Razor Techᵀᴹ 🇱🇰
رفتن به کانال در Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
نمایش بیشتر1 992
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-107 روز
-4230 روز
آرشیو پست ها
1 992
ඔයාට PayHere Account එකක් තියනවනම් හරි PayHere Payment gate එක හරහා payment එකක් කරල තියනවනම් දැන්ම email එකේ password එක වෙනස් කරගම්න 🙂💔
haveibeenpwned.com කියන විදිහට PayHere එකේ 65GB ක Data breach එකක් වෙලා තියනවා. මේ අතරෙ 1.5 million email addresses, ip addresses, physical addresses, names , phone numbers, purchase histories and credit card data ( card type එක, පලවෙනි digit 6 & අන්තිම digit 4 + expiry date 🥴) තියනව කියල කියනවා 🤤
මේක ලංකාවෙ උන ලොකුම Data breach එකක් 😙💔
@SusaEpic
#PayHereHack #sl #Helakuru #data #surprise
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 992
Register Device as Companion Feature 😀
Whatsapp ඉද්දි Data on එකේදිම නින්දයනවට විසඳුම ලඟදීම...
1 992
Repost from 🇱🇰 සිංහල NEWS Update 🔔
☘️ ග්‍රහයෝගයකින් අහස ඒකාලෝක වෙයි
✍️ සූර්යග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහ ලෝක දෙකක් වන සිකුරු සහ බ්‍රහස්පති මේ දිනවල
අහස ඒකාලෝක කරමින් දීප්තිමත්ව දර්ශනය වන බව තාරකා විද්‍යාඥයන් පවසනවා.
එමෙන්ම එම ග්‍රහ ලෝක දෙක එකිනෙකට ගැටෙන තරම් ආසන්නව දිස්වීමද විශේෂත්වයක්.
මෙවැනි ග්‍රහයෝග වාර්ෂිකව දක්නට ලැබුණද මෙතරම් දීප්තිමත් දර්ශනයක් නැවතත් දැකගත
හැකිවන්නේ වසර 2039දී යි.
මෙම ග්‍රහයෝගය පැහැදිළි අහසේ පියවි ඇසින් හෝ දුරේක්ෂයක් මගින් දැකගත හැකියි.
මෙලෙස ඝට්ටනය වීමට ආසන්න බව දිස්වුවද සිකුරු සහ බ්‍රහස්පති පවතින්නේ එකිනෙකාට
සැතපුම් මිලියන 430ක් ඈතින්.
📅 Sunday, 01 May 2022 - 9:42
🎯 Powered By : Hirunews.lk | 🔔 Neɯs BOT 🔔
1 992
ඔයාගේ Favorite ම Windows OS එක මොකක්ද 😗 ( Gaming Performance සහ Compatibility එක අතින් )
1 992
රෑ තිස්සේ නිදිමරාගෙන 12 GB Game එකක් බාලා ඒක Download වෙලා ඉවර උනාට පස්සෙ Install කරන්න යද්දි,
"අහවල් dll file is missing "
කියලා වැටුනාම 🙂👍🏻
1 992
Ultimate PC Optimization for Gaming Tutorial එකක් ඕනිද තේරෙන සිංහලෙන් 🙃❤️
හිතන්න ඔයා Game එකම් ගහද්දි පට්ටෙට Lag වෙනවා..30FPS වගේ තමා යන්නේ..ඉතින් මගෙ Tutorial එකෙන් 30FPS වගේ යන Framerate එක 40-45 FPS වගේ කරගන්න හැටි කතා කරනවා 😌❤️ Tips 10 + 🥰❤️
1 992
Free Cloud Storage 500GB
Cloud: Pcloud
1️⃣ Steps:
📌Register for Pcloud: pcloud.com
📌Go to : pcloud.com/promo.html
📌Use Promo Code: PHOTOMANAGERS
✅ Verify Your Mail ID
Credits - CylonSSH ❤️
1 992
.. සාගර වෙරලක පිය සටහන් මත 🧚♂️
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත 🙇♂️
ඒ රන් හිරුරැස් විහිදුණු මොහොතේ 🧜🏻♀️
ඔබම මාද විය මාද ඔබම විය 😇 ...
