cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Tech IT

——Tech IT—— 💥Tech News🧾 💥Hacking🧑‍💻 💥Phone Tech📱 💥Pc Tech💻 💥App Information📊 💥You Tube Update Information📈 💥Gaming Pc Price💰 💥Gaming Pc Build🛠 💥App Update Information📂 💥OS Details🔌 🖥mod apps 👉https://t.me/+u1P-dmUbtxM4OWJl 📞Owner 👉 @marshmello_dj

نمایش بیشتر
پست‌های تبلیغاتی
856
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-27 روز
-2230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Power Saving and More Power Saving Mode • You can disable all resource-intensive animations and animated stickers and emoji. • Power saving mode turns on automatically based on system battery saving settings. Granular Playback Speed • Fully flexible playback speed settings for videos, voice and video messages. • Click the "1X" button to quickly switch between normal and adjusted speed – or hold it to set any speed between 0.5-2.5x. • Improved sound quality for adjusted speed playback. Read Time in Small Groups • Read receipts in groups under 100 members now show reaction timestamps and when your messages were read. Improved Group Invites • When inviting people to groups, you can quickly send invite links to anyone who doesn't allow adding them directly. • Invite links now show previews in chats. And More • Fully translatable bots. Bot descriptions and ”What can this bot do?" sections can now be translated. • Starting a call now shows a confirmation window. • Fixed pasting images from Firefox on Windows. • Global Fn+F shortcut to switch active window to full screen mode on macOS. • Silent notification sound in Focus Mode on macOS.
نمایش همه...
☘️𝔸𝕕𝕧𝕒𝕟𝕔𝕖𝕕 𝔼𝕟𝕔𝕣𝕪𝕡𝕥𝕚𝕠𝕟 𝕊𝕥𝕒𝕟𝕕𝕒𝕣𝕕 (𝔸𝔼𝕊) 🔘මේක U.S Government එකෙන් 2002 දි තමයි එලිදක්වලා තියෙන්නෙ ..විශේශත්වෙ තමයි මේක ලෝකෙ පුරාම පාවිච්චි උන එක.. ☘️𝕋𝕨𝕠𝔽𝕚𝕤𝕙 🔘මේක තමා දැනට වේගවත්ම Encryption එක විදිහට හදුන්වන්නෙ ..මේක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් වගේම මේක Software , Hardware යන දෙකේම පාවිච්චි වෙනව.. 🥀𝙃𝙤𝙬 𝘿𝙤𝙚𝙨 𝙀𝙣𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣 𝙆𝙚𝙚𝙥 𝙏𝙝𝙚 𝙄𝙣𝙩𝙚𝙧𝙣𝙚𝙩 𝙎𝙚𝙘𝙪𝙧𝙚? 🟢ඔයාල දන්නව ඇති ගොඩක් සයිට්ස් පාවිච්චි කරනව "SSL-Secure Sockets Layer" කියල Encryption Protocol එකක් වෙබ්සයිට්වලින් යන ඩේට Encrypt කරන්න.. 🔴මේකෙන් තමා Attackers ලා වෙබ්සයිට් එකෙන් පිටවෙන ඩේට වලට ඇතුල් වෙන එක නවත්තන්නෙ.. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🌿හරි එහෙනම් මන් හිතනව මූලිකවම Encryption ගැන හැමදේම මෙතන කතා කරල තියෙනව ඉතින් යහම්ලුවනෙ අපි ඊලග පොස්ට් එකෙන් හම්බෙමු..🫡♥️ 🌻Special Thanks For ልиσтє¢нᵠ 👾🇱🇰 ▰▰▰▰▰▰▰▰▰▰▰▰
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
▰▰▰▰▰▰▰▰▰▰▰▰
نمایش همه...
