cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🇱🇰

NEWS UPDATE - සිංහල උණුසුම් පුවත්/රටතොට, දස දෙස, ලොව වට නැවුම් පුවත් අස්වැන්නෙන් නෙළා ගත් හොඳම පංගුව එසැණින් ඔබ සමීපයට..

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
126
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

/delall
نمایش همه...
/delall
نمایش همه...
/del
نمایش همه...
نمایش همه...
͢ ̶̶ͥ ̶⛦⃕͜🅲🆁🅰🆉🆈○🅵🆁🅸🅴🅽🅳🆂ᘝᘞ

🆆🅴🅻🅲🅾️🅼🅴 To ⛦⃕͜CRAZY FRIENDS™꧂ 🔐ᴏɴʟʏ ᴄʜᴀᴛ ɢʀᴏᴜᴘ. 🔐ᴅᴏɴᴛ ꜱᴇɴᴅ ꜱᴇx ᴠɪᴅᴇᴏ,ʟɪɴᴋꜱ,ᴀɴʏ ᴍᴏʀᴇ. 🔐ᴀɴʏ ᴛɪᴍᴇ ᴄʜᴀᴛᴛɪɴɢ ᴀɴᴅ ᴇɴᴊᴏʏ. 🔐ᴀᴅᴅ ʏᴏᴜʀ ꜰʀɪᴇɴᴅꜱ. 🆂🆁🅸 🅻🅰️🅽🅺🅰️🅽 🅼🅴🅼🅱️🅴🆁🆂 🅾️🅽🅻🆈 ❤️Eɴᴊᴏʏ Wɪᴛʜ Us Yᴏᴜʀ Fʀᴇᴇ Tɪᴍᴇ. ᗚ @WeCrazyFriends

අපගේ පුවත් සේවයට ඔබගේ යහලුවන්තුත් එකතු කරගන්න කැමතිනම් Add member තුළින් ඔබේ යහලුවන් අපගේ පුවත් සමූහයට එකතු කරගන්න 🔰🔰🔰🔰🔰 ⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜ ❤️ යාලුවනේ ඔයාලට මේ අපේ පුවත් සමූහයෙන් වැදගත් ප්‍රයෝජනයක් ලැබෙනවානම් ඔයාලගෙ all contact add කරන්න.. අප සමූහයේ සාමාජිකයන් වැඩි කර ගැනීමට ඔබේ සහය දෙන්න. අපගේ සේවාවට ඔබ කැමතිනම් ඔබගේ යහලුවන්ද අපගේ පුවත් සේවයට එකතු කරගන්න 👇 හැමෝම පරිස්සමින් ඉන්න සුබ දවසක් 🙏☸ 🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
نمایش همه...
نمایش همه...
🇱🇰 පුවත් සමාජය - 𝙉𝙀𝙒𝙎 𝙐𝙋𝘿𝘼𝙏𝙀 🗞️

WELCOME TO THE GROUP NEWS UPDATE - සිංහල උණුසුම් පුවත්/රටතොට, දස දෙස, ලොව වට නැවුම් පුවත් අස්වැන්නෙන් නෙළා ගත් හොඳම පංගුව එසැණින් ඔබ සමීපයට... - Puwath Samajaya™

🔵පාකිස්තානය අවසන් පූර්ව වටයට තේරුණු පළමු රට බවට පත් වෙයි🔵 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දෙවන කණ්ඩායම යටතේ තරඟවදින පාකිස්තාන කණ්ඩායම අපරාජිතව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ පළමු රට බවට පත්වීමට සමත් වුණා. ඒ ඊයේ නැමීබියා කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 45 කින් පාකිස්තාන කණ්ඩායම ජය ගැනීමත් සමඟයි. එම කණ්ඩායම යටතේ තරඟදින ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව තිබෙන්නේ ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින්. අද දිනයේ තීරණාත්මක තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර ඉන් එක් තරඟයක් පැවැත්වෙන්නේ නසීලන්ත කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි. අනෙක් තරඟය පැවැත්වෙන්නේ මේ වන විට කිසිඳු තරඟයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ ප්‍රභල ඉන්දීය කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි. © @PuwathSamajaya_TG
نمایش همه...
🟣ඊයේ තරඟවලින් පාකිස්තානයට හා දකුණු අප්‍රිකාවට ජය🟣 මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ පාකිස්තාන කණ්ඩායම හා නැම්බියා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි. මේ අතර ඊයේ දහවල් පැවති දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශ තරඟයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. එම තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 84 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව 13 වන පන්දුවාරයේදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. © @PuwathSamajaya_TG
نمایش همه...
🟤අද වෘත්තීය සමිති විරෝධතා රැසක්🟤 කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ගිවිසුමට හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව අද (03) ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව විරෝධතා හේතුවෙන් විදුලි බිඳවැටීම් සහ ජල සැපයුමට බාධා සිදුවුවහොත් එහි වගකීම තමන් භාරනොගන්නා බවයි එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ. මේ අතර ඊයේ (02) එසැණ වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ, අද දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදුවන බවට මේ වනවිට ප්‍රචාරය වන විවිධ පුවත් අසත්‍ය බවයි. කෙසේ නමුත් සේවකයන් කොළඹට කැඳවීමට කටයුතු කරන නිසා විදුලි බිඳ වැටීමක් සිද්ධ වුවහොත් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. © @PuwathSamajaya_TG
نمایش همه...
🟡අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 162 ක්🟡 අද (03) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 162 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා. © @PuwathSamajaya_TG
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.