cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2023 Theory Rathnapura - Chemistry Charitha Dissanayake

2023 Theory

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 246
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-3230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailable
🔰 2024 REVISION 🔰 CHEMISTRY ලංකාවටම FREE 🔥 කර්මාන්ත රසායනය ඇරඹේ...✨ 🔴 YOU TUBE LIVE පමණි. 🔴 හෙට, ජූලි 13 සෙනසුරාදා, රාත්‍රී 7.00 - 10.00
⛔️ කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය (14 වන ඒකකය) කියන්නෙ A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න 5-6 ක් ලැබෙන සහ අනිවාර්යයෙන්ම 10 වෙනි රචනා ප්‍රශ්නයද ලැබෙන ඒකකයක්. ⛔️ A/L paper එකේ සම්පූර්ණ ලකුණු වලින් ලකුණු 13 ක් පමණ අනිවාර්යයෙන්ම කර්මාන්ත රසායනය හා පරිසර දූෂණයෙන් ආවරණය වෙනවා.
ඒ නිසා කවුරුත් මේ කොටස මගහැරගන්න එපා...🤚 Physical ළමයින්ට කර්මාන්ත Tute එක අපි පන්තියෙදි දීලා තියෙන්නෙ.Online ළමයින්ට සතියක් ඇතුලත Tute ලැබේවි.Tute නැති අය ඉන්නවනම් ඒ අයට අපි PDF එක Telegram එකට දාන්නම්. You Tube link සහ PDF එක ලබාගන්න අපේ Telegram channel එකට සම්බන්ධ වී සිටින්න. 🍃 Telegram link:- https://t.me/NMCHM Thank you..! ❣️ •නිපුන් මද්දුමගේ.
نمایش همه...
එන්න අලුත් හද බලන්න...🌕
Photo unavailable
🔰 2024 REVISION 🔰 CHEMISTRY ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 🅾️ ORGANIC - DAY 02 හෙට අපි සාකච්ඡා කරන්නෙ,
•ඇල්කීන අවසාන කොටස •ඇල්කයින •ඇල්කයිල් හේලයිඩ හා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය
🅾️ FREE ENTRANCE 🔥 හෙට ඔයාලාට,
📗 ඇල්කයිල් හේලයිඩ හා ග්‍රීනාඩ්       ප්‍රතිකාරකය 📘 Organic ප්‍රතික්‍රියා පුහුණුව 02 📙 Organic Past Paper MCQ No 02
යන Tute ටික ලැබෙනවා එන්න, විෂය හරියට උගන්වන Revision පන්තියට❤️ ❇️ •හෙට ජූලි 12, •සිකුරාදා, •පෙ.ව.7.30 - 2.00 ❇️ •Paper Class •සිකුරාදා •ප.ව.2.30 - 6.00 අනිවාර්යයෙන්ම භෞතිකව පන්තියට සම්බන්ධ වෙන්න. වැඩි විස්තර සදහා Telegram චැනලය හා සම්බන්ධ වන්න. 🍃 Telegram Link:- https://t.me/NMCHM ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call එන්න අලුත් හද බලන්න..🌕 •නිපුන් මද්දුමගේ.
نمایش همه...
Photo unavailable
⭕ 2024 Revision Physical & Online Students 🔰INORGANIC 🔰ප්‍රශ්න සාකච්ඡාව 🔰 DAY - 02 විශ්ලේෂණ රසායනය හා D ගොනුව මිශ්‍ර ගැටලු සාකච්ඡාව...🔥🔥 🔴 YOU TUBE - FREE 🔴 🅾️ අද       ජූලි 07 ඉරිදා,       රාත්‍රී 7.00 ට. Inorganic Question No 02 Tute එකේ ප්‍රශ්න අංක 12 සිට ඉදිරියට ප්‍රශ්න ටික කරගෙන රෑ 7ට හැමෝම සම්බන්ධ වෙන්න. Youtube link එක සහ Tute PDF ලබාගන්න Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 🍃 Telegram link:- https://t.me/NMCHM Thank U..❣ Chem with Nipun. #Inorganic #extra #youtube
نمایش همه...
