𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
رفتن به کانال در Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
نمایش بیشتر3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
මේ තියෙන්නෙ මැද තියෙන CPU Die එකෙන් PCB එකට කුඩා Wires මගින් සමිබන්ධ කරල තියෙන හැටි. මෙහි ප්‍රමාණය ගැන Idea එකක් ගන්න මැද තියෙන්නෙ ඉදිකටුවක්.
පහතින් පේන්නෙ CPU එක ඇතුලෙ ඇත්තම Die එක කොළ පාට PCB එක වගේම අර පුංචි Chip එකේ රත්වීම පතුරුවල යවන Integrated Heat Spreader එක. මේ IHS එක සහ CPU Die එක අතර වෙනම Thermal Paste තට්ටුවක් දාල තියෙනව. මේක අපිට මාරු කරන්න බැහැ. මොකද ඒකට CPU එකේ කොටස් ගලවන්න වෙන නිසා.
PCGLK
දැනගත යුතු PGA LGA සහ BGA
අළුත්ම intel, AMD CPU ගැන කතා කරද්දි ඇහෙන වචනයක් තමයි LGA – PGA කියන්නෙ. මේව අහගෙන හිටියට මේ දේවල් වලින් කියන්නෙ මොකක්ද කියන එක දැනගන්න එක ගොඩක් හොදයි. ඉතින් මේ ලිපියෙන් විස්තර කරන්නෙ CPU Packaging Techniques ගැන.
පළවෙනුවෙන්ම CPU Packaging Method එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන දැනගෙන ඉමු. සාමානයෙන් අපි CPU එකක් – එහෙමත් නැත්නම් IC Chip එකක් කියල අල්ල ගන්න කොටස PCB (Printed Circuit Board) එකක් IHS – (Integrated Heat Spreader) එකක් වගේම මොළය වගේ වැඩ කරන Chip එකත් (මෙය CPU Die / Silicon Die ලෙසත් හැදින්වෙනව) ඇතුලත් වෙනව. සාමානයෙන් මේ Chip එක ගොඩක් පොඩියි. මේ නිසා ඒක එනෙක් පරිපථය එක්ක සම්බන්ධ කරන්න ලොකු PCB එකක් මතට සම්බන්ධ කරල Pins ටික විශාල ප්‍රෙද්ශයක විසුරුවල තමයි නිර්මාණය කරන්නෙ. මේ විදිහට තියෙන Pins පිටතට යොමු කරද්දි එයට යොදාගන්න ක්‍රමය තමයි අපි පහතින් LGA – PGA – BGA විදිහට විස්තර කරන්නෙ.
Celebrate the day with a bunch of silent prayers for those who have made it possible for us to live in a free nation. Happy Sri Lankan Independence Day!
ශ්‍රී ලංකාවාසී සියලු ජනීජනයාට අභිමානවත් 74 වන නිදහස් දිනයක්...🇱🇰
VR Headset එක පැළදගෙන Play කල Game එකේ නැවත නැවත බෙල්ල ආශ්‍රිතව සිදුවූ නැවීම් (Repetitive Action Strain) නිසා මෙම බෙල්ල ආශ්‍රිත C7 vertebrae එකේ Fracture එකක් සිදුව තිබෙනව. මේ නිසාම Neck brace එකක් පැළද සති 12ක කාලයක් සිටීමට මෙම නම් සදහන් නොකල ජර්මන් ජාතික VR Gamerට සිදුව තිබෙන බවත් වාර්ථා වෙනව.
මෙවන් බෙල්ල ආශ්‍රිත Fractures – ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සහ සොල්දාදුවන් අතර සිදුවන ගණයේ ඒවා බවත් VR Headset සම්බන්ධව සිදුවූ බවට වාර්ථාවන පළමු වතාව මෙය නමුත් ලොව පුරා මිලියන ගණනක VR Headset භාවිතය සමග වැඩිවීමට හැකි බවත් අපේක්ෂා කල හැකියි.
PCGLK
VR නිසා වාර්ථා ගත පළමු අනතුර!
31 හැවිරිදි ජර්මන් ජාතික Gamer කෙනෙක් VR Headset එක පැළදගෙන දිගටම Games play කිරීම හේතුවෙන් බෙල්ලේ අස්ථි කැඩීමක් සිදුව තිබෙනව. මෙය ලෝකයේ පළමු වාර්ථා ගත VR සම්බන්ධ අනතුර ලෙසත් අවධානය දිනාගෙන තිබෙනව.
