fa
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

رفتن به کانال در Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

نمایش بیشتر
3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
⚜TOR BROWSER ⚜ මීට පෙර අප ගෙන ආ DARK WEB ලිපි හී අන්තර්ගත වූ TOR BROWSER ඔබට මතක ඇතිනේ.. අන්න ඒ TOR එක ගැන අද අපි චුට්ටක් ගැඹුරින් කතා කරමු.. ගොඩක් අය අහනවානේ DARK WEB කියන්නෙ මොකක්ද, TOR කියන්නේ මොකක්ද කියල.. ඒ අය අනිවරෙන් කියවන්න.. 😜😜 ⭕️TOR ව්‍යාපෘතිය 1990 මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් තම බුද්ධිමය රහස් අන්තර්ජාලය තුළ රැකගැනීම උදෙසා රතුළූණු මාර්ගගත කිරීම හෙවත් Onion routeing නම් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පද්ධතියක් සඳහා මූලික අඩිතාලමක් ඇරඹුවා. 1997දී එය ඇමරිකාවේ විශේෂ ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘති නියෝජිතායතනය (DARPA) අතින් ද එය වැඩිදියුණු වුණා. පසුකාලීනව Tor (The Onion Router) නම් මෘදුකාංගයක් සංවර්ධනය කොට එහි ඇල්ෆා වෙළුම නිකුත් කළ පරිගණක ක්‍රමලේඛකයන් කිහිප දෙනෙක් එය Tor ව්‍යාපෘතිය ලෙස නම් කළා. මෙහි ලාංඡනය ද ළූණු ගෙඩියක් වූ අතර ඉන් අදහස් කරන්නේ ළුෑණුවල ඇති විවිධ ස්ථර ආකාරයෙන් මධ්‍යය පිටතින් ආවරණය කොට ආරක්ෂාව දැඩි කොට ඇති බවයි. Tor ව්‍යාපෘතිය දැන් ලාභ නොලබන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ⭕️TOR ජාලය ක්‍රියාත්මක වන ආකාරය ඔබ සාමාන්‍යයෙන් අන්තර්ජාලයට පිවිසුනු විට IP ලිපිනය හරහා ඔබව හඳුනාගත හැකි අතර පිවිසුනු වෙබ් අඩවි, ඒවායේ ගතකළ කාලය සහ යවන ලද දත්ත දැනගැනීමට ඔබේ අන්තර්ජාල සේවා ප්‍රතිපාදකයාට (ISP) සහ වෙනත් ආයතන සහ වෙබ් අඩවිවලට හැකියාව තිබෙනවා. SSL භාවිතා කරමින් ආකේතනය කරන ලද සබඳතාවක් වෙබ් අඩවිය සමඟ පැවැත්වීමේදී ද ඔබව හඳුනාගැනීමට එම වෙබ් අඩවියට හැකි වන අතර ඔබ එම වෙබ් අඩවියට දත්ත යැවූ කාලය වැනි ඇතැම් තොරතුරු තෙවන පාර්ශවයකට දැන ගැනීමේ හැකියාව නැතුවා ම නොවෙයි. VPN එකක් භාවිතා කළත් එම සේවා සපයන්නාට ඔබ යන එන තැන් වෙන වැඩක් ඇත්තේ ම නැත්නම් බලන්නත් පුළුවන්. එතකොට කෝ අපේ පෞද්ගලිකත්වය? TORහි දී ක්‍රියාත්මක වන ක්‍රමවේදය නම්, එම මෘදුකාංගය හරහා ඔබ අන්තර්ජාලයට පිවිසුනු විට එය ඔබේ අන්තර්ජාල පිවිසුම් ඉල්ලීම විකේතනය කර අහඹු ලෙස Tor ජාලයේ තිබෙන විවිධ සර්වර් හරහා යවා අවසානය වෙත ගෙන යනවා. උදාහරණයක් විධියට ඔබ Roar.lk වෙත එනවා නම් A, C, H වැනි අහඹු සර්වර් තුනකට පරාවර්තනය කරවීමෙන් අනතුරුවයි Roar.lk සර්වර්ය වෙත ගෙන එන්නේ. මේ නිසා එම ඉලක්ක වෙබ් අඩවියට ඔබ පැමිණියේ කොහෙන්ද, ඔබ කවුද යන්න සොයා ගත නොහැකි වන නිසා ඔබේ අනන්‍යතාවය නිතැතින් ම සැඟව යනවා. මෙම ජාලය තුළ ඇති ආරක්ෂිත වෙබ් අඩවි සඳහා ICANN එක ද ‘විශේෂ අවශ්‍යතා’ යටතේ වර්ගීකරණය කරන ලද .onion නම් වසම් නාමයක් ද භාවිතා වන අතර සාමාන්‍ය බ්‍රවුසරයකින් එම වෙබ් අඩවි වලට පිවිසෙන්නට බැහැ. 🛑හොඳට මතක තියා ගන්න TOR ඔබේ PRIVACY එක 100% ආරක්ශා කරන්නේ නෑ කියලා... ඔබ කොතරම් අරක්ශා වුවත් අඳුරු ජාලයේ ඔබව සොය ගැනීම ලොකු දෙයක් නෙමෙයි.‼️ 🔆මෙවැනි තවත් ලිපියක් සමගින් නැවත හමුවෙමු.. ඔබට මේ සම්බන්ධව කුමක් හෝ දැන ගනීමට අවශ්‍යයි නම් පහලින් COMMENT එකක් දාන්න.😉😉 ✍SITHUM....

