cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Tharuk's Blog 🧠

Welcome to my personal blog! ༼ つ ◕_◕ ༽つ I'm Tharuk, and I share my day-to-day life experiences and my knowledge on this blog. As a tech-savvy guy, I'm always exploring new technology and sharing what I've learned. Contact Me : @ImTharuk

نمایش بیشتر
پست‌های تبلیغاتی
732
مشترکین
+824 ساعت
+117 روز
+2630 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
Yoo..❤️ We can do this..❤️‍🔥 මම promise වෙනවා, මේ නංගි දින්නොත්, මේ දෙන්නම එක්ක, මගෙ චැනල් එකේ ලස්සන සින්දුවක් කියලා දානවා / Stream එකක් කරනව..😌❤️‍🔥 So, vote..🤓 How to vote with website Vote with SMS
نمایش همه...
🔥 4 2❤‍🔥 1
Photo unavailableShow in Telegram
He's still learning guys. U can't replace Google Assistant with Gemini for now. 😅 #Gemini
نمایش همه...
🤣 11😁 4💔 3👍 1
Photo unavailableShow in Telegram
අලුතෙන් SIM එකක් අරන් ආවා මේ දැන්. Activation msg එකට පස්සෙ ආපු පලවෙනි msg එක මේ 🥲 Wtf Mobitel🥲👍
نمایش همه...
😁 20💔 5🙊 2 1
S24 series එකෙත් green lines ඇවිත්ලු නේ😅😐 A new record? Source: Android Wadakarayo
نمایش همه...
Android වැඩකාරයෝ

පිස්සො කලබල උනාට Samsung CEOලා කලබල වෙන්නේ නෑ. 💪

😁 8🤯 3💔 2🍓 1
Average Mobile Phone User කෙනෙක්ගේ Screen Time එක 3-4hours වෙද්දී Gen Z එකේ, ඒකියන්නේ අපේ average screen time එක 8-9 hours වෙනුවලු 🥲 Social Media : 3-4 hours Entertainment : 2-4 hours බලන්න ඔයාගෙත් ඔය වගේද කියලා usage එක, අපිට ලෙඩ හැදෙන එක පුදුමයක් නැ ඉතින් 😕 ඇත්තනේ ඉතින් නිදාගත්තෙ හරි, වැඩක් හරි නැත්නම් ඕකෙමනේ ඉන්නෙ අපි 🥲 මං හිතන්නේ නැ කාගෙවත් 5hours වලට වඩා අඩුවෙන් usage එක ඇති කියලා 😅 කලින් කිව්වා වගෙ apps වලට timer එකක් දාගන්න නැත්නම් මේක අතට ගත්තම ඕවා මතක් වෙන්නෙ නැ scroll කරනව ඇරෙන්න 🤐
نمایش همه...
Tharuk's Blog 🧠

11. Kill Apps ❌ Background එකේ run වෙන apps ටික close කරගන්න මේ app use කරන්න පුළුවන්... හැබැයි හැම වෙලාවෙම close කරන්න යන්න එපා මොකද එතකොට Phone එක තව Slow වෙන්න පුළුවන්... Features: ✅ Close all running apps ✅ Close background tasks and services ✅ Supports user apps and system apps 🚀Get it : 🛒Playstore 12. Digital Wellbeing ‼️ Android 9+ ඉඳන් මේක pre-installed එනවා Phones වල හැබැයි ගොඩක් අය Use කරන්නේ නැ. ඔයා කොච්චර වෙලා Phone එකේ හිටියද මොනාද use කරපු apps, ගියපු sites😀(chrome) හැමදේම මේකෙන් බලාගන්න පුළුවන් & timers සෙට් කරලා limit කරගන්න පුළුවන්... Features: ✅ Bedtime & Focus modes ✅ Set limits for how much you use apps ✅ Get a daily view of your digital habits and more... 🚀Get it : 🛒Playstore ✅Back to Menu

💔 15😢 5😭 2👍 1
කවුරුත් නැද්ද මේවා ගැන in-details දන්න? 😕
نمایش همه...
😢 11💔 3
ඕගොල්ලෝ දැනට AL වගේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම CV එකක් හදල තියාගන්න. CV කියන්නෙත් දැන් ටිකක් outdated වගේ තමා. Resume තමා අලුත්ම එක. But CV එකක් හැදුවම resume එක හදාගන්න එක ලේසි. Resume එකක් හදනවා නම් portfolio එකක් ඒ කිව්වෙ ඔයාගේම website එකක් එක්ක හදන එක හොඳයි. මගේ එකත් ළඟදීම update කරන්න ඉන්නෙ. බලාගෙන ඉන්නකෝ 🙊 CV එකක් හදාගන්න දන්නෙ නැත්නං ඒක හදන විදියත් කියල දෙන්නම්කෝ... තව අනිවාර්යෙන්ම LinkedIn profile එකක් maintain කරන්න. මගෙත් profile එකනම් තියේ update තමා නැත්තේ 🥲 ඕගොල්ලෝ කොහොමත් දන්නවානේ දැන් paper qualifications වලට වඩා skills බලන්නේ කියලා. ඒකට අනිවාර්යෙන්ම ඔය වගේ profile එකක් maintain කරන එක හොඳයි. මේක ගැන දන්න අය පොඩ්ඩක් comments දාන්න තව දේවල් දැනගන්න අපිටත්. මේ ටිකේ ඔය teachers ලයි higher studies කරන අයියලයි කිව්ව හින්දා ඕවා හෙව්වේ. ඇත්තටම AL කාලේ ඉදන්ම ඕක update කරන් ගියාම ලේසි ඉස්සරහට.
نمایش همه...
🤓 8 5 3
Phone එකක් නම් ගත්තා guys. දැන් ඉතින් මාත් typical Scamsung user කෙනෙක්. M33 5G එකක් ගත්තෙ🤔
نمایش همه...
6🔥 4🤓 3❤‍🔥 2
WordPress වලින් woocommerce එක්ක websites හදල තියෙන කවුරුහරි ඉන්නවද? I thought WordPress would be easier, but it's harder than coding with any other frameworks🥲
نمایش همه...
😁 6💔 3😴 2😭 2
Hello, it's been a while🥲 What's up with u guys?
نمایش همه...
👻 6🌚 3 2🤓 2