Physics 2023 | Samuel Udayanga | Ratnapura
رفتن به کانال در Telegram
نمایش بیشتر
999
مشترکین
-124 ساعت
-37 روز
-330 روز
آرشیو پست ها
Repost from 2024 Physics Revision | Samuel Udayanga
https://youtube.com/live/jQsc0VS1YxY?feature=share
අද රාත්‍රී 7.00 ට Revision පන්තිය ආරම්භ වෙනවා. මෙම Link එකෙන් youtube live ඔස්සේ සම්බන්ධ වෙන්න.
නිව්ටන් නියම පාඩම් කොටසේ අභිලම්බ ප්‍රතික්‍රියාව, තන්තුවල ආතතිය, තරාදි පාඨාංක කොටස් අද සාකච්ඡා කරනවා.
යහලුවටත් පණිවිඩය share කරන්න.
Repost from 2024 Physics Revision | Samuel Udayanga
2024 Physics Revision ආරම්භය
🔘මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන අතර පලමු මාස කිහිපයේදී
යාන්ත්‍ර විද්‍යාව සහ
දෝලන සහ තරංග
පාඩම් දෙක අවසන් කරනවා.
🔘නිව්ටන් නියම පාඩම් කොටසින් පන්තිය ආරම්භය ගන්නේ. ඒකට අදාල වෙන Tute එකේ pdf එක පහලින් ගන්න පුලුවන්.
🔘මේ පන්තිය Youtube Live සහ Zoom හරහා පැවැත්වෙනවා.
📆 දිනය සහ වේලාව - පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට
🟥 Youtube Channel - https://youtube.com/@samueludayanga6119?si=YwnGvNN96a1rSEQG
❤️ Telegram Channel - https://t.me/SU2024R
🔺යහලුවෝ හැමෝටමත් මේ පණිවිඩය share කරන්න.
Modern Physics | Samuel Udayanga
පන්ති අවසාන දිනයේ photos ටික...
විවේක වෙලාවකදී බලන්න. ඔශාන්ගේ facebook page එකත් like කරන්න.
බහුතරයක් පාසල් වල සඳුදා දිනයේදී admission ලබාදීම සිදුවන නිසා පන්ති අවසාන දිනය දෙසැම්බර් 19 අඟහරුවාදා පැවැත්වේ.
එදිනට mcq ප්‍රශ්න පත්‍රයක් ලියවන අතර 9-11 එය පැවැත්වේ. එහි සාකච්ඡාව 1.30 දක්වා පැවැත්වේ.
Admission ගන්න යන සිසුන් පාසැල් අවසන් වී පන්තියට එන්න.
යහලුවන් දැනුවත් කරන්න.
නොවැම්බර් 08 අඟහරුවාදා සවස 2.30-4.00 දක්වා කරන ලද පාඩම් කොටස.
හෙට දින පාසැල් වාර විභාගය පැවැත්වෙන නිසා පන්ති නොපැවැත්වේ
ඔක්තෝම්බර් 03 වැනි දින interval එකෙන් පසුව කරපු පාඩම් කොටස චුම්බක ක්ශේත්‍ර 10 වැනි කොටසේ ඇත. එම කොටස නැවත නැරඹීමට අවශ්‍ය සිසුන් එය බලන්න. එදින video එකෙහි ප්‍රශ්නයක් ඇති වී තිබෙන නිසා පෙර පන්තියක video එකක් දාලා තියෙනවා.
චුම්බක ක්ශේත්‍ර 11 වැනි කොටසේ ක්ෂේත්‍රයක් හරහා පුඩුවක් චලනය වන විට විද්‍යුත් ඝාමක බල විචලනය ස්ඳහා ගැටලු කිහිපයක් තියෙනවා. ඒක සියලුම සිසුන් බලන්න. මේ සතියේ full paper එකෙහි mcq ප්‍රශ්නයක් ඒ ඇසුරින් දෙනවා.
තාක්ශනික හේතුවක් නිසා online සිසුන් සඳහා පාඩම් එකතු කිරීමේ පරක්කුවක් සිදු උනා. මේ වන විට online සිසුන් සඳහා පාඩම් එකතු කරල තියෙනවා.
