fa
Feedback
MJ Full papers 📖& documents

MJ Full papers 📖& documents

رفتن به کانال در Telegram

ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.

نمایش بیشتر
1 435
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
UGC.pdf5.02 KB

No. Zero TV AL සත්කාරය 🤝 Telegram Group - https://t.me/sathkara23 මේකයි වෙන්නෙ. වැඩේ මූලික අරමුණ තමා සිලබස් එකම කවර් වෙන විදියට ප්‍රශ්න ටිකක් සාකච්චා කරලා දෙන එක. ගොඩක් අමාරු කොටස් වලට මූලිකත්වය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. වැඩ ටික තරමක් හරි කරපු කෙනෙක්ට මේකෙන් වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඔයාලට මූලිකත්වය ඕනි කියලා හිතෙන තැන් ටිකක් වැඩියෙන් කරලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. යාළුවොත් දැනුවත් කරන්න. වැඩේ වෙන්න ඕනි විදිය ගැන ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම දාන්න! 🧪Chemistry By Nadun Edirisinghe🧪 Day 1️⃣ - https://youtube.com/live/TTaAuB2GDe4?feature=share Day 2️⃣ - https://youtube.com/live/_xrCJ8FYHXg?feature=share Day 3️⃣ - https://youtube.com/live/QnLgfFs4cw0?feature=share ⚙️Physics By Isuru B. Rathnayake⚙️ Day 1️⃣ - https://youtube.com/live/jvS54f1tkKk?feature=share Day 2️⃣ - https://youtu.be/01uGC-Uhb08

ඔයා මේ පාර AL ලියන්න ඉන්න ළමයෙක් නම් ඔයාට මේ msg එක ගොඩක් වටී. මොකද Exam එකට හරියටම තියෙන්නේ තව දවස් 60ක් වගේ. ඔයා මොන මට්ටමේ
ඔයා මේ පාර AL ලියන්න ඉන්න ළමයෙක් නම් ඔයාට මේ msg එක ගොඩක් වටී. මොකද Exam එකට හරියටම තියෙන්නේ තව දවස් 60ක් වගේ. ඔයා මොන මට්ටමේ හිටියත් මේ වෙලේ ඔයාට වටින්නේ short & sweet විදියට ඔක්කොම Theory එක්ක ගණන් ටික ආයිම හදලා මතක් කරගන්න එක.( විශේෂයෙන්ම F,S වල ඉන්න අයට) https://youtube.com/@chathushkasoosage2575?si=vz8iJ98HNYaUDfD9 මෙන්න මේ youtube channel එකට යන්න. ඕකේ තියෙනවා Combined Maths Paper එකේ ලකුණු 1500/2000 ලකුණු අරගන්න පුලුවන් lessons set එකක්ම. Speed Revision 23 කියලා live කරපු පාඩම් ගොඩක්. Pure lessons- 11-ශේෂ සාධක වර්ගජ ඔක්කොම 12-සංකරන සංයෝජන ශ්‍රේණි ඔක්කොම 13-සංකීර්ණ සංඛ්‍යා න්‍යාස ඔක්කොම 14-අවකලනය සුපිරියටම 15-අනුකලනය නම් නෑ. ඒත් මේ සර්ට පොඩ්ඩක් කතා කලොත් ඒක site එකෙන් active කරලා දෙයි. අනුකලනය පට්ට. Applied lessons- 11-චලිත ප්‍රස්තාර සාපේක්ශ ප්‍රවේග ඔක්කොම 12-වෘත්ත චලිතය සාපේක්ශ ත්වරණය ඔක්කොම 13-සරල අනුවර්තීය ඔක්කොම 16-ගුරුත්ව කේන්ද්‍රය ඔක්කොම 17-සංඛ්‍යානය සම්භාවිතාවය පාඩම තමා දැන් යන්නේ. ඒක අපිට site එකේ free බලන්න දීල තියෙන්නේ. මමත් මේ පාර ලියන කෙනෙක්. මමත් මේකෙන් තමා ගොඩ ගියේ. සිරාවටම කියන්නේ. පොතක් පෑනක් අරගෙන වීඩියෝ එක play කරන්න. කියන ටික හොඳට අහගෙන ගණන් ටික හදන්න. Past papers ටිකත් කරන නිසා සුපිරියටම set වෙනවා. මේ msg එක දන්න හැමෝටම දාන්න. Group වලත් දාන්න. මේක බලලා C එකක් අනිවාරෙන් එනවා. දවස් 60යි. ගේම ගහපල්ලා. ජය♥️

