fa
Feedback
TRADING SNIPER'S COACH

TRADING SNIPER'S COACH

رفتن به کانال در Telegram

DISCLAIMER :- I AM NOT A FINANCIAL ADVISOR , I AM JUST SHARING MY IDEAS ONLY. PLEASE DO YOUR OWN RESEARCH BEFORE INVESTING ON CRYPTO.

نمایش بیشتر
3 023
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-107 روز
-1930 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
دسامبر '24
دسامبر '24
+1
در 0 کانال‌ها
نوامبر '240
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+5
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+5
در 0 کانال‌ها
Get PRO
اوت '24
+23
در 0 کانال‌ها
Get PRO
ژوئیه '240
در 0 کانال‌ها
Get PRO
ژوئن '240
در 0 کانال‌ها
Get PRO
مه '240
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+12
در 0 کانال‌ها
Get PRO
مارس '24
+25
در 0 کانال‌ها
Get PRO
فوریه '24
+38
در 0 کانال‌ها
Get PRO
ژانویه '24
+35
در 0 کانال‌ها
Get PRO
دسامبر '23
+34
در 0 کانال‌ها
Get PRO
نوامبر '23
+38
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+72
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+46
در 0 کانال‌ها
Get PRO
اوت '23
+63
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+61
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+33
در 0 کانال‌ها
Get PRO
مه '23
+32
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+86
در 0 کانال‌ها
Get PRO
مارس '23
+49
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+71
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+77
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+86
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+299
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+138
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+94
در 0 کانال‌ها
Get PRO
اوت '22
+33
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+28
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+112
در 0 کانال‌ها
Get PRO
مه '22
+40
در 0 کانال‌ها
Get PRO
آوریل '22
+35
در 0 کانال‌ها
Get PRO
مارس '22
+99
در 0 کانال‌ها
Get PRO
فوریه '22
+42
در 0 کانال‌ها
Get PRO
ژانویه '22
+139
در 0 کانال‌ها
Get PRO
دسامبر '21
+108
در 0 کانال‌ها
Get PRO
نوامبر '21
+194
در 0 کانال‌ها
Get PRO
اکتبر '21
+237
در 0 کانال‌ها
Get PRO
سپتامبر '21
+263
در 0 کانال‌ها
Get PRO
اوت '21
+233
در 0 کانال‌ها
Get PRO
ژوئیه '21
+247
در 0 کانال‌ها
Get PRO
ژوئن '21
+337
در 0 کانال‌ها
Get PRO
مه '21
+1 308
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
21 دسامبر0
20 دسامبر+1
19 دسامبر0
18 دسامبر0
17 دسامبر0
16 دسامبر0
15 دسامبر0
14 دسامبر0
13 دسامبر0
پست‌های کانال
BTC පවතින වෙළඳපොල තත්වය ගැන කෙටි වීඩියෝවක් (TA ) https://youtu.be/bj-KYkpDyz8

2
https://youtu.be/2xWbtcO9Im8?si=uaPpAG1I0tT9Ygjs
0
3
මෙන්න මේ සති අන්තෙ ඔයාලට trading psychology වලට lesson එකක්. https://youtu.be/5uxCd4mml2U?si=ctuqf2mZmv9EELb2
