fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Free Signal with Pathuma 😎🔥💪

Free Signal with Pathuma 😎🔥💪

رفتن به کانال در Telegram
869
مشترکین
-124 ساعت
-87 روز
-2130 روز

در حال بارگذاری داده‌ها

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26
اکتبر '26
+1
در 0 کانال‌ها
سپتامبر '260
در 0 کانال‌ها
Get PRO
اوت '260
در 0 کانال‌ها
Get PRO
ژوئیه '260
در 0 کانال‌ها
Get PRO
ژوئن '260
در 0 کانال‌ها
Get PRO
مه '260
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+1
در 0 کانال‌ها
Get PRO
مارس '26
+15
در 0 کانال‌ها
Get PRO
فوریه '26
+13
در 0 کانال‌ها
Get PRO
ژانویه '26
+21
در 0 کانال‌ها
Get PRO
دسامبر '25
+24
در 0 کانال‌ها
Get PRO
نوامبر '25
+22
در 0 کانال‌ها
Get PRO
اکتبر '25
+25
در 0 کانال‌ها
Get PRO
سپتامبر '25
+20
در 0 کانال‌ها
Get PRO
اوت '25
+30
در 0 کانال‌ها
Get PRO
ژوئیه '25
+29
در 0 کانال‌ها
Get PRO
ژوئن '25
+25
در 0 کانال‌ها
Get PRO
مه '25
+28
در 0 کانال‌ها
Get PRO
آوریل '25
+40
در 0 کانال‌ها
Get PRO
مارس '25
+36
در 0 کانال‌ها
Get PRO
فوریه '25
+16
در 0 کانال‌ها
Get PRO
ژانویه '25
+70
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+134
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+55
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+64
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+72
در 0 کانال‌ها
Get PRO
اوت '24
+104
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+66
در 0 کانال‌ها
Get PRO
ژوئن '24
+44
در 0 کانال‌ها
Get PRO
مه '24
+62
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+55
در 0 کانال‌ها
Get PRO
مارس '24
+52
در 0 کانال‌ها
Get PRO
فوریه '24
+36
در 0 کانال‌ها
Get PRO
ژانویه '24
+30
در 0 کانال‌ها
Get PRO
دسامبر '23
+30
در 0 کانال‌ها
Get PRO
نوامبر '23
+37
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+34
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+55
در 0 کانال‌ها
Get PRO
اوت '23
+226
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+228
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+176
در 0 کانال‌ها
Get PRO
مه '23
+193
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+141
در 0 کانال‌ها
Get PRO
مارس '23
+12
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+8
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+37
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+333
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
31 اکتبر0
30 اکتبر0
29 اکتبر0
28 اکتبر0
27 اکتبر0
26 اکتبر0
25 اکتبر0
24 اکتبر0
23 اکتبر0
22 اکتبر0
21 اکتبر0
20 اکتبر0
19 اکتبر0
18 اکتبر0
17 اکتبر0
16 اکتبر0
15 اکتبر0
14 اکتبر0
13 اکتبر+1
پست‌های کانال
