cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

"Hearting" Official Channel 🫀🍂

ආයුබෝවන්🍂 හදවතට කතා කරමු🫀 https://t.me/heartingchannel

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 217
مشترکین
-324 ساعت
-67 روز
-3530 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
ටාර්ගට් වල යන ගමනෙදි නොසැලෙන ඉවසීමක් මෙන්ම ලොකු දරාගැනීම් ශක්තියක්ද තමන් තුලම ගොඩ නගා ගැනීම හරිම වැදගත් මොකද ටාර්ගට් කියන ඒවට යන්න ලේසී නෑ කදු පල්ලම් වගේම වගුරුබිම් , වන දුර්ඝත් පහු කරන්න ඔයාට සිද්ද වෙයි.... ගමනාන්තය සුන්දර වුනද ඒ යන ගමන් මාර්ගය කටුකයි ඒක සිහි තියාගෙනම උත්සාහගන්න කැපවෙන්න ඔයාගේ හීන වලට එකින් එක ටාර්ගට් ඔස්සේ ඒවා හැබෑ කරගන්න සතුට තියෙන්නේ එතැන තමන්ගේ හීන හැබෑ වුනු තැන...
මතක තියාගෙන ජීවිතේ විදින ගමන් හීන දිනන්න
Gethmina Bandara |° ✍️ #Motivation
نمایش همه...
4
00:54
Video unavailableShow in Telegram
සාර්ථකත්වයට දක්ෂ මිනිහෙක් කැපවිමෙන් අරමුණු හමායන ගැහැණියක් යනු ගොදුරක් ඩැහැගන්න සිංහයෙක් 😎🔥 විනාඩියක් හිතන්න....දැන් අලුතින් පටන් ගන්න #RV
نمایش همه...
7.80 MB
මචං උබ හිතනවා නම් උබ තවම පරක්කුයි කියලා නෑ බං උබ තවම පරක්කු නෑ දැන් ඉදලා පටන් ගනින් මේ මාස හතර පහ කැපවීමෙන් වැඩ කරන් පලයන් මචං උබලට බැරි වෙන්නේ නෑ මොකද, මේ ලෝකේ වෙනස් කරේ උපතින්ම දක්ශ මිනිස්සුම නෙවේ උත්සාහයයි කැපවීමයි තිබ්බ මිනිස්සු ඉතින්, දැන් ඉදලා වැඩ කරන්න පටන් ගනින් බං තනියම ගේමක් ගහපන් උබලට බැරි නෑ දිනලා විතරක් ඉවර කරමු හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️ Mr.King Av(Official Writer✍️) #Av
نمایش همه...
20
මිනිස්සුන්ට ඕනි සැනසිල්ලක් හිතට දැනෙන බැදීමක්... ඕනම දුකක් එයාගේ උරහිසට ඔලුව තියාගෙන හිතේ තියෙන හැමදේම කියන්න පුලුවන් බැදීමක්... පිස්සුවෙන් කියවන හැමදෙම හොද අවදානයෙන් සවන් දෙන බැදිමක්... අඩියටම වැටුනත් ඉට වඩා වෙගයෙන් ඉහලටම තියන්න පුලුවන් බැදිමක් ... කෙටියෙන්ම කිව්වොත් අපි හොයන්නේ අපිට අපිම වෙලා නවතින්න පුලුවන් බොරු ආටොප නැති සරල ආදරයක් , බැදිමක්..❤️ ඔලුව කන් නැති සැනසිමේ ඉන්න පුලුවන් බැදිමක් ✨❤️
نمایش همه...
❤‍🔥 21
00:20
Video unavailableShow in Telegram
දවසක් හරි ලස්සන ආදර කතාවක අවස්තාවක් නොදීම ඈත් වුනාලූ.......... අද එයා නිවැරැදි වෙන්න ඇති නොහිතුවාට එයාත් එදා කිව වචන සැර වැඩි වෙන්න ඇති එ වෙන්න ඇති මාත් දැන් පැත්තකට වෙලා ඉන්නෙ මේ........ අහන්න තිබ්බා මගෙනුත් ඇයි මෙ කියලා උබ හැමදාම කරෙ විනිශ්චයම විතරයි වැරැද්දක් නැ උබෙත් උබත් සාදාරණ ඇති බයටම....... නොකීවාට ආලයද නැවත එයි කියලා මාත් දන්නෙ නැති ව නැති ගොඩක් උන්ගේ ආදර කතා නැති වුනේම අවබෝධ නැති නිසාලූ....... අපෙත් එම වෙන්න ඇති ......... එ නිසා වෙන්න ඇති උබ මුලින්ම පෙම් පහස වෙන එකෙක් එක්කම විදින්නෙ අද..... ඉතින් සුභ පැතුම් මැනික 😊 කියෙව්ව ලස්සන හදවතක් අද ගොඩක් කාලේකට ආයෙමත් පරවෙයි.....🥀 ආයෙ හැරෙන්න හිතුනත් හැරෙන්න එපා දැන් උබට ගැලපෙන්නේම එ අත විතරයි ☺️❤️
نمایش همه...
8.17 KB
❤‍🔥 11😁 2

❤‍🔥 1
Photo unavailableShow in Telegram
❤️‍🩹😌
نمایش همه...
18
Photo unavailableShow in Telegram
❤‍🔥 14
00:24
Video unavailableShow in Telegram
❤️
نمایش همه...
2.59 MB
7😁 1
Repost from N/a
00:28
Video unavailableShow in Telegram
" සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කළ අය අත හැරලා යන විදිහද?" Join 👉 https://t.me/SAHANABGMYT
نمایش همه...
8.95 MB
8