⚜⚜ BIT COIN ⚜⚜ මේ දින වල ඔයාලට නිතරම අහෙන වචනයක් තමයි මේ bit coin.. මොනවද මේ bitcoin කියන්නේ...🤔🤔 අද අපි බලමු මේ bitcoin කියන්නේ මොනාද කියල😉 ඩිජිටල් මුදල් (digital money/emoney), නැතහොත් ක්‍රිප්ටොකරන්සි (cryptocurrency) වර්ග අතර වර්තමානයේ ඉතා ප්‍රචලිතව තිබෙන බිට්කොයින් (Bitcoin), සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයකි. මෙම මුදල් ඒකකය සම්පූර්ණයෙන්ම සංසරණය වන්නේ අන්තර්ජාලය තුළය. මෙය රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වැනි තවත් මුදල් ඒකකයක් වුව ද Bitcoin වල හැසිරීම පාලනය කිරීමට බැංකුවක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් නැත. Bitcoin පිළිබඳව ප්‍රථම යෝජනාව ඉදිරිපත් කළ සතොෂි නකමොටෝ (Satoshi Nakamoto) නම් මෘදුකාංග ඉංජිනේරුවරයා, මෙය අන්තර්ජාලයෙන් ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් ලෙස 2009 වර්ෂයේදී හඳුන්වා දුන්නේය. ලෝකයේ අවධානය දිනා ගත් මේ ඩිජිටල් මුදල් වර්ගය ඉතා සංකීර්ණ මෘදුකාංගයක් වීම හේතුවෙන් එය පිටපත් කිරීම සහ ව්‍යාජ ලෙස නිපදවීම කළ නොහැකි බව විශේෂඥයන්ගේ මතය වී තිබිණ. එහෙත් පසුගිය සතියේ ස්ලෝවේනියානු Bitcoin ජාලයකට අනවසරයෙන් ඇතුළු වූ හැකරුන් Bitcoin 4,700 ක් සොරා ගෙන ඇති අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් පමණ වන බවට වාර්තා වේ. මෙම මහා සොරකම මගින් Bitcoin වල වටිනාකම පහළ වැටිය හැකි බවට අනාවැකි පළ වුවත්, ඉන් අනතුරුවත් දිනෙන් දින එහි අගය ඉහළ යාම පිළිබඳව ලොව ආර්ථික විශේෂඥයෝ විශ්මය පළ කරති. 💢 Bitcoin මිලදී ගන්නේ කෙසේ ද? ක්‍රෙඩිට් කාඩ් පත භාවිත කරමින් Bitcoin මිලදී ගත හැකි වුවත්, මේ වන තුරු ශ්‍රී ලංකාවට එම පහසුකම ලබා දී නැත. මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ආයෝජකයෙකුට දැනට Bitcoin මිලදී ගත හැකි වන්නේ ඒවා හුවමාරු කරන (Exchange) ආයතනයක් හෝ සංවිධානයක් හරහා පමණි. ඩිජිටල් මුදල් වලට ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් පැය ගණනක් ඇතුළත Bitcoin වල වටිනාකම ඉහළ ගිය අවස්ථා දැකිය හැකි විය. වරක් Bitcoin එකක මිල ඇමරිකානු ඩොලර් 18,000 ක් ලෙස වාර්තා වුවත් පසුව එම අගය නැවත ඇමරිකානු ඩොලර් 13,963 දක්වා පහත වැටී ඇති බව දකින්නට ලැබිණ. මේ වන විට BIT COIN එකක අගය ශ්‍රී ලංකා මුදලින් රු:6,699,661.76 වේ.. (21/07/11, 14:31 වන විට..) Bitcoin ඒකකයක් සෑදී ඇත්තේ කුඩා කොටස් 100,000,000 කිනි. මෙය සත හෝ පැන්සවල එකතුවකින් ඉහළ අගයක් ඇති මුදලක් සෑදෙනවා හා සමානය. ඊලග ලිපිය TOR BROWSER එක ගැන....😁

. ඊලග ලිපියෙන් ඉහත සදහන් උනු BIT COIN කියන්නේ මොනවද කියලා ගැඹුරින් කතා කරමු...😁😁 .

☠☠ ☠ DARK WEB ☠☠☠ 🚫🚫⚜ RED ROOM ⚜🚫🚫 Dark web හී මූලිකම අංගයක් වන රෙඩ් රූම් වැඩසටහනට ලොව පුරාම කාම විකුර්තීන් මානසික විකුර්තීන් ලියාපදිංචි කිරීමයි ඊට bitcion 2500ක් වගේ මුදලක් යනවා ඒ කියන්නෙ ශ්‍රී ‍ලංකා රුපියල් 4147766205.00ක් (මම ඒකයි කිව්වෙ සාමන්‍ය කෙනෙක්ට මේකට ලංවෙන්නවත් අමාරුයි කියල) එහෙම ලියාපදිංචි කරගැනීමකින් පස්සෙ මේ වැඩසටහනට එම ලියාපදිංචි කරගන්නන් සජීවීව එකතුකරන්නවා (හරියට facebook වීඩියෝ කෝල් එකක් වගේ) මේ RED ROOM එකට ගොඩක් වෙලාවට එක එක අංගයන් තියනව සාමාන්‍ය වයස් සීමාවන්, අවුරුදු 12 BIT COIN 2000, අවුරුදු 18 BIT COIN 1800, අවුරුදු 30 BIT COIN 1100, (මෙහි මිල ගනන් විටින් විට වෙනස් වේ. ) වැනි මිලකට මේ RED ROOM වැඩසටහනට යොදාගන්න අය ගැහැනු පිරිමි දෙපාර්ශවයම යොදාගන්නවා..😕 ඔයාලා හිතුවද මේ RED ROOM එකේ ඉන්නෙ පිරිමි විතරක් කියලද නෑ මේකේ 20% කාන්තාවන් ඉන්නවා වයස 18ට අඩු තරුණයින්ගේ නාලිකාවට පැමිණෙන අවස්තාත් නැතුවම නෙමෙයි. හරි රෙඩ් රූම් එකේ සාමාන්‍ය වැඩසටගනට ලියාපදිංචි කරුවන් 30ක් සහභාගී කරගන්නවා..😕 මෙම වැඩ සටහනට අලුගෝසුවන් දෙදෙනෙක් වද දීමට යොදාගන්නා අවිආයුද බෙහෙත් වැනි දේ මූලිකව භාවිතා කරනවා😕 මුලින්ම මෙම වැඩ සටහනට යොදාගන්න තරුණ තරුණියන් පුටුවක එහෙමත් නැතන්ම් ඇඳකින් ගැට ගසනවා ඊට පස්සෙ අලුගෝසුවන් ඔවුන්ට අවස්තාවක් ලබා දෙනවා තරුණයාට හා තරුණියට කැමති වද දෙන ආයුදයක් තෝරාගන්න අලුගෝසුවා විසින් ඉන් පසු වදදෙන උපකරණ වලට මිලක් නියම කරනවා. සමගර උපකරන BITCOIN 20 / 50 අතර මිලකට නියම වනවා අලුගෝසුවන් ඔවුන්ගේ වැඩසටහනට සහබාගීවී සිටින්නන්ට අවස්තාවක් ලබාදෙනවා ඔවුන්ගේ සිතේ ඇති දේ මේ තරුණයාට හා තරුණියට සිදුකිරීමට.. (මිහිපිට අපායක් කියන්නේ නිකන් නෙමෙයි කියල තේරෙනවනේ..😢) 🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫 සියල්ල සම්පූර්ණ වූ පසු වද දීම අරඹනවා මුලු කාමරයම තරුණයාගෙ හා තරුණියගේ විලාපයෙන් පිරී යනවා..😢😢 සමහර වදදීම් ඉතාම කෲර මෙන්ම ම්ලේච්ඡ දේවක් උදාහරණයක් විදිහට නිය ගැලවීම් දත් ඉගිල්ලීම කෙස් ඇද ගැලවීම යටිපතුලේ හම ගැලවීම. මෙසේ මෙම දෙදෙනා මියයන තුරුම වද දෙනවා මෙම වැඩ සටහන පැයයි මිනිත්තු විස්සක් පැවැත්වෙනවා.. අවසානයේදී ඔවුන්ගේ අත් පා කැපීම පවා සිදුවනවා.. ඔවුන්තරුණිය දූශනය කිරීම bitcoin 4000ක මිලක් නියම කරනවා ඒ මිල ලබාදෙන්නන් පමණක් ඉතුරු වන සේ අනෙක් අයගේ තිර අඳුරු කරනවා තරුණයාද දූශනය කිරීමට bitcoin 4000ක පමන මිලක් නියම කරනවා අවසානයේ මොවුන් විසින් මෙම තරුණයා හා තරුණිය මියගය ආකාරය ස්ලෝමෝශන් (ඉතාම හෙමීට) විස්‍තර විචාරයක් ලෙස ලබාදෙනවා...😢 RED ROOM හී විශේශිතම අංගයක් වන්නෙ ඕනෑම රටක සිටින තරුණයෙකු හෝ තරුණියක සමූහ දූශනය කිරීමයි එයට BITCOIN 6000ක පමන මිලක් තියනවා... මෙලෙස දූශනය වන්නන් අවසානයේ ඝාතනය කිරීම අනිවාර්‍ය දෙයක් ලෝකයේ නන් දෙසින් මෙලෙස දූශනය වී මියගිය අය ගැන අහන්න ලැබෙනවා ... ලංකාවේ ආරන්චි වූ පලමු ඝාතන වන්නේ විද්‍යා සිසුවියයි🚫 ඉන්දියාවේ නම් මෙය දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී හමාරයි ලංකාවේ මෙවැනි දේවල් වලට ඉඩක් ලබා නොදීමට නම් සමාජය තුලින් විශාල හඬක් නැගිය යුතුයි🚫🚫🚫 මෙය කාන්තාවට පමණක් නොවේ අද වන විට පුරුශයින්ටද ගැටලුවක් වී හමාරය... 💢මෙම ලිපියෙහි සදහන් මිල ගනන් විටින් විට වෙනස් විය හැකිය.. මෙහි සදහන් කර අත්තේ ආසන්න මිල ගනන් පමනි...💢 ඊලග ලිපියෙන් tor browser එක භාවිතා කර ඩාර්ක් වෙබ් තුලට පිවිසෙන ආකාරය කතා කරමු..❤️ ✍SITHUM...