ගොඩක් අය අහනවා Vip Group එක ❤️ මෙහෙමයි වෙන්නේ දවස තිස්සේ උදෙ ඉදන් රැ වෙනකක් පිස්සෙක් වගෙ සිග්නල් දෙන්නේ නැ නිකන් බොරැ කියලා කවුරුත් ගන්න ඕනි නැනෙ ඒකට හේතුව තමයි එහෙම සිග්නල් දෙන එක සාර්ථක දෙයක් නෙවෙ තනිකර බොරැවැඩක් ❤️ නැත්නම් සිග්නල් නම් දවසට 100 ක් උනත් දෙන්න පුළුවන් එහෙම දිලා ලොස් වෙනවනම් එ සිග්නල් දෙන එකෙන් වැඩක් නැනෙ දෙන එකක් උනත් සුපිරි එකක් දෙන්න ඕනි 🔥 එහෙම මාකට් තත්වෙ අනුව තමා මම සිග්නල් දෙන්නේ ❤️ සිග්නල් එකක් දෙනකොට ඒක හොදට ඇනලයිස් කරන්න ඕනි Fundamentals ගැන අවධානයෙන් ඉන්න ඕනි සමහර වෙලාවට එහෙම කරත් වරදින වෙලාවල් තියනවා එ හැමදේටම අපි සුදානම් වෙන්න ඕනි අන්න එහෙම කරලා හොද Confirmation එකක් අරන් තමයි මම සිග්නල් දෙන්නේ නිකන් ඕනවට එපාවට දිලා කවුරුත් ලොස් කරවන්න මට උවමනා නැ මගෙ අරමුණ ගොඩ දාන එක මිසක් කෙලවන එක නෙවෙ ❤️💪

2
අවදානමට පෙර ❤️ ගොඩක් අයගෙ මතයක් තියනවා Future trading කරන්න ඩොලර් 10,20,30 වගෙ පොඩි ගානක් දාගෙන ගේමක් ගහගෙන යන්න පුළුවන් කියලා 👌 වගකිමෙන් කියන්නේ බැ 👌 ඒකට හේතුව තමා මෙහෙම හිතන්න ඔයා ඩොලර් 20 ක් දාගෙන Trading පටන් ගන්නවා ඉට පස්සේ ටික ටික ඩොලර් 50ට up කරගත්තා කියලා හිතන්න ඉට පස්සේ ඔයාට තන්හාව ඇතිවෙලා ලොකු ගානක් එකපාර හොයන්න ඔයාගෙ මනස Auto හැඩගැහෙනවා ඕන කෙනෙක්ට පොදුයි මේක ඉට පස්සේ ඔයා සම්පූර්ණ කැපිටල් එකම දාලා හරි එකදිගට Trade ගොඩක් දාලා හරි High leverage දාලා හරි Trade දානවා ඉට පස්සේ ඔයා ඔක්කොම ටික ලොස් කරවගන්නවා Liq කරගන්නවා 💥 කනාවට හරි Profit උනත් ඉලගපාර හරි කෙලවෙනවා ඒක නියතයක් අත්දැකීමෙන් කියන්නේ 👌 ඉටපස්සෙ ඔයා ආයම පොඩි ගානක් දාගෙන ආය Trade කරනවා අර ලොස් එක ඉක්මනට කවර් කරගන්න ඕනි කියන එක තමා ඔයාගෙ මනසින් කියන්නේ ඉට පස්සේ ආය කෙලවගන්නවා ඔහොම ඔහොම ගිහින් ඔයා දන්නෙම නැතුව සැහෙන්න ගානක් ලොස් කරවගන්නවා අන්න ඒකයි කියන්නේ බැ කියලා අපෙ Mind එක තමා හැමදේටම මුල අනිත් එක තමා අපි Trade කරද්දි මට මුදලෙ නියම වටිනාකම අපට දැනෙන්නෙ නැ ගානක් නැ වගෙ මොකද අපි ඩොලර් වලින් Trade කරන නිසා අපි නිකමට ඕක රැපියල් වලට හරවගෙන කල්පනා කරලා බලද්දි තමා අපට තේරෙන්නෙ අපි කොච්චර ලොස් කරගෙනද කියලා 😕
24
3
ඔබේ කැපිටල් එක
33
4
🤤🤤💥💥
🤤🤤💥💥
43
5
Booooooom 🤤🤤🤤🤑🤑💥
Booooooom 🤤🤤🤤🤑🤑💥
42
6
මේ තියෙන්නෙ ගියපාර Bull Run එකෙ Altcoin Season එකෙ මම හොයපු Profit එක 🔥 මම Special Plan එකක් හදාන පොඩි ගානකින් තමා පටන්ගත්තෙ
මේ තියෙන්නෙ ගියපාර Bull Run එකෙ Altcoin Season එකෙ මම හොයපු Profit එක 🔥 මම Special Plan එකක් හදාන පොඩි ගානකින් තමා පටන්ගත්තේ. ඉවසිමෙන් තන්හාවක් නැතුව Mind එක හොදට clear කරගෙන තමා වැඩේට බැස්සෙ. කිසිම හේතුවක් මත මම ප්ලැන් එකෙන් පිට ගියෙ නැ. මට කරන්න පුලුවන් උනානම් ඔයාලට බැරිවෙන්න විදිහක් නැනෙ 😊 මහලොකු කැපිටල් ඕනි නැ 💪 මේක දැම්මෙ ලොකුකම් පෙන්නන්න නෙවෙ ඔයාලටත් Motivated වෙන්න. මම මිට කලිනුත් මේකදාලා තියනවා හැබැයි. ⁣කෝමත් මෙ පාර Altcoin Season එකෙ අපෙ Vip සෙට් එක ගොඩ දානවා අපෙ Target එක 10000$ 🚀
