cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

සත්පුරුෂයන්ගේ මහගෙදර 🙏🌸

සීල සමාහිත - නුවණ වැඩීගෙන නිවනට යන මග වැටහේවා දහම කියාදෙන කලණ මිතුරු හැම නිරතුරු ඇසුරට පත්වේවා.. https://t.me/joinchat/ZhF8vCVz10c1MDZl

نمایش بیشتر
پست‌های تبلیغاتی
238
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
-730 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

01:51
Video unavailable
අනිවාර්යයෙන් නරඹන්න 🙏🌺
نمایش همه...
4.37 MB
01:25
Video unavailable
සිල්වත් මහන බමුණන්ට අපහාස කිරීමේ විපාක අනිවාර්යයෙන් නරඹන්න 🙏🌻
نمایش همه...
3.32 MB
01:22
Video unavailable
අනිවාර්යයෙන් නරඹන්න 🙏🌺
نمایش همه...
2.85 MB
Repost from N/a
نمایش همه...
සියලු දානයන් අතරින් ධර්ම දානය උසස් වන්නේ ඇයි || අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි෴

-සබ්බ දානං ධම්ම දානං ජිනාති -සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් ය තෙරුවන් සරණයි !!! ......................🌼🍃........................ Like, subscribe & share :-

https://youtube.com/@Amadamsuwa_

Telegram :-

https://t.me/DammoHaweRakkathiDamachari

00:25
Video unavailable
Namo buddhaya ...🙏🙇🌺
نمایش همه...
1.76 MB
Repost from N/a
نمایش همه...
බාහිර අරමුණු වලට සිත තුළ ඇලීම/ගැටීම ඇති වේද? || අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි෴

-සබ්බ දානං ධම්ම දානං ජිනාති -සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් ය තෙරුවන් සරණයි !!! ......................🌼🍃........................ Like, subscribe & share :-

https://youtube.com/@Amadamsuwa_

Telegram :-

https://t.me/DammoHaweRakkathiDamachari

*තෙරැවන් සරණය්.නමෝබුද්ධාය!☸️🙏🌼* *පූජ්‍ය වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලබන මනෝරම්‍ය ධර්මදේශණාව සවස 2ට වලස්මුල්ල ලන්දෙවත්ත මහමෙව්නා සද්ධර්ම මණ්ඩපයේදී පැවැත්වේ.* *පින්වත් ඔබ සැමට ආරාධනා!*🙏 *විමසීම්*👇 *0784150269(whatsapp)* *0775545208*
نمایش همه...
Repost from N/a
نمایش همه...
Sabba Papassa Akaranan Gatha | සබ්බ පාපස්ස අකරණං ගාථාව