මේක අපේ ලංකාවේ web design සම්බන්ධ ගුරුවරයෙක් ගේ අලුත් වැඩක්.මෙතනදී වෙන්නේ වෙබ් සයිට් visit කිරිමේන් අදාල web site හිමිකරුට ලැබෙන google adsence ආදායම මත වැඩ කරන පිරිසට ගෙවීම් කිරිම. https://taskwis.com/signup.php?ref=268e83cd275ba57c මෙම ලින්ක් එක ඔස්සේ ලියාපදිංචි වන්න.එවිට ඩොලර් 01 මුදලක් ගිනුමට එක් වෙනවා. ඉහත විඩියෝ වල කියල දෙන විදිහට වැඩ කරන්න.. register වෙද්දි මේ dollar 1k හම්බෙන offer එක දින කීපයකින් නැති වෙනවා. 💥 සයිට් එකට සම්බන්ධ උන මුල්ම ඔයල වැටෙන්නේ Beginer level එකට. එකේදී දිනලට task 05 ක් ලැබෙන අතර එක් task එකක් සදහා ඩොලර් 0.03 ක් ලැබෙනවා.එලෙස දින 06 ක් වැඩ කල විට 07 වන දින 2 level එකට up වෙනවා. beginer level එකේ ආදායම ඩොලර් 0.03* ටාස්ක් 05 * දින 06 = ඩොලර් 0.09 💥 2 Level 07 වැනි දිනයේ ඉදන් 2 level එකෙ වැඩ පටන් ගන්න පුලුවන් .2 level එකෙ දි දිනකට task 25 ක් ද එක් task එකක් සදහා ඩොලර් 0.06 ක් ලැබෙනවා. 2 level එකේ මාසික ආදායම = ඩොලර් 0.06 * task 25 * දින 30 = ඩොලර් 45 ( රු 14 625 ) 💥 Expert level මාසයක් 2 level එකේ වැඩ කිරිමෙන් පසු Expert level එකට up වෙනවා.එවිට දිනකට task 50 ක් ද එක් task එකක් සදහා ඩොලර් 0.09 ක් ද ගෙවීම් කරනවා. Expert level එකේ ආදායම = Task 50 * ඩොලර් 0.09 * දින 30 = ඩොලර් 135 ( රු 43 875 ) කිසිදු ආයෝජනයක් නෑ.මුදල් ලබා ගැනීම ලංකාවේ ඔනම බැංකුවකින් කරන්න පුලුවන් . Expert level එකට එන්න වැඩ කරන හැමොම.එතකොට දැනෙන ආදායමක් ලැබෙනවා. ⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔ 💥මුදල් ආයෝජනයක් නොමැත. 💥cripto currency සම්බන්ධ නොමැත. 💥නිකන් ඉදල මුදල් ලැබෙන්නේ නැත.දිනකට අවම පැයක් වැඩ කල යුතුයි. 💥google adsense හරහා මසකට ඩොලර් 135 ක ආදායමක්. 💥අපිට කරන්න තියෙන්නේ Web Traffic එක ලබා දීම පමනි. Scam , පිරමීඩ පස්සේ තවත් බොරුවට දුවන් නැතිව වරෙන් ජෙනුයින් වැඩ කරල ඩොලර්ස් උපයන්න. 💥 Google Adsense 💥

