8 129
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
در حال بارگیری داده...
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
مارس '24
مارس '24
+1
در 0 کانالها
فوریه '240
در 0 کانالها
Get PRO
ژانویه '24
+1
در 0 کانالها
Get PRO
دسامبر '23
+23
در 0 کانالها
Get PRO
نوامبر '23
+40
در 0 کانالها
Get PRO
اکتبر '23
+26
در 0 کانالها
Get PRO
سپتامبر '23
+13
در 0 کانالها
Get PRO
اوت '23
+11
در 0 کانالها
Get PRO
ژوئیه '23
+1
در 0 کانالها
Get PRO
ژوئن '23
+4
در 0 کانالها
Get PRO
مه '23
+2
در 0 کانالها
Get PRO
آوریل '23
+2
در 0 کانالها
Get PRO
مارس '23
+3
در 0 کانالها
Get PRO
فوریه '23
+403
در 0 کانالها
Get PRO
ژانویه '23
+1 252
در 0 کانالها
Get PRO
دسامبر '22
+2 757
در 0 کانالها
Get PRO
نوامبر '22
+495
در 0 کانالها
Get PRO
اکتبر '22
+1 823
در 0 کانالها
Get PRO
سپتامبر '22
+2 276
در 0 کانالها
Get PRO
اوت '22
+928
در 0 کانالها
Get PRO
ژوئیه '22
+679
در 0 کانالها
Get PRO
ژوئن '22
+403
در 0 کانالها
Get PRO
مه '22
+543
در 0 کانالها
Get PRO
آوریل '22
+331
در 0 کانالها
Get PRO
مارس '22
+1 844
در 0 کانالها
Get PRO
فوریه '22
+965
در 0 کانالها
Get PRO
ژانویه '22
+81
در 0 کانالها
Get PRO
دسامبر '21
+69
در 0 کانالها
Get PRO
نوامبر '21
+60
در 0 کانالها
Get PRO
اکتبر '21
+133
در 0 کانالها
Get PRO
سپتامبر '21
+84
در 0 کانالها
Get PRO
اوت '21
+420
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 24 مارس | 0 | |||
| 23 مارس | 0 | |||
| 22 مارس | 0 | |||
| 21 مارس | 0 | |||
| 20 مارس | 0 | |||
| 19 مارس | 0 | |||
| 18 مارس | 0 | |||
| 17 مارس | 0 | |||
| 16 مارس | 0 | |||
| 15 مارس | 0 | |||
| 14 مارس | 0 | |||
| 13 مارس | 0 | |||
| 12 مارس | 0 | |||
| 11 مارس | 0 | |||
| 10 مارس | 0 | |||
| 09 مارس | 0 | |||
| 08 مارس | 0 | |||
| 07 مارس | 0 | |||
| 06 مارس | 0 | |||
| 05 مارس | +1 | |||
| 04 مارس | 0 | |||
| 03 مارس | 0 | |||
| 02 مارس | 0 | |||
| 01 مارس | 0 |
پستهای کانال
TALENTS By ECHEM'22🔥
Official After Movie
Results එහෙමත් ආව එකේ ආයෙ මතක් වෙන්නත් එක්ක 2022 batch එකේ Talent Show after movie එක release කරලා තියෙනවා. මේක හැදුවෙත් අපේම පන්තියේ ළමයෙක්.
❤️https://youtu.be/CAXgS0JDRoA
Credits: MidFlare Filmmaking
තමන්ගේ අවුරුද්දේ ලංකාවේ වැඩිම A ගාණත් අපේ පන්තියට අරන් දෙන ගමන් මෙහෙම වැඩකුත් කරපු 2022,
උඹලා මාරයි🔥
ඊළඟට 2023...❓
| 2 | STAY TUNED🔥 | 0 |
| 3 | ❗️2022 ප්‍රතිඵල ලේඛනය මුද්‍රණය කිරීමට සූදානම්...
