fa
Feedback
හෙළ FOREX

හෙළ FOREX

رفتن به کانال در Telegram

හෙළ Forex : Learn | Trade | Earn

نمایش بیشتر
904
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Skrill 100 $ ඇත. Rate : 340 https://t.me/ICMTI

හෙළForex හරහා ගිණුමක් හදලා අද දවසෙ එක ට්‍රේඩ් එකක් හරි දාපු අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. පොඩි වාසියක් ලැබෙයි ඔයාලට

Gold Bot. / XM Micro Bot අද පොඩි අප්ඩේට් එකක් දෙන්න ආවෙ guys . අපි කාලයක් තිස්සෙම EA ( Trading Bot ) ගැන කතා කරා. ඒ වගේම Bot කිහිපයක්ම උත්සහා කලා. අපි මේ වෙනකොට Bot ලා දෙන්නෙක් පරීක්ශා කරගෙන යන ගමන් තියෙන්නෙ. 1. හෙළForex Gold 2. හෙළForex XM Micro Bot. මේ වෙනකොට අපි Gold Bot එක Demo Account එකකත්. XM Micro Bot එක Real එකකත් පරීක්ශා කරගෙන යමින් තියෙනවා. 1. හෙළForex Gold Bot. - මේක ඔයාලා දන්න martingale system එකට හදපු EA එකක්. නමුත් Recover System එක විශේෂයි. ඒ වගේම මේකෙ අපිට Daily Profit Target එකක් වගේම DD limit එකක් දීලා තියන්න පුලුවන්. අද NFP දවසෙ අපිට 4% ක Gain එකක් එක්ක total 7% Gain එකක් ලැබුනා. මේකෙ Recommend Capital එක Minimum 100000$ ක් 🤣🤣 එච්චර සල්ලියක් කොහෙද නෙද. ? හැබයි අපිට 1000$ ක් දාපු Cent Account එකක් පාවිච්චි කරානම් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනවා. මේ Bot එකේ Daily 0.5 % - 1% අතර Gain එකක් අපේක්ශා කරන්න පුලිවන්. Market Volatile අඩු දවසක 0.5 - 1% අතර උනාට NFP වගේ දවසක ඊට වඩා වැඩි අගයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔයාලා හිතනවා ඇති Martingale නිසා Risk එක ගොඩක් වැඩී කියලා. ඒ නිසා අපි ඔප්ශන් 5 ක් දීලා තියෙනවා. 1. News Filter System 2. Session Filter System 3. Daily Profit Target 4. Maximum Drawdown Limit 5. Hedging System මේවා ගැන සියලුම විස්තර අපි අපේ ගෲප් එකේ දැනුවත් කිරීම කරනවා. අපි දැනට මේ Bot එක exness Demo ගිනුමක Test කරනවා. දෙසැම්බර් හා ජනවාරි මාස දෙක Test කරලා පෙබරවාරි මාසයේ Real ගිණුම Run කරවනවා. එතකන් මේ බොට් එකේ අප්ඩේට් ඔයාලට අපේ ගෲප් එකේ දානවා. මේ බොට් එක Run කරන ගිණුමේ Investor Login අපේ ගෲප් එකට අපි දානවා. 2. XM Micro Bot. මේ බොට් එකනම් ඔයාලට ගොඩක් වැදගත් බොට් එකක්. මේක XM Broker ගෙ Micro Account Type එකට විශේෂයෙන් හදපු EA එකක්. විසේශත්වය තමයි. මේ EA එක Xm එකේ Bonus ගිනුමේ හෝ 50$ ට වඩා අඩු බැලන්ස් එකක් තියෙන ගිණුමක් Run කරන්න පුලුවන්. මේක ටෙස්ට් කරන්න අපි 40$ ක් බැලන්ස් එක්ක් තියෙන Real XM Micro Account එකක දැනට මේ බොට් එක Run කරනවා මේකෙදි අපි දවසකට 0.5$ - 1$ ක ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙනවා ඒ කියන්නෙ මාසෙකට 10 $ - 20$ අතර Gain එකක් බලාපොරොත්තු වෙනවා. Forex Trade කරන්න ලොකු වියදමක් දරන්න බැරි ඒ වගේම Forex Trading කරන්න වෙලාවක් නැති , දැනුමක් නැති ඔනිම කෙනෙක්ට XM එකේ Bonus 30$ අරගෙන මේ Bot එක Connect කරලා තියන්න පුලුවන්. අඩුම මාසෙකට 10$ ක් හෝ හොයන්න පුලුවන්. මේ Bot දෙකම තවම පරීක්ශන මට්ටමෙ තියෙන්නෙ. මාස කිහිපයක් පරීක්ශා කරලා අපි මේක ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ Bot Trading එහෙම නැත්තම් EA Trading ගැන උනන්දු අය ඉන්නවනම් පහල ලින්ක් එකෙන් අපේ ගෲප් එකට ජොයින් වෙන්න අපි ඒ ගෲප් එකේ EA වල Investor Login Password හා FXBLUE , MQL5 Signal Link ඔයාලට දෙනවා. කැමති කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. Telegram Link : https://t.me/helaforexeatrading