Mac rumors වෙබ් අඩවිය විසින් පළකර ඇති වාර්තා වලට අනුව iOS 15.4 update එකත් සමඟ නව Emoji කිහිපයක්ද දැක ගැනීමට හැකි වෙනු ඇති අතර එයට “melting face” “saluting face” “face with peeking eye” සහ “dotted line face” වැනි Emoji ද ඇතුලත්ව ඇති බවට වාර්ථා වෙනු ලබනවා.
iOS 15.4 සෑම කෙනෙකුටම ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් නිළ සඳහනක් නොමැති නමුත් පසුගිය beta නිකුතුව අනුව අනුමාන කළහොත්, තවත් සති කිහිපයක් තුල සෑම iOS පරිශීලකයෙකුටම iOS 15.4 update එක ලැබෙනු ඇතැයි විශ්වාස කල හැකියි.
තවද, මෙම update එක මඟින් බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ විශේෂාංගයක් වනුයේ "Face ID with a Mask" නම් නව විශේෂාංගය වන අතර මෙම පහසුකම මඟින් ඔබට, Face mask එකක් පැලඳ සිටියත් ඔබේ iPhone එක Unlock කරගැනීමේ හැකියාව ලැබෙනවා.
මෙතෙක් ඔබ Face mask එකක් පැලඳ ඔබගේ iPhone එක unlock කිරීමට උත්සහා කළ විට, පද්ධතියට ඔබේ මුහුණ නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වූ බව ඔබ අත්දැකීමෙන්ම දන්නා නමුත් ඊට විසඳුමක් ලෙස ඔබ Apple Watch එකක් පැලඳ සිටිනවා නම්, එමඟින් දුරකථන unlock කිරීමේ හැකියාව Apple සමාගම විසින් ලබා දී තිබු බව ඔබට මතක ඇති.
ඉතිං එම විකල්පයට වඩා iOS 15.4 මඟින් හඳුන්වා දී ඇති මෙම නව පහසුකම වඩා ඵලදායී වනු ඇති අතර, මෙමඟින් ඔබ Face mask එකක් පැලඳ සිටියදී වුවද ඔබගේ iPhone එක ඉතා පහසුවෙන් unlock කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති.
TechNewsLK
Face mask එකක් පැලඳ සිටියත් Face ID එක භාවිතා කිරීමේ හැකියාව සහ තවත් පහසුකම් iOS 15.4 සංස්කරණය සමඟින් ලබාදෙයි
Apple සමාගම විසින් iOS 15 update එක iPhone පරිශිලකයන් සඳහා පසුගිය වසරේදී නිකුත් කළ අතර සුපුරුදු පරිදි මාස කිහිපයක් තුළ එහි කුඩා update කිරීම් දිගින් දිගටම ලබා දීමට Apple ආයතනය කටයුතු කර තිබුණා.
මේ වන විට Apple සමාගම විසින් IOS 15.4 හි පළමු beta නිකුතුව beta පරිශිලකයන් සඳහා යොමු කර ඇති අතර Apple පරිශිලකයන් ඉල්ලා සිටි ඇතැම් විශේෂ පහසුකම් මෙහි අන්තර්ගත වන බවට XDA - Developers වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව පැමිණි එක් වඩාත් ආකර්ශණිය නව විශේෂාංගයක් වනුයේ Universal Control පහසුකම වන අතර මෙමඟින් ඔබ iPad එකක iOS/iPadOS 15.4 install කර, ඔබගේ Mac එකක නවතම macOS 12 beta නිකුතුවට update කරගත් පසු, එක් උපාංගයක ඇති mouse සහ keyboard එකට තවත් උපාංගයක් පාලනය කිරීමට හැකියාව ලැබෙනු ඇති.
Windows 11 New Media Player
Windows ප්‍රධානී Panos Panay අද blog සටහනක Windows 11 වෙත ඉදිරියට එන වෙනස්කම් ගෙනහැර දක්වා ඇති අතර එය 2022 දී එන Windows 11 හි පළමු විශාල update එක ලෙස පෙනේ. Task bar වැඩිදියුණු කිරීම්වලට අමතරව තම පරිගණකයේ Mic එක mute සහ unmute කිරීමේ විශේෂාංගයක් මීට ඇතුළත් වන අතර secondary මොනිටරවල Clock එකක්ද ලබා දී ඇත. ලබන මාසයේ එළඹෙන Windows 11 හි task bar වෙත Windows 10 හි තිබූ ආපසු එන weather widget ද ඇතුළත් වනු ඇත, එය Microsoft සමාගම පසුගිය මාසයේ පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. Microsoft සමාගම එහි Notepad සහ Media Player යෙදුම් ප්‍රතිනිර්මාණය කරමින් සිටින අතර, Windows 11 සමඟ වඩාත් සමීපව ගැලපෙන dark modes සහ design tweaks යන දෙකම ඇතුළත් වේ.