2022 අප පන්ති වලට සහභාගී වූ, මේ වන තුරු ප්‍රතිඵල ලැයිස්තුවට ප්‍රතිඵල ඇතුලත් නොකල සිසුන් පහත form එක හරහා එය අපට එවන්න.
https://forms.gle/az4ps2us2Xp2eQMP9
- Amila Dasanayake | 0 |
| 4 | 📈මේ තියෙන්නේ මේ පාර maths වලින් කොළඹ 4 (ලංකාවේ 11) වුණ ළමයගේ අවසන් exam target papera වල ලකුණු විචලනය වෙලා තියෙන විදිහ. මේ වගේ rank එකකට යන්න Alevel paper එකේ ලකුණු 95කටවත් යන්න ඕන සාමාන්‍යයෙන්.
අපේ papers වලට ලකුණු 86ක වගේ average එකක්.
ඒකයි අපේ papers වල standard එක.
#ලේසිpaperදෙන්නේකිව්වානේද? | 0 |
| 5 | 💡Google form එකට ළමයි එවපු results වලින් විතරක් දැනට A 572ක්. ඇවිත් කතාකරලා results කියපු තව සෑහෙන පිරිසක් ඉන්නවා.
ලංකාවේ පරණ records හොයලා බලන්න. අපි ලංකාවේ "A" ඉතිහාසය අලුත් කරන්නයි යන්නේ.🔥
ස්තුතියි 2022❤️ | 0 |
| 6 | ❗️අපේ නම පාවිච්චි කරලා මේ විදිහට results එකතු කරන වැඩක් පටන් අරන් තියෙනවා කිසියම් පාර්ශ්වයක් විසින්. මේ විදිවලට අහන ඒවට results කියන්න එපා ළමයි. පන්ති ආපු ළමයින්ට අපෙන් call එකක් එන්න ඉඩක් තියෙනවා. එහෙම කතා කරන කෙනෙක් වුණත් විශ්වාස කරන්න අමාරුයි වගේ නම් google form එකට results දැම්මා කියලා විතරක් කියන්න.
අපේ පන්ති ආපු තවම results කියපු නැති ළමයි පහළ google form එක හරහා results අපිට කියන්න.
https://forms.gle/az4ps2us2Xp2eQMP9 | 0 |
| 7 | 🏆මේ තියෙන්නේ දිස්ත්‍රික් මුල් 5 ඇතුලේ ඉන්න ළමයි. මෙතන නැති දැනට ප්‍රතිඵල කියලා තියෙන දිස්ත්‍රික් මුල් 5 ඇතුලේ ඉන්න තවත් ළමයිනුත් ඉන්නවා.
Q: මේ පොඩි ළමයින්ට පුළුවන්ද උගන්නන්න?
A: ඔය උගන්නලා තියෙන්නේ...
❗️මෙතන ඉන්නවා ලංකාවේ මුල් 20 ඇතුලේ ඉන්න 5ක්. මේ බහුතරය revision පන්තියේ results. (අපි 2022 theory භෞතික පන්තියක් කරේ නෑ. Online theory පන්තියේ ළමයි හිටියේ 120ක් වගේ ගානක්.)
ලංකාවේ Revision පන්ති වලින් මෙහෙම rank ඇවිත් නෑ ළමයි කවදාවත්.
දක්ෂයින්ට උගන්නන්න හැමෝටම පුළුවන්. සාමාන්‍ය මට්ටමේ ළමයෙකුට උගන්නලා rank එකක් ගන්න උදව් කරනවා කියන්නේ ඊට එහා දෙයක්.
මහන්සියට ප්‍රතිඵල ගෙනාව 2022❤️ | 0 |
| 8 | 🔴Results කියන්න එන්න
හොඳ නරක කියලා එකක් නෑ. හැමෝම එන්න.
හෙට තංගල්ල සහ ඇඹිලිපිටිය
🔴තංගල්ල පෙ.ව.9.00 - 11.00
🔴ඇඹිලිපිටිය ප.ව.12.00 - 2.00
2023 ළමයිනුත් කතා කරලා යන්න එන්න... | 0 |
| 9 | ❗2023 SPECIAL MEETING
Zoom Limit එක පැනලා ළමයි. පහළින් Youtube join වෙමු.
