Experiments & Wisdom
رفتن به کانال در Telegram
විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group
نمایش بیشتر1 175
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-1630 روز
آرشیو پست ها
1 175
මේ තියෙන්නෙ Disneyලා මෑතකදී Robotලා යොදාගෙන සිදුකරපු සිනමා කර්මාන්තයට අදාළ වන එක්තරා ආකාරයක පර්‍යේෂණයක්. 😌
#Disney #science #Cinematography #robots #AI #physics #electronics #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
මිනිස් ඇස👁
ඇසක අභ්‍යන්තරයේ මාංශ , පේශි, ඉංගිරියාව නිර්මාණය වෙලා තිබෙන ආකාරය ඉතාමත් විශ්මය දනවන සුළුයි✨
#eye #biology #muscles #fibers #science #nature #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
MED DREAM LOVER🩺🌏
අපේ චැනල් එකෙන් ඔයාලට 🌝,
🟡 physics
🔶අනුරාධ සර්ගෙ pprs වැදගත් points 🔶Class එකෙ උගන්නපු කොටසට අදාල short note එකක් 🔶Practical notes 🔶 Past paper විවරන 🔸F to A Plan & විවරන🔵 chemistry
🔶අමිල සර්ගේ pprs special points 🔶පාඩම් වලට අදාල short notes 🔶පාඩම් මතක තියාගන්න tricks 🔶Past paper විවරන 🔸F to A Plan & විවරන🟢 Biology
🔶Colorful short notes 🔶Mcq point 🔶මුල සිට essay practice 🔶Mind maps 🔶Diagram short notes 🔸සශංක සර්ගේ කෙටි ක්‍රම 🔸මුතුගල සර්ගේ Targer pprsඒ විතරක් නෙවෙයි.. 🛑2025 full papers & discussions (Ap/AD) 🛑Daily Essay plans 🛑Daily structures 🛑Daily Mcq 🛑Past papers 🛑Voice notes 🛑colourfull mind maps & short notes ආදී තවත් බොහෝ දෑ... මේ පාර A/L ලියන ඔබ අනිවාර්යයෙන්ම සිටිය යුතු Educational සමූහය..
join with us..👇👇
Click Here
Our discussion group..👇👇
Click Here
Contact us..👇👇
Click Here
Coming soon 🕑.....
මේ ඔක්කොම එක්ක , ආසාවෙන් ඉගෙනගෙන දිනලම ඉවරකරන්න යාලුවොත් එක්ක ඔයත් එන්න...❤️
#MEDDREAMLOVER1 175
remote control කුඩා බෝයිං (Boeing) ගුවන් යානයක්.🤩
#toys #plane #boeing #amazing #aerodynamics #electronics #fun #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Tears of nostalgia😶
#games #it #sony #nostalgia #past
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
This photo shows the beginning of the Russian Revolution of 1917—the one that overthrew the Czar. It was taken on March 8 in Petrograd (St. Petersburg).
1917රුසියානු විප්ලවය ආරම්භ වූ කාලයට අයත් මෙම ඡායාරූපය - කුරිරු සාර් පාලනය පෙරලා දැමීමට එදා කාන්තා බලය කෙතරම් බලපෑවේද යන්න විදහා දක්වයි. පෙට්‍රොග්‍රෑඩ් හි දී (පීටර්ස්බර්ග්) මාර්තු 8(කාන්තා දිනය) දින පැවැති පෙළපාලිය මින් දැක්වේ. රුසියානු විප්ලවයට ආසන්නතම සිදුවීමක් වශයෙන් ලෝක ඉතිහාසයේ මෙම කාන්තා පෙළපාලිය සැලකේ.
Happy revolutionary Women's Day ❤️🚩
විප්ලවවාදී කාන්තා දිනයක් වේවා ❤️🚩
1 175
නිශ්චලව පවතින ජල මතුපිටකට ජල බිඳුවක් වැටීමේදී එය කිහිපවරක් ජල මතුපිටෙහි ගැටීමෙන් අනතුරුව පහළ ජල ස්ථරය හා එක් වේ. මේ ඇත්තේ 2000fps කැමරාවාකින් ලබාගත් වීඩියෝවකි. මෙම සංසිද්ධිය වඩාත් පැහැදිලිව ඔබට මෙහි දැකබලාගත හැක. කුතුහලයක් ඇත්නම් Google එකේ හරි ChatGPT එකේ හරි මෙ නම ගහල බලන්න
👉 coalescence cascade.#physics #science #nature #amazing #water #collision ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘
1 175
නිශ්චලව පවතින ජල මතුපිටකට ජල බිඳුවක් වැටීමේදී එය කිහිපවරක් ජල මතුපිටෙහි ගැටීමෙන් අනතුරුව පහළ ජල ස්ථරය හා එක් වේ. මේ ඇත්තේ 2000fps කැමරාවාකින් ලබාගත් වීඩියෝවකි. මෙම සංසිද්ධිය වඩාත් පැහැදිලිව ඔබට මෙහි දැකබලාගත හැක. කුතුහලයක් ඇත්නම් Google එකේ හරි ChatGPT එකේ හරි මෙ නම ගහල බලන්න
👉 coalescence cascade.#physics #science #nature #amazing #water #collision ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘
1 175
විල්සන් කුටීරය.
මෙය 1912දී C. Wilson නැමැති විද්‍යාඥයා විසින් නිර්මාණය කරන ලද අතර 1927 වසරේදී මීට නොබෙල් ත්‍යාගයත් දිනාගැනීමට හැකි වී ඇත.
මින් සිදු කෙරෙන්නේ මූලද්‍රව්‍යමය මට්ටමේ පරමාණුක ආරෝපිත අංශූන් නිරීක්ෂණය කිරීමට ඉඩ සැලසීමයි.
යුරේනියම් මූලද්‍රව්‍යයෙ විකිරණශීලි ක්ෂයවීම පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට අපට මේ හරහා හැකියාවක් ඇත.
#uranium #radioactive #decay #physics #science #innovations #nobel
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
අවුරෝරා අභ්‍යවකාශයට දිස් වෙන ආකාරය.
#aurora #amazing #space #science #nature
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
🤍A/L ගැන
🤍MEDICINE LIFE එක ගැන
🤍BIOLOGY ගැන
අලුත් දේවල් දැනගන්න එකතු වෙන්න❗️
1 175
බකමූණෙක් පියාඹන ආකාරය කැමරාවකට හසු වූ අයුරු .
#owl #flying #nature #amazing #birds
♣️Experiments & Wisdom♣️
☘️Now on whatsapp☘️