0
4
හිතවතුනු අප ආයතනයේ lecture චාරුක වීරක්කොඩි මගතාගේ නමින් පෙනී සිවිමින් යම් වංචා කරුවෙක් මුදල් ලබා ගැනීමට තැත් කරයි. මෙවැනි දේව+2
හිතවතුනු අප ආයතනයේ lecture චාරුක වීරක්කොඩි මගතාගේ නමින් පෙනී සිවිමින් යම් වංචා කරුවෙක් මුදල් ලබා ගැනීමට තැත් කරයි. මෙවැනි දේවල් අද කාලෙ සුලබයි. එනිසා දැනුවත් වන්න කිසිම විටක අපි ඔබට private message දමන්නෙ හෝ කිසිම විටක ආයෝජනයන්ට මුදල් ලබා ගන්නෙ නැත. අප ආයතායේ සිදු වන්නෙ අධ්‍යාපනය ලබා දීම පමණි. අප නිල දුරකතන අංකය 076 97 97 997 වංචා කරුවන්ට හසු නොවන්න. දැනුවත් වන්න
0
5
Fixed Range Volume Profile එකෙන් අපි use කරන strategies වලට Confirmation ගන්න විදිය දැනගන්න මේක බලන්න https://youtu.be/TTWKcMW2Q-Y
0
6
මෙන්න Weekend එකේ බලන්න ඔයලට තව අලුත් පාඩමක් අරගෙන ආවා . Moving Average වල ගොඩක් ප්‍රසිද්ධ stratergy එකක් වන Golden Cross & Death Cross Stratergy එක ගැන https://youtu.be/ETtgFfl-tYE
0
7
ඔයාලත් BUSD stable coin එකක් විධියට භාවිතා කරනවානම් ඒ ටික Convert කරගන්න . වැඩි විස්තර මේ වීඩියෝවෙන් https://youtu.be/GELZxqObbXk
0
8
BTC ගැන සරල market update වීඩියෝ එකක් . දැනට අපි ඔයාලට youtube නාලිකාව හරහා උගන්වල තියෙන දේවල් වලින් BTC market එකේ HTF update ගෙනාවා. ඉදිරියේදී trade ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් සරල ක්‍රම ටිකකින් බලන විධිය දැනගන්න මේ වීඩියෝව බලන්න https://youtu.be/ePGwlju2cYI?si=TrojcZlgxCE0mdaZ
0
9
CPI & PPI data ගැන දැනගමු. https://youtu.be/Wbcw4tuUE3Y
0
10
🔰 CRYPTOCURRENCYTRADING වල ට අද ලෝක ආර්ථිකයට බලපාන බොහෝ දෑ සෘජුව සහ වක්‍රව බලපාන අතර ඒ අතරින් CPI සහ PPI වැනි DATA RELEASE ව
🔰 CRYPTOCURRENCYTRADING වල ට අද ලෝක ආර්ථිකයට බලපාන බොහෝ දෑ සෘජුව සහ වක්‍රව බලපාන අතර ඒ අතරින් CPI සහ PPI වැනි DATA RELEASE වීමේ දී CRYPTO MARKET එක තුළ ද VOLATILITY එකක් ඇති වන බව දැක ගත හැකිය. එවැනි අවස්ථාවන් වල MARKET එකෙහි FAKE OUT සිදුවීමට ද වැඩි ඉඩක් ඇත. ඉතින් ඔයාලාත් CPI DATA සහ PPI DATA සම්බන්ධයෙන් නිවැරැදි දැනුමක් සහ ඒවා පරික්ෂා කරන ආකාරය FUNDAMENTAL ANALYSIS වල ට අදාලව සම්පූර්ණයෙන් දැන ගන්න මේ සමඟ ඇති වීඩියෝව නරඹන්න. VIDEO LINK :- https://youtu.be/Wbcw4tuUE3Y
0
11
🔰 ඊයේ දිනයේ අප විසින් ආරම්භ කරන ලද ADVANCED TRADING පාඨමාලාවේ පළමු දිනයේ වීඩියෝව පහත සබැඳිය හරහා නැරඹිය හැකි අතර ඔබ මේ ක්ෂේත්‍රයේ වැඩිදුරටත් ඉගෙනීම ට කැමති නම් අපගේ පාඨමාලාව ඔබ ට ගැලපෙනවා ද යන්න දැන ගැනීම ට වීඩියෝව නරඹන්න. https://youtu.be/mtqAH7q9ROk ඔබ අපගේ ADVANCED TRADING පාඨමාලාව ට සම්බන්ධ වීම ට කැමති නම් මෙම GOOGLE ෆෝරමය සම්පූර්ණ කරන්න . https://forms.gle/sKR8phaYVuCh82YWA
0
12
GODAK coins me wage view ekak tiyenne guys . BTC break unot downward scenario ekak yna ida wadi . be very careful these days+2
GODAK coins me wage view ekak tiyenne guys . BTC break unot downward scenario ekak yna ida wadi . be very careful these days . bohoma kalpanawen entry gnna .
