fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Techlogiclk.com

Techlogiclk.com

رفتن به کانال در Telegram

Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න. Contact for any inquries : @zaselalk

نمایش بیشتر
8 548
مشترکین
-1024 ساعت
-227 روز
-10430 روز
آرشیو پست ها
අපිට 8 යි 8️⃣ 🥳. මම A/L Student කෙනෙක් විදිහට මීට අවුරුදු 8 කලින් හදපු සයිට් එක අදටත් දහස් ගනන් සිසුන්ට Notes Papers හොයාගන්
අපිට 8 යි 8️⃣ 🥳. මම A/L Student කෙනෙක් විදිහට මීට අවුරුදු 8 කලින් හදපු සයිට් එක අදටත් දහස් ගනන් සිසුන්ට Notes Papers හොයාගන්න උදව් කරනවා. අපේ මූලික අරමුණ වුනේ "Watermark නැති" PDF කියන Concept එක. මමත් ඒ PDF වලින්ම වැඩකරලා කැම්පස් ගිහිල්ලා Industry එකේ Software Engineer (ASE) කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් සයිට් එක පාවච්චි කරන නංගියේ මල්ලියේ ඔයාලටත් වරදින්න විදිහක් නෑ.. ඔන්න දැන් ඒ වැඩේ පහසු වෙන්න අලුත් Look එකක් දීල තියෙනවා. ඔයත් ඇවිල්ලා බලන්න. 👉 techlogiclk.com අලුත් වුනු, වෙනස් වුන, Speed වුන Techlogiclk එකට. ❤✨. ඔයාගෙ යාලුවො, නංගිලා මල්ලි එක්කත් Share කරගන්න. අවුරුදු 8 ක් Site එකත් එක්ක එකතු වෙලා ඉදපු හැමෝටම ගොඩක් ස්තුතිය. ❤️ Founder ~ Asela Our WhatsApp Community. 👇🏻 https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp
16 نوامبر, 21:10

Design Patterns සරල සිංහලෙන් ඉගෙන ගන්න.. 😍 ඉදිරි Videos බලන්න කැමති අය Channel එක Subscribe කරලා තියා ගන්න. https://youtu.be/f9tb1ckwskE?si=gJUUJjzy4-IHzoL9 ❤️
04 آوریل, 10:02

🚀 Building AI Agents with Microsoft Foundry Let’s turn raw ideas into real-world solutions before the year ends. 🛠️ 📅 Date
🚀 Building AI Agents with Microsoft Foundry Let’s turn raw ideas into real-world solutions before the year ends. 🛠️ 📅 Date: Dec 20, 2025 ⏰ Time: 7:00 PM 📍 Platform: Microsoft Teams 🔗 Join the WhatsApp group for more details 👇🏻 https://chat.whatsapp.com/GXlw169l6rpKY4CBrez1LO
18 دسامبر 2025, 10:24

React.JS ඉගෙන ගන්න කලින් Javascript ටික මතක් කරගමුද ? 😎 එහෙනම් මේ Video එක බලන්න, 👇👇👇👇👇👇 https://youtu.be/ka6ZiR3AOTA?
React.JS ඉගෙන ගන්න කලින් Javascript  ටික මතක් කරගමුද ? 😎 එහෙනම් මේ Video එක බලන්න, 👇👇👇👇👇👇 https://youtu.be/ka6ZiR3AOTA?si=qNGoMYNuxO3cWjir React.JS මුල ඉදන් සරලව ඉගෙන ගන්න ඕනෙනම් Channel එක Subscribe කරගෙන යන්න !
26 فوریه 2025, 19:50

