StudyBytes
رفتن به کانال در Telegram
✳️Chat Group Link - https://t.me/StudyBytezCHAT ✳️Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION
نمایش بیشتر4 898
مشترکین
-224 ساعت
+167 روز
+10630 روز
آرشیو پست ها
4 898
ළමයි අද පරිවර්තන සහ Inorganic පුහුණුව වැඩ දෙකට පොඩි නිවාඩුවක් දෙනවා.ගොඩ ගැහුන ඒවා තියනවා නම් කරලා දාන්න.Maths සෙට් එකට වැඩ ටික වැටිලා තියෙන්නෙ.පරණ Markings ටික අද දෙන්නම්.කර්මාන්ත වැඩ ටිකත් කරලා දාන්න ළමයි❤️🔥
👉https://t.me/StudyByteZ_COLLECTION
(වැඩ් ටික සේරම අදාල Topics වල බලන්න.)
හැමෝම ගේමක් ගහමු.❤️🔥
4 898
🌥 Good Morning ✨
🏆Daily Quote :සෑම දිනක්ම ඔබේ ඉලක්ක වෙත සමීප වීමට අවස්ථාවක් 🌟🎯
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති23
දින 163 යි
පැය 15 යි
මිනිත්තු 7 යි
📅අද 2024-06-14
Powered By Exam Countdown Bot ⏳
4 898
Combined maths Day planDay - 4⃣ Pure ගානයි applied ගානයි තියෙන්නෙ හැමොම හදන්න . https://t.me/StudyByteZ_COLLECTION/646/1238?single Theory අමතකනම් note බලාගෙනහරි හදන්න 📚 හවසට marking එක දාන්නම් ❕
4 898
✨🌷BIOLOGY ESSAY NO : 41🌷✨
(2024.06.13)
Unit 03 : පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (14)
නිඩාරියා වංශයට අයත් සාමාජිකයන් තම ජීවන විලාසය පවත්වා ගැනීමට දරන ව්‍යූහමය අනුවර්තන විස්තර කරන්න.(Resource Book 101 & 102 pgsබලන්න.) රචනාව ලියලා Marking එක බලන්න Marking එක දෙන්නම්. ( මේ වෙනකල් අපි ලියපු රචනා සියල්ල - https://t.me/StudyByteZ_COLLECTION/13 ) #Biology_Essays @StudyByteZ
4 898
🟢කර්මාන්ත රසායනය🟢✨Day 0️⃣3️⃣ - සබන් නිෂ්පාදනය✨ - RB Note - - Short Note - - Voice Note(AD Sir) - - Video Link - 👆මේ ටික බලලා කැමති නම් ඔයාලටම කියලා වෙනම Note එකක් හදාගන දිගටම කර්මාන්ත ටික Continue කරගන යන්න.😍 (සබන් නිෂ්පාදනය 3.21 - 4.47 h දක්වා❤️) @StudyByteZ
4 898
Repost from 2023 Revision | echem
🎙කර්මාන්ත රසායනය Voice Notes 3
🧼 සබන් නිෂ්පාදනය
⏱️ මිනිත්තු 7යි
අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න✨
4 898
🔴 අද දවසේ වැඩ( 2024 / 06 / 13) 🔴💠 Maths ප්‍රශ්න පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/646 💠 පරිවර්තන පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/502 💠 Inorganic පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/683 (පරිවර්තන සහ Inorganic පුහුණුව ඊයෙ සහ අද Marking දෙකම හවසට දෙන්නම්.මගෑරුන අය අදත් වෙලාව අරගන කරන්න ඒ ටික❤️) @StudyByteZ
4 898
Day - 0⃣3⃣
Pure ගානයි applied ගානයි තියෙන්නෙ හැමොම හදන්න .
https://t.me/StudyByteZ_COLLECTION/646/1225?single
Theory අමතකනම් note බලාගෙනහරි හදන්න 📚
හවසට marking එක දාන්නම් ❕
4 898
🌱Mg නිෂ්පාදනය marking🌱https://t.me/StudyByteZ_COLLECTION/1214/1224 අපහැදිලි තැනක් , අඩුපාඩුවක් තිබ්බොත් අමතන්න @MrSergioX☎️
4 898
Repost from StudyBytes
🔴මේ App එකෙන් වැඩ කරන්න කැමති අය App එක අරගන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩ කරන්න.❤️
Group Code : 2FODW@StudyByteZ