මේක අපේ ලංකාවේ web design සම්බන්ධ ගුරුවරයෙක් ගේ අලුත් වැඩක්.මෙතනදී වෙන්නේ වෙබ් සයිට් visit කිරිමේන් අදාල web site හිමිකරුට ලැබෙන google adsence ආදායම මත වැඩ කරන පිරිසට ගෙවීම් කිරිම. https://taskwis.com/signup.php?ref=b276606d9137c715 මෙම ලින්ක් එක ඔස්සේ ලියාපදිංචි වන්න.එවිට ඩොලර් 01 මුදලක් ගිනුමට එක් වෙනවා. ඉහත විඩියෝ වල කියල දෙන විදිහට වැඩ කරන්න.. 💥 සයිට් එකට සම්බන්ධ උන මුල්ම ඔයල වැටෙන්නේ Beginer level එකට. එකේදී දිනලට task 05 ක් ලැබෙන අතර එක් task එකක් සදහා ඩොලර් 0.03 ක් ලැබෙනවා.එලෙස දින 06 ක් වැඩ කල විට 07 වන දින 2 level එකට up වෙනවා. beginer level එකේ ආදායම ඩොලර් 0.03* ටාස්ක් 05 * දින 06 = ඩොලර් 0.09 💥 2 Level 07 වැනි දිනයේ ඉදන් 2 level එකෙ වැඩ පටන් ගන්න පුලුවන් .2 level එකෙ දි දිනකට task 25 ක් ද එක් task එකක් සදහා ඩොලර් 0.06 ක් ලැබෙනවා. 2 level එකේ මාසික ආදායම = ඩොලර් 0.06 * task 25 * දින 30 = ඩොලර් 45 ( රු 14 625 ) 💥 Expert level මාසයක් 2 level එකේ වැඩ කිරිමෙන් පසු Expert level එකට up වෙනවා.එවිට දිනකට task 50 ක් ද එක් task එකක් සදහා ඩොලර් 0.09 ක් ද ගෙවීම් කරනවා. Expert level එකේ ආදායම = Task 50 * ඩොලර් 0.09 * දින 30 = ඩොලර් 135 ( රු 43 875 ) කිසිදු ආයෝජනයක් නෑ.මුදල් ලබා ගැනීම ලංකාවේ ඔනම බැංකුවකින් කරන්න පුලුවන් . Expert level එකට එන්න වැඩ කරන හැමොම.එතකොට දැනෙන ආදායමක් ලැබෙනවා.

⚡️ SPEED REVISION 2023 ✨Pure Full Paper සමාරම්භය 🔊 ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වෙන ආකාරය 📆 ආරම්භක දිනය - ඔක්තෝම්බර් 13 දහවල්
⚡️ SPEED REVISION 2023 Pure Full Paper සමාරම්භය 🔊 ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වෙන ආකාරය 📆 ආරම්භක දිනය - ඔක්තෝම්බර් 13 දහවල් 2.30 👉 දින සිට සෑම සිකුරාදා දිනකම ඔයාට අපි Paper එකක් දෙනවා. 👉 ඔයාට හැම සිකුරාදාම දවල් 2.30 ඉදන් ඉරිදා දවල් 2.30 වෙනකන් පැය 48 ක් හම්බෙනවා. ඒ වෙලාව ඇතුළත පැය තුනක් අරගෙන ඔයා Paper එක ලියලා PDF එකක් විදිහට Upload කරන්න ඕන. (මේක ගැන ලොකු විස්තරයක් අපි Paper එක පටන් ගන්න දවසෙ උදේම දානවා Channel එකේ.) 🔊 ඔයා Paper එක ලියලා Upload කරාම අපි ඊළග සිකුරාදට කළින් ඔයාගෙ Paper එක බලලා ලකුණු දාලා දෙනවා. ඊට අමතරව අපි ඔයාට අංගසම්පූර්ණ Marking Scheme එකක් දෙනවා. 👉 මාසෙකට මේ වගේ Papers 4 ක් හම්බෙනවා ඔයාට. මේ හැමදේකට අපි ඔයාගෙන් ගන්නෙ රු. 1000 ක් විතරයි. 🔊 වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සහ පන්ති ගාස්තු ගෙවීම 🔊 ඔයා ඉස්සෙල්ලාම www.combinedmax.com Website එකට යන්න. 🔊 ඔයා දැනටමත් ලියාපදිංචි වෙලා නම් ඉන්නෙ ඔයාට අදාල Login Details දීලා Log වෙන්න. 🔊 ඔයා අලුත් කෙනෙක් නම් ඔයාගෙ වැඩකරන Mobile Number එකකුයි Password එකකුයි දීලා Login Click කරාම එන Details හරියට පුරවලා Account එකක් හදාගන්න. 🔊 ඔයා Log උනාම Available Lessons වලින් 2023 Speed Revision කියන Group එකට යන්න. ඒකට ගියාම ඔයාට Paper Class කියලා පන්තියක් බලාගන්න පුලුවන්. 🔊 ඒ පන්තියේ තියෙන "පන්ති ඉල්ලුම් කරන්න" කියන කොළ පාට Button එක Click කරන්න. ඊට පස්සෙ එන Choose File කියන Button එක Click කරලා ඔයා Pay කරපු Slip එකේ Photo එක Upload කරන්න. (PDF Upload කරන්න බැහැ. PDF එකක් නම් ඒක Phone එකේ Open කරලා Screenshot එකක් අරගෙන Upload කරන්න.) 🔊 හරියට Slip එක Upload වුනා නම් ඔයාගෙ Slip එකේ Photo එක එතන පොඩියට පෙන්නනවා. 🔊 ඔයා හරියට Payment එක කරලා නම් ඔයාගෙ Class එක පැය 24 ක් ඇතුළත Active වෙනවා. 🔊 Class එක Active වුනාම ඔයාට "පන්ති පෙන්වන්න" කියලා කොළ පාට Button එකක් එනවා. ඒක Click කරලා ගිහින් ඔයාට Papers Download කරගන්න පුලුවන්. 🔊 තව විස්තර දැනගන්න පහළ Link එකෙන් අපේ Telegram Channel එකට Join වෙන්න. 😀 https://t.me/combinedmax23 🔊 ඔයාලගේ යාලුවන්ටත් කියන්න මේක ගැන. ජය... ✔️ COMBINED MAX | ADMIN PANEL