උසස් පෙළින් පසුව Free Microsoft සහතිකයක් !🎖️ උසස් පෙළින් පසුව ඔබගේ වෘත්තීමය ජීවිතයට පිටිවහලක් වන්නා වූ, Microsoft සමාගම Microsoft Learn Platform එක හරහා නිල වශයෙන් ලබාදෙන, Course 100 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට අවස්ථාව. ✅ සම්පූර්ණ කල පසු වටිනා සහතික පත්‍රයක්ද හිමිවේ. Course ආවරණය කරන විශයන් - Artificial Intelligence - Cloud Computing - Microsoft 365 - Microsoft Copilot - Github - Machine Learning ඇතුලු බෙහෝ දේ.. 👇🏻 https://learn.microsoft.com/en-us/training/browse/?WT.mc_id=%3Fwt.mc_id%3Dstudentamb_275771 👆🏻👆🏻 ප්‍රමාද නොවී අදම සම්බන්ධ වෙන්න. 🔴
20 دسامبر 2024, 00:48

OS Calculations 🧮 මෙහෙයුම් පද්ධති පාඩමේ ගණනය කිරීම සහ පිළිතුරු ලබා ගන්නා ආකාරය ඇතුළත් PDF එකක් Download Now 😊👇 https://tec
OS Calculations 🧮 මෙහෙයුම් පද්ධති පාඩමේ ගණනය කිරීම සහ පිළිතුරු ලබා ගන්නා ආකාරය ඇතුළත් PDF එකක් Download Now 😊👇 https://techlogiclk.com/ict-os/ ඔයත් බලලා යාලුවන්ටත් කියන්න. 🙈 @techlogiclk.
11 نوامبر 2024, 11:19

24 ළමයින්ගෙ අවසාන තුරුම්පු වලින් එකක් 😍 ජෛව රසායනය Discussion එකයි Note එකයි දෙකම නොමිලේ . 😎 මෙතනින් ගිහින් Note එක downloa
24 ළමයින්ගෙ අවසාන තුරුම්පු වලින් එකක් 😍 ජෛව රසායනය Discussion එකයි Note එකයි දෙකම නොමිලේ . 😎 මෙතනින් ගිහින් Note එක download කරගන්න. 👇🏻 https://techlogiclk.com/sft-jiwarasayanaya/ Discussion එක ගැන විස්තර දැනගන්න පහළ Group එකට Join වෙන්න. 👇🏻👇🏻 https://chat.whatsapp.com/L4xXk5Y7qf1LZiTuwyZ9GN යාලුවන්ටත් කියන්න.. 😎🫱🏼‍🫲🏼 🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓 Subject එක ගැන Update එකේ ඉන්නෙ Techlogiclk WA Community එකට Join වෙන්නත් අමතක කරන්න එපා.. 😎👇🏻 https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp
10 نوامبر 2024, 12:06

ඔන්න Note කන්දක්.. 🏔️ භානුක ප්‍රමුදිත සර්ගෙ, SFT පාඩම් ගොඩකට Note, ප්‍රශ්නයි, Free Discussion ඔක්කොම එකම තැනකට. 🎓🌝 🔹බලය �
ඔන්න Note කන්දක්.. 🏔️ භානුක ප්‍රමුදිත සර්ගෙ, SFT පාඩම් ගොඩකට Note, ප්‍රශ්නයි, Free Discussion ඔක්කොම එකම තැනකට. 🎓🌝 🔹බලය 🔹තාපය 🔹කාර්‍යය ශක්තිය ක්ෂමතාවය 🔹බහු අවයවික 🔹චාලක රසායනය 🔹ත්‍රිකෝණමිතිය සම්පූර්ණ පාඩම 🔹ඛණ්ඩාංක ජ්‍යාමිතිය 🔹වර්ගඵලය හා පරිමාව 🔹පයිතගරස් ප්‍රමේයය 🔹භ්‍රමණ චලිතය 🔹ධාරා විද්‍යුතය 🔹රසායනික කර්මාන්ත 🔹සුපිරිසිදු නිෂ්පාදන 🔹අප ජලය පිරියම්කරණය ඔක්කොම එකම තැනකින් Download කරන්න. 😍👇🏻 https://techlogiclk.com/sft-tutues-science-for-technology-sinhala-notes-bhanuka-pramuditha/ (Watermark නෑ, කරදරකාරී Ads නෑ.. ❤️) Update එකේ ඉන්න Whatsapp Community එකට දැන්ම Join වෙන්න. 👇👇 https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp යාලුවන්ටත් කියන්න..😎🫱🏼‍🫲🏼
09 نوامبر 2024, 18:01