Red room ගැන article එකක් ඕනිද...
Anonymous voting

හරි අද අපි යමු සේවාදායක එහෙමත් නැත්නම් servers පැත්තට😉 හරි මෙහෙමයි. මේකෙන් වෙන දේ සරලව ගත්තොත් මෙයා ඉන්නේ internet එකයි අපේ
හරි අද අපි යමු සේවාදායක එහෙමත් නැත්නම් servers පැත්තට😉 හරි මෙහෙමයි. මේකෙන් වෙන දේ සරලව ගත්තොත් මෙයා ඉන්නේ internet එකයි අපේ computer 💻 අතර මැද 😂 ඉතින් මෙකෙන් වෙන වැඩ මොනවාද බැලිවොත් 🌸 මේකට පුලුවන් computer නිතර නිතරම යන websites ටික මේක ඇතුලේ තියා ගන්න ඒකියන්නේ මේකට cache memory එකක් විදිහට වැඩ කරන්න පුලුවන් 💁‍♂️ 🌸මේකට පුලුවන් computer එක virus 🦠 වලින් බේරාගන්න 🌸අහ් තව මේයාට පුලුවන් computer එකෙන් බැහැරට Data යනවා නම් එකේ virus 🦠 එහෙම තියනවා නම් ඒ ටික පරික්ශා කරලා ඉවත් කරන්නත් මෙයාට පුලුවන්

අපේ අලුත් ඇඩ්මින් දාන post හොදයිද?
Anonymous voting

සයිබර් ආරක්ෂාව (cybersecurity) ⚜ සයිබර් ආරක්ෂාව යනු අන්තර්ජාල සම්බන්ධිත පද්ධති (internet-connected systems) වන දෘඩාංග (hardware), මෘදුකාංග (software) සහ දත්ත (data) සයිබර් තර්ජන වලින් ආරක්ෂා කිරීමයි. මෙලෙස cyber තර්ජන වලින් පරිඝනක පද්ධති ආරක්ෂා කිරීමට වෘත්තීයමය සුදුසුකම් සපුරා ඇති පුද්ගලයා cyber security engineer ලෙස හැදින්වේ. දත්ත මධ්‍යස්ථාන (data centers) සහ වෙනත් පරිගණකගත පද්ධති (computerized systems) වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා පුද්ගලයින් සහ ව්‍යවසායන් විසින් මෙම පුහුණුව භාවිතා කරයි. සයිබර් ආරක්‍ෂාව ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථය වන්නේ පරිගණක, සේවාදායක, ජාල, ජංගම උපාංග සහ අනිෂ්ට චේතනාවෙන් පහර දෙන්නන්ගෙන් (attackers) මෙම උපාංගවල ගබඩා කර ඇති දත්ත සඳහා හොඳ ආරක්ෂක ඉරියව්වක් සැපයීමයි. සංවිධානයේ  හෝ පරිශීලකයාගේ සංවේදී දත්ත වෙත ප්‍රවේශ වීම, මකා දැමීම හෝ කප්පම් ගැනීම සඳහා සයිබර් ප්‍රහාර (cyber attackers) සැලසුම් කළ හැකිය. සයිබර් ආරක්ෂණ යනු අඛණ්ඩව වෙනස් වන ක්ෂේත්‍රයක් වන අතර තාක්ෂණයන්හි දියුණුවත් සමඟ සයිබර් ප්‍රහාර සඳහා නව මංපෙත් විවර වේ. මීට අමතරව, සැලකිය යුතු ආරක්ෂක උල්ලංනයන් බොහෝ විට ප්‍රසිද්ධියට පත් වුවද, කුඩා සංවිධාන (organizations) තවමත් ආරක්ෂක උල්ලංනයන් ගැන සැලකිලිමත් විය යුතුය, මන්ද ඒවා බොහෝ විට වෛරස් (viruses) හා තතුබෑම් (phishing) වල ඉලක්කය විය හැකිය. සංවිධාන (organizations), සේවකයින් සහ පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා, සංවිධාන සහ සේවාවන් සයිබර් ආරක්ෂණ මෙවලම් (cybersecurity tools), පුහුණුව (training), අවදානම් කළමනාකරණ ප්‍රවේශයන් (risk management) ක්‍රියාත්මක කළ යුතු අතර තාක්ෂණයන් වෙනස් වන විට හා පරිණාමය වන විට පද්ධති යාවත්කාලීන (update systems) කළ යුතුය. 💢 සයිබර් ආරක්ෂණ තර්ජන වර්ග (Types of cybersecurity threats) නව තාක්ෂණයන්, ආරක්ෂක ප්‍රවණතා (security trends) සහ තර්ජනාත්මක බුද්ධිය (threat intelligence) සමඟ කටයුතු කිරීමේ ක්‍රියාවලිය අභියෝගාත්මක කාර්යයකි. කෙසේ වෙතත්, තොරතුරු සහ වෙනත් වත්කම් සයිබර් තර්ජන වලින් ආරක්ෂා කිරීම සඳහා එය අවශ්‍ය වේ.  🚫 Malware - අනිෂ්ට මෘදුකාංග Malwareයනු අනිෂ්ට මෘදුකාංගයකි, පණුවන් (worms), පරිගණක වෛරස් (computer viruses), ට්‍රෝජන් අශ්වයන් (Trojan horses) සහ ඔත්තු මෘදුකාංග (spyware) වැනි පරිගණක පරිශීලකයෙකුට හානියක් කිරීමට ඕනෑම ගොනුවක් හෝ වැඩසටහනක් භාවිතා කළ හැකිය. 🚫 Ransomware රැන්සම්වෙයාර් ප්‍රහාර යනු අනිෂ්ට (malware) මෘදුකාංග වර්ගයකි, ප්‍රහාරකයා වින්දිතයාගේ පරිගණක පද්ධති ලිපිගොනු අගුළු දැමීම (locking) - සාමාන්‍යයෙන් සංකේතනය (encryption) හරහා - සහ ඒවා විකේතනය (decrypt) කර අගුළු ඇරීමට ගෙවීමක් ඉල්ලා සිටී. ⭕️ Social engineering සමාජ ඉංජිනේරු විද්‍යාව යනු සාමාන්‍යයෙන් ආරක්‍ෂා කර ඇති සංවේදී තොරතුරු ලබා ගැනීම සඳහා ආරක්ෂක ක්‍රියා පටිපාටි බිඳ දැමීමට පරිශීලකයින් පොළඹවා ගැනීම සඳහා මානව අන්තර්ක්‍රියා මත රඳා පවතින ප්‍රහාරයකි. 🚫 Phishing තතුබෑම් යනු කීර්තිමත් ප්‍රභවයන්ගෙන් ලැබෙන ඊමේල් වලට සමාන වංචනික ඊමේල් යවන වංචාවකි; කෙසේ වෙතත්, මෙම විද්‍යුත් තැපැල් වල අභිප්‍රාය වන්නේ ක්‍රෙඩිට් කාඩ් (credit card) හෝ පිවිසුම් තොරතුරු (logging information) වැනි සංවේදී දත්ත සොරකම් කිරීමයි. . (තොරතුරු අන්තර්ජාලයෙනි...)