https://www.youtube.com/live/BX-pdSpwOMw?si=MG5eEn-SKrLcYGJK | 0 |
| 10 | ❗Result එක පිටුපස කතාව
හොඳ results, නරක results මේ හැම එකකින්ම ගන්න පාඩම් තියෙනවා. තමන්ට තියෙන්නේ හොඳ result එකක් නම් ඒක එහෙම වෙන්න හේතු වුණා කියලා ඕගොල්ලන්ට හිතෙන දේවල් සහ තමන්ට තියෙන්නේ නරක result එකක් නම් ඒක එහෙම වෙන්න හේතු වුණා කියලා ඕගොල්ලන්ට හිතෙන අඩුපාඩු සේරම මේ form එකට ලියන්න.
https://forms.gle/EoDqkSsfrEHU35u56
මේ වැඩේ අරමුණ මේකයි,
හැම result එකකින්ම ගන්න පුළුවන් දේවල් තියෙනවා. කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල් ගැන. මේ form එකට එකතු වෙන ළමයින්ගේ කතා වලින් ගන්න්න පුළුවන් දේවල් අරගෙන අද special meeting එකේදී ඒ ගැන අපි කතා කරනවා. තව ළමයෙකුට හොඳක් කරන්න ඔයාගේ කතාව අපිට කියන්න.
❗️අද හවස 6ට කලින් පුරවන්න බලන්න හැමෝම. Special meeting එක 8ට නිසා. | 0 |
| 11 | 🤝 අද 2022 ගාල්ල සහ මාතර ළමයින්ට ඇවිත් කතා කරලා යන්න පුළුවන්.
අපි ඉන්න වෙලාවල්,
🔴ගාල්ල: දවල් 12.30 සිට 2.30
සයන්ස් සෙන්ටර් ආයතනයේදී
🔴මාතර: දවල් 3 සිට 5.30 දක්වා
ඕසෝන් ආයතනයේ දී
විමසීම්: (071) 290 1483
යාළුවන්ට කියන්න❗️ | 0 |
| 12 | 🔴Youtube link:
https://www.youtube.com/live/k4QEEGi0gK8?feature=share | 0 |
| 13 | 📺දැන් එහෙනම් join වෙමු...
💙 https://zoom.us/j/95447069401?pwd=dWxUS1dhdGxEREJ2dTBWZXZJVTJMQT09
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 14 | 🔴 අද හවස 7ට
Subject එකත් එක්ක ත්‍රිලක්🔥
📺Zoom සහ Youtube ඔස්සේ
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 15 | වැඩේ සාර්ථක වෙන්න උදව් කරපු, පණිවිඩේ අරගෙන ගියපු, බොරුවට රත්නපුරේ ළමයි එක්ක රණ්ඩු කරගත්තට වැඩේට උපරිම support කරපු අපේ ළමයි හැමෝටම, Thank you❤️
Screen එකකින්ම විතරක් දැකලා අපි ගැන මේ තියලා තියෙන විශ්වාසෙට, Thank You රත්නපුර❤️
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔ | 0 |
| 16 | හෙට පොඩි Seminar එකක් ළමයි. ඒකට යන ගමන්...😁 | 0 |
| 17 | දැනටම 500කට එහා එන්න ලෑස්තියි🔥
ආයුබෝවන් රත්නපුර❤️
එන හැමෝම ඉක්මනින් form එක පුරවමු. යාළුවෝ හැමෝටම කියමු. එන කිසිම ළමයෙක් පාඩුයි කියන්නේ නෑ. ඒ ගැන වගකීම මම ගන්නවා. පණිවිඩේ අරන් යමු පුළුවන් තරම්. මේක එන්නම ඕන seminar එකක්.
එහෙනම් රත්නපුර, හෙට හම්බෙමු❤️
📝 හෙට d ගොනුව Seminar එකට එන්න ඉන්න ළමයි හැමෝම පහලින් තියෙන Google form එක පුරවන්න.
https://forms.gle/7Z4p2rGzdp7B6s9e6
🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/+q0-fFnyvWjM3MTE1
විමසීම්: 0717763271
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔ | 0 |
| 18 | 💡ජීවිතේට කවදාවත්, කොහෙන්වත් ඉගෙනගන්න ලැබෙන්නේ නැති විදිහකට d ගොනුව ඉගෙනගන්න එන්න.
d ගොනුව කලින් කිසිම භෞතික හෝ online seminar එකක නොවුන වැඩක් හෙට රත්නපුරේදී කෙරෙනවා.🔥
අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න රත්නපුරේ ළමයි හැමෝම. දන්න කියන යාළුවෝ හැමෝටම කියන්න.