SFT Notes කන්දක් ළඟ ළඟම 😍 Tute එකත් එක්ක, සම්පූර්ණ Discussion එකට නොමිලේම සෙට් වෙන්න. ලෑස්ති වෙලා ඉන්න, යාලුවන්ටත් කියලා තිය
SFT Notes කන්දක් ළඟ ළඟම 😍 Tute එකත් එක්ක, සම්පූර්ණ  Discussion එකට නොමිලේම සෙට් වෙන්න. ලෑස්ති වෙලා ඉන්න, යාලුවන්ටත් කියලා තියන්න. @techlogiclk. -- Join Our WhatsApp Community https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp
08 نوامبر 2024, 23:04

අලුත් වෙන්නයි යන්නෙ... ! 🤩 ඔව් ! Techlogiclk අලුත් වෙන්නයි යන්නෙ.. 😍 අලුත් වෙන අපේ වෙබ් අඩවිය ඔයාට ගැලපෙන විදිහට වෙනස් කරගන
අලුත් වෙන්නයි යන්නෙ... ! 🤩 ඔව් ! Techlogiclk අලුත් වෙන්නයි යන්නෙ.. 😍 අලුත් වෙන අපේ වෙබ් අඩවිය ඔයාට ගැලපෙන විදිහට වෙනස් කරගන්න පහළ Form එක පුරවලා ඔයාගෙ අදහස් අපට කියන්න. 👇👇👇 https://forms.gle/ouWPzw2tGxuafo9f6 අලුත් වැඩ ගොඩකින් හම්බවෙමු ! ජය ❤️ @techlogiclk
19 اکتبر 2024, 14:20

Syllabus Cover කරගන්න බැරි වුණ අයට ඔන්න මාස 7 Revision වැඩපිලිවෙලක්. තාමත් පාඩම් කරන්න පටන් අරන් නැතුව, කොතනින්ද පටන් ගන්නේ කියලා අදහසක් නැතුව, මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නේ නැතුව අද තියෙන Free Session එකට Join වෙලා බලන්නකෝ. 😌☝️
03 مه 2024, 08:16

ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි ⏩2024 SFT Revision ආරම්භය⏪ අද දින සිකුරාදා රාත්‍රී 7.30ට අද දින,👉🏻👉🏻 🔴 සියලුම පාඩම් ආවරණ
ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි ⏩2024 SFT Revision ආරම්භය⏪ අද දින සිකුරාදා රාත්‍රී 7.30ට අද දින,👉🏻👉🏻 🔴 සියලුම පාඩම් ආවරණය කරන ආකාරය සැලසුම් කිරීම 🟠නිබන්ධන කට්ටල ගෙන්වාගන්න ආකාරය පැහැදිලි කිරිම. 🟡මාස හතෙන් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට අගට ආවරණය කරන ආකාරය පැහැදිලි කර දීම 🟢පාඩම් කිරීමට සැලසුම් සකස් කර දීම 🔷🔶🔷ආදී සියලුම ගැටලු සාකච්ඡා කිරීම අද දින රාත්‍රී 7.30 ZOOM සහා YOUTUBE ඔස්සේ සිදුකෙරේ Join zoom meeting https://us06web.zoom.us/j/89575344967?pwd=G5phrb4u4EsnYpLpczbTHco3YRbUka.1 වැඩි විස්තර සදහා https://chat.whatsapp.com/GXPtGifNZLq8D1xI0agHmm Meeting ID : 895 7534 4967 Passcode: 12345 Youtube Channel : AKILA JAYAWARDHANA
03 مه 2024, 04:49

ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි ⏩2024 SFT Revision ආරම්භය⏪ හෙට සිකුරාදා රාත්‍රී 7.30ට හෙට දින,👉🏻👉🏻 🔴 සියලුම පාඩම් ආවරණය
ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි ⏩2024 SFT Revision ආරම්භය⏪ හෙට සිකුරාදා රාත්‍රී 7.30ට හෙට දින,👉🏻👉🏻 🔴 සියලුම පාඩම් ආවරණය කරන ආකාරය සැලසුම් කිරීම 🟠නිබන්ධන කට්ටල ගෙන්වාගන්න ආකාරය පැහැදිලි කිරිම. 🟡මාස හතෙන් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට අගට ආවරණය කරන ආකාරය පැහැදිලි කර දීම 🟢පාඩම් කිරීමට සැලසුම් සකස් කර දීම 🔷🔶🔷ආදී සියලුම ගැටලු සාකච්ඡා කිරීම හෙට දින රාත්‍රී 7.30 ZOOM සහා YOUTUBE ඔස්සේ සිදුකෙරේ. Join Zoom Meeting https://us06web.zoom.us/j/89575344967?pwd=G5phrb4u4EsnYpLpczbTHco3YRbUka.1 Meeting ID : 895 7534 4967 Passcode: 12345 Youtube Channel : AKILA JAYAWARDHANA වැඩි විස්තර සදහා https://chat.whatsapp.com/GXPtGifNZLq8D1xI0agHmm
02 مه 2024, 07:29

Syllabus Cover කරගන්න බැරි වුණ අයට ඔන්න මාස 7 Revision වැඩපිලිවෙලක්. තාමත් පාඩම් කරන්න පටන් අරන් නැතුව, කොතනින්ද පටන් ගන්නේ කියලා අදහසක් නැතුව, මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නේ නැතුව Join වෙලා බලන්නකෝ. 😌👇
02 مه 2024, 07:29

Repost from Techlogiclk.com
🚀 Video 51ක් 🚀 පැය 60ක් 🚀 රු.1000කට උසස් පෙළ SFT විශයට අදාළ පාඩම් මාලාවේ .🚀 Darshana D Dasanayaka ගුරුතුමන් ගෙන එන SFT With 3D වැඩ සටහන් මාලාවේ උසස් පෙළ SFT විශයට අදාළ 👉ද්‍රවස්තිතිය 👉පදාර්ථයේ යාංත්‍රික ගුණ 👉කාර්යය ශක්තිය ජවය 👉විද්‍යුතය 👉බලය 👉ඛණ්ඩාංක ජාමිතිය 🚀 වීඩියෝ 51ක් 🚀 පැය 60ක් Course Link :https://inov8learning.com/courses/advance-level-sft-sft-with-3d/ දේශක, Darshana D Dasanayaka [ BSC. Computer Science ] Tel:0771805194 *මෙම පාඨමාලාව රුපියල් 1000ක් වැනි පහසු මුදලකට.*🚀 💳 inov8learning.com වෙබ් අඩවිය හරහා Card Payment හරහා මුදල් ගෙවීමේ හැකියාව. 💳 මුදල් Bank Transfer කර Receipt එක ,Website එකට Register වීමට ලබාදුන් Email ලිපිනය ,නම ,අදාළ පාඨමාලාව 0724564575 මෙම අංකයට Whatsapp කිරීමෙන් උවද පාඨමාලාව මිලදී ගත හැක. ------------------------------ Android Game නිර්මාණ සිංහල පාඨමාලාව : https://inov8learning.com/courses/unity-android-game-development-sinhala-full-course/ inov8learning.com [The premiere online learning & teaching experience in Sri Lanka] Contact: 0724564575 #inov8learningcom #sft #darshanadasanayake
27 اکتبر 2023, 21:58