අපි ඔය උඩ සඳහන් කරලා තියන තැන වලට ගිහිල්ල ඉගන ගත්තට අපිට CISCO company එකෙන් දෙන exam එක කරන්න සහ ඒ exam pass වෙන්න ඕනෙ CISCO certificate එක ගන්නනම්. හැබැයි මේ exam හිතන තරම් ලේසි exam නම් නෙවෙයි. හැබැයි ඔය මහන්සි වෙලා වැඩ කරනවානම් එච්චර අමාරුවකුත් නැහැ. ඔයාට එක එක level වලට වෙන වෙනම exam කරන්න වෙනවා. උඩ image එකේ තියන විදිහට  සාමාන්යෙන් එක path එකක level 3ක් තියනවා. අපි CISCO Routing and Switching උදාහරණයට ගම්මුකො. එකේ ප්‍රධාන වශයෙන් level 3ක් තියනවා. 🔅 CCNA - CISCO Certified Network Associate  🔅 CCNP - CISCO Certified Network Professional 🔅 CCIE - CISCO Certified Internet-work Expert ඔය ටික තමා level 3. එතකොට ඔය හැම level එකටම exam තියල ඒක pass වෙන අයට තමන්ගේ නමට යටින් ඔය certificate එකේ නම දාගන්න පුළුවන්. Level 3ක් කිවුවට Routing and witching වලට නම් තව entry level එකකුත් තියනවා. ඒ CCENT. එක තමන් කැමතිනම් කරන්න පුළුවන්. Level 3ක් කිවුවට ඔයාගේ නමට value එකක් add වෙන්න level 3ම කරන්න ඕනි කියල කතාවක් නැහැ. CCNA exam එක pass වෙනවා කියන්නෙත් සැලකියයුතු තරම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට ඒක ලංකාවේ විදිහට ඔයා උසස් පෙළ pass උනා වගේ සලකන්න පුළුවන් අපිට.  ඊට පස්සේ CCNP එක degree එකක් ගත්ත වගෙත් CCIE එක PhD එකක් ගත්ත වගෙත් සලකන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙනවනේ මේ certificate එකේ තියන වටිනාකම. ඔයා සාමාන්‍යපෙළ පවා fail උන කෙනෙක් උනත් ඔයාට CCIE level එකට එන්න පුළුවන් කියන්නේ ඔයා PhD එකක් ගත්ත කෙනෙක් වගේ තමා. මොකද ඔයා exam එක කරන්න යද්දී එයාල කවදාවත් ඔයාගේ A level certificate එහෙම බලන්නේ නැහැ. ඔයාට exam එක pass වෙන්න පුලුවන්නම් එච්චරයි. ඊළඟට exam තියන විදිහ ගැන කතා කතා කලොත් මේකේ ලියන exam වගේම lab exam තියනවා. ඒ කියන්නේ තේරෙන විදිහට කියනවනම් practical තියනවා කියන එක. Routing and Switching වල exam ගැන කතා කලොත් CCNA level එකේදීනම් ඔයාට තියෙන්නේ ලියන exam එකක් විතරයි. CCNP වලදීත් එහෙමයි. ඔයාට lab exam තියෙන්නේ CCIE level එකේදී. CCIE වලදී ඔයාට ලියන exam වගේම lab exam එකකුත් තියනව. තව විස්තර කරනවානම් CCNP level එකේදී exam 3ක් තියනවා. 🔅 Routing 🔅 Switching 🔅 T-Shoot (Trouble Shoot) ඔය විදියට තමා exam තියෙන්නේ. exam තියන විදිහ ගැන කතා කලේ හුඟක්ම කෙටියෙන්. 💢CYBER SECURITY ගැන ඊලග ලිපියෙන් කතා කරමු... ඔයාලට නොතේරෙන දෙයක් තියනවා නම් පහලින් comment කරන්න... අනිත් අයවත් දැනුවත් කරන්න share කරන්න... ✍බුද්ධික චතුර‍ංග..