සම්පූර්ණයෙන්ම නොමිලේ❗️
📁 එදිනට සහභාගී වන සියළු සිසුන්ට විශේෂ නිබන්ධන කට්ටලයක් නොමිලේ.
එහි අන්තර්ගතය
🔴d ගොනුව මූලික සටහන සහ පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය
🔴d ගොනුව සම්පූර්ණයෙන්ම එක A4 එකකට ගත්ත වර්ණවත් කෙටිසටහන
🔴d ගොනුව revise workbook
🔴d ගොනුව වර්ණ සියල්ල මිනිත්තු 10ක් තුළ නැවත නැවත පහසුවෙන් මතක් කරගත හැකි key note එකක්
🔴මීට අමතරව d ගොනුව voice recording එකකුත් ලැබෙනවා
(අපේ අනිත් ළමයි කලබල වෙන්න එපා. ඉස්සරහට අනිත් නගර සහ online පන්ති වලදිත් ඒ වැඩේ කෙරෙනවා.)
▪️දිනය: ජූනි 30 සිකුරාදා
▪️වේලාව: පෙ.ව.7.30 සිට ප.ව.2.00
▪️රත්නපුර තක්ෂිලා ආයතනයේදී
Location: https://maps.app.goo.gl/AKXPsMPmNkoZUpHy7
📝 හෙට d ගොනුව Seminar එකට එන්න ඉන්න අය හැමෝම පහලින් තියෙන Google form එක පුරවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSf0jd9Lx9AxHTz72BhCVTrerAA8gpnKPY8N2xCLSK12HQBqsg/viewform?usp=sharing
🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/+q0-fFnyvWjM3MTE1
විමසීම්: 0717763271
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔ | 0 |
| 19 | ආයුබෝවන් රත්නපුර❤️
කටපාඩම් කරනවා වෙනුවට, පාට පාටට ඇඳලා බිත්ති වල අලවනවා වෙනුවට ඇත්තටම ආයේ පාඩම් කරන්න ඕන වෙන්නේ නැති වෙන්න එකසැරෙන් මතක හිටින්න, ඕන ප්‍රශ්නයක් කරගන්න පුළුවන් වෙන්න d ගොනුව එක දවසකින් ඉවරකරගමු.
සම්පූර්ණයෙන් නොමිලේ❗️
වෙනස අත්විඳින්න, ඇවිත්ම බලන්න🔥
එදිනට සහභාගී වන සිසුන්ට,
- සම්පූර්ණ නිබන්ධන කට්ටලය
- d ගොනුව Audio Note
- විශේෂ ප්‍රශ්න පත්‍රයක් සහ පිළිතුරු පත්‍රයක්
යන සියල්ල නොමිලේ...
▪️දිනය: ජූනි 30 සිකුරාදා
▪️වේලාව: පෙ.ව.7.30 සිට ප.ව.2.00
▪️රත්නපුර තක්ෂිලා ආයතනයේදී
🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/+q0-fFnyvWjM3MTE1
විමසීම්: 0717763271
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 20 | 🔴2023 Theoey පළවෙනි දවසේ live එකේ ළමයි 39යි.
🔴2024 Theory පළවෙනි දවසේ live එකේ 400කට ආසන්නයි.
🔴2025 Theory පළවෙනි දවසේ live එකේ 2000+
මේ සියල්ල TV ad, Poster, බෝඩ්, කටවුට් කිසිම දෙයක් නැතුව. අපේ ම ළමයින්ගේ recommendations මත. ඒ හැමෝටම ස්තූතියි❤️
එතනින් අපිට එන වගකීම අකුරක් නෑර රකින්න අපි සූදානම්. 🤝
❗️පහළින් තියෙනවා අද තිබුණ live එකේ youtube link එක. අපේ පරණ/ දැනට ඉන්න ළමයි, අපේ පන්තියකට එන එකෙන් ළමයෙකුට හොඳක් වෙයි කියලා හිතෙනවා නම් මම මගේ වගකීම හරියට කරනවා කියලා හිතනවා නම් අපේ පන්තිය ගැන අවංක අදහසක් comment එකක් විදිහට දාමු.
❤️https://www.youtube.com/live/3oRuGPjEOFE?feature=share | 0 |