"ඝර්ෂණ බලය" පාඩම 📦 දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන, SFT විෂයෙහි එන කොටසක් වන, 💡"ඝර්ෂණ බලය" පාඩම දැන් නොමිලේම ඉගෙන
"ඝර්ෂණ බලය" පාඩම 📦 දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන, SFT විෂයෙහි එන කොටසක් වන, 💡"ඝර්ෂණ බලය" පාඩම දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත..... අමාරුයි අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓 😊👇 https://youtu.be/TLyF0YffSbY අමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️
25 اکتبر 2023, 12:26

🚀 Video 51ක් 🚀 පැය 60ක් 🚀 රු.1000කට උසස් පෙළ SFT විශයට අදාළ පාඩම් මාලාවේ .🚀 Darshana D Dasanayaka ගුරුතුමන් ගෙන එන SFT With 3D වැඩ සටහන් මාලාවේ උසස් පෙළ SFT විශයට අදාළ 👉ද්‍රවස්තිතිය 👉පදාර්ථයේ යාංත්‍රික ගුණ 👉කාර්යය ශක්තිය ජවය 👉විද්‍යුතය 👉බලය 👉ඛණ්ඩාංක ජාමිතිය 🚀 වීඩියෝ 51ක් 🚀 පැය 60ක් Course Link :https://inov8learning.com/courses/advance-level-sft-sft-with-3d/ දේශක, Darshana D Dasanayaka [ BSC. Computer Science ] Tel:0771805194 *මෙම පාඨමාලාව රුපියල් 1000ක් වැනි පහසු මුදලකට.*🚀 💳 inov8learning.com වෙබ් අඩවිය හරහා Card Payment හරහා මුදල් ගෙවීමේ හැකියාව. 💳 මුදල් Bank Transfer කර Receipt එක ,Website එකට Register වීමට ලබාදුන් Email ලිපිනය ,නම ,අදාළ පාඨමාලාව 0724564575 මෙම අංකයට Whatsapp කිරීමෙන් උවද පාඨමාලාව මිලදී ගත හැක. ------------------------------ Android Game නිර්මාණ සිංහල පාඨමාලාව : https://inov8learning.com/courses/unity-android-game-development-sinhala-full-course/ inov8learning.com [The premiere online learning & teaching experience in Sri Lanka] Contact: 0724564575 #inov8learningcom #sft #darshanadasanayake
23 اکتبر 2023, 21:31

"කර්චොෆ් නියම" පාඩම ⚡️ දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන, SFT විෂයෙහි එන කොටසක් වන, 💡"කර්චොෆ් නියම" පාඩම දැන් නොමිලේ
"කර්චොෆ් නියම" පාඩම ⚡️ දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන, SFT විෂයෙහි එන කොටසක් වන, 💡"කර්චොෆ් නියම" පාඩම දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත..... කෙටි ක්‍රම ගොඩක් එක්ක අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓 😊👇 https://youtu.be/3wSTCvWZnfU අමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️
23 اکتبر 2023, 10:10

මල්ලි නංගි, පාසල් යන බොහොමයක් ළමයි මේ තරගාවලිය එක්ක දැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාලාත් පුලුවන් තරම් ඔයාලාගේ යාලුවෝ අතර Share කරලා මේ තරගාවලිය සමග සම්බන්ධ වෙන්න.
17 اوت 2023, 10:09

Repost from SFT Note Land 📖
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අයියලා, අක්කලා ඔයාලා වෙනුවෙන් කරන Competition එකක් මේක. පාසල් යන හැම මල්ලි කෙනෙක්ටම, නංගි කෙනෙක්ටම සහභාගි වෙන්න පුලුවන්. ඔයාලාත් මේ තරගාවලියට සහභාගී වෙලා Coding හැකියාවන් වැඩි දියුණු කරගෙන, අදාළ ත්‍යාග ජයග්‍රහණය කරන්න කියලා ආරාධනා කරනවා.
16 اوت 2023, 12:00