⚜⚜ NETWORKING හා CISCO  ⚜⚜ IT කියන්නේ දැන් ලංකාවේ තියන trending ම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ.  C, C++, Java, HTML, CSS, Android මේ වගේ IT related වචන බැලුවොත් හුගක් වෙලාවට list එකේ උඩම ලංකාව ඉන්නවා. C, C++ වගේ වචන වලට උඩම ඉන්නේ අපේ මේ පුංචි රට. ඉතින් මන් හිතන්නේ ලංකාවේ කාලෙන් කාලෙට එක එක trends ආවට ලංකාවේ තියන most trending මාතෘකාව IT කියල තමා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ IT faculties, IT courses තියන තරමෙන්ම ලංකාවේ අපිට තියන IT පිස්සුව හොදට තේරෙනවා. ඒ කොහොම උනත් ලංකාවේ IT field එක කිවුවම හැමෝගෙම ඔලුවට එන දේ තමා Software Engineer කියන වචනය. හැබැයි ලෝකේ තියෙන්නේ Software Engineering විතරද? ලංකාවේ ඉන්නේ Software Engineers ල විතරද? අන්න ඒ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් මෙම ලිපියෙන් අපි ඔබවෙත ගෙන එනවා... කම්මැලි නැතුව කියවන්නකෝ... 😁 ලංකාවේ තියෙන්නේ Software Engineering විතරද කියල. නැහැ  ලංකාවේ SE ඒ  කිව්වේ Software Engineering වලට අමතරව වෙනත් IT related field වල අති   දක්ෂයෝ ඉන්නවා. කොහම උනත් ලංකාවේ IT කිව්වම අපේ ඔලුවට එන්නේ SE තමා.  NetHack වලින් කතා කරන්නේ IT field එකේ තියන වැදගත්ම කොටසක් වන Networking ගැන. එකෙත් ගොඩක්ම දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CISCO certifications ගැන. ඔයා networking වලට අලුත් කෙනෙක්නම් මේක ඔයාට ටිකක් අමුතු ඇති. CISCO කියන වචනේ ඇහුවෙත් සමහරවිට අදම වෙන්න පුළුවන්. එත් මේ post එක හොඳට මුල ඉඳන් අගටම කියෙව්වොත් ඔයාට CISCO certifications ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙයි කියල අප විශ්වාස කරනවා. කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. CISCO කියන්නේ networking field එකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. CISCO company එක ප්‍රධාන වශයෙන්  කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provide කරන එක  කියල කියන්න පුළුවන්. CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල. එතකොට මේ ඇමරිකාවේ තියන company එකක් ගැන කිවුවට අපිට වැඩක් නැහැනේ කියල ඔයාලට හිතුන වෙන්න පුළුවන්. ඔවු හැබැයි මේ CISCO company එක certificate එකක් issue කරනවා. හරියට Java වලට Oracle certificate තියනවා වගේ. එකක් කිවුවට CISCO ල certificate  ගොඩක් issue කරනවා. මේ CISCO certificate එකක් තියන කෙනෙක් වෙනවා කියන්නේ networking industry එකේ ඉතා ඉහල පිළිගැනීමක් තියන කෙනෙක් වෙනවා කියන එක. හරි අපි දැන් බලමු මොනාද මේ CISCO issue කරන certificate කියල. CISCO certificate issue කරන ප්‍රධාන path 10 ක් තියනවා. 1. Cloud 2. Collaboration 3. Cyber Security Operations 4. Data Center 5. Design 6. Industrial 7. Routing and Switching 8. Security 9. Service Provider 10. Wireless මේ හැම path එකේම එක එක level තියනවා. හුගක් වෙලාවට level 3ක් තියනවා. level 4ක් තියන ඒවත් තියනවා. ඒ කියන්නේ හරියට NVQ certificate වගේ. එක එක course තියනවා වගේම ඒවාට එක එක level තියනවා. NVQ-3 , NVQ-4 වගේ. මේ certificate අතරිනුත් වැඩියෙන්ම මිනිස්සු කරන certificate එක තමා Routing and Switching certificate එක.  ලංකාවේ මේ course එක කරන්න තැන කිහිපයක්ම තියනවා. එත් ඒ දේවල් ඉගනගන්න තියන සිංහල resources ඉතාම අඩුයි. ඉදිරි ලිපි මාලාවකින් CISCO Routing and Switching ගැන අපි කතා කරනවා. දැන් බලමු අපි කොහොමද මේ certificate එකක් ගන්න ආකාරය. ලංකාවේ CISCO course එකක් කරන්න පුළුවන් තැන කිහිපයක්ම තියනවා. මම මේ අයගේ website වල link පහලින් සඳහන් කරන්නම්. 🔅 http://www.netassist.com.lk 🔅 http://www.ccnalk.com 🔅 http://cnc.mrt.ac.lk/p/ccna-routing-and-switching.html 🔅 http://turnkey.lk/cisco-certified-network-associate 🔅 http://www.greatlakesl.com/cisco-training 🔅 http://www.ewin.lk/index.php?module=CCNA 🔅 http://www.lavtc.lk/courses/6-12-months-courses/computer-technology-courses/167-cisco-certified-network-associate-full-time-weekdays 🔅 http://mcsitcampus.com/it-professional/ccna 🔅 https://www.coursenet.lk/course/1032/cisco-ccna 🔅 http://www.slt.lk/en/training-center/courses/data-communication මේ තැන් වලට අමතරව ඔයාල දන්නා තව තැන තියනවනම් අනිත් යටත් බලාගන්න පහලින් comment කරගෙනම යන්න. හැබැයි මේ තැන්  වලට ගියා කියල ඔයාලට CISCO certificate එකක් ගන්න බැහැ. මොකද මේ කාටවත් බලයක් නැහැ certificate එක issue කරන්න. මේකත් හරියටම අපි ඒ ලෙවල් කරනවා වගේ.  මම එහෙම කිවුවේ අපි ඒ ලෙවල් වලට ඉගන ගන්න private class යනවනේ.  හැබැයි ඒ class වල සර්ලට බැහැනේ අපිට ඒ ලෙවල් certificate එක දෙන්න. මේකත් ඒ වගේ තමා.