👍 2
එන්න අලුත් හද බලන්න...🌕
Photo unavailable
🔰 2024 REVISION 🔰 CHEMISTRY ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 🅾️ ORGANIC ඇරඹේ.. 😍 A/L Chemistry paper එකෙන් ලකුණු 24 ක්.. ♨️
🔘Theory දරුවන්ට ද ගැලපෙන පරිදි මෙම Revision Organic ක්‍රමවේදය සකස් කර ඇත. 🔘දෙවන වර,තෙවන වර විභාගයට මුහූණ දෙන දරුවෙක් නම් ඔබ මෙම Organic අත්දැකීම අනිවාර්යයෙන් ලබාගත යුතුය. 🔘A එක ගන්න බලන් ඉන්න හැමෝටම Organic කියන්නෙ අතාරින්නම බැරි කොටසක්. ඉතින් ඒක ඉස්සර වගේ කම්මැලි නැතුව රහට ඉගෙන ගන්න හැමෝම එන්න.
🅾️ FREE ENTRANCE 🔥 ⛔️Organic වල අංගසම්පූර්ණ Theory ටික. ⛔️Organic ප්‍රතික්‍රියා ටික පහසුවෙන් මතක තියාගන්න ඒවා මෙනෙහි කිරීමේ Short Note එක. ⛔️පටන් ගන්න දවසෙ ඉදලම සියලුම පරිවර්තන හුරු කිරීම් ආරම්භ කිරීම. ⛔️මේ සියල්ල සමග Organic MCQ පුහුණුව. එන්න.. විෂය හරියට උගන්වන Revision පන්තියට.. ❤️ ❇️ •හෙට •ජූලි 05 සිකුරාදා •පෙ.ව.7.30 - 2.00 ❇️ •Paper Class •සිකුරාදා •ප.ව 2.30 - 6.00 අනිවාර්යයෙන්ම භෞතිකව පන්තියට සම්බන්ධ වෙන්න. වැඩි විස්තර සදහා Telegram චැනලය හා සම්බන්ධ වන්න. 🍃 Telegram Link:- https://t.me/NMCHM එන්න අලුත් හද බලන්න.. 🌕 •නිපුන් මද්දුමගේ.
نمایش همه...
Photo unavailable
⭕️ ඇඹිලිපිටිය දරුවනි ඔබට සුභ ආරංචියක්…
මෙතෙක් උඩවලව තෙක් ධාවනය වූ සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය ඇඹිලිපිටිය දක්වා දීර්ඝ කිරීමට සිසුල්කා ආයතනය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු...
මෙම සේවය ජූලි 06 සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන අතර...
ඒ පිළිබඳ සියලු විස්තර ඔබට Telegram Channel හරහා දැනුවත් කරන අතර සියලුම දෙනා ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න... ඇඹිලිපිටිය අවට සියලුම ඔබගේ මිතුරන් මේ පිළිබඳව දැනුවත් කරන්න... Thank...U
نمایش همه...
07:47
Video unavailable
⭕ 2024 REVISION CHEMISTRY 🅾️ Organic වැඩේ වෙන්නෙ කොහොමද..? 🔰 SyZyGy - ගම්පහ 🔰
•පළමු කණ්ඩායම හෙට ජූලි 02, අගහරුවාදා, පෙ.ව 7.30 - 2.00 •දෙවන කණ්ඩායම ජූලි 07, ඉරිදා, පෙ.ව 7.30 - 2.00
🔰 SyZyGy - නුගේගොඩ 🔰
ජූලි 03, බදාදා, පෙ.ව 7.30 - 2.00
🔰 සිසුල්කා - රත්නපුර 🔰
ජූලි 05, සිකුරාද, පෙ.ව 7.30 - 2.00
♨️ FREE ENTRANCE ♨️ විෂය හරියට උගන්නන පන්තියෙන් හැමෝම මේ Organic අත්දැකීමත් ලබාගන්න එන්න..❤️ ගම්පහ | නුගේගොඩ | රත්නපුර | වැඩි විස්තර සදහා Telegram චැනලය හා සම්බන්ධ වන්න. 🍃 Telegram Link:- https://t.me/NMCHM එන්න අලුත් හද බලන්න..🌕 •නිපුන් මද්දුමගේ.
نمایش همه...
org.mp498.30 MB
♨️ ORGANIC ♨️
Photo unavailable
උසස් පෙළ ප්‍රතිඵල ලත් සිසුන් සදහා විශේෂයෙන් ආරම්භ කරන මෙම පාඨමාලාව තුළින් ඔබගේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වඩාත් හොඳින් ඔප් නංවා ගැනීමට හැකි වන බව නොඅනුමානයි . මෙම පාඨමාලාව මාස 6 කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු , රැකියා කටයුතු හොඳින් කරගෙන යාමට අවශ්‍ය භාෂා කුසලතා මෙන්ම පෞරුෂත්වය ගොඩනැගීමේ වැඩසටහන්ද මේ පාඨමාලාව තුල ක්‍රියාත්මක වේ. පාඨමාලාවට සහභාගි වීමට බලාපොරොත්තු වන අය පහත link එක හරහා group එකට සම්බන්ධ වන්න. https://chat.whatsapp.com/GnwH4MKhSwbFCpqqz1E2SV
نمایش همه...