0
13
විශ්වයේ නිර්මාණ කරු ගණිතය ද? අප ට ජීවිතයේ එක්තරා කාලයක් පසු කර යම් කිසි දෙයක් අවබෝධ කර ගත හැකි වයස ට පැමිණි පසු ඔබ ට මට සහ යමක් ගැන සිතීම ට කාලයක් ඇති ඕනෑම කෙනෙකුට එන එක් ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි ඉන්න විශ්වය කවුද නිර්මාණය කරේ? මේ ප්‍රශ්නය ට පිළිතුරු ආගම් වල ට අදාලව සංකල්පීය පිළිතුරු නිර්මාණය කරලා තියෙනවා. නමුත් අතීතයේ සිටම දාර්ශනිකයන් නම් කිසිම විටෙක සිදු වෙන කිසිඳු දෙයක් අද්‍යනයෙන් තොරව කට වචනයෙන් ගෙන නිකන්ම බැහැර කරලා දැම්මේ නෑ. ඔවුන් මේවා පැහැදිලි කර ගන්න ගණිතය මත පදනම් වූ විවිධ සංකල්ප ගොඩ නැගුවා. ඒ වාගේ ප්‍රතිඵලයක් විදිය ට පොළොවේ ඉඳලා ගණන් හදලා අද අභ්‍යවකාශය ට යනවා. ඉතින් මේ ගණිතයත් පාදක කර ගෙන නිර්මාණය වන නිර්මාණාත්මක සංකල්පයක් වන Fibonacci ක්‍රමාංකනය ගැන අපි අද ගවේෂණය කරලා බලමු. ඉතින් අද අපේ කතාවේ කතා නායකයා වෙන්නේ ක්‍ර.ව 1175 හිටපු ඉතාලි ජාතික ෆිබොනචි නම් ගණිතඥයා. මොහු විසින් 0,1,2,3,5,8,13...... ලෙස සරල නමුත් විශිෂ්ට ගණයේ අංක රටාවක් සොයා ගන්නා ලදි. මෙම රටාව නිර්මාණය වන්නේ , 0 0 + 1 = 1 1 + 1 = 2 1 + 2 = 3 2 + 3 = 5 මෙලෙස 0 සහ 1 න් ආරම්භ වී ඉන් පසුව සෑදෙන සෑම අංකයක්ම පෙර තිබූ අංකය සමඟ එකතු වීමෙනි. මෙහි ඇති පුදුමය නම් 0,1 සහ 2 යන මුල් ඉලක්කම් අතහැර අනෙකුත් සියලුම අංක ඊට පෙර අංකයෙන් බෙදූ විට ලැබෙන අගය හැම විටම 1.618 ට ඉතාමත්ම සමාන අගයක් ගනී. Golden Rtio ලෙස හඳුන්වන්නේ මෙම අගයයි. එලෙසෙම මුල් ඉලක්කම් කිහිපය අත හැර අනෙකුත් සියලුම අංක ඊට පසු අංකයෙන් බෙදූ විට ලැබෙන අගය සෑම විටම 0.618 ට සමාන අගයක් ගනී. Fibonacci ක්‍රමාංකනය ආශ්‍රයෙන් නිර්මාණය කර ගත හැකි Golden Rectangle එක සහ Golden Spiral එක මෙම ක්‍රමාංකනය තුළ හමුවන සුවිශේෂීම නිර්මාණයකි. ඔබ දන්නවා ද? විශ්වයේ බොහෝ නිර්මාණයන් මේ Fibonacci ක්‍රමාංකනය ට සමානව නිර්මාණය වී ඇති බව. ඔබෙත් මගෙත් අත මිට මෙල වූ පසු එය Fibonacci spiral එක ට සමාන වනවා. ඒ වගේම අපේ ඇඟිලි පුරුක් වල දිග අතර අනුපාතයත් මේ Fibonacci ක්‍රමාංකනය ට සමාන වනවා. තවද මිනිසාගේ හිසකෙස් වැවෙන රටාවත් Fibonacci Spiral එක ට සමපාත වන අවස්තා ඕන තරම් තියෙනවා. මම කතා කළේ විශ්වයේ නිර්මාණයක් වෙච්ච මිනිස්සු වුණ අපිව මේ ක්‍රමාංකනය ට සමාන වන තැන් විතරයි. අපි දැන් බලමු මේ පරිසරයේ අප ට හමු වන වෙනත් දේවල් වල හැංගිලා තිබ්බ මේ ක්‍රමාංකනය. ඔබ නිකමටවත් සිතුව ද අතු බෙදෙන ශාක වල අතු බෙදී යාම මෙම Fibonacci ක්‍රමාංකනය ට බොහෝ අවස්තා වල සමපාත බව. බොහෝ මල් වර්ග වල පෙති ප්‍රමාණය Fibonacci අංකයක් බව ඔබ දැන සිටියා ද? තවද බොහෝ අවස්තා වල ස්වභාවිකව නිර්මාණය වූ ගංඟාවක දිග ඒ ගඟ ආරම්භ වන ස්ථානය සහ අවසාන වන ස්ථානය අතර