අපි ඔය උඩ සඳහන් කරලා තියන තැන වලට ගිහිල්ල ඉගන ගත්තට අපිට CISCO company එකෙන් දෙන exam එක කරන්න සහ ඒ exam pass වෙන්න ඕනෙ CISCO certificate එක ගන්නනම්. හැබැයි මේ exam හිතන තරම් ලේසි exam නම් නෙවෙයි. හැබැයි ඔය මහන්සි වෙලා වැඩ කරනවානම් එච්චර අමාරුවකුත් නැහැ. ඔයාට එක එක level වලට වෙන වෙනම exam කරන්න වෙනවා. උඩ image එකේ තියන විදිහට  සාමාන්යෙන් එක path එකක level 3ක් තියනවා. අපි CISCO Routing and Switching උදාහරණයට ගම්මුකො. එකේ ප්‍රධාන වශයෙන් level 3ක් තියනවා. 🔅 CCNA - CISCO Certified Network Associate  🔅 CCNP - CISCO Certified Network Professional 🔅 CCIE - CISCO Certified Internet-work Expert ඔය ටික තමා level 3. එතකොට ඔය හැම level එකටම exam තියල ඒක pass වෙන අයට තමන්ගේ නමට යටින් ඔය certificate එකේ නම දාගන්න පුළුවන්. Level 3ක් කිවුවට Routing and witching වලට නම් තව entry level එකකුත් තියනවා. ඒ CCENT. එක තමන් කැමතිනම් කරන්න පුළුවන්. Level 3ක් කිවුවට ඔයාගේ නමට value එකක් add වෙන්න level 3ම කරන්න ඕනි කියල කතාවක් නැහැ. CCNA exam එක pass වෙනවා කියන්නෙත් සැලකියයුතු තරම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට ඒක ලංකාවේ විදිහට ඔයා උසස් පෙළ pass උනා වගේ සලකන්න පුළුවන් අපිට.  ඊට පස්සේ CCNP එක degree එකක් ගත්ත වගෙත් CCIE එක PhD එකක් ගත්ත වගෙත් සලකන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙනවනේ මේ certificate එකේ තියන වටිනාකම. ඔයා සාමාන්‍යපෙළ පවා fail උන කෙනෙක් උනත් ඔයාට CCIE level එකට එන්න පුළුවන් කියන්නේ ඔයා PhD එකක් ගත්ත කෙනෙක් වගේ තමා. මොකද ඔයා exam එක කරන්න යද්දී එයාල කවදාවත් ඔයාගේ A level certificate එහෙම බලන්නේ නැහැ. ඔයාට exam එක pass වෙන්න පුලුවන්නම් එච්චරයි. ඊළඟට exam තියන විදිහ ගැන කතා කතා කලොත් මේකේ ලියන exam වගේම lab exam තියනවා. ඒ කියන්නේ තේරෙන විදිහට කියනවනම් practical තියනවා කියන එක. Routing and Switching වල exam ගැන කතා කලොත් CCNA level එකේදීනම් ඔයාට තියෙන්නේ ලියන exam එකක් විතරයි. CCNP වලදීත් එහෙමයි. ඔයාට lab exam තියෙන්නේ CCIE level එකේදී. CCIE වලදී ඔයාට ලියන exam වගේම lab exam එකකුත් තියනව. තව විස්තර කරනවානම් CCNP level එකේදී exam 3ක් තියනවා. 🔅 Routing 🔅 Switching 🔅 T-Shoot (Trouble Shoot) ඔය විදියට තමා exam තියෙන්නේ. exam තියන විදිහ ගැන කතා කලේ හුඟක්ම කෙටියෙන්. ඔයාලට නොතේරෙන දෙයක් තියනවා නම් පහලින් comment කරන්න... අනිත් අයවත් දැනුවත් කරන්න share කරන්න... ✍බුද්ධික චතුර‍ංග..

⚜⚜ NETWORKING හා CISCO  ⚜⚜ IT කියන්නේ දැන් ලංකාවේ තියන trending ම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ.  C, C++, Java, HTML, CSS, Android මේ වගේ IT related වචන බැලුවොත් හුගක් වෙලාවට list එකේ උඩම ලංකාව ඉන්නවා. C, C++ වගේ වචන වලට උඩම ඉන්නේ අපේ මේ පුංචි රට. ඉතින් මන් හිතන්නේ ලංකාවේ කාලෙන් කාලෙට එක එක trends ආවට ලංකාවේ තියන most trending මාතෘකාව IT කියල තමා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ IT faculties, IT courses තියන තරමෙන්ම ලංකාවේ අපිට තියන IT පිස්සුව හොදට තේරෙනවා. ඒ කොහොම උනත් ලංකාවේ IT field එක කිවුවම හැමෝගෙම ඔලුවට එන දේ තමා Software Engineer කියන වචනය. හැබැයි ලෝකේ තියෙන්නේ Software Engineering විතරද? ලංකාවේ ඉන්නේ Software Engineers ල විතරද? අන්න ඒ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් මෙම ලිපියෙන් අපි ඔබවෙත ගෙන එනවා... කම්මැලි නැතුව කියවන්නකෝ... 😁 ලංකාවේ තියෙන්නේ Software Engineering විතරද කියල. නැහැ  ලංකාවේ SE ඒ  කිව්වේ Software Engineering වලට අමතරව වෙනත් IT related field වල අති   දක්ෂයෝ ඉන්නවා. කොහම උනත් ලංකාවේ IT කිව්වම අපේ ඔලුවට එන්නේ SE තමා.  NetHack වලින් කතා කරන්නේ IT field එකේ තියන වැදගත්ම කොටසක් වන Networking ගැන. එකෙත් ගොඩක්ම දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CISCO certifications ගැන. ඔයා networking වලට අලුත් කෙනෙක්නම් මේක ඔයාට ටිකක් අමුතු ඇති. CISCO කියන වචනේ ඇහුවෙත් සමහරවිට අදම වෙන්න පුළුවන්. එත් මේ post එක හොඳට මුල ඉඳන් අගටම කියෙව්වොත් ඔයාට CISCO certifications ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙයි කියල අප විශ්වාස කරනවා. කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. CISCO කියන්නේ networking field එකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. CISCO company එක ප්‍රධාන වශයෙන්  කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provide කරන එක  කියල කියන්න පුළුවන්. CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල. එතකොට මේ ඇමරිකාවේ තියන company එකක් ගැන කිවුවට අපිට වැඩක් නැහැනේ කියල ඔයාලට හිතුන වෙන්න පුළුවන්. ඔවු හැබැයි මේ CISCO company එක certificate එකක් issue කරනවා. හරියට Java වලට Oracle certificate තියනවා වගේ. එකක් කිවුවට CISCO ල certificate  ගොඩක් issue කරනවා. මේ CISCO certificate එකක් තියන කෙනෙක් වෙනවා කියන්නේ networking industry එකේ ඉතා ඉහල පිළිගැනීමක් තියන කෙනෙක් වෙනවා කියන එක. හරි අපි දැන් බලමු මොනාද මේ CISCO issue කරන certificate කියල. CISCO certificate issue කරන ප්‍රධාන path 10 ක් තියනවා. 1. Cloud 2. Collaboration 3. Cyber Security Operations 4. Data Center 5. Design 6. Industrial 7. Routing and Switching 8. Security 9. Service Provider 10. Wireless මේ හැම path එකේම එක එක level තියනවා. හුගක් වෙලාවට level 3ක් තියනවා. level 4ක් තියන ඒවත් තියනවා. ඒ කියන්නේ හරියට NVQ certificate වගේ. එක එක course තියනවා වගේම ඒවාට එක එක level තියනවා. NVQ-3 , NVQ-4 වගේ. මේ certificate අතරිනුත් වැඩියෙන්ම මිනිස්සු කරන certificate එක තමා Routing and Switching certificate එක.  ලංකාවේ මේ course එක කරන්න තැන කිහිපයක්ම තියනවා. එත් ඒ දේවල් ඉගනගන්න තියන සිංහල resources ඉතාම අඩුයි. ඉදිරි ලිපි මාලාවකින් CISCO Routing and Switching ගැන අපි කතා කරනවා. දැන් බලමු අපි කොහොමද මේ certificate එකක් ගන්න ආකාරය. ලංකාවේ CISCO course එකක් කරන්න පුළුවන් තැන කිහිපයක්ම තියනවා. මම මේ අයගේ website වල link පහලින් සඳහන් කරන්නම්. 🔅 http://www.netassist.com.lk 🔅 http://www.ccnalk.com 🔅 http://cnc.mrt.ac.lk/p/ccna-routing-and-switching.html 🔅 http://turnkey.lk/cisco-certified-network-associate 🔅 http://www.greatlakesl.com/cisco-training 🔅 http://www.ewin.lk/index.php?module=CCNA 🔅 http://www.lavtc.lk/courses/6-12-months-courses/computer-technology-courses/167-cisco-certified-network-associate-full-time-weekdays 🔅 http://mcsitcampus.com/it-professional/ccna 🔅 https://www.coursenet.lk/course/1032/cisco-ccna 🔅 http://www.slt.lk/en/training-center/courses/data-communication මේ තැන් වලට අමතරව ඔයාල දන්නා තව තැන තියනවනම් අනිත් යටත් බලාගන්න පහලින් comment කරගෙනම යන්න. හැබැයි මේ තැන්  වලට ගියා කියල ඔයාලට CISCO certificate එකක් ගන්න බැහැ. මොකද මේ කාටවත් බලයක් නැහැ certificate එක issue කරන්න. මේකත් හරියටම අපි ඒ ලෙවල් කරනවා වගේ.  මම එහෙම කිවුවේ අපි ඒ ලෙවල් වලට ඉගන ගන්න private class යනවනේ.  හැබැයි ඒ class වල සර්ලට බැහැනේ අපිට ඒ ලෙවල් certificate එක දෙන්න. මේකත් ඒ වගේ තමා.

