cha..| All the content posted in this channel is not owned by us. Image credit goes to respective owners 📬

نمایش بیشتر
پست‌های تبلیغاتی
12 299
مشترکین
-624 ساعت
-407 روز
-26230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

හොහේ හරි දුරක... කාටවත් notice වෙන්නේ නැති තැනක කාටවත් පේන්නේ නැති නැනක අලුතින් ජීවිතය පටන් ගන්න ආසයි..☺️🤍
━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
💯 9 1
Remember... life is a short journey 🖤✨️ Good Morning ☘️🤍
━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
💯 45
ගෙදරකට මෙහෙම තැනක් ඕනෙ ඇයි දන්නවද? ජීවිතේ ඒකාකාරී වෙද්දි මිනිස්සුන්ට තමන්ගෙ සමීපතමන්ව මග හැරෙන්න ගන්නවා. සොයා බැලීම් අමතක වෙලා යනවා. හැමදාම දකින මිනිස්සුන්ගෙ කිසිම විශේෂත්වයක් නැති වෙනවා. අන්න ඒ වෙලාවට මිනිස්සුන්ට ඕනෙ වෙනවා තමන්ගෙ සමීපතම මනුස්සයා ගැන විශේෂයක් දැනෙන්න අවස්ථාවක්. ඉර බැහැගෙන යන හවසක කෝපි බොන ගමන් තමන් ගැන, තමන්ට වැරදුණු තැන්, මග හැරුණු තැන් ගැන ඔයා ආසම මනුස්සයා එක්ක තනි වෙලා කතා කරලා බලන්න. විවෘත අදහස් බෙදාගැනීමකට පස්සෙ මිනිස්සුන්ට පුළුවන් වෙනවා ජීවිතේ අළුතින් පටන් ගන්න. වැරදි හදා ගන්න. නොදැනීම මග හැරුණු තැන් ආයෙම මග නොහැරගන්න. ඉතින් ගෙදරකට නම් මේ වගේ තැනක් ඕනෙමයි. ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
83🕊 2
කොතනක නැවතුනත්, සතුටින් හිනා වෙලා ඉන්න ලමයෝ.. 🌻🤍 ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
49🕊 7
මන් කැමතිම අපි දෙන්නගේ මුල්ම කතාබහ තිබුන වෙලාවට යන්න එතන කිසි දෙයක් වෙනස් කරන්න නෙවෙයි ඒ කතාබස් වල තිබුන හැගීම්, ඒ හිනාව, ඒ ආදරේ ආයෙත් සැරයක් විදගන්න එක එකම එක දවසක් උනාට එතනින් පස්සේ ගෙවුන කාලය නම්... මට තාමත් හීනයක්.!
━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
61😢 6❤‍🔥 2💯 1
ඇත්තටම ජීවිතේ ඉස්සරහට මොනව වෙයිද කියලා මම දන්නෙ නෑ ... ඒත් මේ දැන් ගෙවෙන්නෙ මම ආසම විදිහ නම් නෙමෙයි.. හීනෙකින්වත් හිතපු විදියටත් නෙමෙයි කියල දන්නවා...!!
━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
💔 54💯 22 5
G.Night 🎧🖤 ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
28🔥 2
එකෙන් එක ගැලවෙද්දී කැලැන්ඩරේ කොල ටිකෙන් ටික හෑරෙන්නේ මරණයේ වල ඉතිං තව මනිනවද... ජීවිතේ මිල 🥀🤍
نمایش همه...
🔥 46💯 20 1
G.Night 🥀🖤 ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
35
සුන්දර ගමනාන්තයක්.! " Belihul oya | Sri Lanka 🤍
✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ ➪ t.me/NatureLoverdt.me/TravelingSrilanka ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
نمایش همه...
❤‍🔥 19 2