photo content

photo content
+2

Skrill 400 $ ඇත. Rate : 340 https://t.me/ICMTI

XM Gala Diner Malayasia 2023 මලයාසියාවේ දී පැවැත්වුනු XM Gala Diner Event එකේදී Malayasia තුල පවත්වනු ලැබූ XM Trading Contest
XM Gala Diner Malayasia 2023 මලයාසියාවේ දී පැවැත්වුනු XM Gala Diner Event එකේදී Malayasia තුල පවත්වනු ලැබූ XM Trading Contest හි දී පළමු ජයග්‍රාහකයා වෙත ලබා දුන් ත්‍යාගය. 💥💥

Skrill 150 $ ඇත. https://t.me/ICMTI

photo content
+4

BGL Capital Corporation Website එකට ලොග් වෙලා account එකක් create කර ගනුදෙනු කිරීමේදි විශාල ප්‍රතිලාභ රාශියක් ඔබට හිමිවේ . 💵 1. සෑම Deposit එකකටම සහ withdraw එකකටම තරු ⭐️add වේ . තරු ⭐️ 5000 ක් වූ පසු ඔබට USD 20 ක් හිමිවේ. තරු ⭐️10000 කට USD 40 ක් හිමිවේ . 2 . තරු ⭐️50000 කට වැඩි සියල්ලටම දිනුම් ඇදීමක් මගින් I Phone 📱 එකක් දිනාගත හැක. 3 . තරු 100000 කට වැඩි සියල්ලටම දිනුම් ඇදීමක් මගින් Laptop or Jetwing Hotel , RIU Hotel ,Shangri-La Hotel 🏨 එකක one night එකක් දිනාගත හැක. 4. තරු 1000000 කට වැඩි සියල්ලටම දිනුම් ඇදීමක් මගින් Thailand, Malaysia or Maldives Tour ✈️ එකක් දිනාගත හැක. සෑම XM 100% Bonus Month එකකම ඔබ ගනුදෙනු කරන Deposit , Withdraw වල ලබාගන්නා තරු වල අගයන්වලට සාපේක්ෂව BGL Bonus Promo එකට සහභාගි වී ත්‍යාග දිනා ගත හැක. https://portal.bglcapitalc.com/auth/rf?r=1033

BGL Capital Corporation Website එකට ලොග් වෙලා account එකක් create කර ගනුදෙනු කිරීමේදි විශාල ප්‍රතිලාභ රාශියක් ඔබට හිමිවේ . 💵 1. සෑම Deposit එකකටම සහ withdraw එකකටම තරු ⭐️add වේ . තරු ⭐️ 5000 ක් වූ පසු ඔබට USD 20 ක් හිමිවේ. තරු ⭐️10000 කට USD 40 ක් හිමිවේ . 2 . තරු ⭐️50000 කට වැඩි සියල්ලටම දිනුම් ඇදීමක් මගින් I Phone 📱 එකක් දිනාගත හැක. 3 . තරු 100000 කට වැඩි සියල්ලටම දිනුම් ඇදීමක් මගින් Laptop or Jetwing Hotel , RIU Hotel ,Shangri-La Hotel 🏨 එකක one night එකක් දිනාගත හැක. 4. තරු 1000000 කට වැඩි සියල්ලටම දිනුම් ඇදීමක් මගින් Thailand, Malaysia or Maldives Tour ✈️ එකක් දිනාගත හැක. සෑම XM 100% Bonus Month එකකම ඔබ ගනුදෙනු කරන Deposit , Withdraw වල ලබාගන්නා තරු වල අගයන්වලට සාපේක්ෂව BGL Bonus Promo එකට සහභාගි වී ත්‍යාග දිනා ගත හැක. https://portal.bglcapitalc.com/auth/rf?r=1033