✅ ඔන්න එහෙනම් Speed Revision අයට දෙනවා කියපු තෑග්ග ✔️ අනුකලනය අංගසම්පූර්ණ ඒකකය (FREE) 🔊 වීඩියෝ ගණන - 36 යි 🔊 කාලය - පැය 53
ඔන්න එහෙනම් Speed Revision අයට දෙනවා කියපු තෑග්ග ✔️ අනුකලනය අංගසම්පූර්ණ ඒකකය (FREE) 🔊 වීඩියෝ ගණන - 36 යි 🔊 කාලය - පැය 53 යි මිනිත්තු 30 යි 🔊 ලබාදෙන කාලය - දින 6 යි 🔊 සැප්තැම්බර් 29 රාත්‍රී 12 සිට ඔක්තෝම්බර් 5 රාත්‍රී 12 දක්වා අපගේ වෙබ් අඩවියේ Free Lessons Group එක හරහා ඔබට අනුකලනය අංගසම්පූර්ණ ඒකකය නොමිලේ අධ්‍යයනය කළ හැක. 🔊 වෙබ් අඩවියට පිවිසෙන්න පහත Link එක භාවිත කරන්න. 🔊 https://www.combinedmax.com 🔊 සියලුම විස්තර සදහා මෙම Telegram Channel එකට එකතු වන්න. 🔊 https://t.me/combinedmax23 COMBINED MAX | ADMIN PANEL

Rapid revison free කරන සර් කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න..🫡 @tutu323

2023-10-03 වන දින 2023 Revision පන්තියට සහභගී වීමට පෙර, මෙම චුම්බක ක්ෂේත්‍ර වීඩියෝ නරඹා සිද්ධාන්ත සටහනට එකතුකර ගන්න. චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 1 https://youtu.be/aCCNz0I82v4 චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 2 https://youtu.be/yQsySJ6zYT0 චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 3 https://youtu.be/7LQLvsIguho චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 4 https://youtu.be/Utb8rGI6fcg චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 5 https://youtu.be/vJ0QwCleSmw චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 6 https://youtu.be/jh4Pm0iPSGg චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 7 https://youtu.be/kQNCudO29xc චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 8 https://youtu.be/dd5fj4SIoQg චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 9 https://youtu.be/530cGf0Bc68 චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 10 https://youtu.be/f8GgrAKjYtM චුම්බක ක්ෂේත්‍ර | Magnetic Fields - Episode 11 https://youtu.be/lVKz9eSfoew

👉 Live පාඩම් නැරඹීම සදහා Chathushka Soosage YouTube චැනලයට පිවිසෙන්න. 🔊 YouTube Channel - https://youtube.com/@chathushkaso
👉 Live පාඩම් නැරඹීම සදහා Chathushka Soosage YouTube චැනලයට පිවිසෙන්න. 🔊 YouTube Channel - https://youtube.com/@chathushkasoosage2575 👉 Speed Revision පන්තියට අදාල Tutes ලබාගැනීම සදහා පහත වෙබ් අඩවියේ ලියාපදිංචි වී එහි Available Lessons වල ඇති Speed Revision යන පන්තියට පිවිසෙන්න. 🔊 Website - https://www.combinedmax.com 👉 Speed Revision පන්තියට අදාල සියලුම විස්තර දැනගැනීමට අපගේ Telegram චැනලයට එකතු වන්න. 🔊 Telegram Channel - https://t.me/combinedmax23 👉 YouTube පාඩම් යම් කාලසීමාවකින් පසු ඉවත් කරන බැවින් හැකි තරම් සියලුම දෙනා Live සහභාගී වන්න. 📞 074 2 79 73 73 (Call/WhatsApp) COMBINED MAX | SOOSAGE