🥀𝙒𝙝𝙖𝙩 𝙄𝙨 𝙀𝙣𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣? 🟢මේ title එක විස්තර කරද්දි උදාහරන විදියට Alice , Bob සහ Eve කියලා characters තුනක් ගන්නවා.ඔයා හිතන්න ඇලිස් බොබ් එක්ක පනිවිඩ හුවමාරු කරගන්නවා කියලා. එහෙම ඇලිස් බොබ්ට යවන පනිවිඩ මගදි Eve කියලා අනවසර කෙනෙක් අහන් ඉන්නවා කියලා හිතන්න. අන්න ඒ වගේ වෙලාවකදි යම්කිසි පනිවිඩයක් හුවමාරු වෙද්දි ඒකට අදාල නැති තෙවන පාර්ෂවයකට අපි යවන පනිවිඩය කියවන්න බැරි තත්වෙට පත් කරනවට අපි කියන්නෙ encryption කියලා. 🔴ඒ කියන්නෙ ඇලිස් එයාට ඕනෙ පනිවිඩය box එකක දාලා ඒකට key එකක් දානවා වගේ දෙයක් තමයි encryption කියන්නෙ. 🟢ඊට පස්සෙ ඒ box එක සහ key එක වෙන වෙනම බොබ්ට ලැබෙන්න සලස්වනවා. 🥀𝙒𝙝𝙖𝙩 𝙄𝙨 𝘿𝙚𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣? 🔴බොබ්ට ඒ ලැබුන box එක අර key එකෙන් ඇරලා පනිවිඩය කියවනව වගේ වැඩක් තමයි decryption කියන්නෙ තවත් පැහැදිලි කරනවනම්. දෙදෙනෙක් හො අවසර් තියෙන පිරිසක් අතර හුවමාරු වෙන පනිවිඩයක් අදාල අයට යවද්දි ඒකට අවසර නැති කෙනෙක්ට කියවන්න බැරි තත්වෙට පත් කරනවට අපි කියන්නෙ encryption කියලා. එහෙම encrypt කරපු පනිවිඩය අදාල කෙනා decode කරලා බලනවට කියන්නෙ decryption කියලා. ❇️උදා :- Hello කියන plain text එක encryption key එකක් use කරලා encrypt කලහම අපි ඒකට කියන්නෙ cypher text එකක් කියලා ඒ cypher text එක ආයෙත් අර encrypt කරන්න පාවිච්චි කරපු key එකෙන් decrypt කලහම ආයෙමත් අපිට මුලදි තිබ්බ Hello කියන පනිවිඩය ලැබෙනවා...
نمایش همه...
Photo unavailableShow in Telegram
🥀𝙒𝙝𝙖𝙩 𝘼𝙧𝙚 𝙏𝙝𝙚 𝙏𝙮𝙥𝙚𝙨 𝙊𝙛 𝙀𝙣𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣 ? ✳️Encryption වල ප්‍රදාන ආකාර දෙකයි ඒ තමයි , 01.Symmetric Encryption🔒 02.Asymmetric Encryption🔐 🌿𝒲𝒽𝒶𝓉 𝓘𝓈 𝒮𝓎𝓂𝓂𝑒𝓉𝓇𝒾𝒸 𝓔𝓃𝒸𝓇𝓎𝓅𝓉𝒾𝑜𝓃? ➖මේක තමයි Encryption වල සරලම අවස්තාව. අපි යවන plain text එක cypher text එකක් බවට ඒ කියන්නෙ කියවන්න බැරිතත්වෙට පත් කරගන්නත් ඒක ආයෙම plain text එකක් කරගන්න එකම key එකක් පාවිච්චි කරන අවස්තාවට කියන්නෙ Symmetric Encryption කියලා. ➖Symmetric Encryption එච්චර සාර්තක ක්‍රමයක් නෙමෙයි. මොකද අපි පාවිච්චි කරන Encryption key එක කාට හරි හම්බුනොත් ඒයාට අපි encrypt කරපු පනිවිඩ decrypt කරන්න පුලුවන් වෙනවා..එහෙම වෙන එක වලක්වන්න තමයි Asymmetric Encryption කියන method එක තියෙන්නෙ.
نمایش همه...
Photo unavailableShow in Telegram
🥀𝙒𝙝𝙖𝙩 𝘼𝙧𝙚 𝙏𝙝𝙚 𝙏𝙮𝙥𝙚𝙨 𝙊𝙛 𝙀𝙣𝙘𝙧𝙮𝙥𝙩𝙞𝙤𝙣 𝘼𝙡𝙜𝙤𝙧𝙞𝙩𝙝𝙢𝙨? ⭕️මේ Encryption Decryption වැඩෙ කරන්න හැදිච්ච Algorithm තියෙනව ඉතින් ඒවගෙ එක එක වර්ග තියෙනව අපි බලමු ඒ මොනවද කියල.. ☘️𝔻𝕒𝕥𝕒 𝔼𝕟𝕔𝕣𝕪𝕡𝕥𝕚𝕠𝕟 𝕊𝕥𝕒𝕟𝕕𝕒𝕣𝕕 (𝔻𝔼𝕊) 🔘Data Encryption Standard එක සලකන්නෙ අඩු මට්ටමෙ Encryption Standard එකක් විදිහට .මේක U.S Government එකෙන් 1977 තමයි එලි දැක්වුවෙ මොකද තාක්ශනයෙ දියුනුවත් එක්ක Hardware වලට යන වියදම අඩු කරන්න Data Protetc කරන්න. ☘️𝕋𝕣𝕚𝕡𝕝𝕖 𝔻𝔼𝕊 🔘මේකෙදි වෙන්නෙ DES Encryption එක තුන්සැරයක් run වෙන එක ඒ කියන්නෙ ඒක Encrypt වෙනව Decrypt වෙනව තුන්සැරයක් ...හැබැයි අද වෙද්දි Security Expertla කියන්නෙ මේක දුර්වල වැඩි කියල Sensitive Data ආරක්ශා කරන්න.. ☘️ℝ𝕊𝔸 🔘RSA කියන්නෙ මේක හොයාගත්ත Scientist ල තුන්දෙනාගෙ මුලකුරු.මේක ගොඩක් Strong වගේම ගොඩක් ප්‍රසිද්ද Algroithm එකක් ..මේක ගොඩක් ජනප්‍රියයි මොකද මේක Key එකේ දිග නිසායි Secure Data Transmission වලට පාවිච්චි කරන නිසයි..