⭕ කෑශ් බැක් එක අරන් තියෙන අය අතරින් පහු ගිය මාසෙ Gold වලින් ලොට් 2 කට වඩා ට්‍රේඩ් කරපු අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න එයාලට
⭕ කෑශ් බැක් එක අරන් තියෙන අය අතරින් පහු ගිය මාසෙ Gold වලින් ලොට් 2 කට වඩා ට්‍රේඩ් කරපු අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න එයාලට Gold සඳහා Cash Back එක වැඩි වෙනවා ඒක manually දාන්න ඔනි ඒ නිසා ඔයාලා ට්‍රේඩ් කරපු ලොට් ගාන බලලා මට මැසේජ් එකක් දාන්න

✅ඔයාට අවශ්‍ය XM Deposit & Withdrawal | Deriv , Skrill ,Perfectmoney ,USDT ඕනෑම ඩොලර් ප්‍රමාණයක් විශ්වාසනීයව මිළ දී ගැනීමට හා
✅ඔයාට අවශ්‍ය XM Deposit & Withdrawal | Deriv , Skrill ,Perfectmoney ,USDT ඕනෑම ඩොලර් ප්‍රමාණයක් විශ්වාසනීයව මිළ දී ගැනීමට හා විකිණීමට BGL Capital Corporations වෙබ් අඩවියේ ලියාපදින්චි වන්න. https://portal.bglcapitalc.com/auth/rf?r=1033

හොරුන්ට අහු නොවී විශ්වාසයෙන් Dollars BUY & SELL කරන්න. | XM Local Deposit & Withdrawal / Deriv , Skrill , Perfectmoney , USDT Buy & Sell ආයුබෝවන් මේ වීඩියෝ එකෙන් XM official local Depositer කෙනෙක් උන BGL Cspital Coparation එකෙන් හඳුන්වාදෙන එයාලගෙ වෙබ්සයිට් එක ගැන Full Review එකක් ගේනවා. ඔයාලත් XM local Deposit Withdrawal | Deriv | Binance | Skrill | perfectmoney සඳහා විශ්වාසයෙන් dollars Buy & Sell කරගන්න අවශ්‍යනම් මේ වීඩියෝ එක බලලා BGL වෙබ්සයිට් එකේ ගිණුමක් හදලා ගනුදෙනු පටන් ගන්න Website : https://portal.bglcapitalc.com/auth/rf?r=1033 මේ ලින්ක් එකෙන් ගිණුමක් හදලා ගනුදෙනු කරන ඔයාලාට විශ්වාසයෙන් ඩොලර් ගනුදෙනු කරනවාට අමතරව තවත් අගනා වාසි රැසක් ඉදිරියේදී ලබාදෙන්න BGL capital coparation එක වගේම හෙළForex අපි සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් Youtube Video : https://youtu.be/w1ROpj-muv8

100% Deposit Bonus එක නැවත ලබාගන්න නොවැම්බර් 30 දක්වා ඔබ තැන්පත් කරනු ලබන මුදලට 100% තැන්පතු බෝනස් මුදලක් ලබා ගන්න ✅ නොවැම්බර
100% Deposit Bonus එක නැවත ලබාගන්න නොවැම්බර් 30 දක්වා ඔබ තැන්පත් කරනු ලබන මුදලට 100% තැන්පතු බෝනස් මුදලක් ලබා ගන්න ✅ නොවැම්බර් 30 දක්වා. ✅ 500$ ක් දක්වා 100% ක බෝනස් මුදලක්. අදම ඔබගේ XM ගිණුම වෙත 100% බෝනස් මුදල ලබාගන්න හෙළForex සමග XM වෙත ලියාපදින්චි වූ ඔබ සැමට Cash Back සේවාව රිසි සේ අත්විඳින්න

