cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

The LIFE_Official™

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය 𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕 නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 info- t.me/kathalokaya_thellife/38

نمایش بیشتر
پست‌های تبلیغاتی
12 385
مشترکین
-1124 ساعت
-1547 روز
+1 21530 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Repost from N/a
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤🔡🔡🔡🔡 ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️ 🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram company එක විසින් සතියක් සදහා teligram primium Free.. 🎁 💙 අවුරුද්දකට වැඩියෙන් ඔයාත් teligram use කරන කෙනෙක්නම් යට claim button එක ඔබන්න පැය 24 ක් තුල ඔබටත් premium ලබාගත හැකිය...💎
نمایش همه...
👍 1
‼️ ⭐ CLAIM ⭐ ‼️
00:03
Video unavailableShow in Telegram
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 ⭐️ Celebrating 11 Year Of Teligram App 🥂 ✈️ Teligram එකට අවුරුදු 11ක් නිමිත්තෙන් teligram අයතනය විසින් users ලට teligram premium Giveaway එකක් දෙනවා. 🎁 🎀 Sri lanka වෙන් teligram නියොජිත අපේ කණ්ඩායම විසින් අපේ රටටත් ලැබෙන්න සලස්සලා තියෙන්නේ. 💎 🔔 තොරාගත් පිරිසකට පමනක් ලබා දෙයි ඔබත් Request කරන්න. ❤️‍🔥
نمایش همه...
9.27 KB
‼️ REQUEST ‼️
Photo unavailableShow in Telegram
සැමියාගෙන් බිරිදගේ සරසවි පෙම්වතා වෙත.... , නුඹේ මතකය එදා වාගෙම තාම ඇගෙ ලග තියෙනවා මටත් රහසින් රෑට ඇගෙ හිත නුඹේ රූපය සිඹිනවා මටත් වැඩියෙන් නුඹට පෙම් කල බවත් ඇගෙ හිත දන්නවා විටින් විට ඈ පාලු හිතුනම නුඹේ ගැන මට කියනවා හවස් වරුවල අතින් අල්ලන් හිතුමතේ පෙම් කලාලූ හාදු වංගුව මල්පාර ලග නුඹේ උණුහුම වින්දලූ හන්තාන පිස හමන සුළගත් අලුත් පෙම් කවි කිව්වලූ වළේ නුඹ ඈ තුරුළු කරගෙන හීන දහසක් මැව්වලූ ඈට වාගෙම තාම නුඹටත් ඈව මතකෙට එනවැතී මෙමා වාගෙම නුඹේ බිරිදත් ඒ රහස රකිනව ඇතී නුඹත් ඈ හට එදා මතකය හෙමි හෙමින් කියනව ඇතී නොකියනා තව රහස් දහසක් හන්තාන දන්නව ඇතී නුඹේ මතකය මියෙන තුරු ඈ ඇගේ පණ මෙන් රකීවී අපේ පුතු නුඹෙ නම දරාගෙන ඇගේ හිත සනසවාවී ඇගේ හිත යලි ලියන පෙම් කවි නුඹේ නමටම ලියාවී නොකීවට ඈ මතු භවේකදි නුඹව ආයෙත් පතාවී ඉතිං ආයෙම ඒ භවේ නම් , ඈට මා හමු නොවේවී................ මුල් නිර්මාණයේ අයිතිය සුරකිමු #copied
نمایش همه...
23
00:30
Video unavailableShow in Telegram
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ Telegram use කරනවා නම් අනීවාරෙන් කියවන්න ☑️ ‼️ ගිය පාරත් ගොඩක් අය ගත්ත මේ සුපිරිම Free Package එක ගොඩක් අය ඉල්ලපු නිසා මේ පාරත් ගෙනාවා ඔන්න ☑️තවත් බල බලා ඉන්න එපා ☑️ ☑️යට Button එකෙන් දැන්ම මේ Free Package එක ඇඩ් කර ගන්න 
نمایش همه...
timer-die.mp40.89 KB
👍 1🔥 1
💥 Try It Free 💫💖
Photo unavailableShow in Telegram
