cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2022 eChem.lk | Early Revision

https://youtu.be/Y0CZbJkUtrw Telegram Channel link : https://t.me/+rQKRTiaJNopmYmFl

نمایش بیشتر
پست‌های تبلیغاتی
719
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-1530 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailable
TALENTS By ECHEM'22🔥 Official After Movie Results එහෙමත් ආව එකේ ආයෙ මතක් වෙන්නත් එක්ක 2022 batch එකේ Talent Show after movie එක release කරලා තියෙනවා. මේක හැදුවෙත් අපේම පන්තියේ ළමයෙක්. ❤️https://youtu.be/CAXgS0JDRoA Credits: MidFlare Filmmaking තමන්ගේ අවුරුද්දේ ලංකාවේ වැඩිම A ගාණත් අපේ පන්තියට අරන් දෙන ගමන් මෙහෙම වැඩකුත් කරපු 2022, උඹලා මාරයි🔥 ඊළඟට 2023...❓
نمایش همه...
1
Photo unavailable
STAY TUNED🔥
نمایش همه...
3
❗️2022 ප්‍රතිඵල ලේඛනය මුද්‍රණය කිරීමට සූදානම්... 2022 අප පන්ති වලට සහභාගී වූ, මේ වන තුරු ප්‍රතිඵල ලැයිස්තුවට ප්‍රතිඵල ඇතුලත් නොකල සිසුන් පහත form එක හරහා එය අපට එවන්න. https://forms.gle/az4ps2us2Xp2eQMP9 - Amila Dasanayake
نمایش همه...
2
Photo unavailable
💡Google form එකට ළමයි එවපු results වලින් විතරක් දැනට A 572ක්. ඇවිත් කතාකරලා results කියපු තව සෑහෙන පිරිසක් ඉන්නවා. ලංකාවේ පරණ records හොයලා බලන්න. අපි ලංකාවේ "A" ඉතිහාසය අලුත් කරන්නයි යන්නේ.🔥 ස්තුතියි 2022❤️
نمایش همه...
1
Photo unavailable
❗️අපේ නම පාවිච්චි කරලා මේ විදිහට results එකතු කරන වැඩක් පටන් අරන් තියෙනවා කිසියම් පාර්ශ්වයක් විසින්. මේ විදිවලට අහන ඒවට results කියන්න එපා ළමයි. පන්ති ආපු ළමයින්ට අපෙන් call එකක් එන්න ඉඩක් තියෙනවා. එහෙම කතා කරන කෙනෙක් වුණත් විශ්වාස කරන්න අමාරුයි වගේ නම් google form එකට results දැම්මා කියලා විතරක් කියන්න. අපේ පන්ති ආපු තවම results කියපු නැති ළමයි පහළ google form එක හරහා results අපිට කියන්න. https://forms.gle/az4ps2us2Xp2eQMP9
نمایش همه...
1
Repost from N/a
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
🏆මේ තියෙන්නේ දිස්ත්‍රික් මුල් 5 ඇතුලේ ඉන්න ළමයි. මෙතන නැති දැනට ප්‍රතිඵල කියලා තියෙන දිස්ත්‍රික් මුල් 5 ඇතුලේ ඉන්න තවත් ළමයිනුත් ඉන්නවා. Q: මේ පොඩි ළමයින්ට පුළුවන්ද උගන්නන්න? A: ඔය උගන්නලා තියෙන්නේ... ❗️මෙතන ඉන්නවා ලංකාවේ මුල් 20 ඇතුලේ ඉන්න 5ක්. මේ බහුතරය revision පන්තියේ results. (අපි 2022 theory භෞතික පන්තියක් කරේ නෑ. Online theory පන්තියේ ළමයි හිටියේ 120ක් වගේ ගානක්.) ලංකාවේ Revision පන්ති වලින් මෙහෙම rank ඇවිත් නෑ ළමයි කවදාවත්. දක්ෂයින්ට උගන්නන්න හැමෝටම පුළුවන්. සාමාන්‍ය මට්ටමේ ළමයෙකුට උගන්නලා rank එකක් ගන්න උදව් කරනවා කියන්නේ ඊට එහා දෙයක්. මහන්සියට ප්‍රතිඵල ගෙනාව 2022❤️
نمایش همه...
1
00:54
Video unavailable
🔴Results කියන්න එන්න හොඳ නරක කියලා එකක් නෑ. හැමෝම එන්න. හෙට තංගල්ල සහ ඇඹිලිපිටිය 🔴තංගල්ල පෙ.ව.9.00 - 11.00 🔴ඇඹිලිපිටිය ප.ව.12.00 - 2.00 2023 ළමයිනුත් කතා කරලා යන්න එන්න...
نمایش همه...
IMG_0483.MOV10.64 MB
1
2023 SPECIAL MEETING Zoom Limit එක පැනලා ළමයි. පහළින් Youtube join වෙමු. https://www.youtube.com/live/BX-pdSpwOMw?si=MG5eEn-SKrLcYGJK
نمایش همه...
2023 After Results Special Meeting | Amila Dasanayake

ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න 🔹2025 Theory Channel -

https://t.me/echem25

🔹 2023 Revision Channel :

https://t.me/echem23MR

Group :

https://t.me/echem23

🔹 2023 Paper Channel :

https://t.me/echempaper2023

🔹 2023 Theory Channel :

https://t.me/echem2023

Group :

https://t.me/+mG5Be7D8rOgwZjY1

🔹 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

🔹නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

🔔විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

🔹Website - www.echem.lk ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

1
Photo unavailable
Result එක පිටුපස කතාව හොඳ results, නරක results මේ හැම එකකින්ම ගන්න පාඩම් තියෙනවා. තමන්ට තියෙන්නේ හොඳ result එකක් නම් ඒක එහෙම වෙන්න හේතු වුණා කියලා ඕගොල්ලන්ට හිතෙන දේවල් සහ තමන්ට තියෙන්නේ නරක result එකක් නම් ඒක එහෙම වෙන්න හේතු වුණා කියලා ඕගොල්ලන්ට හිතෙන අඩුපාඩු සේරම මේ form එකට ලියන්න. https://forms.gle/EoDqkSsfrEHU35u56 මේ වැඩේ අරමුණ මේකයි, හැම result එකකින්ම ගන්න පුළුවන් දේවල් තියෙනවා. කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල් ගැන. මේ form එකට එකතු වෙන ළමයින්ගේ කතා වලින් ගන්න්න පුළුවන් දේවල් අරගෙන අද special meeting එකේදී ඒ ගැන අපි කතා කරනවා. තව ළමයෙකුට හොඳක් කරන්න ඔයාගේ කතාව අපිට කියන්න. ❗️අද හවස 6ට කලින් පුරවන්න බලන්න හැමෝම. Special meeting එක 8ට නිසා.
نمایش همه...
1
Photo unavailable
🤝 අද 2022 ගාල්ල සහ මාතර ළමයින්ට ඇවිත් කතා කරලා යන්න පුළුවන්. අපි ඉන්න වෙලාවල්, 🔴ගාල්ල: දවල් 12.30 සිට 2.30 සයන්ස් සෙන්ටර් ආයතනයේදී 🔴මාතර: දවල් 3 සිට 5.30 දක්වා ඕසෝන් ආයතනයේ දී විමසීම්: (071) 290 1483 යාළුවන්ට කියන්න❗️
نمایش همه...
1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.