Android Apps On Windows 11
කෙසේ වෙතත්, මෙම යාවත්කාලීනයේ එන විශාල නව එකතු කිරීම Windows 11 හි Android apps Run කිරීමට හැකි වීම වනු ඇත. Panay මහතා පවසන්නේ මෙය ” public preview” වනු ඇති බව යි, මෙම විශේෂාංගය ලබන මාසයේ දී පුළුල් ලෙස ලබා ගත හැකිය. එය තවමත් beta Testing තුළ පවති. Microsoft සමාගම විසින් ඔක්තෝම්බර් මාසයේදී Beta Testers සමඟින් Windows 11 හි Android apps පරීක්ෂා කිරීම ආරම්භ කරන ලද අතර, මෙම විශේෂාංගය ඔබට Amazon හි Appstore වෙතින් සීමිත apps සංඛ්යාවක් ස්ථාපනය කිරීමට ඉඩ සලසයි. Google Play Store Windows 11 මත ක්‍රියාත්මක වීමට විවිධ ක්‍රියා මාර්ග ඇත, නමුත් Microsoft සමාගම නිල වශයෙන් මෙයට සහාය නොදක්වයි.
WidoxLK
Windows 11 හි නව වෙනස්කම් රැසක් රැගත් ප්‍රධාන Update එක නිකුත් කිරීමට Microsoft සූදානම් වේ.
Microsoft සමාගම විසින් Windows 11 සඳහා එහි Android apps පොදු Preview එකක් ලබන මාසයේ දියත් කිරීමට සැලසුම් කරයි. Task bar වැඩිදියුණු කිරීම් සහ නව පෙනුමක් රැගත් නව Notepad එකක් සහ නව Media Player එකක් මෙම යාවත්කාලීනයෙන් Windows 11 පරිශීලකයන් හට ලැබේ.
WidoxLK
Google විසින් Offers නැමැති Tab එකක් Play Store වෙත එකතු කරයි.
Google සමාගම විසින් Google Play Store සඳහා නවතම පහසුකමක් හඳුන්වාදීම සිදුකළේය. ඒ Offers නැමැති tab එකක් Play Store වෙතට එකතු කරමිනි. මෙම නව Offers නැමැති tab එක මඟින් Google Play Store හි තිබෙනා Apps හි වට්ටම් සහ මිළ අඩු කිරීම් ආදිය පහසුවෙන් සොයාගත හැකිය.
Google පවසනුයේ මෙම නව පහසුකම ඇමෙරිකාව , ඉන්දියාව සහ ඉන්දුනීසියාව සඳහා ළඟදීම ලබාදෙන බවයි. තවද මෙම Offers Tab එක තුළින් Play Store හි Apps හි ලබාදෙන Free Trials ආදියද පහසුවෙන් පරිශීලකයන් හට සොයාගත හැකිය.
Google වැඩිදුරටත් පැවසූයේ මෙම Offers Tab එක තුළින් Offers , Coupen ආදිය පිලිබඳව තොරතුරු නිතර යාවත්කාලීනව දක්වන බවයි.
Andriod Wadakarayo
Apple සමාගම විසින් M1 Pro සහ M1 Max chipset වලින් බල ගැන්වෙන Mac Mini එලිදැක්වීමට සූදානම් වේ
Apple සමාගම විසින් 2020 දී Apple M1 Chipset එක මගින් බලගැන්වෙන Mac Mini එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබු අතර එහි Updated Version එකක් ලෙස මේ වසරේදී නව Mac Mini එකක් එළිදැක්වනු ඇති බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා.