කෙලින්ම තියෙන දුරෙන් බෙදූ විට පැමිණෙන අගය Fibonacci ක්‍රමාංකනය ට සමාන වන බව ඔබ දන්නවාද? මෙවැනි සුවිශේෂී පැහැදිලි කර ගැනීමක් මෙම වටිනා සංකල්පය තුළින් සිදු කර ගත හැකි වීම ඔබ ට පුදුමයක් ලෙස හැඟෙන බව මම දනිමි. නමුත් මෙයයි ගණිතයෙහි සැඟවුණු මායාව. විසඳ ගන්නා සෑම විටම අපට විශ්වය තවදුරටත් කියවා ගත හැකිය. එලෙසම මෙම විශ්මිත ක්‍රමාංකනය Trading වල දී ද ඉතා සාර්ථකව භාවිතා කළ හැකිය. මේ සඳහා Trading Chart තුළ මේ සඳහාම වෙන් වූ Tool එකක් ද ඇත. ඉතින් Zigmaverse අපි මේ නොමිලේ පාඨමාලාවේ දී Fibonacci Tool එක Trding වල ට නිවැරදිව භාවිතා කරන ආකාරය සම්බන්ධ Live Session එකක් පැවැත්වූ අතර පහත සබැඳිය හරහා ඒ වීඩියෝව නරඹන්න. https://youtu.be/g7p62cn6SYA
0
14
🔰 ඊයේ දිනයේ  පාඩම ට අදාල Live Recording එක පහත Link එක හරහා නරඹන්න. https://youtu.be/QWrmQoV048c
0
15
🔰 ඊයේ දිනයේ පාඩම ට අදාල Live Recording එක පහත Link එක හරහා නරඹන්න. https://youtu.be/djlLLYItbvo
0
16
🔰 ඊයේ දිනයේ Candlesticks පාඩම ට අදාල Live Recording එක පහත Link එක හරහා නරඹන්න. නැවත පන්ති පැවැත්වෙන්නේ ලබන සඳුදා දිනයේය. https://youtu.be/eZL4jakUFQM
0
17
🔰 ඊයේ දිනයේ Candlesticks පාඩම ට අදාල Live Recording එක පහත Link එක හරහා නරඹන්න. https://youtu.be/-EQ4_58RyJ0
0
18
🔰ZIGMAVERSE අප විසින් ඔබ ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන CRYPTOCURRENCY TRADING පාඨමාලාවේ CANDLESTICK PATTERNS PART 01 සාර්ථක
🔰ZIGMAVERSE අප විසින් ඔබ ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන CRYPTOCURRENCY TRADING පාඨමාලාවේ CANDLESTICK PATTERNS PART 01 සාර්ථකව ගිය සතිය තුළ සම්පූර්ණ කළ අතර මේ සතියෙන් CANDLESTICK PATTERNS දෙවන කොටස ආරම්භ වේ. ඔබ ට පළමු කොටසට LIVE පංති සඳහා සම්බන්ධ වීම ට නොහැකි වුණේ නම් YouTube හරහා එම පාඩම් නැරඹූ බව අප සිතමු. අද දින රාත්‍රී 8.00 ට සුපුරුදු පරිදි පංති පැවැත්වේ. CANDLESTICK PATTERNS සම්බන්ධ දෙවන කොටස අදින් ආරම්භ වන අතර පහත සබැඳිය හරහා පංතිය ට සම්බන්ධ වන්න. Zoom Link :- ZIGMAVERSE (Pvt) Ltd is inviting you to a scheduled Zoom meeting. Topic: CANDLESTICK PATTERNS - PART 02 - ZIGMAVERSE - FREE TRADING COURSE Time: Jul 24, 2023 08:00 PM Colombo Join Zoom Meeting https://zoom.us/j/94329440113?pwd=SlpYYkJkaGhyMmY3aG0yZk4zWTE5dz09 Meeting ID: 943 2944 0113 Passcode: 970110
0
19
🔰 ඊයේ දිනයේ Candlesticks පාඩම ට අදාල Live Recording එක පහත Link එක හරහා නරඹන්න. නැවත පන්ති පැවැත්වෙන්නේ ලබන සඳුදා දිනයේය. https://youtu.be/z9VhPPNstQc
0
20
ඊයේ දිනයේ පාඩම https://youtu.be/rGNrQjJiAQg
0