𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
رفتن به کانال در Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
نمایش بیشتر3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
PCGLK
Emoji පමණක් සමන්විත වෙබ් ලිපින සඳහා සහය දැක්වීම Opera browser ආරම්භ කරයි. (Detailed Explanation)
ජනප්‍රිය web browser එකක් වන Opera browser එක මේ වෙනකොට emoji පමණක් සමන්විත වෙබ් ලිපින සඳහා සහය දැක්වීම ආරම්භ කරල තියනවා. මේ පිලිබඳ ප්‍රකාශ කරමින් Opera සමාගම ප්‍රකාශ කරන්නෙ මේ පියවර අන්තර්ජාලයට නව නිර්මාණශීලීත්වයක් ආරම්භ කරන බවයි. Opera සහ Yat සමාගම හවුලේ මේ ක්‍රියාවලියට එක් වෙන අතර Yat කියන්නෙ emoji සහිත URL අලෙවි කරන සේවාවක්.
Google සමාගම විසින් ඔවුන්ගේ ලැප්ටොප් මෙහෙයුම් පද්ධතිය වන Chrome OS සඳහා නව සංස්කරණයක් හඳුන්වා දී තිබෙනවා, ඒ Chrome OS Flex යනුවෙන්.
මෙම නවමු සංස්කරණය නිමවා ඇත්තේ පාසල් සහ කුඩා ව්‍යාපාර වෙනුවෙන් වන අතර විශේෂත්වය නම් එය officially PC සහ Mac පරිගණක සඳහා සහය දැක්වීමයි.
Google සමාගමට අනුව, Chromebook එකක් මත run කරන OS එකක් හා මේ සංස්කරණය අතර වෙනසක් නොදැනෙනු ඇති. එසේ වූවත්, ඇතැම් විශේෂාංග පරිගණකයේ දෘඩාංග (hardware) මත වෙනස් විය හැකි බවත් ඔවුන් දන්වා තිබුණා.
ඔබට මෙම නව Chrome OS සංස්කරණය අත්හදා බැලීමට අවශ්‍ය නම්, Chrome Enterprise වෙබ් අඩවියෙන් ඒ සඳහා ලියාපදිංචි වී image එකක් බාගත කර ගෙන සාමාන්‍ය පරිදි USB boot එකක් කළ හැකියි.
කෙසේ නමුත් මෙම OS එක තවමත් සංවර්ධන මට්ටමේ පවතින නිසා ඔබට බොහෝ bugs බලාපොරොත්තු වෙන්නට සිදු වේවි.
මීට කලින්, පැරණි PC එකක හෝ Google විසින් අනුමත නොකරන ලද device එකක Chrome OS install කිරීමට නිත්‍යානුකුලව අවසර හිමි නොවුණ අතර, Linux OS එකක් හරහා, Chrome OS install කිරීම කළ හැකි වූවත් ඒ සඳහා Play Store සහය ලබා ගැනීම ප්‍රශ්නකාරී වුණා.
එනම්, Google අනුමත නොකරන ලද device එකක Chrome OS හා Play Store භාවිත කිරීම ඔබේ Google ගිණුම අක්‍රිය කිරීමට හේතුවක් ලෙසයි Google සමාගම දන්වා තිබුණේ.
මෙම නව Chrome OS සංස්කරණයත් සමඟ එම බාධා ඉවත් වනවා.
AndroidWadakarayo
Mac උපාංග සහ අනෙකුත් පරිගණක වෙත ChromeOS Flex නමින් ChromeOS එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කරයි
Google සමාගම විසින් ඔවුන්ගේ ලැප්ටොප් මෙහෙයුම් පද්ධතිය වන Chrome OS සඳහා නව සංස්කරණයක් හඳුන්වා දී තිබෙනවා, ඒ Chrome OS Flex යනුවෙන්.
මෙම නවමු සංස්කරණය නිමවා ඇත්තේ පාසල් සහ කුඩා ව්‍යාපාර වෙනුවෙන් වන අතර විශේෂත්වය නම් එය officially PC සහ Mac පරිගණක සඳහා සහය දැක්වීමයි.