King Maliyez - එබැවින් මම විතරයි
Artist 🎗:- King Mali Yez , Geemath Beats
Album 🌍 :- මනෝපාර 🥀
Year :- 2022 🕑
Full album is Here😈
Listen on Telegram 🔔 : Click Here
1 992
Repost from 🇱🇰 සිංහල NEWS Update 🔔
🔔 සෞඛ්‍ය අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක්
✍️
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වෙබ් අඩවියක් වන http://www.health.gov.lk/ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් නම් කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.
📅 By Colombo Times on April 24, 2022
🎯 Powered By : ColomboTimes.lk | 🔔 Neɯs BOT 🔔
1 992
හායි සඟෝලා ... මෙන්න අදත් ඔයාලට ගොඩක් වටින Tech Article එකක්.හෑල්ලකින්ම පටන් ගමුකෝ වෙනදා වගේම 🌺
ඔයා මෙහෙම හිතන්නකෝ..ඔයා කඩේකින් 16 GB Pen Drive එකක් මිලදී ගන්නවා මොකක්ම හරි උවමනාවකට 😌. ඊට පස්සෙ ඔයා ගෙදර ඇවිල්ලා PC එකට Plug කරලා බලනවා Pen එක..හත්තික්කේ Pen එකේ ඇත්තම Storage Capacity එක 14 GB 🙁
ඉතින් ඔයා Confused නේ..Pen එකක විතරක් නෙවේ Hard Disk,SSD වගේ හැම දේකම මෙන්න මේ තියරි එක වැඩ කරනවා.🙃 ඇත්තම Storage Capacity එක බාහිරින් ගහලා තියෙන අගයට වඩා 2% කින් විතර අඩුයි.ඉතින් අද අපි කරන්න යන්නේ මෙන්න මේක හදාගන්නේ කොහොමද කියලා.ඒ කියන්නේ 14 GB නම් තියෙන්නේ ඒක 16 GB කරන්නේ කෝමද කියලා.16 GB ම වෙන්නෙ නැති වෙන්න ඉඩ තියෙනවා.ඒත් ටිකක් හරි Pen එකේ Capacity එක වැඩි වෙනවා.දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා 🌍
1).මුලින්ම මම මේ දෙන Zip FIle එක ඔයා PC එකට Download කරගන්න ඕනි.ඊටපස්සෙ ඒක Extract කරන්න.
2).Extract කරාම ඔයාට බලාගන්න පුළුවන් SDATA Tool කියලා එකක්.අන්න ඒක උඩ Right Click කරලා Run as Administrator දෙන්න.
3).ඊට පස්සෙ ඔයාගෙන් අහයි Net Framework 3.5 කියන Feature එක ඔයාගේ PC ඒකේ නෑ;ඒක මම Download කරලා Install කරන්නද කියලා.ඒක OK කරන්න.
4).ඊට පස්සෙ ආයෙමත් සැරයක් SDATA Tool කියන එක උඩ Right Click කරලා Run as Administrator දෙන්න.
5).දැන් ඔයාට මම උඩ දාලා තියෙන ෆොටෝ එකේ වගේ Tool එක Open වෙයි.
දැන් Tool එක ඇතුලෙ හදන්න ඕනි Option ටික බලමු.
📌 Tool එකේ උඩින්ම තියෙනවා Choose your data to compress කියලා.එතනට ඔයාගෙ pen drive එකට අදාල Drive Letter එක තෝරන්න.
මැද හරියෙන් තියෙනවා Pen එකට දාන්න නමක්.ඒකට ඔයාට කැම්ති එකක් දාන්න.
📌 ඊට පස්සෙ යටින් තියෙනවා Compress to කියලා Option එකක්.එතනට තියෙන වැඩිම Size එක තෝරන්න.
වැඩේ හරි දැන් ඔයාට ටියෙන්නේ යටම තියෙන E-Compress NOW කියන බට්න් එක ඔබන්න.කොළපාට Bar එක පිරෙනකන් ඉන්න.එතකන් Pen එක ගලවන්නවත් යන්නෙපා ⭕️
Suprise Homies ! 🙈
Download Tool :- Click Here
Article for @RazorTech by @Ravindu_Deshan
@RazorTech 2022 ©