Photo unavailable
⭕ 2024 Revision Physical & Online Students 🔰INORGANIC - DAY 01🔰 විශ්ලේෂණ රසායනය d ගොනුව ප්‍රශ්න සාකච්ඡාව...🔥🔥 🔴 YOU TUBE - FREE 🔴 🅾️ අද       ජූනි 29 සෙනසුරාදා,       රාත්‍රී 7.00 ට. Inorganic Question No 02 Tute එකේ පිටු අංක 05 තියෙන ප්‍රශ්න අංක 01 සිට 15 දක්වා සාකච්ඡා කරනවා.හැමෝම ඒ ප්‍රශ්න ටික කරලා රෑ 7ට සම්බන්ධ වෙන්න.Youtube link එක Telegram Channel එකට දානවා. 🍃 Telegram channel:- https://t.me/NMCHM 📚 Tute link:- https://t.me/NMCHM/1682 Thank U..❣ Chem with Nipun. #Inorganic #extra #youtube
نمایش همه...
Photo unavailable
🔰 2024 REVISION 🔰 CHEMISTRY 🅾️ORGANIC ඇරඹේ..😍 A/L Chemistry paper එකෙන් ලකුණු 24 ක්..♨️ ♨️ ♨️ 🔘Theory දරුවන්ට ද ගැලපෙන පරිදි මෙම Revision Organic ක්‍රමවේදය සකස් කර ඇත. 🔘දෙවන වර,තෙවන වර විභාගයට මුහූණ දෙන දරුවෙක් නම් ඔබ මෙම Organic අත්දැකීම අනිවාර්යයෙන් ලබාගත යුතුය. 🔘A එක ගන්න බලන් ඉන්න හැමෝටම Organic කියන්නෙ අතාරින්නම බැරි කොටසක්. ඉතින් ඒක ඉස්සර වගේ කම්මැලි නැතුව රහට ඉගෙන ගන්න හැමෝම එන්න. 🅾️ Free entrance 🔥
⛔️Organic වල අංගසම්පූර්ණ Theory ටික. ⛔️Organic ප්‍රතික්‍රියා ටික පහසුවෙන් මතක තියාගන්න ඒවා මෙනෙහි කිරීමේ Short Note එක. ⛔️පටන් ගන්න දවසෙ ඉදලම සියලුම පරිවර්තන හුරු කිරීම් ආරම්භ කිරීම. ⛔️මේ සියල්ල සමග Organic MCQ පුහුණුව.
එන්න.. විෂය හරියට උගන්වන Revision පන්තියට..❤️ ගම්පහ | නුගේගොඩ | රත්නපුර | Online වැඩි විස්තර සදහා Telegram චැනලය හා සම්බන්ධ වන්න. 🍃 Telegram Link:- https://t.me/NMCHM එන්න අලුත් හද බලන්න..🌕 •නිපුන් මද්දුමගේ.
نمایش همه...
⭕️ ORGANIC ඇරඹේ... ⭕️
Photo unavailable
⭕ 2024 - Chemistry Revision ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 🧪 හෙට Inorganic හොදම ටික 😍 🅾️ Inorganic අවසන් කෙරේ.       හෙට,       ජූනි 28 සිකුරාදා,       පෙ.ව.7.30 - 2.00
හෙට අපි සාකච්ඡා කරන්නේ, •17 වන කාණ්ඩයේ රසායනය •18 වන කාණ්ඩයේ රසායනය •P ගොනුවේ ආවර්ථික විචලන •D ගොනුවේ ආවර්ථික විචලන
⛔️ හෙට ඔයාලා පන්ති එනකොට P ගොනුව සහ D ගොනුව Tute ටික අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ⛔️ හෙට පංතියට එනකොට හැමෝටම විශ්ලේෂණ රසායනය හා D ගොනුව ප්‍රශ්න Tute වලට Print කරපු අංගසම්පූර්ණ විවරණයක් අපි ලබා දෙනවා. Chemistry වලට හරිම තැන නවතින්න..🔥 🅾 Paper Class       සිකුරාදා,       ප.ව 2.30 - 6.00 ☎️ විමසීම්. 0704198614 - whatsapp 0706330330 - call 🍃 Telegram Channel👇 https://t.me/NMCHM Thank you...! ❣️ •නිපුන් මද්දුමගේ.
نمایش همه...
👍 2
එන්න අලුත් හද බලන්න...🌕
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.