ඕනෑම device එකක භාවිතා කළ හැකි නව Chrome OS Flex.
ගූගල් සමාගම විසින් Chrome OS Flex නමින් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා, කොහොම වුණත් මේ Chrome OS Flex ඕනෑම පරිගණකයකට ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ Chrome OS Flex මේ වෙන විට stable රිලීස් කරලා නෑ. කොහොම වුනත් testing සදහා early access ලබා ගැනීමට Google ආයතන විසින් ඉඩ ලබා දී තිබෙනවා.
#Google
Source : Up to Date 🇱🇰
Garena ආයතනය විසින් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ "ඉන්දියාව තුළ Garena Free Fire යෙදුම Google Play Store සහ Apple Apps Store හරහා සොයා ගැනීමට නොහැකි බව අපි දනිමු" යනුවෙනුයි. වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ මෙම තත්වය හැකි ඉක්මණින් විසඳීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවයි.
නමුත් Free Fire Max නම් වන higher-graphic version එකට තහනම බල නොපාන අතර එම යෙදුම තවමත් Google Play Store හරහා download කර ගැනීමේ හැකියාව තිබෙනවා.
2020 වර්ෂයේ ජුනි මාසයේ TikTok ඇතුළු තවත් Apps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට MeitY ආයතනය (Ministry of Electronics and Information Technologies, India) කටයුතු කරනු ලැබුවේ තොරතුරු තාක්ෂණික පනතේ 69A වගන්තිය යටතේය. එම වගන්තියෙහි උපුටා දැක්වීම පහතින් දැක්වේ.
වාර්ථා වී තිබෙන තොරතුරු වලට අනුව Garena Free Fire යෙදුම තහනමෙන් ඉවත් වීමට ඉඩ තිබෙන නමුත් ඊට පෙර තහනමට ලක්වූ PUBG සහ TikTok යන යෙදුම් ස්ථිර වශයෙන් තනම්ව තිබෙනු ඇති.
TechNewsLK
Garena Free Fire වීඩියෝ ක්‍රීඩාව අසල්වැසි ඉන්දියාව තුළ තහනම් කෙරේ
ලොව ජනප්‍රියතම Battle Royale Mobile Game එකක් වන Garena Free Fire අසල්වැසි ඉන්දියාව තුළ තහනම් කිරීමට පසුගිය සඳුදා (14 Monday) ඉන්දියානු රජය විසින් කටයුතු කර තිබෙනවා.
මෙම Free Fire Mobile Game එක ඇතුළුව තවත් යෙදුම් 53ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබෙන අතර බොහෝ දෙනා වාර්ථා කර තිබුණේ නිළ වශයෙන් Garena Free Fire තහනම් කිරීමේ නිවේදනය නිකුත් කිරීමට දිනකට පමණ පෙර සිට එම යෙදුම Google Play Store සහ Apple Apps Store වලින් ඉවත් කර තිබූ බවයි.
WidoxRead
Samsung විසින් Galaxy MWC 2022 Event එක නිවේදනය කරයි.
Samsung විසින් Samsung News Room හි මෙම Event එක නිළ වශයෙන් නිවේදන කර තිබේ. සුපුරුදු ලෙසම මෙම Event එකේදී එලිදක්වන නව නිශ්පාදන Devices සහ Smart Phones පිලිබඳව සඳහන් කිරීමට මෙන් Gif Animated Video එකක් ඔවුන්ගේ Blog Post එකේ අන්තර්ගත කර තිබේ. එම Post එකේ අන්තර්ගත Gif එකට අනුව Samsung විසින් නව Foldable Device එකක් සහ Smart Watch එකක් මෙම Event එකේදී නිවේදනය කිරීමට කටයුතු කරන බව ඔවුන් පවසා තිබේ.
මෙම Samsung Galaxy Mobile World Congress (MWC) Event එක 2022 පෙබරවාරි මස 27 පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය Samsung Newsroom සහ Samsung YouTube Channel එක හරහා විකාශනය කෙරේ.