⚫️ Biology ⚫️ 👉 නිස්සංක වීරසේකර සර් 🔗https://t.me/Al2k21/45879 ⚫️ C.Maths ⚫️ 👉 රුවන් දර්ශන සර් 🔗https://t.me/Al2k21/34590
⚫️ Biology ⚫️ 👉 නිස්සංක වීරසේකර සර් 🔗https://t.me/Al2k21/45879 ⚫️ C.Maths ⚫️ 👉 රුවන් දර්ශන සර් 🔗https://t.me/Al2k21/34590 👉 දුෂ්‍යන්ත මහබදුගේ සර් 🔗https://t.me/Al2k21/48139 ⚫️ Physics ⚫️ 👉 මහේන් Jecob සර් 🔗https://t.me/Al2k21/48644 👉 අනුරාධ පෙරේරා සර් Final Papers 🔗https://t.me/Al2k21/48945 👉 ප්‍රසාද් සිරිවර්ධන සර් Revision Papers 🔗https://t.me/Al2k21/48460 ⚫️ Chemistry ⚫️ 👉 අනුෂ්ක ඉදුනිල් සර් MIX Papers 🔗https://t.me/Al2k21/47689 👉 ප්‍රසන්න බද්දෙවිතාන සර් Model Papers 🔗https://t.me/Al2k21/47612 👉 ප්‍රසන්න බද්දෙවිතාන සර් GM Papers 🔗https://t.me/Al2k21/47758 👉 සමිත හල්වතුර සර් Past Paper MCQ 🔗https://t.me/videolessonz/5173 ✅Join with us : 🚫 @Al2k21🚫

♻️ 2023 Revision - Paper Class (Online) Pure Full Paper #06 🔊 පිළිතුරු ලිවීම - සැප්තැම්බර් 15 සවස 2.30 සිට සැප්තැම්බර් 17 සවස 2.30 දක්වා 👉 ඉහත කාලය ඇතුළත පැය 3 කාලයක් යොදාගෙන Paper එක ලිවිය යුතුය. 🎤Paper එක Download කරගැනීම 👉සාමාන්‍ය Revision පන්ති පැමිණෙන සිසුවෙක් නම් 2023 Revision + Paper - Online යන Group එකට පිවිසෙන්න. 👉Paper Only සිසුවෙක් නම් 2023 Paper Only - Online යන Group එකට පිවිසෙන්න. 👉අදාල Group එකට පිවිසුණු පසු අගෝස්තු මාසයේ "පන්ති පෙන්වන්න" Button එක Click කරන්න. 👉ඉන්පසු Pure Full Paper ලෙස ඇති Folder එකේ PDF Notes යන්න Click කර Paper එක Download කරගත හැක. 🎤 PDF Upload කිරීම 👉 2023 Revision + Paper - Online Group එකට හෝ 2023 Paper Only - Online Group එකට පිවිසෙන්න. 👉අදාල Group එකට පිවිසුණු පසු අගෝස්තු මාසයේ "පන්ති පෙන්වන්න" Button එක Click කරන්න. 👉ඉන්පසු Pure Full Paper ලෙස ඇති Folder එකේ Homework යන්න Click කර Paper එක Uploaf කළ හැක. 👉 Title එක ලෙස Paper එකේ නමත් Description එක ලෙස තමන්ගේ Student ID එකත් යොදා Choose File Click කර තමන් Save කළ PDF එක Click කරන්න. 👉 ඉන්පසු Upload Click කරන්න. එවිට ඔබ Upload කළ PDF එක පහළින් දිස්වේ. 👉 ඔබට View Button එක Click කිරීමෙන් නැවත ඔබ Upload කළ PDF එක බැලිය හැකිය. 👉 යම් හෙයකින් වැරදි PDF එකක් Upload වී ඇත්නම් එය ඉදිරියෙන් ඇති රතු පැහැති කතිරය Click කර Delete කර නැවත නිවැරදි PDF එක පෙර පරිදි Upload කරන්න. 🎤 ගැටලු ඇත්නම් 074 2 79 73 73 අංකයට Call එකක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. (wa.me/+94742797373)

🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 FREE RAPID REVISION PLAN ✅මේක තව මාස දෙක හමාරකින් විභාගෙට පෙනී ඉන්න බලාපොරොත්තු වෙන දරුවන්ට අපෙන් නොමිලේ සැපයෙන අත්වැලක්... අවධානයෙන් කියවන්න. 1️⃣අපි මේ සතියේ ඉදන් සතියට දවස් 4 ක් පැය දෙක හමාර ගණනේ වැඩ කරන්න පටන් ගන්නවා හැමදාම. (සෙනසුරාදා,ඉරිදා,අගහරුවාදා, බ්‍රහස්පතින්දා ) 2️⃣මේ පය දෙක වෙන්නේ හැම දාම Session 01 - උදේ 4.00 සිට 5.00 දක්වා Session 02 - රාත්‍රී 10.30 සිට 12.00 දක්වා 3️⃣මේ Plan එකේ අපි Syllabus එකේ MCQ,SEQ ,EQ Points ඔක්කොම වගේ සාකච්ඡා කරනවා. Saturday Session 01 - Inorganic Session 02 - Physical Sunday Session 01 - Organic Session 02 - Physical Tuesday Session 01 - Inorganic Session 02 - General Thursday Session 01 - Organic Session 02 - Physical 4️⃣සිකුරාදා හවස 7.00 වෙන කොට සෙනසුරදයින් පටනගන්න සතියේ කරන session එකට අදාල Flash note ටික ක pdf එකක් විදිහට telegram channel එකට දානවා. ඒ ටික Print එකක් අරන් තියාගන්න පුලුවන්නම් හොදයි. නැති වුණත් අවුලක් නැහැ. 5️⃣ඒ ඒ session එකට අදාල zoom link එක session එකට මිනිත්තු 15කට කලින් telegram channel එකට දානවා. 6️⃣මේක විශේෂයෙන්ම මේපාර results ආපු දරුවන් සහ exam එක කරගන්න බැරි වෙයි කියල අවුලෙන් ඉන්න දරුවන්ට කරන වැඩක්. 🚼 වැඩේ පටන් ගන්න තව දවස් තුනයි තියෙන්නේ. මේ වැඩේට set වෙන ඕනි කෙනෙක්ට හරියට වැඩේ කරගෙන ගියොත් 🅰️ එකක් හරි 🅱️ එකක් හරි ගන්න එක Nothing. තව එකක් ... මේක ඔයාල වෙනුවෙන් සම්පුර්ණයෙන්ම නොමිලේ කරන වැඩක්.. ඔයාල යන පන්ති වලට යමින් ගමන් වුණත් මේකට join වෙලා වැඩේ ගොඩදාගන්න පුළුවන්. පුළුවන් තරම් ඉක්මනට මේ link එක share කරලා group එකට යාලුවෝ සෙට් කරගන්න. https://t.me/+4YA5uN307n4wYzJl 📌ඔයාලගෙ යෝජනා මොනා හරි තියෙනවනම් පහළින් comment එකක් විදිහට දාලා යන්න. ♦️සමන් එදිරිසිංහ ♦️

👉 අවකලනය කිරීමට නොදන්නා හෝ අපහසු සිසුන් සදහා අවකලනය පුහුණුව Videos වෙබ් අඩවියට Upload කර ඇත. 👉 මෙය අනිවාර්යයෙන්ම අනුකලනය පට
👉 අවකලනය කිරීමට නොදන්නා හෝ අපහසු සිසුන් සදහා අවකලනය පුහුණුව Videos වෙබ් අඩවියට Upload කර ඇත. 👉 මෙය අනිවාර්යයෙන්ම අනුකලනය පටන් ගැනීමට පෙර අවසන් කරගන්න. 👉 නිබන්ධන වෙබ් අඩවියෙන් ලබාගත හැක. (https://www.combinedmax.com)

✔️ COMBINED MAX ✔️ SPEED REVISION | FREE 📹 YOUTUBE LIVE 📖 පාඩම - සංකීර්ණ සංඛ්‍යා 📊 ලකුණු - 100+ (Pure Paper) 🗓 දිනය - සැප්තැම්බර් 16 වේලාව - උදෑසන 7 ට 👥 YouTube Channel - https://youtube.com/@chathushkasoosage2575 ✈️ Telegram Channel - https://t.me/combinedmax23 🔊 ඔයාලගෙ යාලුවෝ හැමෝටම කියන්න. 🔊 මේ Video එක Status දාන්න. 🔊 දැනට කරපු වැඩ ටික හොදට Practice කරගන්න. අපි Paper Class එකත් පටන් ගන්නවා. ඒක ගැන විස්තර අපි දාන්නම්.

