fa
Feedback
StudyBytes

StudyBytes

رفتن به کانال در Telegram

✳️Chat Group Link - https://t.me/StudyBytezCHAT ✳️Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION

نمایش بیشتر
4 898
مشترکین
-224 ساعت
+167 روز
+10630 روز
آرشیو پست ها
❤️ඔයාලාට Daily Work Plan එකක් මේ චැනල් එකෙ යනවා ළමයි.කැමති අය සෙට් වෙලා වැඩ ටික කරගන්න. 👉https://t.me/uni_together

ඔන්න තව දවස් 160කුත් නැ ළමයි දැන්.පුලුවන් තරම් වැඩ කරන්න බලන්න. ගේමක් ගහන්න ඔනි හැමෝම❤️‍🔥😎

🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය මනිනු ලබන්නේ මුදලින් නොව, ඔබ අන් අයට කරන බලපෑම මතයි 💫❤️ 🎖2024 උසස් පෙළ විභාගයට
🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය මනිනු ලබන්නේ මුදලින් නොව, ඔබ අන් අයට කරන බලපෑම මතයි 💫❤️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති22 දින 158 යි පැය 20 යි මිනිත්තු 36 යි 📅අද 2024-06-19 Powered By Exam Countdown Bot ⏳

🔴 මෙත්මල් සර්ගෙ Revision Notes ටික මුල ඉදලා අපි මේ Topic එකට දානවා ළමයි 👉 https://t.me/StudyByteZ_COLLECTION/1253 @StudyByteZ

🔴අපි දවසට රචනා දෙකක් ලියමු ළමයි.හැබැයි මට ටයිම් එකකට නම් දාන්න බැරි වෙයි රචනා.ඒත් මම ඔයාලාට දවසට රචනා දෙකක Marking මාතෘකාව එකක් දානවා මෙ පල්ලෙහා Groups දෙකට.ඔයාලා Free Time එකක් හදාගන මාතෘකාව බලලා රචනාව ලියලා Marking එක Open කරලා අඩු පාඩු හදාගන්න. 🔴වැඩේ වෙන්නෙ මෙහෙමයි පලවෙනි රචනාව දැනට කරගන ආව පිලිවෙලට යන්නෙ.එ කියන්නෙ දැන් ඉන්නෙ අපි තුන්වෙනි පාඩමේ රචනාවල. 🔴දෙවනි රචනාව අලුතින් හදපු Group එකෙ.එ කියන්නෙ හය වෙනි පාඩමෙ ඉදලා ඒක යන්නෙ. 0️⃣1️⃣ Bio Essays(U01 - U05) - https://t.me/StudyByteZ_COLLECTION/13 0️⃣2️⃣ Bio Essays(U06 - U10) - https://t.me/StudyByteZ_COLLECTION/1249 ⚡️වැඩේ මෙවිදියට කරගන ගියොත් නම් ඉවර කරගන්න පුලුවන් අපිට.❤️‍🔥 @StudyByteZ

බයෝ රචනා දවසට එක ගානෙ ලියන එක කරන්න ගියොත් අපිට සමහරවිට විබාගෙ ඉවර වෙලත් රචනා ලියන්න වෙන සීන්නෙකක් තියෙන්නෙ ළමයි.

මේ මම මේක නවත්තලා දාලා යන්නැ හොදෙ.වෙනදා තරම් Daily වැඩ දාන්නැ කියල කිව්වෙ.පුලුවන් වෙලාවට Notes ,mcq Points අනං මනං හදන ඒවා මම දාන්නම්.එහෙම අතාරින්නැ අනෙ.ටයිම් මදි මට තනියම වැඩ ටික කරගන්න එකයි මෙහෙම තීරණයක් ගත්තෙ. හැමෝම පුලුවන් තරම් තනියම වැඩ ටික කරගන්න Try කරන්න ළමයි.කාලෙ ඉතුරු කරගන්න.❤️‍🔥

👆ඔයාලාට මම Work Plan එකට විසදුමක් දෙන්නම්.Online එන එක අඩු කරලා තනියම වැඩ කරගන්න පුලුවන් වෙන්න හැමෝටම.තව මාස 5යි කාටත් තියෙන්නෙ.🥲❤️

ළමයි.......❤️ විබාගෙට තව මාස පහක් විතරයි තියෙන්නෙ.ඒනිසා පොඩ්ඩක් කල්පනා කරලා අමාරුවෙන් උනත් තීරණය කලා ඔන්ලයින් එන එක අඩු කරන්න.එනිසා Work Plans ටික අද ඉදලා ක්‍රියාත්මක වෙන එකක් නැ.හැබැයි ඔයාලාට උදව් වෙන Notes , කෙටි ක්‍රම, Practical Notes ටික සහ තව ඔයාලාට උදව්වන දේවල් පුලු පුලුවන් වෙලාවට මේකට දාන්නම්.3rd Shy එක නිසා මට තව Chance එකක් නෑ.🥲ඔයාලා තේරුම් ගනි කියල හිතනවා. මේ වෙනකල් අපෙ Channel එකෙන් වැඩක් කරගත්තා කියල හිතනවා ඔයාලා.කණගාටුවෙන් උනත් මේ තීරණය ගත්තේ තව මාස පහයි නිසා.ඔයාලාත් මේකෙම හෝ ෆෝන් එකේ හෝ වෙන වැඩවල යෙදෙන්නෙ නැතුව පුලුවන් තරම් තනියම වැඩ කරන්න බලන්න මේමාස පහේ. වැඩේ නවත්තන්නැ පුලුවන් වෙලවට Practical Notes ,Short Notes ,විවරණ මම දාන්නම්. ඔයාලා අපෙ Channel එකෙන් වැඩක් ගත්තා කියල හිතනවා නම් Comment එකකුත් දාන්න.පුලුවන් හැම වෙලේකම ඔයාලාට උදව් වෙන දේවල් දාන්නම්. හැමෝටම ජය වේවා....!!!🙏❤️ Thank You All🥹❤️