Android 13 වල යාවත්කාලීන වුන Photo Picker API එකෙන් අපිට app එකකට memory එකේ තියන ඔක්කොම photos වලට access දෙන්න ඕන නෑ, ඒ මගින් අපි තෝරගන්න photos වලට විතරක් app එකකට access ලබාදෙන්න පුලුවන්, ඒක පෞද්ගලිකත්වය ආරක්ශා කරගන්න වැදගත් පහසුකමක්. Location data භාවිතය අවම කරන්න අලුතෙන් Wi-Fi සැකසුම් කිහිපයකුත් මේ අලුත් Android සංස්කරණයේ හඳුන්වලා දීලා තියනවා. ඒ වගේම app සංවර්ධකයන්ට user පාවිච්චි කරන භාෂාව පිලිබඳ විස්තර ලබාගන්නත් අලුත් API එකක් නිකුත් කරල තියනවා, මේ එක්ක එක් එක් app එකට වෙන වෙනම භාෂාව වෙනස් කරන්න users ලට අවශ්‍ය වෙන එකක් නෑ. System එකේ default language එක සකස් කරාම අනෙක් apps ඒ භාෂාවට සහය දක්වනවනම් ඉබේම අවශ්‍ය භාෂාවට සැකසේවී.
Material You වල තිබුන dynamic app icons පහසුකම Android 13 වල සියලු apps වලට ලබාදෙන්නත් කටයුතු කරල තියනවා. මේ නිසා සංවර්ධකයන්ටත් මේ dynamic app icons තමන්ගෙ apps වලට යොදාගන්න පුලුවන්.
Pixel 6 Pro, Pixel 6, Pixel 5a 5G, Pixel 5, Pixel 4a 5G, Pixel 4a, Pixel 4 XL, හෝ Pixel 4 දුරකථනයක් තියෙනවනම් සංවර්ධකයන්ට මේ Android 13 Developer Preview එක install කරගෙන පරික්ෂා කරන්න පුලුවන්. ඒ වගේ
PCGLK
Android 13 පළමු Developer Preview සංස්කරණය නිකුත් වේ
Google ආයතනය විසින් Android 13 හි පළමු Developer Preview එක මේ වෙනකොට නිකුත් කරල තියනවා. මේකත් එක්ක privacy settings වැඩි දියුණු කිරීම්, Material You design වෙනස්කම් සහ තවත් වැඩිදියුණු කිරීම් කිහිපයක්ම හඳුන්වාදෙන්න සූදානම් වෙනවා.
මේ Developer Preview එක app සංවර්ධකයන්ට තමන්ගෙ apps ඊලඟ Android සංස්කරණයට ලෑස්ති කිරීම සඳහා පරික්ශා කිරීමට ලබාදෙන අතර සාමාන්‍ය පාරිභෝගිකයින් මේ Developer Preview එක තමන් පාවිච්චි කරන device එකට install කරගැනීම කිසිසේත් අනුමත කරන්නේ නෑ.
Android 13 වල විවිධ releases නිකුත් වෙන්නෙ කවද වගේද කියල අදහසක් ගන්න Google ආයතනය timeline එකකුත් නිල නිවේදනයට ඇතුලත් කරල තියනවා.
❌ 2022 YEAR FIRST COMPETETION BY • 𝗔𝗗𝗞ゞ™ ❌
🌸PRIZE LIST
❗️1ST PLACE : 16 GB RDP
: Linode 2TB
: Zoom 100 Premium Accounts
: Spotify 40 Accounts
: HQ 200k Combo Private
: Paid Cracking Pack
: 2 Telegram Accounts
❗️2ND PLACE : Zoom 50 Premium Accounts
: Spotify 30 Accounts
: Linode 2TB
: 2 Telegram Account
❗️3RD PLACE : 8 GB RDP
: Zoom 30 Premium Accounts
: Spotify 20 Accounts
: 1 Telegram Accounts
👇OUR RULES👇
⭕️NO FAKE VOTE
⭕️1 VOTE IN 1 DEVICE
⭕️Voters Must Have Joined The Channel.
