SCIENCE - GRADE 10 - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk
رفتن به کانال در Telegram
විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.
نمایش بیشتر327
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Repost from N/a
මාර්තු මුල සිට නවක සිසුන් හට සහභාගී වීමට හැකි වේ.
Repost from N/a
Photo from Lakmal Ramasinghe
Repost from N/a
Photo from Lakmal Ramasinghe
https://youtu.be/Xu2IsebHrX0
🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකට Add වීමට මෙම Video එක බලන්න.
https://youtu.be/aFcC-Xv7rIw
🔵🟡🔴 www.explorescience.lk වෙබ් අඩවියෙහි Science Class එකෙහි Register වීමට මෙම Video එක බලන්න.
✴️ 10 ශ්‍රේණිය සදහා ආරම්භක පන්ති දිනයට සූදානම් කරගත යුතු දෑ ;
1️⃣ විෂය නිර්දේශය ලිවීමට පොත් 3 :
පිටු 80 තනිරූල් CR පොත් 3 ක්
(කොළ පාටින් කවර දාන්න)
1. රසායන විද්‍යාව (CHEMISTRY)
2. භෞතික විද්‍යාව (PHYSICS)
3. ජීව විද්‍යාව (BIOLOGY)
2️⃣ Theory & Revision නිබන්ධන දැමීමට File Covers 3 :
කාඩ්බෝඩ් ෆයිල් කවර 3 ක්
(කොළ පාටින් කවර දාන්න)
1. රසායන විද්‍යාව (CHEMISTRY)
2. භෞතික විද්‍යාව (PHYSICS)
3. ජීව විද්‍යාව (BIOLOGY)
3️⃣ සුපුරුදු පාට පෑනක්, වැදගත් වාක්‍ය ලිවීමට වෙනත් පාට පෑනක් (රතු පාට හැර), කොළ පැහැති Highlighter එකක්, රූප සටහන් ඇදීමට පැන්සලක් සහ මකනයක්, අඩිරූලක්
🎓 වාර විභාගය සදහා ඉතාමත් හොදින් පිළිතුරු සැපයීම සදහා සියලුම දරුවන්ට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා.!
බුදු සරණයි... දෙවි පිහිටයි...
https://www.youtube.com/watch?v=VmT_LZIbzco&t=3188s
⚾ 9 ශ්‍රේණිය - 14 ඒකකය - තරංග පරාවර්තනය හා වර්තනය - Recording 7
https://www.youtube.com/watch?v=AkUBNwHA08U&t=2341s
⚾ 9 ශ්‍රේණිය - 14 ඒකකය - තරංග පරාවර්තනය හා වර්තනය - Recording 6
https://www.youtube.com/watch?v=9BhAxDz0CSc&t=1s
⚾ 9 ශ්‍රේණිය - 14 ඒකකය - තරංග පරාවර්තනය හා වර්තනය - Recording 5
https://www.youtube.com/watch?v=eKEGWMaxBKI&t=3632s
⚾ 9 ශ්‍රේණිය - 14 ඒකකය - තරංග පරාවර්තනය හා වර්තනය - Recording 4
https://www.youtube.com/watch?v=zj0t7mnJ_Dw&t=1302s
⚾ 9 ශ්‍රේණිය - 14 ඒකකය - තරංග පරාවර්තනය හා වර්තනය - Recording 3