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං තේරුම:- සියලු පාපයන් දුරුකිරීමද - කුසල් රැස්කිරීමත් රැස්කරගත් කුසල් වැඩිදියුණු කිරීමත් - සියලු බුදුවරුන්ගේ අනුසාසනාවයි. 🌷තේරුම විස්තර කිරීම 🌼__සියලු පාපයන් දුරුකිරීම යනු අවම වශයෙන් පංච ශීලයවත් රැකීමෙන් කයවචනය සිත සංවර කරගැනීම සහ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් මූල දුරුකිරීමයි. ලෝභය - යනු සැපවේදනාව දැඩිලෙස තමාවෙත ග්‍රහණය කර තමාට අයිතකරගැනීමට, තමා සතු කරගැනීමට ඇති අධික තණ්හාව, තෘෂ්ණාව, ඇල්ම. ද්වේෂය - සැපවේදනාව වෙනුවෙන් භාහිර වස්තූන් හා පුද්ගලයන් සමඟ ගැටීම හා වෛර කිරීමයි මෝහය - තාවකාලික,අවසන්වෙන නිතර වෙනස්වන සැපවේදනාව නිත්‍ය, දිගටම පවත්වාගත හැකි නැතහොත් සදාකාලික සැපවේදනාවක් ලෙස දැකීමයි. 🌼කුසල් රැස්කිරීම යනු, අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල් මූලයන් රැස්කිරීමයි. සහ එම අලෝභ, අද්වේෂ අමෝහ යන කුසල් මූලයන් වර්ධනය කිරීමෙන් ඇතිවෙන නිරාමිස සැපත හා සැහැල්ලුව නිසා පංච නීවරණ (කාමච්ඡන්ද, ව්‍යාපාද,  උද්දච්චකුක්කුච්චය, විචිකිච්ඡා, තීනමිද්ධ) යටපත් වේ. සමාධිය ඇතිවේ. 🌼රැස්කරගත් කුසල් වැඩිදියුණු කිරීම යනු, එම සමාධිය වැඩිදියුණු කිරීමෙන් කාය සංස්කාර සන්සිදේ. කාය සංස්කාර සංසිදීම යනු ඇස, කණ, නාසය, දිව, ශරීරය තමාට නොදැනීයාම. මෙම නොදැනීයාම හේතුවෙන් තමා මෙම කය තමාට අයිතිනැතිබව හොදින් අවබෝධය කර ගනී. එනම් කායානුපස්සනාවයි. 🌼කය නොදැනීයාම හේතුවෙන් එම ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් නිසා ඇතිවෙන වේදනාවද නොදැනීයයි එනම් වේදනා සංස්කාරයන්ද සන්සිඳේ. එවිට වේදනාවද තමාට අයිතිනැතිබව හොඳින් අවබෝධකරගනී. මෙය වේදනානුපස්සනාවයි. 🌼වේදනාව සංසිදීම නිසා වේදනාව හේතුවෙන් ඇතිවෙන සිතුවිලිද සංසිදේ/ නැතිවීයයි. එනම් චිත්ත සංස්කාරයන් සංසිදේ. එවිට මෙම සිතුවිලිද තමාගේ නොවන බව හොදින් අවබෝධ කරගනී. එය චිත්තානුපස්සනාවයි. 🌼සිතුවිලි සංසිදීම නිසා සිතුවිලි හේතුවෙන් ඇතිවෙන ප්‍රීතිය, සැපය, උපේක්ෂාව ද සංසිදේ එවිට එම සැපයද, ප්‍රීතියද, උපේක්ෂාවද, සැහැල්ලුබවද තමාගේ නොවන බව හොදින් අවබෝධකරගනී. එය ධම්මානුපස්සනාවයි. එවිට සියලු සංස්කාරයන් සංස්කාරයන් සංසිදුවා නිර්වාණය සාක්ෂාත් කරගනී. ප්‍රඥාව ඇතිකර ගනී.. 🌸මෙය ඔබටද කලහැකි දෙයකි. මෙහි ප්‍රථිපල ඔබට මේ ජීවිතයේම අත්දැකීමෙන්ම ලබාගත හැක. මේ ජීවිතයේම ශ්‍රේෂ්ඨ මරණ සතරින් එකක් ලබාගන්න අදිටන් කරගනිමු. උපුටා ගැනිමකි -සබ්බ දානං ධම්ම දානං ජිනාති -සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් ය තෙරුවන් සරණයි !!! ......................🌼🍃........................ Like, subscribe & share :-