•°•_ THE KINGDOM_•°• Once upon a time The heir of the night said, QUEEN of the night will Defeat all the evils With her silver rays, She will share the peace Her children knows The way to Heaven And the oldest one, Will make your wishes The guards of their kingdom, Will save you from bad dreams. Under the QUEEN's control, Calm and quietness will be the winners Cold and peaceful souls Will share the Love Little glowing fairies will, Paint flowers with bright colours You will walk through a wonderful city Until the rise of the KING.                    ^Vihara Pahandi^
نمایش همه...
9
Photo unavailableShow in Telegram
රාවණා .., මං නුඹේ මංදෝදරී..., පුන්සඳ වැසී, හිරිපොද වැහි වැටෙනකොට........ සීතල මද පවන, කරදර කරනකොට......... රජ මැදුරේ ම, දැල්වුනු එලි නිවෙනකොට..... මම බියවුණේ, නුඹ ගැනමයි විටින් විට....... කෛලාශයක් වුන මේ සොඳුරුම උයන.... අඩනින්දේය තවමත් නුඹ නැති සෙයින... වෙනදට උදෙන් එන මගෙ සමනල් රෑන... අමතක උනේ කොහොමද මධු මල් අරණ.... "රාවණා , නුඹ රැගෙන පැමිණියේ ඇයව. පිටමං උනේ මගේ ප්‍රේමය..." රාවණ නුඹට මා ගැන සිහි නොවුනාද.. හඬා වැටෙනු හැර කුමටද අවවාද... පැතුවෙමි සදාකල් නුඹ හට දායාද... උලලේනියේ, අඬපන් පුන් පෝදාද.... පෙරදා වගෙම තවමත් මග බලාගෙන... ප්‍රේමයේ සොඳුරු සිතිවිලි හද දරාගෙන.... ඉන්නම් නුඹ දිහා ඈතින් බලාගෙන... අහසින් සඳ වැටුනි දෙරණට කඩාගෙන.... Arunodya 🩷
نمایش همه...
23
00:30
Video unavailableShow in Telegram
💬💬💬💬💬💬 ‼️ඔයත් ඕන කරන දේවල් තාම ගන්නේ Search කරලද 😆 🫶 SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ නැත්තටම නැති කරලම දාමු 💃 ඔයාට ඕනේ මොනවද හැම දෙයක්ම අපි දෙන්නම් 👻 🟢Memes 🟢Films 🟢Education 🟢status 🟢සින්දු 🟢fashion 🟢Free internet 🟢නිසදැස් ,කතා 🟢cricket 🟢online shopping ඇතුලු එකි මෙකි නොකි හැම දේම එකම තැනකින් 👻 💠 තවත් බල බලා ඉන්න එපා 🚀දැන්ම ALL IN ONE BUTTON එක ඔබලා ADD CHANNEL Button එක ඔබන්න Add Your Channel : @All_In_One_TM
نمایش همه...
timer-die.mp40.89 KB
💫 ALL IN ONE 💥💞
Photo unavailableShow in Telegram
‼️ හැමෝම අහන්න ‼️ මෙන්න දහස් ගණනක් නොමිලේ එකතු කරගත් ඔෆර් එක නැවතත් 🥰 හෙට උදේ වෙද්දී මේ offer link එක අයින් කරනවා. දැන්මම add කර ගන්න ආයේ කවදා දෙයිද දන්නේ නම් නෑ හොදේ ❤️ ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ offer එක අනිවාරෙන් add කරගන්න දැන්මම.
نمایش همه...
𝙶𝙴𝚃 𝙽𝙾𝚆 🎈
ඇස් අහස් පැටලුමක චායාව දැනුනාට නොදැනුනා ලෙස ඉන්න මුළු හිතම තදට බැඳ හැගුමකට වහලෙකුව බොඳ හීන තුරුලු කර කදුළු බිදු රස විදින දිවිය නැති සුපියකරු ඉතිං ඇස් චායාව, පමාවී පෑයුවද ඉරබටුත් තරුවක්ය.... ©Sheli...🤍 @kathalokaya 💕
نمایش همه...
13
Repost from N/a
Photo unavailableShow in Telegram
‼️ ඔයත් Telegram user කෙනෙක් නම් අනිවාරෙන් මේක කරන්න ‼️ ⚠️ ගොඩක් අයගේ Account දැනටමත් ban කරලා තියෙනවා Telegram එකෙන් 🔽 🚫 ඔයාගේ Account එකත් ban වෙන්න කලින් දැන්ම New version එක ඇඩ් කර ගන්න 🔔
نمایش همه...
‼️ Add New Version ‼️