46
7
ඇයි නිතරම ලොස් වෙන්නේ ? Trading කියන්නේ සුදුවක් නෙවෙ ඒක අපි අංක 1ටම ඔලුවෙ තියාගන්න ඕනි නිකන් උඩ පහල යනවා බලලා Trade දාන සිස්ටම් එකක් නෙවෙ ✍️ අනිත් එක Trading කියන්නේ ඇත්තටම අපිට ආදරේට සල්ලි දෙන තැනක් නෙවෙ මේකෙ ඉන්නේ ගනුදෙනුකරැවන් ගැනුම්කරුවන් හා විකුනුම්කරැවන් මෙ අය මොන මොන අවස්ථාවෙ මොන වෙලාවෙදි Buy කරයිද sell කරයිද කියලා කිසිම කෙනෙක්ට හරියටම කියන්න බැ ✍️ නමුත් අපිට පුළුවන් පහුගිය දත්ත බාවිතාකරලා එ කියන්නේ ඇනලයිස් මගින් යම්කිසි නිගමනයක් ගන්න Technical analysis 100% ක්ම හරි නැ ඒකත් ඔලුවෙ තියාගන්න ඕනි ✍️ Smc, Elliott wage, Rsi ඔය වගෙ ගොඩක් Concept බාවිතා කරලා තමා Confirmation අරන් Entry ගන්න ඕනි Technical පැත්තම බලලා Entry ගන්න එක හරියන්නැ ඉට අමතරව අපි Fundamentals ගැන අවදානය දෙන්න ඕනි ✍️ ඔය මම මුලික ටික ගැන සරල හැදින්විමක් කරෙ ලොස් වෙන්න හේතු ✔ එතකොට අපි අපෙ කැපිටල් එකට ගැලපෙන Money manage එකක් හදාගන්න ඕනි මොකද ගොඩක් අය මුලු කැපිටල් එකම දාලා Trade කරනවා ඒක තමා ලොස් වෙන්න ප්‍රධානතම හේතුව අනිත් එක තමා Leverage. මෙ Leverage කියන එක අපිට ආදරේට හදුන්වාදිපු එකක් නෙවෙ සරලවම මේකෙ වෙන්නේ අපි දාන මාජින් එක එ Leverage ගානින්වැඩිවෙලා Trade එක Open වෙන එක මේක High risk High profit උදා - ඔයා margin 20$ දාලා Leverage 20 දැම්මා නම් 20×20 = 400$ ඩොලර් 400 ක Trade එකක් විදිහට තමා වැටෙන්නේ Leverage අපිට වාසි හා අවාසි දෙපැත්තටම තියනවා අදාල අවස්ථාවන්වලදි විතරයි අපි High leverage use කරන්න ඕනි ( Scalping වගෙ කරද්දි ) ඉලගට ගොඩක් අයට තියන ප්‍රශ්නය Cross , Isolated එ ගැන මම කලින් දාලා තියනවා ඒ පෝස්ට් එක දාන්නම් Stop loss අනිවාර්යයෙන්ම use කරන්න ඕනි Stop loss නොදා Trade කරනවා කියන්නේ එ ගැන කතාකරලා වැඩක් නැ ✍️ Stop loss එකක් දෙන්නේ Support or resistance එකක් ළඟ එ නිසා අනිවාර්යයෙන්ම use කරන්න ඕනි නැත්නම් wash වෙලාම යන්න පුළුවන් අනිත් එක සමහරැ Long short Trade කවලමෙ දානවා ගොඩක් වෙලාවට ගොඩක් ALT coin Btc එක්ක යන coin 100% ක්ම නෙවෙ 90% ක් වගෙ එහෙමයි කවුරැ හරි කෙනෙක් Btc Long කරලා Etheruem Short කරනවනම් ඒක මම Recommend කරන්නේ නැ අනිත් එක කිසිම අවබෝධයක් නැතුව Ladder කරන්න යන එක Lඅවම Fib වත් දන්නෙ නැත්නම් Ladder කරන්න යන්න එපා අනිත් එක තමා Profit උනාම Profit book කරන්නේ නැති එක SL උඩට ගේන්නේ නැති එක අනිත් එක පොඩ්ඩක් මාකට් එක ලොස් පැත්කට යද්දි එකපාර බය වෙලා Trade closed කරනවා ⁣එහෙම එහෙම දිගටම ගියාම දන්නෙම නැතුව දිගටම ලොස් විශේෂ News CPi වගෙ එන වෙලාවට එන දවසට Trade කරන එකත් ලොස් වෙන්න එක හේතුවක් මාකට් එකෙ Trand එක අදුරගන්නෙ නැතුව Trade කිරිම ලොස් වෙන්න හේතුවක් ලෝකෙ කවුරුත් 100% ක් හරියටම Trade කරන අය නැ එහෙම කාටවත් බැ Stop loss වදින වෙලාවල් තියනවා ඒක තමා Trading කියන්නේ හරියට ඔක්කොම මැනේජ් කරගෙන ගියොත් අමතර ආදායමක් උපයලා ගේමක් ගහන්න පුළුවන් ✍️✔ මම දෙන උපදෙස තමා කවුරුත් Full time මේකෙම එල්ලිලා මෙකෙන්ම ගොඩ යනවා කියලා ඉන්න එපා මේක අමතර ආදායමක් විදිහට කරන්න එ වගේම හතරවටේට ණය වෙලා මේවට එන්නත් එපා ✍️✔ @Pathuma11