Apple සමාගම විසින් 2020 දී Apple M1 Chipset එක මගින් බලගැන්වෙන Mac Mini එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබු අතර, එහි Updated Version එකක් ලෙස මේ වසරේදී නව Mac Mini එකක් එළිදැක්වනු ඇති බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මීට පෙර නිකුත් කෙරැනු M1 Chipset එකෙන් බලගැන්වෙන Mac Mini එකට වඩා ප්‍රබල Mac Mini එකක් මේ වසර අවසානයේදි එළිදැක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනට වාර්තා වෙන නිල නොවන තොරතුරුවලට අනුව මේ Mac Mini එක Apple M1 Pro හෝ Apple M1 Max Chipset වලින් සමන්විත විය හැකි වෙනවා.
Apple සමාගම විසින් M1 Pro සහ M1 Max chipset වලින් බල ගැන්වෙන Mac Mini එලිදැක්වීමට සූදානම් වේ
Samsung සමාගම තමන්ගේ Flagship Smartphones වලදි US/ Canada වලට Snapdragon සහිත Version එකක් සහ Europe / UK Asia සදහා Exynos SOC අඩංගු Version එකක් මුදා හැරීම නිසා දැඩි දෝෂාරෝපණයට ලක්වූ සමාගමක් බවත් මෙහිදී මතක් කල යුතුයි. මෙයට හේතුව Battery Usage, Performance වැනි දේවල්වලින් Snapdragon SOC එක සහිත Smartphones ඉදිරියෙන් සිටීමයි. කොහොම වෙතත් Exynos 2200 සමග මෙය අනෙක් අතට පෙරලෙන බවක් දකින්න පුළුවන්.
Performance මොන වගේද?
පහතින් සදහන් වෙන්නෙ දැනට Leak වෙච්ච Geekbench 5 Compute Benchmark Results සැසදීමක්. මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකල එකක් නිසා අගයන් වැරදි වෙන්න විශාල ඉඩකඩක් තියෙන බව අමතක කරන්නෙපා. මෙම අගයන් නිවැරදි නම් දැනට ඇති බලවත්ම Snapdragon SOC එකට වඩා Graphics අතින් ඉදිරියෙන් ඉන්න නව Exynos 2200 එකට පුළුවන් වේවි. නමුත් Benchmark එකක් කියන්නෙ Real world Performance Use case scenario එකක් නොවෙන නිසා මෙම අගයන් හා 100% එකග වීමක් දැනට කරන්න බැහැ.
Samsung Xclipse GPU
AMD RDNA 2 තාක්ෂණයෙන් පණගැන්වෙන Xclipse GPU එක ගැන නිල වශයෙන් තවමත් Samsung සමාගම තොරතුරු එලිදක්වා නැහැ. කෙසේ වෙතත් Raytracing සහිත Console Gaming Graphics තත්වයක් තමයි මේ හරහා සහතික කරන්නෙ. මේ දේවල් එක්කම Variable Rate Shading තාක්ෂණය වගේම Samsung – Multi-IP Governer (AMIGO) තාක්ෂණය හරහා උපරිම කාර්යක්ෂමතාවයකින් GPU Acceleration සිදු කිරීමටත් හැකියාව ගැන සදහන් වෙනව.
AI වලට වෙනම NPU
Exynox 2200 SOC එක තුල upgraded Dual core NPU එකක් අඩංගු වෙනව. මේ හරහා මින් පෙර Exynos හා සැසදීමේදී දෙගුණයක Ai Performance වෙනසක් දැකගත හැකි බවට තොරතුරු ලැබී තිබෙනව.
Camera Quality
Exynos 2200 තුල අඩංගු වෙන නවතම ISP එක හරහා 200MP දක්වා Image sensor වලට සහය දැක්වීම වගේම එකවර Image sensors 4ක් දක්වා සහය දීමටත් Sensors 7ක් දක්වා Support කිරීමටත් හැකියාව පවතිනව.
2021 පෙබරවාරි මාසයේ Exynos ගැන ලිපියක් හරහා තොරතුරු අපි අරගෙන ආවා. දැනට ප්‍රධානවම Mobile Phones වල භාවිතා වෙන SOC (system on a chip) වර්ග වෙන්නෙ Qualcomm – Mediatek සහ Exynos. මේ දේවල් අතරට Huawei සමාගමේ Kirin SOC එකත් ගන්න පුළුවන්.
OCTA Core CPU
නවතම Armv9 CPU Cores 8ක් Samsung Exynos 2200 SOC එකෙහි අඩංගු වෙනව. Powerful Arm Cortex-X2 Core එකක් Performance සහ Efficiency Balanced Cortex-A710 Cores 3ක් සහ Cortex A510 Power Efficient Cores 4ක් මෙම Cores 8 තුල අඩංගු වෙනව.