〽️COMPETETION HELD ON👉 :
🌸IF YOU WANT TO JOIN THIS COMPETETION, SEND YOUR NAME AND USERNAME THIS BOT🌸
@ADK_Competition_1_Bot
❣️START AT
🌸DATE : 2022/02/20
🌸TIME : 8.00 AM
❣️OVER AT
🌸DATE : 2022/02/23
🌸TIME : 8.00 AM
අන්තර්ජාලයට නිර්මාණශීලීත්වයේ නව මට්ටමක් ගෙන ඒම සඳහා emoji පමණක් පදනම් කරගත් web address සක්‍රීය කරන බව Web Browser සමාගමක් වන Opera විසින් පසුගිය සඳුදා ප්‍රකාශ කරන ලදි. Emoji සහිත URL විකුණන Yat සමග හවුල්කාරිත්වයක් වශයෙන් එම තීරණය ගෙන තිබේ. ඒ් අනුව ඔබට y.at/ සමග විවිධ emoji පවිතින URL වෙනුවට සෘජුවම y.at/ කොටස රහිතව එහි ඇති emoji පමණක් ඇතුළත් කර අදාළ Yat පිටුවට පිවිසිය හැක.
Source : @WidoxLK
🌷 අපේ හිච්චි පුතාලා ඔක්කොටම ආයුබොවන්, ගුඩ් මෝනින්... (තව ඒවා තියේනම් කිව්වා කියලා හිතාගනිල්ලා...) අපි කෙලින්ම කතාවට බහිමු...😎
🌴 මෙන්න මේකයි හිච්චි පුතේ සීන් එක..😘. මන් අපේ හිච්චි පුතාලට කිව්වා නේද telegram එකේ තියෙන ලංකාවේ channels, groups, bots එකතු කරලා බොටෙක් හදනවා කියලා..😂. ඔන්න හිච්චි පුතේ ඌ හදලා ඉවරයි... දැන් release කොරන්නයි යන්නේ... මේ බෝට්ගේ පොඩි tutorial video එකක් එක්ක help එකක් ඇති පොඩ්ඩක් මෙතනින් ගිහින් බලහල්ලා....😍
🌴 අනික තමයි මේ bot මන් දවස් ගානක් වේලි වේලි හැදුවේ... ඉතින් හොඳනම් පොඩ්ඩක් share කල්ලා දියල්ලා...😁 මේකට උබලගේ items add කරන්න ඕනි හිච්චි පුතාල මෙන්න මේක පොඩ්ඩක් බලහල්ලා...😉
😅 එහෙනම් සීන් එක හරිනේ... මෙන්න හිච්චි පුතේ bot.... 😘@TeleSL_Bot... එහෙනම් use කරලා බලහල්ලා... හොඳනම් share කරහල්ලා... හොඳ නැත්තන් අපිට කියහල්ලා... එහෙනම් අපි කැපුනා...🤪
❌ 2022 YEAR FIRST COMPETETION BY • 𝗔𝗗𝗞ゞ™ ❌
🌸PRIZE LIST
❗️1ST PLACE : 16 GB RDP
: Linode 2TB
: Zoom 100 Premium Accounts
: Spotify 40 Accounts
: HQ 200k Combo Private
: Paid Cracking Pack
: 2 Telegram Accounts
❗️2ND PLACE : Zoom 50 Premium Accounts
: Spotify 30 Accounts
: Linode 2TB
: 2 Telegram Account
❗️3RD PLACE : 8 GB RDP
: Zoom 30 Premium Accounts
: Spotify 20 Accounts
: 1 Telegram Accounts
👇OUR RULES👇
⭕️NO FAKE VOTE
⭕️1 VOTE IN 1 DEVICE
⭕️Voters Must Have Joined The Channel.
〽️COMPETETION HELD ON👉 :
🌸IF YOU WANT TO JOIN THIS COMPETETION, SEND YOUR NAME AND USERNAME THIS BOT🌸
@EpicCompetition_Bot
❣️START AT
🌸DATE : 2022/02/20
🌸TIME : 8.00 AM
❣️OVER AT
🌸DATE : 2022/02/23
🌸TIME : 8.00 AM