41
8
ගොඩක් අය මට මැසේජ් දාලා තියනවා කැපිටල් එක 20 - 30 වගෙ ⁣පොඩි ගනන් තියන අය Vip එකට ගන්න කියලා 😕 ඇත්තටම ගන්න විදිහක් නැ අවම Trade කරන්න කැපිටල් 50 ක්වත් තියනවනම් විතරයි ගන්නෙ ඒකට හේතුව මම හැම කෙනාටම Special Plan එකක් දිලා Guide කර කර Plan එකකට අනුව තමා කරගෙන යන්නෙ 🔥 එතකොට ලේසියෙන්ම සපෝට් එක ඇතුව ගොඩ දාලා දෙන්න පුලුවන් එකෙන්ම 🥳 ඉට අඩු අය අරන් මගෙ ප්ලැන් වලට කරගෙන යන්න අමාරැයි මට බොරැ පොරොන්දු දිලා කවුරැත් ගන්න බැ අපි කොලිටියට වැඩක් කරන අය නිසා 💪🔥 කැපිටල් 50$+ නම් විතරක් සෙට් වෙන්න එකෙන්ම ගොඩ දානවා 💪🔥
34
9
3 done
28
10
මුල්ම 5 ⁣කට පමනයි
35
11
දැඩි ඉල්ලිම නිසා තවත් 5 දෙනෙකුට විතරක් Lifetime Vip Offer එකක් දෙනවා 😎
35
12
بدون متن...
68
13
1000% Profit Done 😎🚀 හරිම තැනින් හරිම වෙලාව⁣ට Entry
67
14
Big Fire 💥💥💥💥💥💥
67
15
Hold කරපු අයට 300%+ Profit 😎🚀🚀
68
16
අපගෙ Vip සේවාව මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ 💓✔ Daily 3 - 5 Signals ✔ ( ඕනවට එපාවට දෙන්නෙ නැති නිසා මාකට් තත්වෙ අනුව අඩු හො වැඩි විය හැක) ඔබගෙ කැපිටල් එකටම ආවේනික Money @ Risk manage Plan එකක් මගින් Trade කිරිම ✔ දවසෙ පැය 24 පුරාම ඔබට සම්පූර්ණ සහාය ලබාගත හැක ඕනැම දන්නැති දෙයක් අසාදැනගත හැකිය එයට නිබදවම බැදිසිටිමි ✔ සිග්නල් නිරවද්‍යතාවය 98% ( Technical මත Smc , Elliott wave ) Fundamentals මත වෙනස් විය හැකිය ✔ වැඩිපුරම Scalping සිග්නල් ලබාදිම එ කියන්නේ පොඩි Time frame වලින් ඉක්මන් Profit ලබාගත හැකිය ඉට අමතරව Swing Trade ද ලබාදේ ✔ විශේෂ දේවල් News, market updates, Advice නිතරම ලබාදිම ✔ ඉට අමතරව Spot Signal ද ලබාදේ ✔ Average Profit Monthly 100 - 200% ( මාකට් තත්වෙ අනුව වෙනස් විය හැක ) ✔ අවශ්‍ය වෙලාවන්වලදි Closed කරන්න ඕනි තැන්වලදි කලින්ම දැනුවත් කිරිම ✔ ඉවසිමෙන් හිමිට ගේමක් ගහන්න කැමති අය සෙට් වෙන්න එකෙන්ම ගොඩ දානවා 💓✔ සාමාජිකයන් 100 වැඩි පිරිසක් සමග
66
17
Lifetime Vip 🚀 High risk High profit 1⃣You receive 3 - 5 signals daily 2⃣ 24-hour help & support 3⃣Best market updates before anyone 4⃣ Accuracy is 95-98% 5⃣ Average  daily profits of up to 200% 🚀 6⃣ Note the best signals and the best analyzes 7⃣ Daily Guaranteed profit 8⃣ Scalping (mostly tps hit 2-4 hours) 9⃣ Hidden gems and mid term gem
49
18
Trade කරලා ලොස් වෙනව ද? ජොයින් වෙලා බලන්න අපෙ VIP එකට අපි කියන system එකට trade කරලා බලන්න 💪 වගකිමෙන් කියන්නේ ගොඩ දානවා 😌👌 ඉවසීමෙන් ප්ලැන් එකකට කියන විදියට කරන ඕන කෙනෙක් ගොඩ දානවා @Pathuma11
50
19
sticker.webp
53
20
ගොඩ දෙනෙක්ගෙ ඉල්ලිම නිසා පොඩි කැපිටල් තියන අයට උදව්වක් විදිහට ඔන්න සුපිරි Free Signal 3 ක්ම මෙ සතියෙ දුන්නා 😎❤️
54