نمایش همه...
Photo unavailableShow in Telegram
🌿𝒲𝒽𝒶𝓉 𝓘𝓈 𝒜𝓈𝓎𝓂𝓂𝑒𝓉𝓇𝒾𝒸 𝓔𝓃𝒸𝓇𝓎𝓅𝓉𝒾𝑜𝓃? ➖Asymmetric Encryption පැහැලිදි කරන්නම්. කලින් වගේම බොබ්, ඇලිස්ට පනිවඩයක් යවනවා කියලා හිතන්න. කලින් වගේ නෙමෙයි දැන් ඇලිස් ගාව keys දෙකක් තියෙනවා. එකක් public key එක අනිත් එක privet key එක. මේ public key එක හැමෝම ගාව තියෙනවා. privet key එක තියෙන්නෙ alice ගාව විතරයි. බොබ්ගාවත් මෙ වගෙ keys දෙකක් තියෙනව ඒක දැනට අමතක කරන්න. Public key එකෙන් කරන්නෙ පනිවිඩය encrypt කරන එක. Privet key එකෙන් කරන්නෙ පනිවිඩය decrypt කරන එක. එතකොට කවුරුහරි public key එක ගත්තට වැඩක් නැ මොකද පනිවිඩය decrypt කරන්න එ පනිවිඩය encrypt කරපු public key එකට අදාල privet key එක ඕනෙ වෙනවා. ➖බොබ් පනිවිඩය type කරලා ඒක encrypt කරන්න පාවිච්චි කරන්නෙ alice ගෙ public key එක. මම කිව්වා ඒක හැමොම ගාව share වෙනවා කියලා. Alice බොබ්ට මැසෙජ් එකක් යවද්දිත් එහෙමයි. එතකොට alice ලියන පනිවිඩය encrypt කරන්නෙ බොබ්ගෙ public key එකෙන්. එහෙම encrypt කරලා එව්වයින් පස්සෙ අදාල පනිවිඩ ආවහම අන්න එතනදි අර share කරගත්තෙ නැති තමන්ගෙ privet key එක use කරලා අර පනිවිඩ decrypt කරගන්න පුලුවන්.
نمایش همه...
🔰𝔼𝕟𝕔𝕣𝕪𝕡𝕥𝕚𝕠𝕟 𝕍𝕤 ℂ𝕣𝕪𝕡𝕥𝕠𝕘𝕣𝕒𝕡𝕙𝕪🔰 💢ඔයාලට සරල අදහස ගන්න පොඩි පොස්ට් එකක්...අපි මේ ගැන ඉස්සරහට වෙන වෙනම පුලුල්ව කතා කරමු. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🥀𝓔𝓝𝓒𝓡𝓨𝓟𝓣𝓘𝓞𝓝 🟢මූලිකවම Encryption කියන්නෙ මොනාහරි දත්තයක් ටිකක් හරි තොරතුරක් ටිකක් හරි ඔයාට බැලූ බැල්මට නිකන් නෝමල් ගනන් ගන්න දෙයක් නෑ වගෙ පේන්න හදපු අවසර තියෙන අයට විතරක් ඇත්තටම ඒකෙ තියෙන්නෙ මොනාද කියල දැනගන්න පුලුවන් වෙන විදියට අර දත්ත ටික හරි තොරතුරු ටික හරි සකස් කිරීම. 🔴Cryptography කියන එකට පදනම් වෙලා තියන මූලදර්මය තමයි Encryption කියන එක.. 🟢මේක ගොඩක්ම ඕන වෙනව අද කාලෙ ඔයාල හැම කෙනෙක්ගෙම Data ආරක්ශා කරන්න..සරලවම ඔයාගෙ ෆෝන් එකෙ ඔයා දන්නැති කෙනෙක්ට බලන්න දෙන්නෙ නැති හැමදේම ආරක්ශා කරන්න.. 🔴මේක Algorithm එකක් පාවිච්චි කරල තමයි මේ ඔයා Encrypt කරන්න කියන ඒව Encrypt කරල ඔයාට රහස් කෝඩ් එකක් දෙන්නෙ ඒ ටික Decrypt කරගන්න. ✳️Algorithm :ගනනය කිරිම් වගෙ මෙතඩ් පාවිච්චි කරල නීති සෙට් එකකට අනුව ඒකට පැවරිලා තියෙන වැඩෙ කරන මෙව්ව එකක් || ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🥀𝒞𝑅𝒴𝒫𝒯𝒪𝒢𝑅𝒜𝒫𝐻𝒴 🟩එතකොට Cryptography කියන්නෙ නිකන් තොරතුරු ටිකක් ආරක්ශිත නැති Network එකක් හරහා යවන්න පුලුවන් වෙන විදිහට ආරක්ශිත Format එකක් බවට පත්කිරීම.. 