⚜Software engineer කියන්නේ කවුද?? ⚜ Software Engineer එහෙම නැත්නම් මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙනවා කියන එක ගොඩ දෙනෙක් ගේ dream job එක කිව්වොත් නිවැරදි. SE(Software Engineer) සහ programming කියන්නේ එකයි වගේ පෙනුනත් දෙකක්. හැබැයි මේ එක්ක අපිට යන්න පුළුවන් paths සහ අවස්ථා ගැන මම කතා කරන්න හිතුවා. ගොඩක් වෙලාවට මේක පිරිමින් සඳහා වෙන් වුන රැකියාවක් එහෙම නැත්නම් මේල් ඩොමිනන්ට් ෆීල්ඩ් එකක් කියලා හිතාගෙන ඉන්නවා . විශේෂයෙන්ම ලංකාවේ. ඒ එක්කම සමහරුන්ගේ මතය මේක එක තැනට වෙලා ජීවිතේම විකාර කරගන්න රැකියාවක් විදියට. සමහරුන්ට අවභෝදයක් ඇත්තෙම නැහැ. මුලින්ම හැමෝටම තේරෙන්න මම කතා කරන්නම් salaries ගැන. සාමාන්යෙන් front-end developer කෙනෙක් 100,000 $ වගේ මුදලක් අවුරුද්දට හොයනවා. මේ ගැන අත්දැකීම් සහ දන්නා languages මත වෙනස් වෙනවා. නමුත් දල වශයෙන් මේ ගාන මාස 12න බෙදලා ඩොලර් රුපියල් කලොත් අසන්න වශයෙන් මාසෙට රු. ලක්ෂ 15 කට ආසන්න මුදලක් ලැබෙනවා. back end, front end ගැන හිතාගන්න පුළුවන් එතකොට. මේක අපි අමතක කරමු. මොකද ලංකාවේ ඉඳගෙන අපිට මේ වගේ මුදලක් හොයනවා කියන එක හීනයක්. මොකද ලංකාවේ රු.20,000 පවා SE jobs පටන් ගන්නවා. ඔයා සමහරවිට බලන්න ඇති මම හැදුව වීඩියෝ එකක් සිංගප්පුරුවට ගිහින් සිංගප්පුරුවේ ගුගල් ආයතනය ඇතුලට ගිහින් මේක කොයි වගේ තැනක්ද කියල. ඉතින් මේ වගේ ආයතන, ඊට අමතරව Facebook , AWS , Amazon, Slack , Instagram , Youtube, Twitter වගේ විවිධ ආයතන වල වැඩ කරන දහස් ගණනක් පිරිස් අතුරින් ශ්‍රී ලංකාවේ අපේම අයත් ඔනෑ තරම් ඉන්නවා. ඉතින් ඔයාටත් ඒ වගේ කෙනෙක් වෙන්න බැරි කමක් නැහැ . ඉතින් ඊළඟට මේ වගේ ආයතන වල තියන පරිසරය ගැන මේ වෙද්දීත් ඔයාට අදහසක් ඇති කියල මම හිතෙනවා. ආහාර පාන වල සිට හැම දේම , සාමාන්‍ය මිනිසෙක්ට වැඩ කිරීමට ඉතාමත් සුදුසු වෙන විදියට සකස් කරලා තියනවා. ඔව්. මේ මම කතා කරපු තැන වලට යන්න හැමෝටම බැරි වෙයි. එත් උත්සාහ කලොත් , බැරි වෙන්නේ නැහැ. දැන් ලොකුම ගැටලුව, ඔයාට මේ සඳහා degree එකක් ඕනෙද ? ඇත්තටම නැහැ. Google ඇතුළු ආයතන ගණනක් මේ වෙද්දීත් නිල වශයෙන් කියල තියනවා මේ ආයතන වල යන්න අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය නොවන බව. අවශ්‍ය වන්නේ programming skills පමණයි . මේ වෙද්දී SE කෙනෙක් වෙන්න, නැත්නම් programmer කෙනෙක් වෙන්න හොඳ languages ගැන කතා කලොත් , ඊට කලින් අපි හිතන්න අවශ්‍ය කාරනාව තමයි ඔයා තෝරාගන්න ක්ෂේත්‍රය මොකක්ද කියල. ඔයා front end ගැන කැමතිනම් මෙතැනදී HTML, CSS, Javascript වගේ භාෂා follow කරන්න පුළුවන්. ඒ වගේම backend වලට php, python වගේ කිහිපයක්ම තියනවා. database පැත්තට SQL වගේ ඊට අමතරව Full stack පැත්තට යද්දී MERN වගේ concepts ගොඩක් ප්‍රසිද්දයි. Mern කියන්නේ Mongo DB , Express JS, React JS, Node JS. මේ වගේ දේවල්. Full stack කියන්නේ සරලවම ඉස්සෙල්ල කතා කරපු ඒ කිව්වේ front end back end ඔක්කොමේම එකතුවක්. මේවට අමතරව ඊළඟට, Mobile Development. මෙතැනදී Android Studio එක්ක Java වගේ languages එහෙම නැත්නම් Flutter වගේ ඒවා ප්‍රසිද්දයි. Flutter වලදී භාවිත වෙන්නේ dart කියන language එක. Android studio එකෙන් android ඇප් හදනවා වගේ flutter වලින් android ios දෙකම පුළුවන්. ඒ වගේම swift හරහා iOS පුළුවන්. මේ හැමදේටම අමතරව එක එක frame works පාවිච්චි වෙනවා. තව එක එක languages තියනවා . react කියන්නෙත් මේ වගේ ප්‍රසිද්ද එකක්,. 2021 මේ වෙද්දී මගේ මතය අනුව JS ඉස්සරහින්ම ඉන්නවා. Facebook වගේ සමාගම් වල යෝජනා වල ප්‍රතිපල විදියට JS පාවිච්චි වෙලා මේ වෙද්දී apps පවා හදන්න පුළුවන්. ඒ වගේම ඔයා specialized වෙන language එක අනුව ඔයාගේ පඩිය තීරණය වෙනවා. ඉතින් තාමත් ඒ නිසා ඔයාට අවස්තාව තියනවා ඔයාගේ path එක හදාගන්න අදහස comment එකක් දාන් යන්න...😋❤️