Skrill 100 $ ඇත. Low Rate https://t.me/ICMTI

⭕ Forex Trade කරන ඔනි කෙනෙක් සෙට් වෙන්න අපේ Free Signal සේවාවට. ඇයි අපි විශේෂ ❓ ✅ 100% Free ✅ Daily 1 - 3 Signals ✅ Only One TP & SL 🚫 No Multiple TP ✴️ අපේ මේ ෆ්‍රී සිග්නල් චැනල් එකේ විශේශත්වය තමයි අපි මේක හැමෝටම නොමිළයේ දෙන්නෙ. ඒ වගේම දෙන Signals වලට Fixed TP & SL දෙන්නෙ. TP දෙක තුන දෙන්නෙ නෑ. ✴️ ඒ වගේම දවස පුරා හිතෙන හිතෙන වෙලාවට සිගන්ල් දෙන්නෙත් නෑ. London හා Newyork Session වලදි විතරයි සිගන්ල් දෙන්නෙ. ඒ නිසා ඔයාලට දවස පුරා Online ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ⭕ හැම දේ ගැනම දැනුවත් වෙලා Free signals වලින් ට්‍රේඩ් කරන්න අපේ ෆ්‍රී සිග්නල් ගෲප් එකට එකතු වෙන්න. https://t.me/+ZIiDL8pHji9mZDE1

මේ තියෙන්නෙ කලින් සිදු කරපු පාඨමාලාවක වීඩියෝ කිහිපයක්. මේ වීඩියෝ කිහිපය බලලා ඔයාලට අවභෝදය ගන්න පුලුවන්. 📖FOREX පාඩම් මාලාව මුල සිට සරලව පහත ලින්ක් මගින් යන්න :- 01. Forex Basic Lesson 01 - https://youtu.be/g9jjf8urq8U • what is forex tra... 02. Forex Basic Lesson 02 - https://youtu.be/4k3DYN7ynQg • what is a forex b... 03. Forex Basic Lesson 03 - https://youtu.be/CyWouInvWCE • Forex & Currencies . 04. Forex Basic Lesson 04 - https://youtu.be/RtZYa-1Cvl4 • Pips , Lots ,Leverage &Margin 05. Forex Basic Lesson 05 - https://youtu.be/wFeQKAvSNEg • How to trade in mt4 platform 06. Forex Basic Lesson 06 - https://youtu.be/b4UfVlcVrpA

⭕ ඔයාල  XM   එක්කනම්  ට්‍රේඩ් කරන්නෙ මේ මාසෙ තමයි  හොඳම මාසෙ ඩිපොසිට්  කරන්න. ඇයි  ඒ ❓ ✴️  XM  එකේ 100% ඩිපොසිට්  බෝනස් එකෙන්  ඔයා ඩිපොසිට්  කරන ගාන දෙගුණයක් කරලා දෙනවා. ✴️  Itrustld Ld එකෙන්   ඔයාලට තව ඩොලර් 10$ ක් නොමිළේම දෙනවා. 💶 ඔයා Itrustld  හරහා ඩොලර් 10$ ක්  XM   එකට ඩිපොසිට්  කරොත්   XM  එකෙන්  දෙන බෝනස් 10$ යි Itrustld  එකෙන්  දෙන 10$ යි ඔක්කොම 30$ ක්  ගිණුමට ගන්න පුලුවන්. ⭕ ඒ එක්කම ඔයා XM   එකේනම්  trade කරන්නෙ අපේ හෙළForex  Cash  Back  එක ගත්තොත්  ඔයාට දාන හැම ට්‍රේඩ් එකකටම Cash Back   එකකුත්  ලැබෙනවා. ✅ එහෙනම්  දැන්ම ගිහින්  අපේ කෑශ්  බැක්  එකට රෙජිස්ටර්  වෙන්න 🌐 : https://t.me/helaforexcashback ✅ Itrustld   එකේ ගිණුමක්  හදලා  ඩිපොසිට්  එක දාගන්න : ITrustLD Bonus 10$ - ITrustLD වෙතින් 10$ දිනාගැනීමට ඔබටත් අවස්ථාවක්... අලුතෙන් ITrustLD ගිණුමක් හදන ඔයාලට පළමු Deposit එකේදි 10$ නොමිලේ ඔබ Deposit කරන ඕනෑම platform එකකට ලැබේ. පහළ දාලා තියෙන ලින්ක් එකෙන් ගිණුමක් හදාගන්න 🌎 WEBSITE - https://www.itrustld.com/register.php?code=26549910 ගිණුම හදාගන්න විදිහ මේ වීඩියෝ එකේ තියෙනවා👇 https://youtu.be/cdjzyYVRGGc