https://youtube.com/@Amadamsuwa_

Telegram :-

https://t.me/DammoHaweRakkathiDamachari

Repost from N/a
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ආරභථ නික්‍ඛමථ යුඤ්ප්ථ බුද්ධ ශාසනෙ ධුනාථ මච්චුනො සේනං නලාගාරංව කුංජරො පින්වත්නි! බුදුබණ පද අපගේ ජීවිත ලස්සන කරයි. ධර්මයෙන් ඈත් වෙන්න වෙන්න ඔබේ අපේ ජීවිත අඳුරු වෙයි. ඒ අසිරිමත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසුවේ ජෝති ජෝති පරායණ ජීවිතයයි. එනම් ආලෝකයෙන් ආලෝකය කරා ගමන් ගන්නා ජීවිතයයි. ඒ සඳහා අපි අපේ වැරැදි අඩු පාඩු හොඳින් විමසා බලා සකසා ගන්නට වීර්ය කරමු. ආරභථ, නික්ඛමථ, ආරම්භ කරන්න, නික්මෙන්න, මොනවද ආරම්භ කළ යුත්තේ? හොඳ වැඩ වෙයි. නික්මිය යුත්තේ වරදින්, අකුසලයෙන්, යුඤ්ජථ බුද්ධ සාසනෙ යෙදිය යුත්තේ බුද්ධ ශාසන යෙහි ය. සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවෙහි ය. ලියලන බට පඳුරක් මෙන්, කෙලෙසුන් වැඩෙන බැවින් ඤාණවන්ත මිනිසා ඇතෙකු බට පඳුර යම් සේ විනාශ කරනසේ කාමච්ඡන්දාදි නිවරණ ධර්ම විනාශ කරයි. එවිට සැපය සතුට ඇති වෙයි. එසේ නොවන්නේ නම් ගොදුරු සොයන සතෙකු මෙන් ඇස් කන්, නාසාදිය පිනවන්නට ගිය විට සසර දුක ඇතිවෙයි. කාමච්ඡන්දය යනු ඇස් කන් නාසාදී ඉඳුරන් පිනවීමයි. කාම සම්පත් විඳීම කාම ලෝක වල ස්වභාවයයි. ව්‍යාපාදය යනු ක්‍රෝධයයි. වෛරී සිතිවිලි නටන උණු වතුර භාජනයකට උපමා කර ඇත. වෛරය ක්‍රෝධය සන්සිඳුවන්නට මෛත්‍රීය පුහුණු කළ යුතු ය. එය විශාල සුවයක් ශාන්තියක් ගෙන දෙයි. සුඛි භවෙය්‍යං නිද්දුඛො අහං නීචචං අහං විය යන්නෙන් විස්තර කරන අයුරු තමන්ට තම හිතවතුන්ට අහිතවතුන්ට මුළු විශ්ව ධාතුවටම මෛත්‍රීය පැතිරවිය යුතු ය. එමඟින් ලෝක සාමයට පවා මඟ පෑදෙයි. තීන මිද්ධ ගතේසිතේ ඇතිවන්නා වූ මැලි බවයි. මැලි බව නිවනට බාධාවකි. උද්දච්ච කුක්කුච්ච යනු සිතේ ඇති වන නොසන්සුන් බව සහ විපිළිසර බවයි. සිත ගොඩ දමන ලද මාළුවකු මෙන් නොසන්සුන් වන අතර විපිළිසර බව යනු තමාට පිනක් දහමක් කර ගත නොහැකි වූවායැයි ඇති වන කනස්සල්ලකි. විචිකිච්ඡාව යනු සැකයයි. එය ලෞකික ජීවිතය පවා අසාර්ථක කරන්නට හේතු වන අතර බුද්ධාදි අට තැන සැකය ඇති වීම සසර දුක ඇති කරවයි. භාග්‍යවත් බුදුන් වහන්සේ දවසක් බමුණෙක් තමාගේ දියණිගේ මංගල උත්සවයේ දී කවුරුවත් නොපළඳ වන ලද මල් මාලාවක් තම දියණියට පළඳවන්නට අදහස් කොට මල් සොය සොයා ගයේය. මල් කඩා ගෙන විත් බැමිණියට සහ දියණියට දුන් පසු ඔවුන් එය අසවල් උත්සවයට ගත්තා ආදී වශයෙන් කියයි. බමුණා තවත් මල් සොය සොයා යන විට කපටි බමුණෙකු මුණ ගැසුණා ඔහුට මේ අදහස කී විට මේ බමුණා අමාරුවේ දමන්න තීරණය කළා. ජේතවනාරාමය අසලින් නර්මදා ගඟ ගලා බසිනව ඒ අසළ අට්ටික්කා උයනක් තිබෙනවා. එහි අට්ටික්කා මල් තිබෙනවා එය කිසිවෙක් පළඳවා නැති නිසා ඔබට හොඳයැයි ප්‍රකාශ කළා. එයට සතුටු වූ බමුණා එම අට්ටික්කා උයනට ගොස් අට්ටික්කා මල් සොයන්නට පටන් ගත්තා. නමුත් අට්ටික්කා මල් සොයන්න ඔහුට බැරි වූහ. අට්ටික්කා ගෙඩි තිබේනම් අට්ටික්කා මල් නැති විය නොහැකියි මල් පිපෙන තුරා මෙහි සිටිනවා යැයි සිතා උයනේ බිම දිග ඇදුණා. මෙහි වැඩ සිටි යෝගාචාර්යයන් වහන්සේ නමක් පැමිණ මේ බමුණාගෙන් ඒ පිළිබඳව විමසූ විට කීවේ අට්ටික්කා මල් සොයන බවයි. බමුණ ඔබට කදාවත් අට්ටික්කා මල් සොයන්න ලැබෙන්නේ නැහ. කවුරු හරි ඔබ රවටා තිබෙනවා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ මෙය දැක විශේෂ දේශනාවක් කළහ. එනම් ධර්මය ඥානවන්තයන්ට බවක් නීවරණ දුරු කර ලීම සඳහා වීර්ය කළ යුතු බවත් පැහැදිලි කළහ. එමෙන්ම කාමච්ඡන්දාදී කෙලෙසුන් ඇතෙකු බට පදුරු විනාශ කරන්නාක් මෙන් විනාශ කළ යුතු ය. උරග සතුන්ට තම පරණ හැව ඉවත් කරන්නට එහි පිළිකුල් බවක්, ආධාරකයෙකුත් වීර්යයකුත් තිබිය යුතු මෙන් අපට ද මේ සසර දුකින් මිදීමට අපේ ජීවිතය පිළිබඳ කල කිරීමක් ඉන් මිදීමට ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මීමක් ඒ සඳහා වීර්යයත් තිබිය යුතු වේ. එවිට සියලු කෙලෙසුන්ගෙන් මිදී සසර දුකින් මිදී නිවන් සුවයෙන් සැනසෙන්නට හැකි වනු ඇත. එමෙන්ම ලෞකික ජීවිතය ද සාර්ථක කර ගැනීම සඳහා මෙම ධර්ම අනුගමනය කිරීම උපකාර වේ. ඔබ සැමට ධර්මයේ අනන්ත ගුණ බලයෙන් සැපත සතුට සැනසීම නිවන ළඟ වේවා. ඔබ සැමට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සැපතක්ම වේවා. ශාස්ත්‍රපති පලල්ලේ සරණජෝති හිමි෴ 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
نمایش همه...
نمایش همه...
දහම් මණ්ඩපය...

WhatsApp Group Invite

یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.