cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🍂🍂🍂සිත්මල් යාය🍂🍂🍂

💓හිත තුල දග කරන.... හැගුම් වලට ඉඩ දෙන්න....❤ ❤ඒ හැගුමන් අකුරු කර.... එක්ව විදින්න සිත් මල්යාය....💓 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබේ නිර්මාණ එවන්න 👉 @Maashiii930 👉 @Suddisuddi

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
157
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
නුබෙත් කඳුලු මගෙත් කඳුලු අපි දෙතනක සිරවී හිතක් නැතත් හැර යන්නට හැර යමි නුබේ සතුටට දෛවයට පිටුනොපා කියාගත නොහැක මට ඔබට මගේ ප්‍රේමය එයත් විටෙක විෂකි මට හිතේ පමනක් මියයන කුරිරුද මෙතරම් ලෝකය එක්වෙන්නට බැරිද අපට නැද්ද වරම් එයට තවමත් සිතයි අප ගැන හීන දැක දැක නුබ ගැනම එයයි මගේ සතුට සැමදාම මටත් අවැසි නුබේ උනුහුම පවසන්නට ආලය තුරුලේ හිඳ මියන යන්නට අවසරද ඉතිම් මට පවසන්න අවසන් වරට දනිමි මා නුඹේ ප්‍රේමය නැත එක්වීමක් අපට එයමයි අපේ දෛවය පසෙකට වෙන්නම් මා එයට පිටුනොපා
نمایش همه...
Photo unavailableShow in Telegram
දන්නවාද..... රෑ අහස ලස්සන උනේම සද පායාපු නිසා... පරිසරයට එලියක් වැටුනේම හිරු පායාපු නිසා... සදේ තනියම මැකුවේම තරු දිලිසුන නිසා..... ඉතිම් මම බැබලුනේ මම.දිලිසුනේ මම එලි උනේ...... නුඹ මගේ හදවම හොරකම් කල නිසා....... නිමක් නැති රලක් ලෙස නුබෙ ලග මවක් ලෙස දිවිපුරා නුබේ බව දිවිරලා කියමි මම... ❤️❤️ සඳූ..😌
نمایش همه...
සිකුරු තරුව තනියක මුමුනන රස කතා හදනම් නෑ දන්නේ මන්ද සද නැගන විට අනික් තරු සද ව්අට කරගන්න නිසායි.. හිරුගේ රස කතාත් සද නෑ දන්නෙ මන්ද සද නැගෙන විට හොරු බැස යන නිසායි... නුබත් සදක් වෙන්න... රසා කතා කොපමන කිවත් .. නුබේ බැබලීම නුබේ පරිවාර සේනාව නුබේ කරගන්න... ඒවිට නුබේ රස කතා අනික් අය අසාවි.. නුබ නැති තැනත් නුබ ගැබ කතා කරාවි... හරියට අමාවකට නැති සද ගැන කවි කිවිදියෝ කවි ලීවා සෙ.... සඳූ..😌
نمایش همه...
نمایش همه...
ඇයත් සොයන්නෙ ප්‍රේමයක්ම පමණි🥺❤

ඇයත් සොයන්නේ ප්‍රේමයක්ම පමණි🥺❤ .. කොටස් දෙකක කෙටි කතාවකි.. _2 කොටස_ එරංගගෙ අම්ම සද්ද නැතුව පුටුවෙන් වාඩි උනේ ඇස් දෙකෙත් කඳුලු පුරවන් එරංග එක්ක කතා කරල වැඩක් නෑ කියල හිතල වෙන්න ඇති. සමාධිත් ඒ එක්කම උඩ එයාලගෙ කාමරේට ගියෙ කම්මුලකුත් අල්ලන්.එරංගත් සමාධිගෙ පස්සෙන් ආවෙ සමාධි ගිහින් ඇදෙන් වාඩි වෙනකොටයි.ඒ එක්කම එර්ංගත් සමාධි ගාවින් වාඩි උනා..

یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.