කර්මාන්ත රසායනය Recap 01.pdf

Combined Day plan 🔥
Day - 06 Pure ගානයි applied ගානයි තියෙන්නෙ හැමොම හදන්න . Theory අමතකනම් note බලාගෙනහරි හදන්න 📚 https://t.me/StudyByteZ_COLLECTION/646/1245?single හවසට marking එක දාන්නම් ❕

මෙත්මල් සර් Revision Notes Pt 01 (ජීව පදාර්ථයේ සංයුතිය දක්වා)
Thank You @Akitakitsune Malli😍

Maths ළමයින්ට අද නිවාඩුවක් 🌚

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබ කරන දේ ආසාවෙන් කරන්න, එය ඔබගේ අරමුණ වෙත ඔබව ගෙන යනු ඇත 🔥🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, ස
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබ කරන දේ ආසාවෙන් කරන්න, එය ඔබගේ අරමුණ වෙත ඔබව ගෙන යනු ඇත 🔥🌟 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23 දින 161 යි පැය 15 යි මිනිත්තු 5 යි 📅අද 2024-06-16 Powered By Exam Countdown Bot ⏳

🟣රචනා ප්‍රශ්න පුහුණුව ආරම්භය ⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺සතියෙ දවස් හතේ තමයි ප්‍රශ්න දාන්නෙ 🔺ප්‍රශ්නෙ දැමීම - උදේට යාන්ත්‍ර ව
🟣රචනා ප්‍රශ්න පුහුණුව ආරම්භය
⭕️වැඩේ වෙන්නෙ මෙහෙමයි , 🔺සතියෙ දවස් හතේ තමයි ප්‍රශ්න දාන්නෙ 🔺ප්‍රශ්නෙ දැමීම - උදේට යාන්ත්‍ර විද්‍යාව හා හවසට තාපය 🔺 Marking දැමීම - රෑ 9.30 ට 🔺 Discussion වීඩියෝ එකක් දානවා 🔺 දවස් 23 කින් වැඩේ ඉවරයි.✔️
✅Targets of the program
🎯 Main Exam එකට කලින් ලොකු practice එකක් ලබාගැනීම 🎯 රචනා ප්‍රශ්න වලින් ලකුණු 15ක් එකතු වීම
මේ වැඩෙත් එක්ක ඔයාට Main Exam එකේ rank එක 700 ඇතුලත තිබුනොත් අනිවා P6 A එකක්. Rank එක 2000 ඇතුලත තිබුනොත් P6 B එකක්. ඒ නිසා මේ වැඩේ කරන්න.
❗️පස්සේ පසුතැවෙන්නේ එපා.✋ 🔗Channel link - @HarryNote ⭐️

✨🌷BIOLOGY ESSAY NO : 43🌷✨                      (2024.06.15) Unit 03 : පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (16)
කෙටි සටහන් ලියන්න. Chondrichthyes සහ Osteichthyes
(Resource Book 108-109 pg බලන්න.) රචනාව ලියලා Marking එක බලන්න Marking එක දෙන්නම්. ( මේ වෙනකල් අපි ලියපු රචනා සියල්ල - https://t.me/StudyByteZ_COLLECTION/13 ) #Biology_Essays @StudyByteZ

🔴 අද දවසේ වැඩ( 2024 / 06 / 15) 🔴
   💠 Maths ප්‍රශ්න පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/646    💠 පරිවර්තන පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/502    💠 Inorganic පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/683 @StudyByteZ

combined maths Day plan
Day - 5⃣ Pure ගානයි applied ගානයි තියෙන්නෙ හැමොම හදන්න . Theory අමතකනම් note බලාගෙනහරි හදන්න 📚 https://t.me/StudyByteZ_COLLECTION/646/1241?single

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ එකම සීමාව ඔබේ මනසයි, ඔබ ගැන විශ්වාස කරන්න" 🌟💡 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23 දින 16
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ එකම සීමාව ඔබේ මනසයි, ඔබ ගැන විශ්වාස කරන්න" 🌟💡 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති23 දින 162 යි පැය 15 යි මිනිත්තු 2 යි 📅අද 2024-06-15 Powered By Exam Countdown Bot ⏳

✨🌷BIOLOGY ESSAY NO : 42🌷✨                      (2024.06.14) Unit 03 : පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (15)
කෙටි සටහන් ලියන්න. කෝඩේටා වංශයේ සංජනනාත්මක ලක්ෂණ විස්තර කරන්න.
(Resource Book 108 pg බලන්න.) රචනාව ලියලා Marking එක බලන්න Marking එක දෙන්නම්. ( මේ වෙනකල් අපි ලියපු රචනා සියල්ල - https://t.me/StudyByteZ_COLLECTION/13 ) #Biology_Essays @StudyByteZ