👉 අද රාත්‍රී 8 සිට 11 දක්වා අවකලනය උපරිම අවම යෙදීම් පැවැත්වේ. https://www.youtube.com/live/GnuggPskLZk?si=qyujq9QgA1cHeh2r

B එක අරන් දුන්නෙ මන් නොවුනට මගෙන් චූටිම හරි උදව්වක් ලැබුන එක ගැන සතුටුයි සහ ඉදිරි අනාගතේට සුභ පැතුම්.💐🖤
B එක අරන් දුන්නෙ මන් නොවුනට මගෙන් චූටිම හරි උදව්වක් ලැබුන එක ගැන සතුටුයි සහ ඉදිරි අනාගතේට සුභ පැතුම්.💐🖤

ඕන කට්ටිය ඉල්ලගත්තා..👌

මෙහෙමයි බන්.මන් දන්නෑ මන් කරපු විදිහ උබට සෙට් වෙයිද කියලා ..p6 වලට මාත් මුලින් බයයි.ජේකබ් සර්ගෙ ගියාම තමා  p6 ලස්සනට තේරුනෙ.ගේමක් තිබ්බෙ නෑ අමුතුවෙන් මහන්සි වෙන්න.theory  කාලෙ සර්ගෙ ගනන් tute ඔක්කොම complete  කරා.revison  එකෙත් එහෙමයි .ඒවා complete  කරලා අන්තිම මාස 3 exam mcq පාඩමෙන් පාඩමට category  කරලා කරා..structured  ටික වෙන වෙනම අරන් ලිව්වා අවුරුදු 9ක විතර.ඒ වැඩ 2 exam එකට මාසයක් විතර තියලා ඉවරයක් කරගත්තා..අවසානෙ මාසෙ තමා full paper  ලිව්වේ පාස් පේපර් .මහලොකු ගොඩක් ලිව්වෙ නෑ .2015 ඉදන් ටික විතරයි ලියන්න time තිබ්බේ.සර්ගෙ full  paper  ලිව්වා.ඒ දෙක විතරයි .පේපර් කියලා ලිව්වේ. B එකක් ගත්ත කියලා ජේකබ් සර්ගෙ පේපර් වලට ලකුනු ගොඩක් තිබ්බෙ නෑ .40-50 අතර තමා හැමදාම ලකුනු.mcq 20 ,23yi.සර්ගෙ ප්‍රස්න advance ..ඒවට ඒ වගේ ලකුණු තිබ්බට පාස් පේපර් වලට 60-70 අතර තිබ්බා..මන් msq තමා ගොඩක්  ටාගට් කරේ.35 පන්නලා ගහගත්තම බයක් නෑ .structured  එකට 30ක් 35ක් ටාගට් කරන්න.essay එකනම් මන් දන්නෙ නෑ .මොකද ඒක මන් ලිව්වෙම නැති තරම්.ගුරුත්වාකර්ෂණ විතරයි ෆුල් ලිව්වෙ.ගෙදර ඇවිත් බැලුවම ඒකෙත් අන්තිම ටික වරද්දල.machanics ,light,thermal  වලත් මන් මුල් ටිකට විතරයි  answer  ලිව්වේ.mn හිතුවේ C එකක් එයි කියලා .B එකක් එන්න එකම හේතුව mcq එකයි structured  එකයි කරගත්ත එක තමා..ඒක මට සාපෙක්ශයි.ඔයා A එකට වැඩ කරන්න ඕනෙ විදිහ හදාගන්න.අනික මන් එක සර් කෙනෙක් තෝරගෙන එයාගෙම විතරයි  sub 3ntma ගියේ.එදිනෙදා වැඩ එදිනෙදා  කරනවා. (මේක මන් යාලුවෙක් ට යවපු msg එකක්.physics කියන්නෙ පට්ට ලස්සන ගේමක් නැති sub එකක්..මන් නම් කියන්නෙ සර්ල මත තමා ඔයාට p6 සෙට් වෙන නොවෙන එක රදා පවතින්නෙ.ඒ වගේම වැඩ කෙරෙන්න ඕනෙ ඔයා අතින් සෑහෙන්න.)