🟥Encryption & Decryption කියන හැකියාවල් පාවිච්චි කරල අර තොරතුරු ආරක්ශිත කරන්න කෝඩ් හදනව Cryptography.. 🟩මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙනව හමුදා සන්නිවේදන වැඩවලට , Digital සල්ලි වලට , Online Shopping වගෙ දේවල්වලට සහ දැන් අලුතෙන් එන Chip-Based Bank Card සිස්ටම් එකට.. 🟥Encryption සම්බන්ද ක්‍රම මගින් තොරතුරු ආර්ක්ශා කරන එක තමයි මේකෙන් මූලිකවම සිද්ද වෙන්නෙ.. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🌿මේක මේ බොහොම කෙටියෙන් කියල තියෙන්නෙ මේ දෙක ගැනම දීර්ග පෝස්ට් දෙකක් ගේනව ඒකට පෙර සූදානමක් විදිහට මේක ගෙනාවෙ..🙂ඒත් කමක් නෑ වැරදි තියේනම් අනිවාරෙන් දාගෙන යන්න..♥️ඕගොල්ලො මේ ගැන දන්න දේවලුත් කියාගෙන ගියාට කමක් නෑ..🫡 ▰▰▰▰▰▰▰▰▰▰▰▰
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ
▰▰▰▰▰▰▰▰▰▰▰▰
نمایش همه...
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Telegram බ්‍රසීලයේ WhatsApp අභිබවා යයි ජනවාරි 9 වනදා සඳහා Sensor Tower දත්ත වලට අනුව Telegram බ්‍රසීලියානු iOS App Store හි 'Social Networks' කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත. මෙම වර්ධනයට හේතු වී ඇත්තේ එරට ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට එරෙහිව ඇති වී ඇති විරෝධතාය.විරෝධතාකරුවන් අතර බ්‍රසීලයේ හිටපු ජනාධිපති Jair Bolsonaro ගේ ආධාරකරුවන්ද සිටින අතර මේ වන විට ඔහුගේ Telegram Channel එකෙහි subscribers මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ඇත. අපගේ @tginfobr නාලිකාවෙන් පෘතුග්‍රීසි භාෂාවෙන් Telegram හි විස්තර කියවිය හැකිය. #Brazil #Statistics
نمایش همه...
Photo unavailableShow in Telegram
Fragment වේදිකාව තුල නව පරිශීලක නාම ටෙලිග්‍රෑම්හි වෙන්දේසි කටයුතු පවත්වාගෙන Fragment නම් වූ වෙබ් අඩවිය තුල විකිණීම සහ මිලදී ගැනීම සඳහා පවතින පරිශීලක නාම ලැයිස්තුව පුළුල් කර ඇත. ආරම්භයේදී A සිට H දක්වා ආරම්භ වන පරිශීලක නාමයන් පසුව, I සිට Q දක්වා විකිණීමට හැකි විය. දැන් R සිට Z දක්වා නව පරිශීලක නාම දක්නට ලැබේ. අපි අපගේ @infotonen නාලිකාවේ සඳහන් කර ඇති පරිදි, පරිශීලක නාම TON මත පදනම්ව NFT ලෙස විකුණනු ලැබේ. ඒවා cryptocurrency wallet වල ගබඩා කර මෙම වෙළඳපොලේ සහ නිල ටෙලිග්‍රෑම් වේදිකාවේ විකිණීමට ඇත. #auction
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.