Facbook account හැක් වීමේ බීශනය මොකක්ද? facbook account hack වෙන්න පුලුවන් ? හැබැයි එක වෙන්න පුලුවන් කියල හිතෙන වැඩි අවදානයක් දෙන්න පුලුවන් ක්‍රම 2 තීන්නෙ ..👇 1) pishing 2)password attack ඉතින් ඔකෙනුත් හුගාක්ම අය පාවිච්චි කරන්නෙ පිශින් තමයි...ඉතින් ඔයාල හුගක් මිටරෙන් හිටියත් සමහර වෙලාවල් වලට පිශින් එකකට අහුවෙන්න පුලුවන් .මොකද කියනව නම් මෙක ඇස්බැන්දුමක් අපිට ඔනිතරම් website වල facbook login දීල ඉස්සරහට යන්න වගෙ ඒව ඔනි තරම් තියෙනව ...ඉතින් කියන්න ඔනි දෙ තමයි අන්තර්ජාලෙයෙ කොතනකවත් ආරක්ශිත නැහැ..බොහො වෙලාවට ඔයාමෙකට අහුවෙන්නෙ website වලින් හරි යාලුවො හෝ දන්නා නොදන්නා කෙනෙක් මාර්ගයෙන් එන link click කරන්න ගිහින් තමයි... දෙවෙනි ක්‍රමයට attack කරන්න හුගක් වෙලාවට hackers ලා කියාගෙන ඉන්න වූ අය යන්නෙ නෑ 😅 මොකද advance සහ මූලික සංකල්ප වලින් password attack දෙන එක එගොල්ලොන්ට අවුල් නිසා.... කොහොම උනත් ...මෙ ක්‍රම දෙක හුගාක් වෙලාවට පාවිච්චි වෙන්නෙ.. Password attack ප්‍රධාන ක්‍රම 2(මූලිකවම) 1)Brutfoce attack 2)Dictionary attack Social eengineering කියන්නෙ තවත් ක්‍රමයක් mr robot බැලුවනම් තෙරුම්ගන්න පුලුවන් ඔයාලට ..ප්‍රශ්නෙ තීන්නෙ ලංකාවෙ Facbook account උස්සන ඩෑල් මෙකවත් දන්නෙ නැති එක😅😅 Keylogger වලිනුත් පුලුවන් මෙක හරිම බයානකයි මෙකෙදි ඔයා type කරන වගෙම ඔයාගෙ save password වගෙ දෙවල් නිකම්ම hacker අතට යන්න පුලුවන් .මෙක exe,video මෙවග ඔනිම විදිහකට ඔයා ගාවට එන්න පුලුවන් කොහොමවත් මෙක නිරීක්ෂණය යෙන් හදුනාගන්න අමාරුයි අපිට ඉතින් මෙක්ට විසදුම තමා හොද virus guard එකක් පාවිච්චි කරන එක.☠️ 2) හරි ඔන්න පිශින් වලින් ඔයාගෙ account එක ඉස්සුව කියමුකෝ..ආයෙ ගන්නෙ කොහොමද ?? ඉතින් ඔයාගෙ account එක ඇත්තටම hack වෙලා නෑ උස්සල තමයි තීන්නෙ අනවසරයෙන් ගත්තත් එකට hacking නම් කියල නෑ hacking කියන්නෙ හුගාක් advance methods එක්ක යන දෙයක්. Account එක උස්සපු ගමන් හුගක් උන් එකෙ details නම් වගෙ දෙවල් වෙනස් කරනව ..පිශින් කරපු එකෙක් ගෙන් account එක ගන්න ආයෙ පිශින් කරන්න බෑනෙ...🤧එව බොරු වැඩ ...facbook වගෙ සමාගම් white hat hackers අ developers තියන් ඉන්නෙ අල කන්න නෙමෙයි එයාල නිතරම facbook වල ඇතිවෙන bugs හොයල fix කරනව.. facbook account වලය brutfoce attack කරන එක දැන් අපහසුයි...ඉතින් ඔයාලට කොයන්න තියෙන්නෙ ඇක උස්සන්න කලින් එකට ready වෙන එක. Facbook ගිනුම ආරක්ශා කරගන්න මොනාද කරන්න ඔනි?? 1 ඔය පිශින් වලට අහු නොවි ඉන්න ඔනි විශේශයෙන්ම website වාලදි facbook llogin එන හැම තැනම එකෙ url එක චෙක් කරන්න එව් පුරවන්ම කලින් හොදට නිරික්ශනය කරන්න... 2)password attack එන්නෙ නැතිවෙන්න strong password එකක් දන්න ... සැ.යු:- කිසිවිටෙකත් ඔයාගෙ facbook වගේම වෙනත් credit card numbers මෙ දෙවල් browser වල save වෙන්න දෙන්න එපා .. ඉතින් facbook hacking කියන්නෙ අපිට අදාල නැති දෙයක් .. කවදාවත් අපිට ඔහෙ කිබෝඩ් එකෙ අකුරු දෙක තුනක් ඔබල hack කරන්න බැහැ...ඔයාව hack වෙන්නෙ බොහොදුරට ඔයාගෙ දුර්වලතාවය නිසා පිශින් එකට අහුවෙන එක ඔයාගෙ දුර්වලතාවය ....ඉතින් හොදට හිතන්න නිතරම internet browseing වලද ඔයි කියපුදෙවල් ගැන හිතන්න...